FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka


Submit PostSubmit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post



Latest topics

» What will happen tomorrow?
by Accountant Today at 3:22 pm

» GLAS will be winner with Super Gain.
by vijay singh Today at 2:13 pm

» Most Undervalued Shares
by celtic tiger Today at 1:38 pm

» Ban of chemical fertilizers is a great news
by samaritan Today at 9:59 am

» SANASA DEVELOPMENT BANK PLC (SDB.N0000)
by samaritan Today at 9:48 am

» Price prediction on GRAN and TAFL
by Antonym Today at 8:47 am

» CENTRAL INDUSTRIES PLC (CIND.N0000)
by Bakkabwoi Today at 12:25 am

» DIPD/HAYC/HAYL
by desilva Yesterday at 10:48 pm

» Make it your goal to stay positive in a negative market
by Asoka Samarakone Yesterday at 10:11 pm

» Daily Foreign Transactions
by Pradeep90 Yesterday at 9:31 pm

» Prime Residencies IPO. Over Priced?
by ChooBoy Yesterday at 5:08 pm

» FUTURE of BROWNS INVESTMENT PLC (BIL)
by samaritan Yesterday at 1:10 pm

» RSI & Stop Loss Combined Strategy to generate more than 70% profit in CSE
by samaritan Yesterday at 11:51 am

» "MFL" DEAL to 12 RS (multi finance plc)
by arunaupendra Yesterday at 9:47 am

» Millennial Capital Youtube Channel
by MillennialC Mon May 10, 2021 11:09 pm

» JANASHAKTHI INSURANCE COMPANY PLC
by Accountant Mon May 10, 2021 6:33 pm

» Synergies of possible merger between Sampath Bank and PABC
by MoneyLover Mon May 10, 2021 4:04 pm

» GREAT NEWS! Sri Lanka inks US$500mn deal with Korea Eximbank financing
by ADVENTUS Mon May 10, 2021 2:16 pm

» Sri Lanka Investment Forum 2021
by samaritan Sat May 08, 2021 1:06 pm

» Related party transactions in Banks cause concerns
by ChooBoy Fri May 07, 2021 10:59 pm

EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

CHRONICLE™ NEWS PRODUCTS

FINANCIAL CHRONICLE™

Views & Reviews, Analysis, Evaluations, Discussions, Gossip and Hot Tips relating to Sri Lankan companies listed on the Colombo Stock Exchange (CSE)
Contribute




DAILY CHRONICLE™

Latest news and articles published in Newspapers, Websites, Blogs and other online news sites relating to business and investments in Sri Lanka
Contribute



ECONOMIC CHRONICLE™

This is a section that provide news, views, analysis, predications relating to Political and Socio-Economic factors and how such activities affect the Stock Market and other economic activity of the Country.

Contribute




EXPERT CHRONICLE™

This is an exclusive section for Expert Articles which will help member to share knowledge through comments and responses of the members. All members are allowed to reply and make comments to these articles.

Contribute


Submit Post


CHRONICLE™ YouTube

Youtube Videos and other visual presentations relating Stock market and other investment advise submitted by members or other contributors.

Contribute


Submit Post


කොළඔ කොටස් වෙළඳපොළේ වංශකථාව
කොළඔ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමාගම් කොටස් ගැන තොරතුරු¸විශ්ලේෂණ¸සාකච්ඡා¸ කටකතා¸රසකතා යන සියල්ල අපේම සිංහලෙන් කතා කළ හැකි ‘කතා මණ්ඩපය’

