FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post

Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

 
 
 

View results

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» LANKA ALUMINIUM INDUSTRIES PLC (LALU.N0000)
by stockback Today at 8:23 pm

» Shares to Buy
by abey Today at 6:47 pm

» Boga unusual Collection....
by Wickyz Today at 1:14 pm

» MILLENNIUM HOUSING DEVELOPERS PLC (MHDL.N0000)
by jehan008 Today at 1:11 pm

» EXPOLANKA HOLDINGS PLC Interim Financial Statements quarter ended 30th June 2021
by mah2903 Today at 12:42 pm

» Sri Lanka FOB prices for black tea highest in the world
by samaritan Today at 12:18 pm

» DPL Take over
by Vishwanarth Today at 12:12 pm

» HVA FOODS PLC (HVA.N0000)
by samaritan Today at 11:02 am

» INDUSTRIAL ASPHALTS (CEYLON) PLC (ASPH.N0000)
by dayandacool Today at 10:09 am

» CITIZENS DEVELOPMENT BUSINESS FINANCE PLC(CDB.N0000)
by engineer Today at 7:06 am

» RENUKA CAPITAL PLC . KZOO.N
by Pbv Today at 12:22 am

» What will happen to AMF¿??????
by Tissa Yesterday at 11:46 pm

» Expert view on AMF??
by Tissa Yesterday at 10:12 pm

» Top Foreign Trading today
by SAGA Yesterday at 9:26 pm

» Sell EXPO Buy EDEN sentiment changed to Exit EXPO Enter EDEN
by Bakkabwoi Yesterday at 8:57 pm

» What are the short term profit stocks you are planning to buy on this Monday? (Only honest ppl please)
by Hope123 Yesterday at 7:04 pm

» Discussion on mechanism to aid investors, Conducted BY Hon Finance Minister
by D.G.Dayaratne Yesterday at 6:57 pm

» LANKEM DEVELOPMENTS PLC (LDEV.N0000)
by kadik Yesterday at 6:15 pm

» FIRST CAPITAL HOLDINGS PLC (CFVF.N0000)
by dayandacool Yesterday at 5:54 pm

» Top crossings today
by SAGA Yesterday at 3:36 pm

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » වංශකථාව » එයාර්ටෙයල් සහ කොමර්ෂල් බැංකුව, බිල්පත් ගෙවීමේ පහසුකම් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරයි

එයාර්ටෙයල් සහ කොමර්ෂල් බැංකුව, බිල්පත් ගෙවීමේ පහසුකම් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරයි

Go down  Message [Page 1 of 1]

CSE1

CSE1
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
සියලුම එයාර්ටෙල් සහ කොමර්ෂල් බැංකු ගනුදෙනුකරුවන්ට අද සිට භාවිත කළ හැකි බිල්පත් ගෙවීමේ පහසුකම් දියත් කිරීම, භාරති එයාර්ටෙල් ලංකා සහ කොමර්ෂල් බැංකුව දන්වා සිටී. ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්තව ඇති මෙම සේවාව හරහා සියළුම එයාර්ටෙල් පෙර ගෙවුම් සහ පසුගෙවුම් ගනුදෙනුකරුවන්ට රීලෝඩ් හෝ බිල පියවීම තුළින් ඔවුන්ගේ එයාර්ටෙල් ගිණුමේ වටිනාකම වැඩි කර ගැනීමේ හැකියාව ලබා දේ.

කොමර්ෂල් බැංකු සහ එයාර්ටෙල් ගණුදෙනුකරුවන් වෙත කෙටි පණිවුඩ - අන්තර්ජාල බැංකු පහසුකම් සහ ATM යන්ත්‍ර හරහා බිල්පත් ගෙවීමේ පහසුකම් සලසා දීමේ ගිවිසුම භාරතී එයාර්ටෙල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනි සහ කළමනාකාර අධක්‍ෂිකා අමලි නානායක්කාර මහත්මිය - කොමර්ෂල් බැංකු කළමණාකාර අධ්‍යක්‍ෂක අමිත ගුණරත්න මහතා සමඟ හුවමාරු කරගත් අවස්ථාව.

මෙම සේවාව හරහා කොමර්ෂල් බැංකු ගිණුම් හිමි එයාර්ටෙල් පාරිභෝගිකයන්ට එයාර්ටෙල් ජංගම දුරකථනයකින් PIN (හිස්තැනක්) RS (මුදල) ටයිප් කොට 8823 අංකයට SMS කිරීමෙන් ඔවුන්ගේ පෙර ගෙවුම් සම්බන්ධතාවයන් සඳහා රීලෝඩ් කර ගැනීමට හෝ පසු ගෙවුම් සම්බන්ධතාවයන්ගේ බිල් පියවීම සිදු කළ හැකි ය.

‍කොමර්ෂල් බැංකු ගනුදෙනුකරුවන්ට එයාර්ටෙල් බිල්පත් ගෙවීම දිවයින පුරා පිහිටි 420 ක් වූ ATM යන්ත්‍රවලින් එකක් හරහා සිදු කළ හැකි අතර මීට අමතරව අන්තර්ජාල බැංකු පහසුකම සඳහා ප්‍රවේශ වීමේ හැකියාව ද ලැබේ. මෙම සේවාවේ ප්‍රතිලාභ දිවයින පුරා පිහිටි කොමර්ෂල් බැංකු ශාඛා 194 හරහා පෙර ගෙවුම් රීලෝඩ් පහසුකම් සහ පසු ගෙවුම් බිල් පියවීම් සිදු කරන සියළුම එයාර්ටෙල් පාරිභෝගිකයන්ට ද පිරිනැමේ

http://www.dinamina.lk

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum