FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka


Submit PostSubmit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post



Latest topics

» Prime Lands Residencies Limited (PLR)
by N W Today at 12:29 am

» EXPOLANKA HOLDINGS PLC (EXPO.N0000)
by Captain Yesterday at 11:51 pm

» "MFL" DEAL to 12 RS (multi finance plc)
by Bakka1988 Yesterday at 9:57 pm

» Japanese money laundering via PABC Bank raise CB eye brows
by ChooBoy Yesterday at 9:35 pm

» Growing Fear
by Wickyz Yesterday at 8:15 pm

» GLAS will be winner with Super Gain.
by Promoney Yesterday at 8:01 pm

» Daily Foreign Transactions
by Pradeep90 Yesterday at 7:40 pm

» FUTURE of BROWNS INVESTMENT PLC (BIL)
by ONTHEMONEY Yesterday at 4:40 pm

» CONGRATULATIONS TO FINANCIAL CHRONICLE ON THIS 11TH YEAR
by CHRONICLE™ Yesterday at 3:31 pm

» HNB to merge with Seylan Bank?
by reyaz Yesterday at 11:37 am

» There are howmany funds in Sri Lanka?
by reyaz Tue May 04, 2021 4:52 pm

» Positive for BIL
by samaritan Tue May 04, 2021 3:33 pm

» The Introduction of COVID 19 Vaccine and CSE
by Mr. X Tue May 04, 2021 1:22 pm

» HAYLEYS FIBRE PLC (HEXP.N0000)
by samaritan Tue May 04, 2021 1:21 pm

» Next market support level
by celtic tiger Tue May 04, 2021 1:17 pm

» NDB.R An opportunity not to be missed
by stocknoob Tue May 04, 2021 12:56 pm

» Lanka Aluminum
by stockchaser Tue May 04, 2021 11:33 am

» Ban of chemical fertilizers is a great news
by Mr. X Tue May 04, 2021 9:43 am

» Jordan Belfort(The Wolf) vs Gorden Gekko who is the best Stock market related movie character ?
by dayandacool Tue May 04, 2021 7:40 am

» PAN ASIA BANKING CORPORATION PLC (PABC.N0000)
by wealth123 Mon May 03, 2021 9:37 pm

EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

CHRONICLE™ NEWS PRODUCTS

FINANCIAL CHRONICLE™

Views & Reviews, Analysis, Evaluations, Discussions, Gossip and Hot Tips relating to Sri Lankan companies listed on the Colombo Stock Exchange (CSE)
Contribute




DAILY CHRONICLE™

Latest news and articles published in Newspapers, Websites, Blogs and other online news sites relating to business and investments in Sri Lanka
Contribute



ECONOMIC CHRONICLE™

This is a section that provide news, views, analysis, predications relating to Political and Socio-Economic factors and how such activities affect the Stock Market and other economic activity of the Country.

Contribute




EXPERT CHRONICLE™

This is an exclusive section for Expert Articles which will help member to share knowledge through comments and responses of the members. All members are allowed to reply and make comments to these articles.

Contribute


Submit Post


CHRONICLE™ YouTube

Youtube Videos and other visual presentations relating Stock market and other investment advise submitted by members or other contributors.

Contribute


Submit Post


කොළඔ කොටස් වෙළඳපොළේ වංශකථාව
කොළඔ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමාගම් කොටස් ගැන තොරතුරු¸විශ්ලේෂණ¸සාකච්ඡා¸ කටකතා¸රසකතා යන සියල්ල අපේම සිංහලෙන් කතා කළ හැකි ‘කතා මණ්ඩපය’