Contribute

Twitter Feeds
POPULAR COMPANIES
A

ABANS ELECTRICALS PLC

ACCESS ENGINEERING PLC Hot

ACL CABLES PLC

ACL PLASTICS PLC

ACME PRINTING & PACKAGING PLC

AGSTAR PLC

AITKEN SPENCE HOTEL HOLDINGS PLC

AITKEN SPENCE PLC

ANILANA HOTELS AND PROPERTIES PLC

ARPICO INSURANCE PLC

ASIA ASSET FINANCE PLC

ASIA CAPITAL PLC

B

BAIRAHA FARMS PLC

BALANGODA PLANTATIONS PLC

BIMPUTH FINANCE PLC

BLUE DIAMONDS JEWELLERY WORLDWIDE PLC

B P P L HOLDINGS PLC

BROWNS BEACH HOTELS PLC

BROWNS INVESTMENTS PLC

C

CARGO BOAT DEVELOPMENT COMPANY PLC

CENTRAL INDUSTRIES PLC

CEYLON COLD STORES PLC

CEYLON GRAIN ELEVATORS PLC Hot

CEYLON TEA BROKERS PLC

CEYLON TOBACCO COMPANY PLC

CHEVRON LUBRICANTS LANKA PLC

COLOMBO FORT LAND & BUILDING PLC

COMMERCIAL BANK OF CEYLON PLC

CITRUS LEISURE PLC Hot

COMMERCIAL CREDIT AND FINANCE PLC

D

DANKOTUWA PORCELAIN PLC

DFCC BANK PLC

DIALOG AXIATA PLC

DIALOG FINANCE PLC

DIPPED PRODUCTS PLC

DISTILLERIES COMPANY OF SRI LANKA PLC

DUNAMIS CAPITAL PLC

E

EAST WEST PROPERTIES PLC Hot

EASTERN MERCHANTS PLC

EXPOLANKA HOLDINGS PLC

E-CHANNELLING PLC

F

FIRST CAPITAL HOLDINGS PLC

G

GALADARI HOTELS (LANKA) PLC

GUARDIAN CAPITAL PARTNERS PLC

H

HATTON NATIONAL BANK PLC

HAYLEYS PLC

HAYLEYS FABRIC PLC

HAYLEYS FIBRE PLC Hot

HEMAS HOLDINGS PLC

HIKKADUWA BEACH RESORT PLC

HNB ASSURANCE PLC

HVA FOODS PLC

J

JANASHAKTHI INSURANCE COMPANY PLC

JOHN KEELLS HOLDINGS PLC Hot

JOHN KEELLS HOTELS PLC

L

LANKA ASHOK LEYLAND PLC

LANKA IOC PLC

LANKEM CEYLON PLC

LANKEM DEVELOPMENTS PLC

LAUGFS GAS PLC

LAUGFS POWER LIMITED

LOLC FINANCE PLC

LOLC HOLDINGS PLC

LUCKY LANKA MILK PROCESSING COMPANY PLC

M

MELSTACORP PLC

N

NATIONAL DEVELOPMENT BANK PLC

NATION LANKA FINANCE PLC

NESTLE LANKA PLC

O

ORIENT FINANCE PLC

OVERSEAS REALTY (CEYLON) PLC

P

PANASIAN POWER PLC

PEOPLE'S LEASING & FINANCE PLC

PIRAMAL GLASS CEYLON PLC

PRIME FINANCE PLC

R

RAIGAM WAYAMBA SALTERNS PLC

RENUKA AGRI FOODS PLC

RENUKA CAPITAL PLC

RENUKA HOLDINGS PLC

RICHARD PIERIS AND COMPANY PLC

RICHARD PIERIS EXPORTS PLC Hot

ROYAL CERAMICS PLC

S

SAMPATH BANK PLC

SEYLAN BANK PLC

SIERRA CABLES PLC

SINGHE HOSPITALS PLC Hot

SMB LEASING PLC

SOFTLOGIC HOLDINGS PLC

SOFTLOGIC LIFE INSURANCE PLC

SRI LANKA TELECOM PLC

SWISSTEK (CEYLON) PLC Hot

T

TEEJAY LANKA PLC

TESS AGRO PLC

THREE ACRE FARMS PLC

TOKYO CEMENT COMPANY (LANKA) PLC Hot

U

UNION BANK OF COLOMBO PLC

V

VALLIBEL FINANCE PLC

VALLIBEL ONE PLC Hot

VALLIBEL POWER ERATHNA PLC

W

WASKADUWA BEACH RESORT PLC


You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » FINANCIAL CHRONICLE™ » Meka Mahinda Rajapaksege Wadak

Meka Mahinda Rajapaksege Wadak

Go to page : Previous  1, 2, 3, 4

Go down  Message [Page 4 of 4]

61Meka Mahinda Rajapaksege Wadak - Page 4 Empty Re: Meka Mahinda Rajapaksege Wadak Mon Apr 11, 2016 12:24 am

chamil1


Manager - Equity Analytics
Manager - Equity Analytics
https://www.colombotelegraph.com/index.php/over-us-19000-million-pilfered-out-of-sri-lanka-in-10-years/




@Yahapalanaya wrote:

[size=30]මහින්දගේ සමයේ කළු සල්ලි රටින් පැන්නූ හැටි හෙළි වේ[/size]



  • Sunday, 10 April 2016 07:40 

  • Print 

  • Email



Meka Mahinda Rajapaksege Wadak - Page 4 Swiss-banks-lankatruth 2004 සිට 2013 දක්වා වූ වසර 10ක කාලය තුළ දේශපාලනඥයන් හා ව්‍යාපාරිකයන්, අපරාධකරුවන් හා බදු ගෙවීම් පැහැර හරින දූෂිත පුද්ගලයන් ඇමරිකන් ඩොලර් බිලියන 19.96ක් (ඇමරිකන් ඩොලර් කෝටි 2000ක් පමණ) ශ්‍රී ලංකාවෙන් පිටතට රැගෙන ගොස් ඇතැයි ඇමරිකාවේ වොෂිංටන් නුවර ග්ලෝබල් ෆිනෑන්ෂල් ඉන්ටග්‍රිටි ආයතනය සිය සමීක්ෂණ මගින් අනාවරණය කරගෙන තිබේ. කළු සල්ලිවලට නමක් ඇති කුප්‍රකට රටවල් 149න් ශ්‍රී ලංකාව 53 වැනි ස්ථානය හිමිකරගෙන සිටින බවද වොෂිංටන් සමාගම පවසයි.
මෙලෙස නීතිවිරෝධීව රෙටින් පිටතට රැගෙන ගොස් ඇති මුදල් ප්‍රමාණයෙන් වැඩිම මුදලක් වන ඇමරිකන් ඩොලර් බිලියන 4.6ක් රැගෙන ගොස් ඇත්තේ 2010 වසරේදී ය. 2009 හා සසඳන විට එය දෙගුණ වීමකි. 2009දී එම අගය ඇමරිකන් ඩොලර් බිලියන 2.63කි. මෙහි විශේෂත්වය වන්නේ 2009 යුද ජයග්‍රහනයෙන් පසු වසරේදී මෙරටින් බැහැර කළ කළු සල්ලි ප්‍රමාණය දෙගුණ වීමය.
මෙලෙස 2005 සිට වසර 10ක් තුළ ලංකාවෙන් පිටතට කළු සල්ලි ලෙස ඇමරිකන් ඩොලර් බිලියන 19.96ක් බැහැර වී ඇතැයි ඇමරිකාවේ වොෂිංටන් නුවර ග්ලෝබල් ෆිනෑන්ෂල් ඉන්ටග්‍රිටි ආයතනය විසින් සිදු කරන ලද පරීක්ෂණයකින් තහවුරු කර ඇත.
වසරින් වසර කළු සල්ලි මෙරටින් බැහැර කර ඇති අකාරය
වර්ෂය: 2004   2005  2006  2007   2008  2009   2010   2012   2011   2013
මිලියන: 1487   1389   1554   1890   1655   1435   2634   4602   1567   1753 
රාජපක්ෂ පාලනය තුළ වංචා හා දූෂණ සිදු කළ අයට දඬුවම් ලබා දෙන බව පවසමින් බලයට පත් වූ වතමන් යහපාලන ආණ්ඩුව වැරදිකරුවන්ට දඬුවම් ලබා දී වංචා කර ඇති ජනතා දේපල නැවත පවරා ගන්නාවා වෙනුවට ඒ සම්බන්ධයෙන් මුණිවත රකිමින් සිටී.
මූලාශ ලිපිය

