@stockback wrote:ශීත කලය පැමිනෙවි.. තද ශීත කුනටු හමාවි.. හිම කැට සහිත මහ නපුරු සුලි සුලන් හමවි.. එහෙත් වසන්තය එනව සත්තමය්...........
Mama me tika witharai pawichchi karanne CSE eke trade karanna.
me tika hondatama athi.....
Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka
Views & Reviews, Analysis, Evaluations, Discussions, Gossip and Hot Tips relating to Sri Lankan companies listed on the Colombo Stock Exchange (CSE)
Contribute
Latest news and articles published in Newspapers, Websites, Blogs and other online news sites relating to business and investments in Sri Lanka
Contribute
This is a section that provide news, views, analysis, predications relating to Political and Socio-Economic factors and how such activities affect the Stock Market and other economic activity of the Country.
Contribute
This is an exclusive section for Expert Articles which will help member to share knowledge through comments and responses of the members. All members are allowed to reply and make comments to these articles.
Youtube Videos and other visual presentations relating Stock market and other investment advise submitted by members or other contributors.
Contribute
AITKEN SPENCE HOTEL HOLDINGS PLC
ANILANA HOTELS AND PROPERTIES PLC
B
BLUE DIAMONDS JEWELLERY WORLDWIDE PLC
C
CARGO BOAT DEVELOPMENT COMPANY PLC
CEYLON GRAIN ELEVATORS PLC Hot
COLOMBO FORT LAND & BUILDING PLC
COMMERCIAL CREDIT AND FINANCE PLC
D
DIALOG AXIATA PLC
DISTILLERIES COMPANY OF SRI LANKA PLC
E
F
G
H
HAYLEYS FABRIC PLC
HVA FOODS PLC
J
JANASHAKTHI INSURANCE COMPANY PLC
JOHN KEELLS HOLDINGS PLC Hot
JOHN KEELLS HOTELS PLC
L
LANKEM CEYLON PLC
LAUGFS GAS PLC
LUCKY LANKA MILK PROCESSING COMPANY PLC
M
N
NATION LANKA FINANCE PLC
NESTLE LANKA PLC
O
P
PEOPLE'S LEASING & FINANCE PLC
PIRAMAL GLASS CEYLON PLC
R
RICHARD PIERIS AND COMPANY PLC
RICHARD PIERIS EXPORTS PLC Hot
ROYAL CERAMICS PLC
S
SOFTLOGIC LIFE INSURANCE PLC
SRI LANKA TELECOM PLC
T
TESS AGRO PLC
TOKYO CEMENT COMPANY (LANKA) PLC Hot
U
V
VALLIBEL ONE PLC Hot
W
Go to page : 1, 2
@stockback wrote:ශීත කලය පැමිනෙවි.. තද ශීත කුනටු හමාවි.. හිම කැට සහිත මහ නපුරු සුලි සුලන් හමවි.. එහෙත් වසන්තය එනව සත්තමය්...........
@stockback wrote:ශීත කලය පැමිනෙවි.. තද ශීත කුනටු හමාවි.. හිම කැට සහිත මහ නපුරු සුලි සුලන් හමවි.. එහෙත් වසන්තය එනව සත්තමය්...........
@EquityChamp wrote:මාර්කට් එක වැටෙනකොට සීත කාලය නගිනකොට වසන්තය. ඔහොම තමයි ස්ටොක් මාකට් කියන්නෙ.
@Chinwi wrote: වසන්තය ආවම එකතු කල යුත්තේ මුදල් මිස කොටස් නොවේ. ඒ මුදල් වලින් ශීත කාලෙදී තුට්ටු දෙකට ඇදගෙන වැටෙන කොටස් එකතු කර ගත යුතුය.
නමුත් අප හැම කරන්නේ අනිත් පැත්තය.
ශිත කාලය මෙතරම් දිගට ඇදෙයි කියා කවුරුත් සිතුවේ නැත.
හිම වැටෙනවා නොව වට්ටන තරම කිවහොත් වසන්තය පේන මානයක නැත.
මාකට් එක වැටී ගෙන යාම කෙලවරක් නොපෙනන බව දැනෙන හැම කාලයකම වසන්ත කතා කියා සිත සනසා ගැනීම නම් සිදුවේ.
@stockback wrote:@EquityChamp wrote:මාර්කට් එක වැටෙනකොට සීත කාලය නගිනකොට වසන්තය. ඔහොම තමයි ස්ටොක් මාකට් කියන්නෙ.
වසන්තය තියෙනකොට එකතු කර ගත යුතුය්. නැතිනම් ෂිත ඉර්තුවෙදි සෙත්තපොච්චි තමා![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
@EquityChamp wrote:මට පේන විදියට වසන්තය වැනසිලා වගෙයි.
@shadow walker wrote:@stockback wrote:@stockback wrote:ශීත කලය පැමිනෙවි.. තද ශීත කුනටු හමාවි.. හිම කැට සහිත මහ නපුරු සුලි සුලන් හමවි.. එහෙත් වසන්තය එනව සත්තමය්...........
mathaka thiyaganna meka
@shadow walker wrote:@Chinwi wrote:වසන්තෙ එන්න ඉස්සර මාජින් කෝල් එනව.![]()
ඒකෙන් මැරෙන අය ගේ නශ්ඨාවශේෂ වත් වසන්තය එනකන් ඉතුරු වෙන්නෙ නෑ.
කලින් දර , ඉන්ධන (cash) රැස් කරගත් අය සීත කාලෙ ඉක්මනට අවසන් උනොත් බේරෙන්න ඉඩ තියෙනව.![]()
ශක්තිවන්තයා ඉතුරු වෙනව,, දුර්වලයා විනාස වෙනව.. ඒකයි ස්වභාවදර්මයේ නීතිය..![]()
![]()
කලින් ආහාර , දර , ඉන්ධන, ඇදුම් එකතු කරගත්ත... දැන් ශීත කාලේ ගෙවෙන හැටි සතුටින් බලාගෙන ඉන්නව..
ශීත කාලේ අන්තිම දවස් ටිකේ අපි ආපහු එලියට එනව.. ඒ වෙනකොට ශීත කාලෙ පටන් ගන්නකොට ඉදිරිය ගැන නොසිතා කටයුතු කල අයගෙ නශ්ඨාවශේෂ විතරයි පොලවේ ඉතුරු වෙලා තියෙන්නෙ.. අපි ඒ නශ්ඨාවශේෂ මතින් අපේ ඉදිරි ගමන යනව..
ඉතින් අවසරයි කෙටි කාලයකට.. ශීත කාලයේ අවසන් සමයෙදි නැවත හමුවෙමු...![]()
![]()
Haha yeah. The spring is not far away@stockback wrote:@shadow walker wrote:@Chinwi wrote:වසන්තෙ එන්න ඉස්සර මාජින් කෝල් එනව.![]()
ඒකෙන් මැරෙන අය ගේ නශ්ඨාවශේෂ වත් වසන්තය එනකන් ඉතුරු වෙන්නෙ නෑ.
කලින් දර , ඉන්ධන (cash) රැස් කරගත් අය සීත කාලෙ ඉක්මනට අවසන් උනොත් බේරෙන්න ඉඩ තියෙනව.![]()
ශක්තිවන්තයා ඉතුරු වෙනව,, දුර්වලයා විනාස වෙනව.. ඒකයි ස්වභාවදර්මයේ නීතිය..![]()
![]()
කලින් ආහාර , දර , ඉන්ධන, ඇදුම් එකතු කරගත්ත... දැන් ශීත කාලේ ගෙවෙන හැටි සතුටින් බලාගෙන ඉන්නව..
ශීත කාලේ අන්තිම දවස් ටිකේ අපි ආපහු එලියට එනව.. ඒ වෙනකොට ශීත කාලෙ පටන් ගන්නකොට ඉදිරිය ගැන නොසිතා කටයුතු කල අයගෙ නශ්ඨාවශේෂ විතරයි පොලවේ ඉතුරු වෙලා තියෙන්නෙ.. අපි ඒ නශ්ඨාවශේෂ මතින් අපේ ඉදිරි ගමන යනව..
ඉතින් අවසරයි කෙටි කාලයකට.. ශීත කාලයේ අවසන් සමයෙදි නැවත හමුවෙමු...![]()
![]()
sreetha iruthuwa awasan wemin pawathinawa...
Go to page : 1, 2
FINANCIAL CHRONICLE™ » FINANCIAL CHRONICLE™ » ශීත කලය පැමිනෙවි.. තද ශීත කුනටු හමාවි.. හිම කැට සහිත මහ නපුරු සුලි සුලන් හමවි.. එහෙත් වසන්තය එනව සත්තමය්...........
Permissions in this forum:
You cannot reply to topics in this forum