Contribute

Twitter Feeds
POPULAR COMPANIES
A

ABANS ELECTRICALS PLC

ACCESS ENGINEERING PLC Hot

ACL CABLES PLC

ACL PLASTICS PLC

ACME PRINTING & PACKAGING PLC

AGSTAR PLC

AITKEN SPENCE HOTEL HOLDINGS PLC

AITKEN SPENCE PLC

ANILANA HOTELS AND PROPERTIES PLC

ARPICO INSURANCE PLC

ASIA ASSET FINANCE PLC

ASIA CAPITAL PLC

B

BAIRAHA FARMS PLC

BALANGODA PLANTATIONS PLC

BIMPUTH FINANCE PLC

BLUE DIAMONDS JEWELLERY WORLDWIDE PLC

B P P L HOLDINGS PLC

BROWNS BEACH HOTELS PLC

BROWNS INVESTMENTS PLC

C

CARGO BOAT DEVELOPMENT COMPANY PLC

CENTRAL INDUSTRIES PLC

CEYLON COLD STORES PLC

CEYLON GRAIN ELEVATORS PLC Hot

CEYLON TEA BROKERS PLC

CEYLON TOBACCO COMPANY PLC

CHEVRON LUBRICANTS LANKA PLC

COLOMBO FORT LAND & BUILDING PLC

COMMERCIAL BANK OF CEYLON PLC

CITRUS LEISURE PLC Hot

COMMERCIAL CREDIT AND FINANCE PLC

D

DANKOTUWA PORCELAIN PLC

DFCC BANK PLC

DIALOG AXIATA PLC

DIALOG FINANCE PLC

DIPPED PRODUCTS PLC

DISTILLERIES COMPANY OF SRI LANKA PLC

DUNAMIS CAPITAL PLC

E

EAST WEST PROPERTIES PLC Hot

EASTERN MERCHANTS PLC

EXPOLANKA HOLDINGS PLC

E-CHANNELLING PLC

F

FIRST CAPITAL HOLDINGS PLC

G

GALADARI HOTELS (LANKA) PLC

GUARDIAN CAPITAL PARTNERS PLC

H

HATTON NATIONAL BANK PLC

HAYLEYS PLC

HAYLEYS FABRIC PLC

HAYLEYS FIBRE PLC Hot

HEMAS HOLDINGS PLC

HIKKADUWA BEACH RESORT PLC

HNB ASSURANCE PLC

HVA FOODS PLC

J

JANASHAKTHI INSURANCE COMPANY PLC

JOHN KEELLS HOLDINGS PLC Hot

JOHN KEELLS HOTELS PLC

L

LANKA ASHOK LEYLAND PLC

LANKA IOC PLC

LANKEM CEYLON PLC

LANKEM DEVELOPMENTS PLC

LAUGFS GAS PLC

LAUGFS POWER LIMITED

LOLC FINANCE PLC

LOLC HOLDINGS PLC

LUCKY LANKA MILK PROCESSING COMPANY PLC

M

MELSTACORP PLC

N

NATIONAL DEVELOPMENT BANK PLC

NATION LANKA FINANCE PLC

NESTLE LANKA PLC

O

ORIENT FINANCE PLC

OVERSEAS REALTY (CEYLON) PLC

P

PANASIAN POWER PLC

PEOPLE'S LEASING & FINANCE PLC

PIRAMAL GLASS CEYLON PLC

PRIME FINANCE PLC

R

RAIGAM WAYAMBA SALTERNS PLC

RENUKA AGRI FOODS PLC

RENUKA CAPITAL PLC

RENUKA HOLDINGS PLC

RICHARD PIERIS AND COMPANY PLC

RICHARD PIERIS EXPORTS PLC Hot

ROYAL CERAMICS PLC

S

SAMPATH BANK PLC

SEYLAN BANK PLC

SIERRA CABLES PLC

SINGHE HOSPITALS PLC Hot

SMB LEASING PLC

SOFTLOGIC HOLDINGS PLC

SOFTLOGIC LIFE INSURANCE PLC

SRI LANKA TELECOM PLC

SWISSTEK (CEYLON) PLC Hot

T

TEEJAY LANKA PLC

TESS AGRO PLC

THREE ACRE FARMS PLC

TOKYO CEMENT COMPANY (LANKA) PLC Hot

U

UNION BANK OF COLOMBO PLC

V

VALLIBEL FINANCE PLC

VALLIBEL ONE PLC Hot

VALLIBEL POWER ERATHNA PLC

W

WASKADUWA BEACH RESORT PLC


You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » FINANCIAL CHRONICLE™ » ලෙයින්, යකඩින් සහ ගින්දරින් මර්දනය කළ 1986-90 භීෂණ යුගයේ සත්‍ය කථා -

ලෙයින්, යකඩින් සහ ගින්දරින් මර්දනය කළ 1986-90 භීෂණ යුගයේ සත්‍ය කථා -

Go down  Message [Page 1 of 1]

NZ BOY

NZ BOY
Moderator
Moderator
මෙතෙක් කථාව : ලාංකීය දේශපාලන ඉතිහාසයේ සම්ප්‍රදායික ගමන්මග වෙනස්කල සන්ධිස්ථානයක් ලෙස අසූව දශකය අවසානයේදී ඇතිවූ ජවිපෙ 2වැනි කැරැල්ල හැදින්විය හැකිය. එය 1986දී ඇරඹුණු අතර 1990 සැප්තැම්බර් මස නිමාවට පත්විය. එම කාලය තුළ ඝාතනයට ලක්වූ සහ අතුරුදහන් වූ සංඛ්‍යාව 41,813 පමණ වේ. ජවිපෙ දෙවන කැරළි සමයට පාදකවූ මෙම ලිපි මාලාව ඉදිරිපත් කරන ලියුම්කරු එම බොහෝ සිද්ධීන් සියසින් දුටු අදාළ කථා නායකයින් සමීපව ඇසුරුකල සහ වාර්තාකල කර්තෘ මාණ්ඩලික පුවත්පත් කලාවේදියෙකි. මෙම ලිපි මාලාව ඉදිරිපත් කරනුයේ ඉතිහාසය කිසිවෙකුට වැලලිය නොහැකි බවට පසක් කරමින් පමණක් නොව දත්ත සහ ඓතිහාසික කරුණු රැසකින්ද එය පොහොසත් බැවිනි. එමෙන්ම වර්තමානයේ වයස 30 අඩු සියළු පුරවැසියන්ට කිසිදා නොදුටු එහෙත් අසන්නට ලැබුණු අසම්පුර්ණ ඒ අතීත සිදුවීම් මාලාව පිළිබදව පැහැදිලි චිත්‍රයක් මවාගැනීම සඳහාය.