62Meka Mahinda Rajapaksege Wadak - Page 4 Empty Re: Meka Mahinda Rajapaksege Wadak Mon Apr 11, 2016 10:29 am

Chinwi


Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics
රාජපක්ෂ පාලනය තුළ වංචා හා දූෂණ සිදු කළ අයට දඬුවම් ලබා දෙන බව පවසමින් බලයට පත් වූ වතමන් යහපාලන ආණ්ඩුව වැරදිකරුවන්ට දඬුවම් ලබා දී වංචා කර ඇති ජනතා දේපල නැවත පවරා ගන්නාවා වෙනුවට ඒ සම්බන්ධයෙන් මුණිවත රකිමින් සිටී.

මෙය කෙසේවත් කළ නොහැකි තත්ත්වයක් දැන් උද්ගත වී අවසානය​.

කල හැම දේම පච කරගත් වැඩ බැරි යහපාලන කාරයන් ගේ අලුත්ම ප්‍රචාරය රාජපක්‍ෂ සමයේ රටින් පැන්නූවා කියා මුදල් ලැයිස්තුවක් පල කිරිමය​.

නමුත් ඒ පන්නපු අයගේ නම් හෝ සැකකරන අය ගැන යම් කිසිම හෝ සඳහනක් පළ නොකිරීමට ප්‍රවේසම් වීඇත​. ඒ වෙනුවට එම නිවුස් එක සමග  ලොකුවට මහින්ද ගේ පින්තූරයක් දැමීමට තරම් ජන මාද්‍ය ගණිකා වෘත්තියේ  යෙදෙති.
මෙය බලන කෙනෙකුට එකවරම හිතෙන්නේ මහින් ද පන්නපු සල්ලි ගැන සොය ගෙන කියලාය​.

  මෙය හරියටම  බටහිර මාද්‍ය විසින් පැනමා පේපර්ස් වාර්තා සමග පුටින් ගේ පින්තූරයක් ලොකුවට දැමීම හා සමානය​.
නමුත් ඒ එක දු ලිපියකවත් පූටින් ගේ නම කෙලින්ම වංචාවන්  හා එක් කර නොකියන්නට ඔවුහූ ප්‍රවේසම් වූහ​.


මේ ලංකා මුදල් පැන්නීමෙ ලිපියත් හරියටම ඒ හා සමානය​. ලොකුවට මහින් ද ගේ නම හා ඡායාරුප පලකලත් ලිපියේ කොතනක හෝ ඔහු කල වංචාවක් ගැන නොකියති.

කෙසේ හෝ දැන් ඇත්තේ මේ නම් පල කිරීම කළ නොහැකි තත්ත්වයකි. මුදල් වංචා වලට සම් බන් ධ පුද්ගලයන් කිහිප දෙනෙක්ම  ජනපතිවරණෙන් පසු කල් තියාම ගත් ආරක්‍ෂක පියවර ලෙස යහපාලන රජයට මුක්කු ගසන අය වී ඇත​.

මෙම මුදල් වලින් සෑහෙන කොටසක් ආසියාවේ රටක් සම් බන් ධ ජාලයක් මගින් ගෙන් වන හෙරොයින් ජාවාරමින් ලංකාවෙන් උන්ඩි කර හා අනෙත් ක්‍රම වලින් දිනපතා ඉවත් කරන මුදල්  කන්දරාවය එම ප්‍රමාණය අපට හිතාගන්නවත් බැරි තරම්ම විශාලය​.   ඊට අමතරව රත්‍රන් ජාවාරම මගින් ද බිලියන් ගණනක් ඉවත් කරති.

මේ ජාවාරම් රාශිය 95% මෙහෙයවන්නේ 'එක්තරා ජන වාර්ගික කොටසක' ඉතා බලගතු පුද්ගලයන් විසිනි.  
කොළඹ බම් බල පිටිය , කොල්ලුපිටිය හරහා  කොටහේන  ප්‍රදේශ දක්වා අතුරු පාරවල් වල ඇවිදින කෙනෙක් ට ලංකාවේ ඇත්ත මූල්‍ය සංසරණය වෙන්නේ කෙලෙසදැයි දැන ගත හැකිය​. ඔවුන් අතර ඉතා ප්‍රභූන් ලෙස ජීවත් වන අය මෙන්ම ඕනෑම පහත් භයානක වැඩ සඳහා සූදානම් ව දිවි ගෙවන ලංකාව​- සිංගප්පූරුව - පාකිස්ථනය - ඩුබායි අතර සංචාරය කරන කල්ලිද , ලාංකික නොවන  අයද සිටිති.

