යහපාලනයට කත් ඇදල ඇදල රනිල්ට වැඳ කොටස් වෙළඳ පොල නියාමන කොමිසමේ සබාපති කම ඉල්ලාගත් තිලක් කරුණාරත්න ලඟදිම දොට්ට දා මලික් සමරවික්‍රමගේ ලේලිය වූ මරිනා ෆෙර්නැන්ඩු සබාපතිකමට දානව කියල යහපාලනය පැත්තෙන් ආරංචිය්. 2011-2012 කොටස් වෙළඳ පොල කාපු නිසා රාජපක්ෂ එලවපු තිලක්ට රනිල් ආයේ රස්සාව දුන්නේ හොරුගොඩක් අල්ලන්න ගෝලය පොරොන්දු වෙච්ච නිසා. රනිල් ඒවට ආසය්නේ. හැබය් මාස දහයකට පස්සේ බලපුවම අල්ලපු හොරෙක් නැහැ මොකද කියල තියෙන්නේ බොරු. මාර්කට් එකනම් අයෙත් බිම. දෙවන පාරටත් වෙළඳ පොල වට්ටලා රනිල්ටත් කෙලවපු නිසා තිලක්ට මේ පාර එල්ලෙන්න වැලක් නැතිලු. තිලක්ව ගොනාට අන්දල මේ පාර කෙලවගන්න උදව් කලේ කොමිසමෙ සාමාජිකයෙක් විදියටඉන්න මේ කියන මරීන ෆර්නැන්ඩුමලු. ලේලිව කොමිස්මට දාන කොටම මලික් සමරවික්‍රම කිව්වලු "දුව ඔය බූරුවට ඇනගන්න දෙන්න එන ජනවාරි වෙනකොට අපි ඔයාව සබාපති කරන්නම්" කියල.
Registration with the Sri Lanka FINANCIAL CHRONICLE

All information contained in this forum is subject to Disclaimer Notice published.
Thank You
FINANCIAL CHRONICLE

www.srilankachronicle.com