FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.

Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com

Join the forum, it's quick and easy

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post

ADVERTISE
Poll

EXCHANGE RATE PREDICTION: 2022

View results

ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post

CONATCT US

Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer

Latest topics

» The war in Ukraine is no longer shocking the wheat market
by ResearchMan Today at 2:10 pm

» India raises import tax on gold to support rupee and amid trade deficit
by ResearchMan Today at 2:09 pm

» When will supply chain disruptions ease?
by ResearchMan Today at 9:57 am

» KHL Massive forex gains close to 6 billions
by rajini Yesterday at 10:54 pm

» Tourism in Sri Lanka: One step forward, two steps back
by rajini Yesterday at 9:21 pm

» Expolanka to continue its winning streak
by samaritan Yesterday at 4:12 pm

» Govt gets its priorities wrong
by samaritan Yesterday at 10:25 am

» Ambassador assures U.S. support to Sri Lanka to find solutions to economic issues
by samaritan Yesterday at 10:16 am

» IMF-Sri Lanka bailout talks end without a deal
by ChooBoy Yesterday at 9:16 am

» Sri Lanka Breaks Into Hyperinflation Zone Amid Dollar Crunch
by CHRONICLE™ Yesterday at 8:11 am

» Sri Lanka needs to do more on debt restructuring before a bailout package is finalised, says IMF
by CHRONICLE™ Yesterday at 8:06 am

» Global COVID cases rise as BA.4 and BA.5 expand
by samaritan Yesterday at 7:04 am

» POSITIVES & TARGETS BY IMTIAZ BUHARDEEN
by Gowri123 Wed Jun 29, 2022 4:38 pm

» We’re seeing a shift toward international and value stocks, says Schwab’s Kleintop
by target1 Wed Jun 29, 2022 2:40 am

» Wall Street stumbles as consumer pessimism stokes growth fears
by target1 Wed Jun 29, 2022 2:34 am

» Free Market Capitalism vs. Crony Capitalism
by target1 Wed Jun 29, 2022 2:30 am

» Sri Lankan corporations reap large profits as workers and rural toilers face poverty and starvation
by CHRONICLE™ Tue Jun 28, 2022 6:37 pm

» අද රාත්‍රියෙන් පසු, යක්ෂයාගේ හෝරාව ඇරඹේ!
by God Father Tue Jun 28, 2022 6:13 pm

» Derana 360 with Minister Dhammika Perera
by samaritan Tue Jun 28, 2022 1:07 pm

» CENTRAL INDUSTRIES PLC (CIND.N0000)
by LHW Tue Jun 28, 2022 9:24 am

EXPERT CHRONICLE™

MARKET CHAT

CHRONICLE™ ANALYTICS

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)

CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ » ශීත කලය පැමිනෙවි.. තද ශීත කුනටු හමාවි.. හිම කැට සහිත මහ නපුරු සුලි සුලන් හමවි.. එහෙත් වසන්තය එනව සත්තමය්...........

ශීත කලය පැමිනෙවි.. තද ශීත කුනටු හමාවි.. හිම කැට සහිත මහ නපුරු සුලි සුලන් හමවි.. එහෙත් වසන්තය එනව සත්තමය්...........

+9
hiransilva23
newer1
fireshelter
prabath
D.G.Dayaratne
Chinwi
shadow walker
keeper
stockback
13 posters

Go to page : Previous  1, 2

Go down  Message [Page 2 of 2]

hiransilva23

Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

Machan wasanthaya enne acap ekenda??eka keeyata wage yaida??

stockback

Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

ශීත කලය පැමිනෙවි.. තද ශීත කුනටු හමාවි.. හිම කැට සහිත මහ නපුරු සුලි සුලන් හමවි.. එහෙත් වසන්තය එනව සත්තමය්...........

EquityChamp

Moderator
Moderator

මාර්කට් එක වැටෙනකොට සීත කාලය නගිනකොට වසන්තය. ඔහොම තමයි ස්ටොක් මාකට් කියන්නෙ.

stockback

Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

EquityChamp wrote:මාර්කට් එක වැටෙනකොට සීත කාලය නගිනකොට වසන්තය. ඔහොම තමයි ස්ටොක් මාකට් කියන්නෙ.