තවද කොළඹ ප්‍රදේශයේ ඉඩම් හුවමාරු කරදීම,  ඉඩම් විදේශිකයන්ට විකිණීම, මගින් ලංකාවට නොගෙනෙන මුදල් ද  සේවා හා සැපයුම් සඳහා ලංකාවට එනු වෙනුවට ඩුබායි බැංකු වලට යන මුදල් ද මීට ඇතුලත්‍ ය​.

දේශපලකයන් විසින් රටින් පිටකරන ප්‍රමාණය මේ හා බැලූවිට සුලු ප්‍රමාණයක් වන නමුත් දේශපාලන අවස්ථාවදය නිසා නියම හොරු  ඉතා පහසුවෙන් සැඟවී තම ක්‍රියාවන් අදද කරගෙන යති.

යහපාලන රජයද ජනතා දේපල නැවත පවරා ගන්නාවා වෙනුවට ඒ සම්බන්ධයෙන් මුණිවත රකිමින් සිටින බවට ඉහත ලිපියේ චෝදනා කර ඇත​.
නමුත් 2002-2004 කාලයේ  වැට් බදු ආපසු ගෙවන වංචාවෙන් රටින් ඉවත් කළ ලංකාවේ මහජන මුදල් බිලියන් ගණන් යොදවා  කතූබ්ඩීන් කල්ලි විසින් ඩුබායි හී මිලට ගත්තා යැයි හොඳින්ම ඔප්පු වී ඇති හෝටල් දෙකවත් (107 room K port & Pa...)  අපේ රටට පවරා ගැනීමට හැකියාවක් ලැබී නැත​.


සියලූම පක්‍ෂවල බලගතු දේශපලකයන් ද බලගතු ව්‍යාපාරිකයන් ද ඉහල ජාත්‍යන්තර මට්ටමේ වංචා කරුවන් ද එකිනෙක ඇඳුන ජාලයකි. එක තැනක් කපන්න ගියහොත් තමන් එල්ලී සිටින ආරුක්කුද කඩා වැටෙනු ඇත​. සමහර බැඳීම් වල තමන් ද වෙලී ඇති බව දැනගන්නේ කපන්න ගිය විටය​. ඒ නිසා "හොරුන්ට අපි ආවම දඬුවම් කරනවා" යැයි කීම නිකම් චන් ද ප්‍රචාර පමණි.

දඬුවම් වෙනුවට ඇත්තටම වෙන්නේ අනිත් පැත්තය​. උදා හරණයක් ලෙස, මහජන තාවට අයත් බැංකු දෙකක ලොකු පෝස්ට් වලට ගිය මාසයේ යහපාලන පත්වීම් ලැබූ දෙදෙනෙකුම විවිධ බැං කු වලට වරින් වර කෝටි ගණන් පොලු තැබූ වංචා කරුවන් ය​. එම පත්වීම් නොදී බැරි වෙන්නටද හේතු තිබේ. දැන් අපේ සල්ලි රකින්න දී ඇත්තේ ඒ අයටය​.

63Meka Mahinda Rajapaksege Wadak - Page 4 Empty Re: Meka Mahinda Rajapaksege Wadak Mon Apr 11, 2016 10:33 am

Ok One


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
Very Happy Very Happy Very Happy
Api kisi kenekuta kade yanne nethuwa hitiyanam ape hithata hodai.....

64Meka Mahinda Rajapaksege Wadak - Page 4 Empty Re: Meka Mahinda Rajapaksege Wadak Wed Apr 13, 2016 7:37 pm

Yahapalanaya


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

[size=30]"සිරිලිය" ඩි‍ෆෙන්ඩරයට රතුකුරුසෙට නොතීසි[/size]


  • Tuesday, 12 April 2016 04:50 

  • Print 

  • Email



ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට අදාළව සිදු කෙරෙන පරීක්ෂණ්‍වලට අනුව සිදු කළ වමර්ශනවලදී හෝමාගම ප්‍රදේශයේ සඟවා තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මහත්මියගේ "සිරිලිය" සුබසාධන සංවිධානයේ ඩිෆෙන්ඩර් රථය භාරගැනීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා රතුකුරුස සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාවේ අධ්‍යක්‍ෂවරයා වෙත නොතීසි යවන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කර තිබේ.
එම ඩිෆෙන්ඩරය හිටපු සමාජ සේවා අමාත්‍ය ෆිලික්‌ස්‌ පෙරේරා මහතා විසින් රතුකුරුස සංවිධානයෙන් ලබාගෙන සිරිලිය සුබසාධන සංවිධානයට ලබාදී තිබූ අතර එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගැනීමෙන් අනාවරණය කරගෙන තිබුනේ මෝටර් රථ කොමසාරිස්‌වරයාගේ අනුමැතියකින් තොරව එහි මුල් වර්ණය වෙනස්‌ කොට ඇති බවත් එය රාජපක්ෂ පුත්‍රයෙකුගේ අවශ්‍යතාව අනුව සිදුව ඇති බවත්ය.
මෙම ඩිෆෙන්ඩරය කලක්  ප්‍රභූ ආරක්‍ෂාව සඳහා යොදාගෙන ඇති බවත් කලක්‌ සී. එස්‌. එන්. නාලිකාවේ අධ්‍යක්‍ෂවරයකු විසින්ද භාවිත කොට ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් නාවරණය කරගෙන ඇත.
රස පරීක්‍ෂකවරයාගේ පරීක්‍ෂාව සඳහා ඉදිරිපත් කළ ඩිෆෙන්ඩරය සම්බන්ධයෙන් පරීක්‍ෂණ අවසන් බැවින් එය ලියාපදිංචි හිමිකාර රතුකුරුස සංවිධානයට භාරදීමට පියවර ගන්නැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කළ කරුණු දැක්‌වීම සලකා බැලූ ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා අදාළ නියෝගය නිකුත් කර තිබේ. 
ලබන මැයි 11 වැනිදා නැවත නඩුව කැඳවේ.
Meka Mahinda Rajapaksege Wadak - Page 4 Tumblr_inline_nt1tpnswn51qb1icv_500 Meka Mahinda Rajapaksege Wadak - Page 4 Tumblr_inline_nt1trdUYgS1qb1icv_500

65Meka Mahinda Rajapaksege Wadak - Page 4 Empty Re: Meka Mahinda Rajapaksege Wadak Wed Dec 21, 2016 7:15 am

soileconomy


Vice President - Equity Analytics
Vice President - Equity Analytics
Athuraliye Rathana thero Dan nihadai.

66Meka Mahinda Rajapaksege Wadak - Page 4 Empty Re: Meka Mahinda Rajapaksege Wadak Wed Dec 21, 2016 9:31 am

anjelo

anjelo
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
@Nuwan Samarawickrama wrote:
@Yahapalanaya wrote:"Royal" billions in Dubai Bank unraveled


JAN
15
2016


0


  • [size=32]Email[/size][size=32]Facebook[/size][size=32]Twitter[/size][size=32]Google+[/size][size=32]Pinterest[/size][size=32]PrintFriendly[/size]






Local
Sandasen MARASINGHE
Meka Mahinda Rajapaksege Wadak - Page 4 Z_p01-royal
Appropriate legal measures will be taken in connection with the massive amounts of US dollars deposited in a Dubai Bank by a member of "royal" family during the previous regime soon after the details of the transactions of those accounts is provided by the Federal Reserves in the United States, said Cabinet Spokesman and Health Minister Dr. Rajitha Senaratne. He said that according to reliable details available so far USD 1.086 billion are lying in one account which is owned by one member of the previous government's VVIP family. He made this observation yesterday at the cabinet briefing held at the Information Department auditorium.
"In the account of another close associate of the same VVIP family, who was also a businessman a sum of USD 500 million has been deposited while a joint account of a Ministry Secretary of the previous regime and another person had USD 1.8 billion", Minister Rajith Senaratne said.
"All these monies are in the accounts of Dubai Banks and the money has been earned by illegal means. However every dollar that is transacted is recorded in the Federal Reserve". He said the government has requested details of these accounts from the Federal Reserve to support the investigations. He added that the Federal Reserve in the US has asked for a considerable time period to find out the details of the US dollars that had been transacted through those accounts as billions of US dollars are being transacted daily.
The Minister made these remarks when a media personnel queried a statement by Chathura Senarate that said he saw the money earned illegally by the VVIPs of the previous government. The Minister said that Chathura said he saw the documents pertaining to those illegal transactions. Mass Media and Parliamentary Affairs Minister Gayantha Karunathilake, Justice and Buddhasasana Minister Wijedasa Rajapaksa. and Army Spokesman Brigadier Jayantha Jayaweera also spoke at the occasion. 



Oya gon katha ahala apita dan epawela....!!! Nedda aluth CD ekak play karanna ????
KIYAWALA KIYAWALA ANTHIMATA UNMA ILLA ASKARAGANNAWA...

67Meka Mahinda Rajapaksege Wadak - Page 4 Empty Re: Meka Mahinda Rajapaksege Wadak Sat Jan 14, 2017 9:55 pm

Yahapalanaya

Yahapalanaya
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

Crooked cardboard patriot Weerawansa remanded..! Has allotted official vehicles even to cook at home -Rs. 91.6 million loss to country..! full report..

Meka Mahinda Rajapaksege Wadak - Page 4 Modakamath_Wial_2J2

(Lanka-e-News -11.Jan.2017, 5.45PM) Notorious racist  and accomplished crook Wimal Weerawansa the unqualified nitwit having  barely passed   Grade 9  , and who when somersaulting from the JVP (M.P. then)  did not have even a bicycle to claim as his own, but after becoming a minister under the nefarious decade of the corrupt crooked Rajapakses , transformed into a  multi millionaire through colossal misappropriation of public funds was arrested last noon (10) . He was later remanded until the 24 th after he was produced in court . The public who are aware of how much damage he has done to them and the country through his colossal rackets while parading as a great  patriot , and were therefore  anxiously awaiting  this moment , at last went home heaving a sigh of relief following  his  incarceration .
It is noteworthy , Weerawansa was remanded today  not over his passport  fraud or forging the birth certificate ; not over his fraud of allocating government houses  at low prices to his relatives when he was the minister of housing ; not over his becoming a multi millionaire and owner of a multi million rupees worth mansion out of illicit earnings while having no proper income  ; not in connection with the mysterious death of a youth within his house due to excess Viagra intake in the night for reasons best known to Weerawansa’s wife ;  not for making false and malicious statements to incite racial hatred, but  rather ,he was remanded today over  abuse  of massive public funds in a sum of Rs.91, 635, 591.00  ! by allotting state assets fraudulently  to henchmen and relatives of his when he was the minister of housing and construction. 
 
It is  the chairman of State engineering Corporation , Michael Emil Joachim who lodged the complaint with the FCID against Weerawansa.