මහපොළව ගිනියම් කරමින් බුද්ධිමතුන් දඩයම ඇරඹේ


ජවිපෙ දෙවන කැරැල‍්ලේ මුල් අවධියට වඩා 1988 මුල් භාගය වනවිට වඩාත් වේගවත්ව සහ සාර්ථක ක්‍රියාමාර්ග ගණනාවක් ගැනීමට හැකිවිය. ඒ ජවිපෙ සන්නද්ධ අංශයවූ දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයට අලුතින් එක්වූ නව ‍බලවේගයන්හි ක්‍රියාකාරිත්වයයි. ඔවුන් හැකියාවන් සහ දක්ෂතාවයන් අතර ඉහළම තැනක් ගත්තද දේශපාලන දැක්ම අතින් අතිශය දුර්වල පුද්ගලයින් පිරිසක් විය. අත්දැකීම් සහ දේශපාලන පරිණත බව පැරණි සාමාජිකයින්ගෙන් දැකගත හැකි වූවද නව සාමාජිකයින්ගේ දේශපාලන දෘෂ්ඨියේ නොමේරු බව නිසා ජවිපෙ පිරිහීමේ ලක්ෂණ ඇරඹිණි. එහෙත් එය ජවිපෙ විසින් නොසලකා හරින ලදී. අවසානයේ එය ජවිපෙ දෙවන කැරැල්ල විප්ලවීය අවසානයක් දක්වා ගෙන යෑම වෙනුවට බරපතල ව්‍යවසනයකින් කෙරවල වීමට හේතු විය.

එජාප ආණ්ඩුව 1988 ආරම්භය දක්වා ප්‍රයත්න ගනු ලැබුවේ ජවිපෙට එරෙහිව ආරක්ෂාකාරි පියවරයක් අනුගමනය කර එය හසුරුවා ගැනීමටය. ඒ සදහා සාර්ථක වැඩපිලිවෙලක් නිර්මාණය කලද එය සාර්ථක නොවීය. ජවිපෙ විසින් ආරක්ෂක භටයින් සහ ඔවුන්ගේ පවුල්වලට එරෙහිව 1989 ප්‍රහාර එල්ල කරන තෙක් ජවිපෙට එරෙහිව සැබෑ ලෙසම සටන් කළේ පුද්ගලයින් ‍දෙදෙනෙකි. ඒ කර්නල් ලකී අල්ගම සහ ජේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රේමදාස උඩුගම්පල පමණි. කර්නල් ලකී අල්ගම ජවිපෙ භීෂණයට වඩා දැඩි ප්‍රති භීෂණයක් මුදා හරිමින් ප්‍රථමයෙන් ඇඹිලිපිටිය ප්‍රදේශයේද පසුව දකුණු පලාතේද ජවිපෙ දැඩිව මර්ධනය කළහ.
සරසවි පිවිසුමට 1987 සුදුසුකම් ලැබුවේ 31,079කි. ඉන් සරසවියට ඇතුල්කර ගත්තේ 6,143කි. එය 1986 ඇතුලත් කර ගත් ගණනටද වඩා 65ක අඩුවීමකි. එමෙන්ම 1988 සරසවි පිවිසුමට සුදුසුකම් ලැබුවෝ 34,490ක් සිටියද ඉන් සරසවියට ඇතුලක් කර ගත්තේ 4,636කි. මෙය තවත් විශාල වශයෙන් අඩුවීමක් වූ අතර වැඩියෙන්ම අසාධාරණය ලක්වූයේ ග්‍රාමීය පවුල්වල දූ දරුවන්ය. මෙය 1982 පස්ස දොරෙන් ක්‍රියාවට නැගූ අධ්‍යාපන ධවල පත්‍රිකාව අනුව වක්‍රවාකාරව සිදුවූවකි.
වසර 2015 වන විට පාසැල් කේෂේත්‍රයේ සිසුන් 4,004,091 සහ ගුරුවරු 223,347 සිටි අතර අධ්‍යාපන ධවල පත්‍රිකාවේ හකුලාගත් කොටස් යළි ක්‍රියාත්මක කරමින් 2015 ජනවාරි 29වැනිදා අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් පාසැල් නඩත්තුව සඳහා දෙමාපියන්ගෙන් මුදල් අයකිරීම නීතිගත කරමින් චක්‍රලේඛනයක්ද නිකුත් කළේය. අධ්‍යාපනය අයිතියක් නොව වෙළෙඳ භාණ්ඩයක් බව තහවුරු කරමින් මාලඹේ පෞද්ගලික විශ්ව විද්‍යාලයට ඉංජිනේරු උපාධි පාඨමාලා පිරිනැමීමේ බලයද 2015දී නීතිගත කර ති‍බේ.
දෙවන කැරැල්ලේදී සිදුවූ බරපතල වැරදි කිහිපයක් අතර පුද්ගල ඝාතන ත්‍රස්තවාදය, රාජ්‍ය දේපල විනාශ කිරීම විය. ඉන්දු ලංකා ගිවිසුම 1987 ජුලි මස ක්‍රියාත්මක වීමත් සමඟම ජවිපෙ වටා රොක්වූ බොහෝ දෙනෙකු කටයුතු කළේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය සමඟය. අවශ්‍ය පුද්ගල ඝාතන සඳහා යොදා ගැනීමට ඔවුන් ඉතා ලෙහෙසි පහසු විය. ජවිපෙ මගින් මරාදැමූ සංඛ්‍යාව 6,577කි. ඔවුන් අතර එක්සත් ජාතික පක්ෂ සමාජිකයින් සහ හිතවතුන් 2,645, සාමාන්‍ය සිවිල් පුරවැසියන් 1,663, ඔත්තුකරුවන් සහ ඔත්තුකරුවන් යැයි සැකකල 702, රජයේ සේවකයින් 487, පොලිස් භටයින් සහ නිළධාරින් 342, හමුදා භටයින් නිළධාරින් 15 සහ හමුදා භටයින් 202, සරසවි සහ පාසල් සිසුන් 187, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සාමාජිකයින් 117, පොලිස් පවුල් සාමාජිකයින් 93, විදුහල්පතිවරුන් 52, භික්ෂූන් 30, වෛද්‍යවරුන් 16, නීතිඥයින් 14, කලාකරුවන් 8, උප කුලපතිවරුන් 2, කතෝලික පූජකවරුන් 2 අයත් විය.
