රුපියල් මිලියන 85 ක් පමණ වටිනා මෙම ඉඩම මෙසේ වෙන්දේසි කිරිමට සෙලාන් බැංකුව විසින් පියවර ගෙන තිබුණේ CIFL විසින් එමගින් ගෙන තිබු රුපියල් මිලියන 35 ක පමණ බැංකු අයිරාවක් ගෙවිමට අපොහොසත් විමේ පදනමෙනි.
මෙම වෙන්දේසි කිරිම සිදු කළ හොත් දැනට අර්බුදයේ ඇති සමාගමේ ලියකියවිලි හා අනිකුත් දෑ අස්ථානගත විමේ අවදානමක් ඇතැයි මෙහිදි CIFL වෙනුවෙන් පෙනි සිටි නිතිඥ වසන්ත ප්‍රනාන්දු විසින් පෙන්වා දි ඇත.
ඉදිරියේදි මෙම සමාගම ප්‍රතිව්‍යුහගත කිරිමට අදාලව මුදල් අමාත්‍ය රවි කරුණාරත්න මහතා හා එක්ව පියවර ගන්නා බව එම ප්‍රකාශකයා පවසා සිටියේය