FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post

Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

 
 
 

View results

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » වංශකථාව » සී.අයි.සී කෘෂි ව්‍යාපාරය විදෙස් වෙළඳ පොළටත්

සී.අයි.සී කෘෂි ව්‍යාපාරය විදෙස් වෙළඳ පොළටත්

Go down  Message [Page 1 of 1]

CSE1

CSE1
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තයට බිම් මට්ටමේ සිටම කෘෂි ක්‍ෂේත්‍රයේ වර්ධනයට ප්‍රමුඛස්ථානය ලබාදුන් සී.අයි.සී කෘෂි ව්‍යාපාරය බංගලාදේශයේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමාගමක් වන රහිමාෆ්රූස් ආයතනයත් සමඟ අත්වැල් බැඳගනිමින් සිය දෙස් විදෙස් ගණුදෙනු සාර්ථකව ආරම්භ කරනු ලැබුවා. රහිමාෆ්රූස් සමාගම ඉතා සාර්ථක විවිධාංගීකරණය සඳහා වූ ආයතනයක් වශයෙන් මෝටර් රථ යෙදවුම්, බලශක්තිකරණ, ලිපිද්‍රව්‍ය සහ සුපිරි වෙළඳසැල් ආදිය පිළිබඳ නම් දරා ඇත.

ශ්‍රී ලංකාවේ කෘෂි ක්‍ෂේත්‍රයේ විවිධාංගීකරණයේ ප්‍රමුඛයා වශයෙන් සී.අයි.සී කෘෂි ව්‍යාපාරය තම රට තුළදී සිදුකරනු ලබන සේවාව ඒ ආකාරයෙන්ම බංගලදේශය තුළදී ද පවත්වාගෙන යාමට අදහස් කරයි. එහිදී පොහොර, බීජ වර්ග සහ රෝපණ ද්‍රව්‍ය, බිත්තර වී, කෘෂි රසායන ආදි කෘෂි යෙදවුම් එම ආයතනය හරහා බංගලාදේශයට අපනයනය කිරීමටත් අප රටට අවශ්‍ය නවීන යෙදවුම් හුවමාරු කිරීමටත් මෙම ආයතන දෙක බැඳී ඇත.

මෙම කර්තව්‍යය තුළදී මුල්‍ය ධනයට අමතරව, මානව සම්පත් කළමනාකරණය හා තාක්ෂණ යෙදවුම් වර්ධනය කිරීමට සී.අයි.සී කෘෂි ව්‍යාපාරය බලාපොරොත්තුවේ. මේ පිළිබඳව වන ගිවිසුම පසුගියදා බංගලාදේශයේ දී අත්සන් තබන ලදී. සී.අයි.සී. සමූහයේ ප්‍රධාන විධායක නිලධාරි / කළමනාකාර අධ්‍යක්‍ෂක සමන්ත රණතුංග මහතාත්, සී.අයි.සී කෘෂි ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්‍ෂක / ප්‍රධාන විධායක නිලධාරි කීර්ති කොටගම මහතා සහ රහිමාෆ්රූස් සමාගමේ සමූහ අධ්‍යක්‍ෂක නියාස් රහීම් මහතා ඇතුළු අධ්‍යක්‍ෂක මණ්ඩලය ද මෙම ගිවිසුම්ගත
කිරීමට සහභාගිවිය.

http://www.dinamina.lk

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum