සමාගමේ අඩු පිරිවැය අරමුදල් අවශ්‍යතා හා බාහිර ණය පියවිම වෙනුවෙන් මෙම ණයකර නිකුතුව සිදු කිරිමට සුදානම් වන බව එහි නව ප්‍රධාන විධායක ජයන්ත පෙරේරා පවසයි.
වත්කම් හා වගකිම් පිළිබඳ වන නොගැලපිම් ඉවතලා ස්වකිය විධිමත් කළඹ කළමනාකරණ කටයුතු වෙනුවෙන් මෙමගින් මහඟු පිටු වහලක් ලැබෙන බව ඔවුන් කියයි.
දැනට රුපියල් බිලියන 07 ක් වන සමාගමේ වත්කම් පදනම රුපියල් බිලියන 09 ක් දක්වා වර්ධනය කිරිමටද සමාගම සැලසුම් කර ඇත.