කොළඹ සරසවියේ උප කුලපති මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර සහ මොරටු සරසවියේ උප කුලපති මහාචාර්ය චන්ද්‍රරත්න පටුවතවිතානද ජවිපෙ මගින් ඝාතනය කරන ලදී. එයට හේතුව වූයේ සරසවිවල සිසුන් අත්අඩංගුවට ගැනීම් පිළිබදව නිසි පියවරක් ඔවුන් නොගත් හෙයින් බව දන්වා තිබිණි. ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමය වඩාත්ම බලවත්ව තිබුණේ පේරාදෙණිය, ජයවර්ධනපුර සහ රුහුණු සරසවියන්හි විය. පේරාදෙණිය සරසවියේ ජවිපෙ රහසිගත කටයුතු කටයුතු වෙනුවෙන් පෙරමුණ ගත්තේ හිල්ඩා, අක්බාර් නෙල්, මාර්සා, යන පිරිමි නේවාසිකාගාරයන්ද භික්ෂු නේවාසිකාගාරය වන ඒ4ය. පේරාදෙණිය සරසවියේ ජවිපෙ අධ්‍යාපන කඳවුරු පැවති අතර ජයවර්ධනපුර සරසවියේ සටන් සරඹ පුහුණුවීම්ද පැවැත්විණි.
ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමය ශිෂ්‍ය ව්‍යාපාරය තුළ රටේ ප්‍රබල ජාතික ප්‍රශ්න පිලිබදව සාමාන්‍යයෙන් කථාකල ශිෂ්‍ය සංගමයක් විය. මහජන මුදලින් ‍ඉගෙන ගන්නා සරසවි සිසුන් මහජන ප්‍රශ්න වෙනුවෙන්ද අරගල කල යුතු බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය තුළද අවධාරණය කළේ එම සංගමයයි. කොළඹ සහ මොරටුව විශ්ව විද්‍යාලයන්හි බොහෝ පක්ෂ සහ කණ්ඩායම්වල සෙසු නියෝජිතයන් බොහෝ විට පෙනී සිටියේ අධ්‍යාපන කේෂේත්‍රයේ සහ ශිෂ්‍ය සුභසාධනයට අදාල ගැටළු සඳහා පමණි.
මෙම කාලය තුළ සරසවි ශිෂ්‍ය මර්ධනය ඇරඹී තිබිණි. ජේ. ආර්. ජයවර්ධනගේ එජාප ආණ්ඩුව සියළු විශ්ව විද්‍යාල විසුරුවා හැර ඒවා විවෘත විශ්ව විද්‍යාල බවට පත්කරන බවට ප්‍රකාශ කර තිබිණි. 1986 මහාචාර්ය බාලසූරියගේ වාර්තාව මගින් නිර්දේශ කළේ වෛද්‍ය උපාධිය හැර අනෙක් සෙසු උපාධි දිස්ත්‍රික්කයේ පාසැල් තුළ ලබාගැනීමට අවස්ථාව සැකසීමය. හමීඩි වාර්තාව 1987දී සරසවියේ පළමු වසරේදී සහතිකයක් ලබා ඉවත්වීමට හැකි යෝජනාවක් ගෙන ආවේය. කිංස්ලි සිල්වා 1987 ඉදිරිපත්කල වාර්තාව මගින් යෝජනා කළේ උසස් පෙල සරසවිවලට බදවා ගැනීමේ ලකුණු ඉහළ දැමූ අතර දිස්ත්‍රික් පදනම අහෝසි කිරීමටය. එහෙත් මේ කිසිවක් ක්‍රියාත්මක කිරීමට ශිෂ්‍ය ව්‍යාපාරය ඉඩ ලබා නොදුන්නේය.
කොළඹ ස්වාධීන ශිෂ්‍ය සංගමය සහ මොරටුව සරසවියන්හි එජාප ආණ්ඩු හිතවාදී සහ ජවිපෙ විරෝධී ශිෂ්‍ය සංගම් වෙත උපකුලපතිවරුන්ගේ නිල නොවන සහාය ලැබුණු බවට ජවිපෙ චෝදනා කළේය. ජවිපෙ සහ ජවිපෙ හිතවාදී සරසවි සිසුන් බොහෝ දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ එහි පරිපාලන අංශ විසින් ලබාදෙන ලද තොරතුරු මත බව ජවිපෙ කියා සිටියහ. ශිෂ්‍ය මර්ධනයට සහාය දීම සම්බන්ධයෙන් කොළඹ සහ මොරටුව සරසවි පාලකයින්ට ඔවුන්ගෙන් චෝදනා එල්ල විණි.
මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර රසායන විද්‍යාව පිළිබදව ප්‍රථම පශ්චාත් උපාධි සමර්ථයෙක් විය. කොළඹ සරසවියේ වෛද්‍ය පීඨයේ කථිකාචාරයෙකු වශයෙන් 1947දී සේවට බැදුනු ඔහු එහි අංශ ප්‍රධාන තනතුරට 1978දී පත්විය. ඉන් වසර 5කට පසු ජීව රසායන විද්‍යාව පිළිබදව මහාචාර්ය ධූරයට පත්වූ අතර ‍කොළඹ සරසවියේ උපකුලපතිවරයා වශයෙන් 1979දී පත්විය. පොදු රාජ්‍ය මණ්ඩලීය සරසවි සංගමයේ සභාපති තනතුරට 1983දී පත්වූ මහාචාර්ය විජේසුන්දර කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති වශයෙන් කොලේජ් හවුස්හි සිය කාර්යාලය තුළ සිටියදී 1989 මාර්තු 8වැනිදා පෙරවරු 10.10ට ඝාතනයට ලක්විය.
ප්‍රකට ව්‍යාපාරිකයෙකු වශයෙන් සිටියදී සිය පෞද්ගලික ගුවන්යානයත් සමඟ උඩුගුවනේදී 1983දී අතුරුදහන් වූ උපාලි විජේවර්ධනගේ වැඩිමහල් සොහොයුරිය වූ අනෝජා ‍විජේසුන්දර සමඟ අවාහ වූ මහාචාර්ය විජේසුන්දර වෙඩිතබා ඝාතනය කළේ ලයනල් රණසිංහ නොහොත් ගාමිණී නොහොත් මහින්දය. පොලිස් අධිකාරි ටෙරන්ස් පෙරේරා, මහජන පක්ෂයේ නායක විජය කුමාරතුංග, එක්සත් ජාතික පක්ෂයේ මහාලේකම් නන්දලාල් ප්‍රනාන්දු ඇතුළු 41 දෙනෙකු මරා දැමූ බවට පො‍ලිසිය ඔහුට චෝදනා කළේය. හොරණ ජීවත්වූ පහළ මධ්‍යම පාන්තික දූගී පවුලක ඉපදුන ලයනල් රණසිංහ ජවිපෙට එක්වූයේ 1978දීය.
ජවිපෙ පූර්ණ කාලීනයෙකු වශයෙන් 1981දී එක්වූ ලයනල් පසුව කැකිරාවේ සිය මවගේ සහෝදරියට අයත් හේනේ ගොවියෙකු වශයෙන් ජවිපෙ 1983 තහනමින් පසු කටයුතු කළේය. සංවර්ධන සභා ඡන්දය පැවති 1981දී ඔහු ජවිපෙ අපේක්ෂක අබේසිංහගේ මැතිවරණ ව්‍යාපාරයට ක්‍රියාකාරි දායක විය. යළි සිය නිවසට 1984දී එන ඔහු බ්‍රහස්පතින්දා සහ ඉරිදා පො‍ලේ එලවළු වෙළෙන්දෙක් බවට පත්විය. අනතුරුව 1986 දක්වා ඊගල් පෞද්ගලික ආරක්ෂක සමාගමක සිකියුරිටි ගාඩ්වරයෙකු ලෙස මාස තුනක් සහ හොරණ නගරයේ රටකජු වෙළෙන්දෙකු ලෙස සිය ජීවිකාව කරගෙන ගි‍යේය. ජවිපෙ ක්‍රියාකාරිකයෙකුවූ බටගොඩ ගමගේ ජයවර්ධන හමුවීමෙන් පසු 1986 මැද භාගයේදි ජවිපෙ දේශපාලනයට යළි එක්වූ ලයනල් දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය යටතේ 1986 දෙසැම්බර් මසදී බඹරකන්දේදී දින 5ක් සහ සමනල කන්දේදී 1987 අප්‍රේල් 1වැනිදාද වැඩිදුර යුධ පුහුණුව ලැබීය. එමෙන්ම පසු කාලයේදී හුන්නස්ගිරිය කන්දේ සහ නුවරඑළිය සීතාවක ප්‍රදේශයේ ජවිපෙ යුධ පුහුණු කඳවුරුවලදී දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ සාමාජිකයින්ට යුධ පුහුණුවද ලබාදුන්නේය.
මහාචාර්ය විජේසුන්දර ඝාතනය කිරීමට ලයනල්ට සහාය වූයේ බෙනට් සහ ජයන්ත විසිනි. එකල පුංචි බොරැල්ලේ නවාතැනක සිටි ලයනල් 1988 මැයි 8 වැනිදා උදෑසන 7ට දෙල්කදදී බෙනට් හමුවූ අතර කොළඹ සරසවි උපකුලපතිවරයා අධ්‍යාපන ධවල පත්‍රිකාව හැදීමට සහ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය විවෘත කිරීමට මුල්වී ක්‍රියාකල අයෙකු බැවින් ඔහුව ඉවත් කිරීමට තීරණය කර ඇති බව දැනුම් දුන්නේය. විජේරාම හන්දියේදි හමුවු තවත් තරුණයෙකු යතුරු පැදියකින් පැමිණියේ බවුන් පේපර් කොලයක ඔතා තිබූ ආයුධ දෙකක් සමඟය. එක් ආයුධයක් වූයේ 9 මි.මීටර් පිස්තෝලයක් සහ රිවෝල්වර‍යකි. පිස්තෝලයට පතුරම් 8ක්ද රිවෝල්වරයට පතුරොම් 6ක්ද විය. විජේරාම වෙල අසලට ගොස් පිස්තෝලය අහසට අල්ලා ඔහු වෙඩිල්ලක් තබා එය පරික්ෂා කළේය.
පසුව විජේරාම හෝටලයකින් තේ බී පිස්තෝලය ලයනල් ඉනේ ගසාගත් අතර අනෙක් තරුණයා රිවෝල්වරය ඉනේ ගසා ගත්තේය. පසුව ලිපිගොනු කවරයක්ද අතැතිව කොළඹ සරසවියේ කොලේජ් හවුසියට ඇතුල්වූ ලයනල් සහ අනෙක් තරුණයා තරප්පුව දිගේ උඩට ගොස් උඩුමහ‍ලේ කාමරයට එක් අයෙකු එබී බැලුවේය. පසුව කාමරයේ සිටි අයෙකු ඉවතට යන තුරු සිට කාමරයට ඇතුල්වී මහාචාර්ය විජේසුන්දරගේ හිසට වෙඩි පහරවල් කිහිපයක් තැබීය. කිසිදු ශබ්දයක් පිටතට ඇසු‍නේ නැත. ඇසිල්ලකින් උඩු මහලෙන් බිමට බැසගත් දෙදෙනා අනතුරුව යතුරු පැදියෙන් පලා ගියේය. හදිසියේ කාමරයට ආ අයෙකු උපකුලපතිවරයා වෙඩි වැදී ඝාතනයට ලක්වී ඇති අයුරු දුටු අතර වහාම ඔහු, මහාචාර්ය විජේසුන්දරව රෝහලට යැවූ අතර පොලිසිය සරසවිය වටකර සෝදිසි කළේය. වෙඩි තැබූ ලයනල් උදෑසන 10.30වන විට සිය තාවකාලික නවාතැන වූ පුංචි බොරැල්ලේ කපිලගේ නිවසට පැමිණ තිබිණි.
කොළඹ 7 බෞද්ධාලෝක මාවතේදී බිල්ලෙකු බවට පත්වූ කැරළිකරුවෙකුගේ මඟ පෙන්වීම අනුව ලයනල් රණසිංහ 1989 මාර්තු 14වැනිදා පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගත්තේය. හංවැල්ලේදී ඔහු 1989 ඔක්තෝබර් 4 වැනිදා ඝාතනයට පත්වන විට 27 හැවිරිදිය.
මොරටු සරසවියේ උපකුලපතිවරයා වූයේ මහාචාර්ය චන්ද්‍රරත්න පටුවතවිතානය. යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යා මහාචාර්ය පටුවතවිතාන ජවිපෙ මගින් ඝාතනය කළේ 1989 සැප්තැම්බර් 14වැනිදා උදෑසනය. මොරටු සරසවියේ උපකුලපති මහාචාර්ය විලී මෙන්ඩිස් 1988 සැප්තැම්බර් 15වැනිදා ඉල්ලා අස්වූ අතර එම පුරප්පාඩුවට මහාචාර්ය පටුවතවිතාන මහතා පත්වූයේ 1988 දෙසැම්බර් 5වැනිදාය.
මොරටු සරසවි උපකුලපතිවරයාද වෙඩිතබා ඝාතනය කළේ සිය කාර්යාලය තුළදීය. එහිදී සරසවි ආරක්ෂක නිළධාරි ආර්.පී.කේ. රණවීරද වෙඩි වැදීමෙන් මරුමුවට පත්විය. වෙඩි තැබූ පුද්ගලයින් ආපසු පලායන ගමනේදී එතනට එ‍මින් සිටියදී ආරක්ෂක නිළධාරියාට එම තත්වයට මුහුණ පෑමට සිදුවිය. යතුරු පැදියකින් පැමිණ මෙය සිදුකල අතර එම යතුරුපැදියේම නැගී ඔවුන් පලා ගි‍යෝය. ආදී ආනන්දයෙකු වූ මහාචාර්ය පටුවතවිතානගේ බිරිඳ ඩොරති වූ අතර දරුවන් දෙදෙන දිල්රුක්ෂි සහ චතුර විය.
ජවිපෙ දෙවන කැරැල්ලේදි ඝාතනය වූයේ මහාචාර්යවරුන් වන ස්ටැන්ලි විජේසුන්දර සහ පටුවතවිතාන පමණක් නොවේ. තවත් බොහෝ ග්‍රාමීය බුද්ධිමතුන් සහ උගතුන් ඝාතනය වු පිරිස අතර විය. කැරැල්ල වර්ධනය වන විට දේශපාලනයේ තැන තුවක්කුවට හිමිවූ අතර තුවක්කුවට අණ දීමට දේශපාලනයට නොහැකි විය. අරගලයේ වර්ධනය සහ සතුරාගේ ශක්තියද ජනතා ප්‍රතිචාරයද අදියරෙන් අදියර වි‍ශ්‍‍ලේෂණය කිරීමට සැලැස්මක් නොවීය. දේශපාලන විරුද්ධවාදින් නොවන උගතුන් සහ බුද්ධිමතුන් ඝාතනය කිරීමේ සම්ප්‍රදාය ක්‍රමානුකූලව තහවුරුවූ බැවින් එය පැති කිහිපයකින් දෙවන කැරැල්ලට ප්‍රබල අවාසිදායක තත්ත්වයන් ගෙන ආවේය.
(ධර්මන් වික්‍රමරත්න, තැපෙ 26, ශ්‍රී ජයවර්ධනපුර. දුරකථනය: 011-5234384 විද්‍යුත් තැපෑල: ejournalists@gmail.com)

ranferdi

ranferdi
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
This Nz boy is much interested of changing this to a political forum.. Admins also fast asleep.

Morr than a political forum he wants to change forum to a Gavamaduwa of baiyaas..

http://::::THIS EMAIL DOESNT WORK.. PLEASE CONTACT ME ON FB ACCO

NZ BOY

NZ BOY
Moderator
Moderator
@ranferdi wrote:This Nz boy is much interested of changing this to a political forum.. Admins also fast asleep.

Morr than a political forum he wants to change forum to a Gavamaduwa of baiyaas..
This is true Why you are soooooooooo confused Thitha unath aththa mekai

ranferdi

ranferdi
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
@NZ BOY wrote:
@ranferdi wrote:This Nz boy is much interested of changing this to a political forum.. Admins also fast asleep.

Morr than a political forum he wants to change forum to a Gavamaduwa of baiyaas..
This is true Why you are soooooooooo confused Thitha unath aththa mekai

Dear NZBoy... I am not interested if you are saying truth of lies, But What is the relevance of this to a Economic Forum? That is why We call you Baiyas.. Your leader goes to Temple for Politics and you are Using Economic forum for Political News. 

Is is Right if you go to a night Club to Chant Pirith or to a Temple to have a Beer??????

Use Common Sense Dude..

http://::::THIS EMAIL DOESNT WORK.. PLEASE CONTACT ME ON FB ACCO

crnsuranjith


Senior Equity Analytic
Senior Equity Analytic
@ranferdi, I am agreed with your comments, 

No one goes to a night club to chant pirith 
No one goes to a temple to have a beer
No one came to this forum to read/see political articles. 

@ NZ BOY, tell me a good counter for long term?

CARACALLA

CARACALLA
Manager - Equity Analytics
Manager - Equity Analytics
machan NZ,munta dan hodatama redela theyanae.pona unp karayooooooooo.

akashameer


Senior Equity Analytic
Senior Equity Analytic
Haha, some nice reply to third standard political student, mr has some insane creatures behind his tail, and thats a gift god has given to him

oops


Manager - Equity Analytics
Manager - Equity Analytics
@akashameer wrote:Haha, some nice reply to third standard political student, mr has some insane creatures behind his tail, and thats a gift god has given to him
nice one.Another thing is this time JVP and UNP was in one side to send the king home.seems they have forgotton the past but our marketers here havent.

Ok One


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
@ranferdi wrote:This Nz boy is much interested of changing this to a political forum.. Admins also fast asleep.

Morr than a political forum he wants to change forum to a Gavamaduwa of baiyaas..
Very Happy Very Happy Very Happy I love you I love you I love you  +

Ryan Hudson


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
Sri Lanka was a peaceful country in 1977. by 2002 it had become barbarians island under UNP. You can expect that to happen again if UNP comes to power, only consolation is my3. 
In barbarian island you can not have healthy stock market or economy

ranferdi

ranferdi
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
@CARACALLA wrote:machan NZ,munta dan hodatama redela theyanae.pona unp karayooooooooo.


This kind of people only needs another hot iron rod to go through their A*us. to learn how to be decent in a political forum.

http://::::THIS EMAIL DOESNT WORK.. PLEASE CONTACT ME ON FB ACCO

ranferdi

ranferdi
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
@Ryan Hudson wrote:Sri Lanka was a peaceful country in 1977. by 2002 it had become barbarians island under UNP. You can expect that to happen again if UNP comes to power, only consolation is my3. 
In barbarian island you can not have healthy stock market or economy

Ruling under MR was don so saintly and there were having continuous problems with UNHRC.
May be the hudson is a relative of hudson who wash dirty lienen for MR at media.

http://::::THIS EMAIL DOESNT WORK.. PLEASE CONTACT ME ON FB ACCO

Ryan Hudson


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
no point writing against me, focus on the this i have written, UNP needs to sort these issues before they govern this country, otherwise they will turn the island into barbarian island

stockback


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
aiy 71 eka gana kiyanne naththe.

athithaya sihinayak pamanai saba suwandak naha.

api wartha mane prashna dihai balnna ona. athithaya kiya kiya inna ona naha. JVP karayoi UNP karayoi marune

mokada me sri lanka karayo riddawagena. me gana JVP ekatawath UNP ekatawath nadi rudawakk Sri lanka kara thakkadinta hadila thiyenne

sri lanka karayo kiyanne diwa deke nai. prathipaththiyak naha
eheta perelenawa meheta perelanawa.

ko balamu kiyanna ogollonge nayakaya kauda?

stockback


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
wahallu tika polime hitaganna balanna

wahallu kawada

wahallu wada kalada ada.

mewa api nemei kiwe oyagollonge pakshe sabapathi

stockback


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
mata kauru hari vahala kiwanam maragena marenawa. munta kisi ganakwath naha oya hondata shok ekata inne.

munge prathipaththi

Ryan Hudson


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
gamini dissanayake said a man can not live by his principles

ranferdi

ranferdi
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
http://www.sundaytimes.lk/010408/spec.html

http://::::THIS EMAIL DOESNT WORK.. PLEASE CONTACT ME ON FB ACCO

Sponsored content


Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum