Registration with the Sri Lanka FINANCIAL CHRONICLE

All information contained in this forum is subject to Disclaimer Notice published.
Thank You
FINANCIAL CHRONICLE

www.srilankachronicle.com
Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka
Views & Reviews, Analysis, Evaluations, Discussions, Gossip and Hot Tips relating to Sri Lankan companies listed on the Colombo Stock Exchange (CSE)
Contribute
Latest news and articles published in Newspapers, Websites, Blogs and other online news sites relating to business and investments in Sri Lanka
Contribute
This is a section that provide news, views, analysis, predications relating to Political and Socio-Economic factors and how such activities affect the Stock Market and other economic activity of the Country.
Contribute
This is an exclusive section for Expert Articles which will help member to share knowledge through comments and responses of the members. All members are allowed to reply and make comments to these articles.
Youtube Videos and other visual presentations relating Stock market and other investment advise submitted by members or other contributors.
Contribute
AITKEN SPENCE HOTEL HOLDINGS PLC
ANILANA HOTELS AND PROPERTIES PLC
B
BLUE DIAMONDS JEWELLERY WORLDWIDE PLC
C
CARGO BOAT DEVELOPMENT COMPANY PLC
CEYLON GRAIN ELEVATORS PLC Hot
COLOMBO FORT LAND & BUILDING PLC
COMMERCIAL CREDIT AND FINANCE PLC
D
DIALOG AXIATA PLC
DISTILLERIES COMPANY OF SRI LANKA PLC
E
F
G
H
HAYLEYS FABRIC PLC
HVA FOODS PLC
J
JANASHAKTHI INSURANCE COMPANY PLC
JOHN KEELLS HOLDINGS PLC Hot
JOHN KEELLS HOTELS PLC
L
LANKEM CEYLON PLC
LAUGFS GAS PLC
LUCKY LANKA MILK PROCESSING COMPANY PLC
M
N
NATION LANKA FINANCE PLC
NESTLE LANKA PLC
O
P
PEOPLE'S LEASING & FINANCE PLC
PIRAMAL GLASS CEYLON PLC
R
RICHARD PIERIS AND COMPANY PLC
RICHARD PIERIS EXPORTS PLC Hot
ROYAL CERAMICS PLC
S
SOFTLOGIC LIFE INSURANCE PLC
SRI LANKA TELECOM PLC
T
TESS AGRO PLC
TOKYO CEMENT COMPANY (LANKA) PLC Hot
U
V
VALLIBEL ONE PLC Hot
W
ඒත් මේ දවස් වල ෆෝරම් එක කුකුල්ලු පස්සෙනුයි මලිනා කියල හැට්ටයක් පස්සේ යන නිසා රුපියල ඒ තරම් වැදගත් නැහැල්ලු.@gayanath wrote:good post
ගොඩක් ස්තුතියි ඔබගේ විග්රහයට සහ වැය කල කාලයට. හැමෝටම තේරෙන සිංහලෙන් ලස්සනට විස්තර කර ඇත.@Chinwi wrote: මම නම් දන්න කෙනෙක් නෙවි. ඒ කියන්නේ මූල්‍යමය අංශයෙන් පාඩම් විභාග කරපු කෙනෙක් නෙවි.
මට හැකි ලෙස කෙටියෙන්:
අගය නිදහසේ පාවීමට හැරී විට රටක මුදල් ඒකකය අන් විදෙස් මුදල් ඒකක හා සාපේක්ෂව එහි නියම අගය ට ස්වාභාවිකව ආසන්න වේ.
රටේ නියම තත්ත්වයට සමපාත වේ.
නමුත් බොහෝ විට රටක සැලසුම් කළ ආර්ථික ක්‍රමය පවත්වාගෙන යාම සඳහා මහ බැංකුව මැදිහත් වී මූල්‍ය පීඩනය බැලන්ස් කරයි. උදා. රුපියලේ අගය එක් වරම විශාල ලෙස විචල්‍ය වුවහොත් ව්‍යාපාර හා ආනයන අපනයන තීරණ ගැනීම එදිනෙදා ගනුදෙනු අපහසු වේ.
ආනයනය සඳහා විදේශ මුදල් ඉල්ලුම වැඩි වෙන විට ඩොලර් සැපයුම අඩූ නම් රටේ ඒකකයෙන් වැඩි ගණනක් දී හෝ විදෙශ මුදල් ගැනීමට ව්‍යාපාරිකයන් පෙළඹේ. එවිට මුදලේ අගය අඩුවේ. උදා. රුපියල් 130 කට ඩොලර් නැති විට 140 ක් දී හෝ ගැනීම.
මෙවිට මහ බැංකුව කරන්නේ තමන් සතු ඩොලර් රටට මුදා හැර ඩොලර් සැපයුම වැඩි කීරීමෙන් තම මුදලේ අගය වැටීම අඩුකර ගැනීමයි. මූල්‍ය පීඩනය බැලන්ස් කිරීම සඳහා අවශ්‍ය තරමට විදේශ මුදල් වත්කම් තිබිය යුතුය.
නැවත, ආනයන වියදම් අඩුවී (උදා තෙල් මිල අඩුවීම) හා රටේ මිනිස්සු මහන්සි වී වැඩ කර අපනයන යෙන් හා විදේශ සේවක රෙමිටන්ස් වලින් රට තුලට ලැබෙන ඩොලර් සැපයුම ඉහල යන විට රුපියල මත ඇතිව තිබූ පීඩනය අඩුවී එහි අගය වැඩි වේ.
මේ සංසිද්ධිය (පාවීම) මෙසේ අඩ වශයෙන් පාලනය මෙන්ම පූර්ණ පාලනයක්ද කෙරෙන අවස්ථාද ඇත. එවිට රටේ මොනවා උනත් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය එකම වේ. එවිට දිගු කාලීන වශයෙන් රටේ ආනයන අපනයන බැලන්ස් වීම හරියට නොකෙරුන හොත් රටේ මුදල් ඒකකයේ ස්ථිර අගය පුස්සක් වී ජනතාව විදේශ මුදල් එකතු කිරීමට පෙළඹේ. එවිට රට ඉතා අමාරු අඩියකට වැටිය හැක.
ස්ථිර අගයයක් සාර්ථකව පවත්වාගෙන යන රටක් ලෙස UAE හැඳින් විය හැක. එහි ඩිරාමයක් හැමදාම ඇමෙරිකානු ඩොලර් 3.67 කි.
ලංකාවේ සිදු වූයේ 100% පාලනයක් නොව ඉහත කී ලෙස මහ බැංකුව විසින් ඩොලර් සැපයුම බැලන්ස් කර යම් පාලනයක් ඇතුව රුපියලේ අගය පවත්වාගෙන යාමය.
දැන් එය නොකෙරෙන බව පවසති.
එවිට කලින් කෘත්‍රිමව ඉතා විකෘති මට්ටමක රුපියලේ අගය පවත්වාගෙන ගියා නම් දැඩි වෙනස් වීමක් සහිතව නව අගයට ළඟා වනු ඇත. එවිට රටේ ආනයනික භාන්ඩ වල මිල එක වරම ඉහල යා හැක.
ලංකාවේ පසුගිය සති කිහිපය තුල මේ පාලනය ඉවත් කිරීමත් සමග මෙය දරුණු නොවන මට්ටමකින් කෙරිණි. ඒ අනුව රුපියල නියම අගයට අාසන්නව තිබී ඇතැයි සිතිය හැක.
නමුත් ඉදිරියේ දී රටේ නිශ්පාදන ක්‍රියාවලිය හා මුදල් සැපයුම මත වැඩි දුර ගමන තීරණය වනු ඇත.
මේ ලෙස පාලනය ලිහිල් කිරීම නිසා යම් අවස්ථාවක රටට දැඩි පීඩනයක් එල්ල වීම වැලකී එදි නෙදා 'ඇබ්සෝබ්' වීම යහපත් ලෙස පෙනේ. එමෙන්ම රුපියලේ නියම තත්තවය පෙනෙන නිසා ආයොජක තීරණ පහසු විය හැක. ඩොලර් රේට් එක නියම ගණන නිසා විදෙස් භාන්ඩ වල රුපියල මිල සත්‍ය මට්ටමට ඒම මත ආනයන සීමා වීමක් ද වේ.
