මේ පිළිබඳව වාර්තා කරමින් බී.බී.සී. ලෝක සේවය පවසන්නේ ෆේස්බුක් වෙබ් අඩවියෙන් හරි අඩක හිමිකාරීත්වය ඉල්ලා සිටින අදාළ පුද්ගලයා නිව් යෝර්ක් නගරයේ වෙසෙන පෝල් සෙග්ලියා නැමැත්තෙකු බවයි.
කෙසේවෙතත්, ෆේස්බුක් නිර්මාතෘ මෙන්ම එහි හිමිකාරීත්වය හිමි මාර්ක් සකර්බර්ග් පවසා තිබෙන්නේ අදාළ තැනැත්තා අධිකරණයට ඉදිරිපත් කරන්නේ ව්‍යාජ ගිවිසුමක් හා ව්‍යාජ ඊ-මේල් පණිවුඩ බවත් එවැනි හිමිකාරීත්වයක් ඔහුට නොමැති බවයි.
http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=2635&Itemid=56