The FCID filed action in court through a B report  B/ 3088/ 2016 based on charges of criminal misappropriation of state funds ; breach of trust ;committing fraud, as well as  aiding and abetting in those crimes under sections 100, 102, 113, 388 , 389 and 400 under the Penal code  ,as well as under the money laundering Act. 
The Fort magistrate Lanka Jayaratne after examining  the submissions made by the FCID remanded Wimal Weerawansa and former human resource manager Samantha Priyantha of State Engineering Corporation , residing at Tangalle  until the 24 th.
Weerawansa the notorious crook and cardboard patriot  who committed grave criminal offences including transferring State assets to henchmen and relatives while treating those like his own dowry property and ancestral property , however did not stop his vacuous   bragging even after all these exposures of his egregious crimes, to pose like a great hero  before the cameras of the  unscrupulous  media  groups! 
There had been fraudulent allotment of 5  vehicles to relatives; 10 vehicles to henchmen; 22 vehicles to outsiders who were supposedly attached  to the ministry , but in fact having no eligibility at all  to hold those posts. 

Weerawansa’s family mebers criminal misuse of State  vehicles ..

1.Vehicle No. GO 4894 given to the youngest son Vimukthi Weerawansa youngest son of  Weerawansa’s elder sister Sumanawathi Weerawansa.
2.Vehicle Nos. GK 5073, KD 4049, KB 7053, KW 6956 , GK 5073 and  KP 4802 to the elder son Lalith Pushpakumara  of Weerawansa’s elder sister Sumanawathi Weerawansa . 
3.Vehicle Nos. KB 6038, HQ 4974, GR 5774, KI 4648  and KA 7440 to Bombuwala Disawage Ananda Asoka Kumara , husband of Tanuja Nishanthi who is the elder sister of Weerawansa’s wife .
4.Vehicle No.  GY 4635 to Palleguru Gamage Ananda Priyadharshana,  husband of Nilani Werawansa who is the younger sister of Weerawansa.
5. Vehicle No. JN 8058 to Nilani Weerawansa the younger sister of Weerawansa.
 

Ridhma Vimukthi Weerawansa , Lalith Pushpa Kumara, V.W. Ananda Asoka, P.P Ananda Priyadharshana who misused the vehicles  had functioned  as project officer Ocean View Co. , management assistant at Weerawansa ‘s ministry , chief security officer at Ports Authority, management assistant at State Engineering corporation cum  stores administrator respectively.

These four individuals have used these vehicles while they are not entitled to  vis a vis  their positions. The most dismaying and deplorable part  of these rackets was  , Nilani Weerawansa the younger sister of Weerawansa has never ever held a government job . She has only been in the kitchen and cooking at home .Even to such an individual Weerawansa  allocated   a State  vehicle wasting  people’s funds ruthlessly and recklessly . 
 
Hereunder is the list of State vehicles Weerawansa who was a pauper before joining with Mahinda Rajapakse the Alibaba ( chieftain of the crooks) , gifted to his henchmen with gay abandon.. 

HK 8877 and KT 2884 to Lal Kularatne
JN 5767 , KK3081  , 64-3225, HA 2189 and KA 4685 to Piyasiri Wijenayakae
KO 5871 to K,D.U Jayasena
KM 0882 to D.V.A. Jayawardena
54 -5678 to L.C. Kumara
KT 6089 to Viraj Sanjeewa
KA 8125 and 32-9390 to     Nuwan Indika
HR 7619 and HN 4098 to V.S. Wijesiri alias Dampala
GI 0001 to Chanaka
GF0887 to Nissanka 

The list of vehicles allotted  to outsiders who were given posts in Weerawansa’s ministry but not entitled to vehicles is hereunder .Among them are Sinhala Ravaya leader Ittekande Saddatissa the monk  , and Lankadeepa newspaper  writer Prassanna Sanjeewa Tennekoon.
1.Vehicle Nos. KQ 0976, KA 9447, KP3768, KD 0158 and KQ 9762 to A.N.S Mendis public relations and trade union secretary 
2.JO 5953 and JE 6557 to U.D. Sanjeewa Perera – media secretary /advisor
3.PC 6171 , 252-4908, PC 8430, PF 1277, EA 0260, PE 3626, KD 1494, EA 0004 and PF 3770  to Sisira Herath , chief security personnel (I.P.) 
4.65-5231, KI 3053, HR 0800, and KG 2376 to B.M.J.T. Mendis , management assistant 
5.KB 4427 , JC 2440, KB 8657, JO 5953, and CAB 9727 to J,H.R. Nayanananda , co ordinating secretary
6.310-2751, HC 2349 , JW 3549,KU 9867 , and 300-2590 to Alagiya Hewage Suresh Indika , Development assistant .
7.PC 2896 and PC 9097 to B.G. Indika Prasad , Accounts assistant 
8.JR 5354 and 300-5690 to Ishika Nadee Perera , staff officer
9.HC 2048 and HI 2658 to Dr. Achala Upendra Jayatileke , advisor
10. GJ 7117, KO6514, JS 9725, HN2194, PD 2563 and CAC 3327 to Ittekande Saddatissa Thera (Sihala Ravaya) – member of monitoring board 
11.KK 8941 to Lanka deepa media personnel , Prasanna Sanjeewa Tennekoon  media co ordinator , ministry 

12.KE 0231 , KR 7730, KA 8125, and KS 7735 to Dushmantha Abeysinghe Parliamentary secretary 
13.JR 5774, KT 9085, KI 1610, KS 0097 and KQ 7961 to Sampath Thilakaratne ,clerk/ co ordinating secretary , workplace.
14.250-4713 and JY  0359 to Prasad Manju, ministry media secretary .
15.JZ 2669 to Ranjith Edirisinghe management trainee/ coordinating secretary
16.HM 6920 to K.L.M. Samaratunge , group manager 
17.KA 6932 , GJ 4501 and JN 9942 to Ranjith Gamini Wickremesinghe, coordinating secretary  .