නමුත් පාලනයකින් තොරව ඉතා විශාල අගයයකින් රුපියල පහල ගියහොත් පරිප්පු, කොත්තමල්ලි, වාහන හා අමතර කොටස් , බෙහෙත් හා වෛද්‍ය උපකරන ආදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිළ ජනතාවට දරා ගත නොහැකි ලෙස නිරායසයෙන් ම ඉහල ගොස් රටේ ජනතා පිළිකුල හා උද්ගෝෂන රජයක් වෙත එල්ල විය හැක.
ආනයන අපනයන ව්‍යාපාර වලටද මෙය බලපායි. රුපියල පහල ගියවිට පිටරට යවන ද්‍රව්‍ය හදන සමාගම් වල ට වාසි වැඩි වෙන අතර එහේ ඒවා මෙහේ ගෙනත් බෙදා ලාභ මෙන්ම මහා ව්‍යාපාරික සම්මාන ද ගන්නා අයට වැඩේ අමාරු වේ.
රුපියලේ අගය අඩුවීම හා කොටස් වෙළෙඳපල
ලාංකික ආයෝජකයා සැම දාම මේ ක්‍රියාවලිය පටලවා ගනී.
රුපියලේ අගය දැනෙන ලෙස අඩුවත්ම එය තම කොටස් වල අගයද අඩුවීමක් ලෙස සලකා කොටස් විකුනන්නට හා වෙළෙඳපලින් ඉවත් වීම ට සැරසේ.
කොටස් මිල පහල යයි.
නමුත් ඇත්ත වශයෙන්ම සිදුවිය යුත්තේ මෙහි අනිත් පැත්තය.
රුපියලේ අඩුවීමෙන් පහර වදින සමාගම් හැරුන විට (ආනයනය කර මෙහි විකුණන අය ) අපනයන සමාගම් මෙන්ම රටේ වටිනා වත්කම් සහිත සමාගම් වලද වත්කම් අගය රුපියල් වලින් වැඩි වේ.
රුපියල ඩොලරයට සපේක්ෂව 132 සිට 142 දක්වා පහල වැටුනේ නම් , ඩොලර් 1000 ක් වටිනා වත්කම් තිබූ සමාගමක පෙර වත්කම රුපියල් වලින් 132,000 කි.
නව වත්කම රුපියල් 142,000 කි.
නමුත් කොටස් මිල (උදා)132 සිට 120 ලෙස වත් කඩා වැටේ.
අගය අඩු වන්නේ මුදල් ඒකකයේ මිස ස්ථිර වත්කම් වල නොවන බව තේරුම් යාමට ටික කලක් ගතවේ.
මෙය තේරුම් ගැනීමට නම් , අලියා බීම බෝතලයක් එකල අප මිලදී ගත්තෙ රුපියල් 1.50 කටය. එම කම්හලේ වටිනාකම රුපියල් ලක්ෂ 80 කි. අද රුපියල අවප්‍රමාණ වීම මත බීම බෝතලේ රු 50කි. කම්හල කෝටි ගණනකි. අලියා සමාගමේ (CCS) කොටස් මිල රුපියලේ අව ප්‍රමාන වීම නිසා අඩු වෙලාද ? නැත. එයට ප්‍රතිලෝමව රුපියල් වලින් වැඩිවී ඇත.
දේශීය මුදල් වැඩි ප්‍රමාණයක් තම වත්කම් ලෙස තබාගෙන ඇති සමාගම් වල නම් එයට සාපේක්ෂව අගය අඩුවනු ඇත. තම රැස් කරගත් මුදල් ව්‍යාපාරවල නොයොදවා බැංකු වල ගොඩ ගසා ගෙන තියාගෙන ඉන්නා අප දන්නා සමහර සමගම් වල කොටස් අගය නම් මෙවැනි අවස්ථා වල අඩුවිය යුතුය.
@chinwi wrote: ස්ථිර අගයයක් සාර්ථකව පවත්වාගෙන යන රටක් ලෙස UAE හැඳින් විය හැක. එහි ඩිරාමයක් හැමදාම ඇමෙරිකානු ඩොලර් 3.67 කි.
FINANCIAL CHRONICLE™ » FINANCIAL CHRONICLE™ » රුපියලේ අගය පාවීම යනු කුමක්ද එයින් රටට සිදුවන යහපත් සහ අයහපත් බලපෑම් මොනවද
Permissions in this forum:
You cannot reply to topics in this forum