වසන්තය තියෙනකොට එකතු කර ගත යුතුය්. නැතිනම් ෂිත ඉර්තුවෙදි සෙත්තපොච්චි තමා

Very Happy Very Happy Very Happy Very Happy Very Happy Very Happy Very Happy Very Happy Very Happy Very Happy Very Happy Very Happy

Chinwi

Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics

වසන්තය ආවම එකතු කල යුත්තේ මුදල් මිස කොටස් නොවේ. ඒ මුදල් වලින් ශීත කාලෙදී තුට්ටු දෙකට ඇදගෙන වැටෙන කොටස් එකතු කර ගත යුතුය​.
නමුත් අප හැම කරන්නේ අනිත් පැත්තය​.

ශිත කාලය මෙතරම් දිගට ඇදෙයි කියා කවුරුත් සිතුවේ නැත​.
හිම වැටෙනවා නොව වට්ටන තරම කිවහොත් වසන්තය පේන මානයක නැත​.

මාකට් එක වැටී ගෙන යාම කෙලවරක් නොපෙනන බව දැනෙන හැම කාලයකම වසන්ත කතා කියා සිත සනසා ගැනීම නම් සිදුවේ.

EquityChamp

EquityChamp
Moderator
Moderator

Chinwi wrote: වසන්තය ආවම එකතු කල යුත්තේ මුදල් මිස කොටස් නොවේ. ඒ මුදල් වලින් ශීත කාලෙදී තුට්ටු දෙකට ඇදගෙන වැටෙන කොටස් එකතු කර ගත යුතුය​.
නමුත් අප හැම කරන්නේ අනිත් පැත්තය​.

ශිත කාලය මෙතරම් දිගට ඇදෙයි කියා කවුරුත් සිතුවේ නැත​.
 හිම වැටෙනවා නොව වට්ටන තරම කිවහොත් වසන්තය පේන මානයක නැත​.

මාකට් එක  වැටී ගෙන යාම කෙලවරක් නොපෙනන බව දැනෙන   හැම කාලයකම වසන්ත කතා කියා සිත සනසා ගැනීම නම් සිදුවේ.  

කතාවේ සෑහෙන ඇත්තක් තියෙනවා දැන් වෙන දේවල් වල හැටියට.

stockback

Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

stockback wrote:
EquityChamp wrote:මාර්කට් එක වැටෙනකොට සීත කාලය නගිනකොට වසන්තය. ඔහොම තමයි ස්ටොක් මාකට් කියන්නෙ.

වසන්තය තියෙනකොට එකතු කර ගත යුතුය්. නැතිනම් ෂිත ඉර්තුවෙදි සෙත්තපොච්චි තමා

Very Happy Very Happy Very Happy Very Happy Very Happy Very Happy Very Happy Very Happy Very Happy Very Happy Very Happy Very Happy

එකතු කර ගන්න ඔන ලාබ

EquityChamp

EquityChamp
Moderator
Moderator

මට පේන විදියට වසන්තය වැනසිලා වගෙයි.

stockback

Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

EquityChamp wrote:මට පේන විදියට වසන්තය වැනසිලා වගෙයි.

2011 ඩව්න් ට්‍රෙන්ඩ් එකේ 1 year and 5 months. (7800 - 4800)

this time down ට්‍රෙන්ඩ් එකේ  1 year and 4 months now (7500 - 5800(now 6200))

if no policy rate hike on this month. then no more policy hike in sri lanka.
and then USD will be stable (December season is the problem now we are away from USD problem) next year inflows help and Budget deficit is getting narrow. (Tax collection efficiency)

I will expect good year "next year"

stockback

Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

EquityChamp wrote:මට පේන විදියට වසන්තය වැනසිලා වගෙයි.

Ranil mama wanasaida danne naha

Chinwi

Chinwi
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics

අහෝ මේ රජය (මොන සෙප්පඩ විජ්ජා කර හෝ) බලයට පැමිණි පසු තමන් ගේ නොහැකියාව හා රට පාලනය කරන්න සූදානම් නොමැති කම තේරුම් ගෙන අපේ පුද්ගලික අංශයේ හොඳම සමාගම් වල දක්‍ෂම පාලකයන් කිහිප දෙනෙකුට ආරාධනා කර ආර්ථිකය හැසිරිවීම බාර දුන්නා නම් අද පාලකයන් මෙන්ම අපත් මේ අමාරුවේ වැටෙන්නේ නැත​.

තමන් සතු කිසිදු ව්‍යාපාරයක් දාඩිය මහන් සියෙන් ගොඩ නොනැගූ අයත්, 1980 ගණන් වල එජාප රජයේ පාලනය බාරව සිට දැන් ඕස්ට්‍රේලියාව නවසීලන්තය ආදී රටවල වැඩි හිටි නිවාස හා නිවෙස් වල සැඳෑ සමය ගතකරමින් සිට මෙහේ ට ගෙන්වූ සීයලා කිහිප දෙනෙකුත් ආර්ථිකය හා වැදගත්ස්ථාන​පාලනය කරන්නේ නම් රට ට කුමක් වේද ?

EquityChamp

EquityChamp
Moderator
Moderator

Finance minister has indicated possible upward trend in interest rate curve of Sri Lanka in 2017. This is something not to be ignored.

stockback

Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

guru githaya always correct....

shadow walker

shadow walker
Vice President - Equity Analytics
Vice President - Equity Analytics

shadow walker wrote:
stockback wrote:
stockback wrote:ශීත කලය පැමිනෙවි.. තද ශීත කුනටු හමාවි.. හිම කැට සහිත මහ නපුරු සුලි සුලන් හමවි.. එහෙත් වසන්තය එනව සත්තමය්...........

mathaka thiyaganna meka

ශීත කලය පැමිනෙවි.. තද ශීත කුනටු හමාවි.. හිම කැට සහිත මහ නපුරු සුලි සුලන් හමවි.. එහෙත් වසන්තය එනව සත්තමය්........... - Page 2 Guru-geethaya-copy

Very Happy

Teller

Teller
Moderator
Moderator

ශීත කලය පැමිනෙවි.. තද ශීත කුනටු හමාවි.. හිම කැට සහිත මහ නපුරු සුලි සුලන් හමවි.. එහෙත් වසන්තය එනව සත්තමය්........... - Page 2 15812510

Today is world Pizza day. I eat mine ,you eatyours🤣🤣🤣🤣4830 km away from colombo @168.5 Kmph

stockback

Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

shadow walker wrote:
Chinwi wrote:වසන්තෙ එන්න ඉස්සර මාජින් කෝල් එනව​. affraid

ඒකෙන් මැරෙන අය ගේ නශ්ඨාවශේෂ වත්  වසන්තය එනකන් ඉතුරු වෙන්නෙ නෑ.
කලින්  දර , ඉන්ධන (cash) රැස් කරගත් අය  සීත කාලෙ ඉක්මනට අවසන් උනොත් බේරෙන්න ඉඩ තියෙනව​.
Wink

ශක්තිවන්තයා ඉතුරු වෙනව,, දුර්වලයා විනාස වෙනව.. ඒකයි ස්වභාවදර්මයේ නීතිය.. Twisted Evil Twisted Evil

කලින් ආහාර , දර , ඉන්ධන, ඇදුම්  එකතු කරගත්ත... දැන් ශීත කාලේ ගෙවෙන හැටි සතුටින් බලාගෙන ඉන්නව..

 ශීත කාලේ අන්තිම දවස් ටිකේ අපි ආපහු එලියට එනව.. ඒ වෙනකොට ශීත කාලෙ පටන් ගන්නකොට ඉදිරිය ගැන නොසිතා කටයුතු කල අයගෙ නශ්ඨාවශේෂ විතරයි පොලවේ ඉතුරු වෙලා තියෙන්නෙ.. අපි ඒ නශ්ඨාවශේෂ මතින් අපේ ඉදිරි ගමන යනව.
.

ඉතින් අවසරයි කෙටි කාලයකට.. ශීත කාලයේ අවසන් සමයෙදි නැවත හමුවෙමු...
Very Happy Very Happy

sreetha iruthuwa awasan wemin pawathinawa...

KavinduTM

Haha yeah. The spring is not far away Very Happy

King of vice

King of vice
Senior Equity Analytic
Senior Equity Analytic

සිත නිවෙන කතා! Laughing කමක් නෑ ඉතින්. කොහොම හරි අල්ලන් ඉන්නත් එපායැ. We'll survive somehow Cool

Back to top  Message [Page 2 of 2]

Go to page : Previous  1, 2

Permissions in this forum:
You cannot reply to topics in this forum