In order to save face and to hide his disgrace, Weerawansa the culprit gave the foolish and flimsy  answer that he only issued instructions , but it is the duty of the officers to act according to the law, and that the two children of his sister Sumanawathi volunteered to work for  him  with a view to assist in  his affairs. He also told, husband of his wife ‘s elder sister , and husband of his younger sister were staff members  in the ministry but he was not aware vehicles were allotted to them . His younger sister was assisting him but vehicle being allotted to her was not known to him. These were the stupid irresponsible  answers given by this grade 8 (dis)qualified moron of a minister who held a most responsible ministerial portfolio in Sri Lanka , to justify his multifarious criminal activities .
Many reports were produced in court on several occasions against this infamous  crook and cardboard patriot Weerawansa . The final B report shall be revealed later .


---------------------------

68Meka Mahinda Rajapaksege Wadak - Page 4 Empty Re: Meka Mahinda Rajapaksege Wadak Sat Jan 14, 2017 10:41 pm

Yahapalanaya

Yahapalanaya
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

[size=30]විමල් මහත්තයෝ මේවා බොරුද?[/size]


  • Saturday, 14 January 2017 14:42 

  • Print 

  • Email



Meka Mahinda Rajapaksege Wadak - Page 4 4e89e51dde71513db12827861c900ca7_L-480x320 බොරු නම් නඩු දාන්න නැත්නම් මන්ත්‍රීකම අතහරින්න
රුව ඇති දියණියක හා කට ඇති පුතණුවකු පවුලක සිටින්නට ඕනෑ බව අතීතයේ පටන්ම අපේ රටේ පැවතගෙන එන සාම්ප්‍රදායික කියමනකි. එහෙත් අද කාලයේ සිදු වන සිදුවීම් දෙස බලන විට රුව ඇති දියණිය තම රුව වැරැදියට යොදා ගත හොත් එය සමාජ ව්‍යසනයකට මඟ පාදන්නක් බව පැහැදිලිය. එහෙත් එයටත් වඩා භයානක වන්නේ කට ඇති පුතා කට වැරැදියට යොදා ගත් විටය.
ජනතා විමුක්ති පෙරමුණේ කට ඇති මහා සද්දන්තයකු ලෙස දේශපාලන කරළියේ වැජඹෙමින් සිට තම පෞද්ගලික වාසිය තකා ඒ පක්ෂය කඩා බිඳ දමා තවත් විධියකින් කියනවා නම් ඉහළට නඟින්නට ආධාර වූ ඉණිමඟට පයින් ගසා ආ විමල් වීරවංස මන්ත්‍රීවරයා මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාරයේය.
ඒ‍්, රජයේ වාහන අවභාවිත කිරීමේ චෝදනාව උඩය. විමල් වීරවංශයේ කට මාර සද්දය. ඔහු කට ඇති පුතකු බව බැලූ බැල්මට පෙනේ. එහෙත් කට තිබුණාට එම කටෙන් සිදු කරන්නේ ජනතාව ගොනාට ඇන්දවීම නම්, ඒ කට අප පෙර කී පරිදි සමාජ ව්‍යසනයටම මඟ පාදන බව නොරහසකි.
අද අපේ රටේ ජනතාව අධික බදු බර පීඩනයෙන් දුක් විඳිති. හාල් මිල නහුතයටම නඟිමින් පවතී. මේ සියල්ලට දොස්-පරොස් එන්නේ පවතින රජයටය. එය සාමාන්‍ය සිරිතය. රජයද යම් ආකාරයකින් එහි වගකීම දැරිය යුතු වන්නට ඉඩ ඇත. එහෙත් මේ සියල්ලට හේතුව නැතහොත් මූලය සොයා නොගත හොත් අසරණ ජනතාව හැමදාම කබලෙන් ළිපට වැටීම වළක්වාගත නොහැකිය.
විමල් වීරවංස මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසත් ඇමැතිවරයකු ලෙසත් කටයුතු කරද්දී සිදු කර ඇතැයි වාර්තා වන දූෂණ හා වංචා අපමණ බව පැහැදිලිය.
ඔහු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත්තේ රජයේ වාහන අවභාවිත කිරීම සම්බන්ධයෙනි. එහෙත් ඔහු පුන-පුනා කටපත්ත අදිමින් කියා පාන්නේ තමා වාහන අවභාවිත නොකළ බවයි. ඒ කට අරින්නේ නොදියුණු ආදිවාසී ගෝත්‍ර පමණක්ම ලංකාවේ සිටින්නේයැයි සිතාගෙන නම් යම් අයුරකින් සහනයක් ලැබීමට ඉඩ ඇත. එහෙත් මේ රටේ සියලු පුරවැසියන් අං දෙකක් හිසට ඉහළින් පිහිටන්නන් නොවන බව විමල් වීරවංස වටහාගත යුතුය.
විමල් වීරවංස මහතා විසින් රජයේ දේපළ අවභාවිත කර ඇත්තේ තම පෞද්ගලික දේපළ පරිහරණයටත් වඩා අන්ත ආකාරයකට බව වාර්තා වී ඇත.
මේ වාහන සියල්ල පොදු දේපළය. ජනතා බදු මුදලින් යැපී ඇත්තේ ඔහු මිස ජනතාව නොවේ. මේ වන විට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පමණක් නොව, මේ සම්බන්ධ පරීක්ෂණ පවත්වන සෑම අංශයකින්ම වාර්තා වන්නේ විමල් වීරවංශ වාහන අවභාවිතයට අමතරව තම ඥාතිමිත්‍රයන් සියලු දෙනාටත් රජයේ වාහන හා දේපළ මෙන්ම මිල මුදල්ද අනිසි ලෙස යොදාගෙන පරිහරණයට කටයුතු සැලසූ බවයි.
එමෙන්ම තමා අයත් වන ජාතික නිදහස් පෙරමුණට අනිසි පරිදි රාජ්‍ය සම්පත් පරිහරණය කර ඇතැයි වාර්තා වේ. අඩු මිලට නිවාස තම ඥාතීන්ට මෙන්ම හිතවතුන්ට ලබා දීමත් අයථා ලෙසින් උපයාගැනීම, නීති විරෝධි අයුරින් දිනපොත් මුද්‍රණය කිරීම, ඉංජිනේරු සංස්ථාවේ සේවය කරන බවට අසත්‍ය තොරතුරු පවසා තම හිතවතුනට රජයේ වැටුප් ගෙවීම, ගුවන් හමුදා යානා භාවිත කොට මුදල් නොගෙවීම ආදි රාජ්‍ය දේපළ අපහරණය යටතේ චෝදනා රැසක් ඔවුන්ට විරුද්ධව ගොනු වෙමින් පවතී. මේ වනවිට වාහන අවභාවිතය පමණක් කරළියට පැමිණ ඇත.
විමල්ගේ දූෂණ කරුණු අතුරෙන් වැඩි වශයෙන්ම මේ දිනවල කතාබහට ලක් වන මාතෘකාව වන්නේ රාජ්‍ය වාහන අවභාවිතය බැවින් ඒ සම්බන්ධව පළමුව අවධානය යොමු කිරීම වටනේය.
විමල් වීරවංස මහතා ජාතික නිදහස් පෙරමුණ උදෙසා ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන 7ක් ලබාගෙන ඇති අතර, ඒ වාහන වෙනුවෙන් ජනාධිපති කාර්යාලයෙන් කෝටි ගණනින් මුදල් ගෙවා තිබේ. කුලී පදනමින් ලබා ගෙන ඇති එකී වාහන සම්බන්ධ ලිපි ගොනු දෙකක් අස්ථානගතව ඇති අතර, එක් ලේඛනයක් මඟින් පමණක් ලබාගෙන ඇති විස්තරවල සඳහන් අන්දමට වාහන 7ක් ඔහු තම දේශපාලන පක්ෂය වන ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් වෙන් කරගෙන ඇති බවට වාර්තා වී ඇත.
ඒ අනුව එම වාහන 7 හා ඒ වාහන භාවිත කළ අයද, ඒ සඳහා ගෙවන ලද මුදල්ද අංක 01 වගුවේ සඳහන් පරිදි අපට වෙන් කර දැක්විය හැකිය.
ඒ දේශපාලන පක්ෂය වෙනුවෙනි.
මීට අමතරව ඉංජිනේරු සංස්ථාවට වාහන 40ක් කුලී පදනමට ලබාගෙන ඒවා තම හිතවතුන්ට බෙදා දී ඇත්තේ තම පෞද්ගලික බූදලයක් ලබා දෙන අයුරින් බව මේ වනවිට වාර්තා වී ඇත. ඒ මඟින් සංස්ථාවට එහෙමත් නැත් නම් රජයට සිදුව ඇති පාඩුව රුපියල් මිලියන 41කි.
2011 වසරේ සිට 2015 වසරේ ජනවාරි මස 8 වැනිදා දක්වා වූ කාලය තුළ ඒ වාහන භාවිත කර ඇති ආකාරය අංක 02 වගුවෙන් අපට මනාව පැහැදිලි කර ගත හැකිය.
මීට අමතරව විමල් වීරවංසගේ සහෝදරයා වන සරත් වීරවංස පෞද්ගලික ලේකම්වරයා ලෙස යොදාගෙන තිබුණු බවට වාර්තා වී තිබේ. ඔහු නමින් වෙනම වාහනයක් වෙන් නොකළත් අමාත්‍යාංශ කාර්යමණ්ඩලය සඳහා වාහන සංචිතයක්යැයි කියමින් අංක
Meka Mahinda Rajapaksege Wadak - Page 4 Efb58253172672b09a578e0b50c18263-450x450JV-5351, KH-6810, KH-5211, GD-7231, KG-0356 දරන වාහනද යොදාගෙන ඇති බව මේ වන විට හෙළිදරවු වී ඇති බව වාර්තා වේ.
ඒ වාහනවලට අමතරව සරත් වීරවංස මහතාගේ භාර්යාවගේ නමින් තිබූ අංක KT-5335 දරන මොන්ටෙරෝ සුපිරි රථය ජනාධිපති කාර්යාලයට ලබා දී ජනාධිපති කාර්යාලයෙන් රුපියල් එක්ලක්ෂ පනස් දහසක් (රු. 150,000) මාසිකව ලබා ගෙන ඇත්තේ වැට් බද්ද ලෙසින් තවත් රුපියල් දහඅටදහසක්ද (රු. 18,000) සමගය. ඒ අනුව අදාළ මොන්ටෙරෝ රථය වෙනුවෙන් එම කාලය තුළ රුපියල් තිස් එක්ලක්ෂ තිස්තුන්දහසක් (රු. 3,133,000) සාවද්‍ය ලෙස පරිහරණය කර ඇතැයි මේ වනවිට පරීක්ෂණ කණ්ඩායම් විසින් සොයාගෙන ඇති බව වාර්තා වේ. එසේ වුවත් මේ සම්බන්ධව ස්ථිර ලෙසින් කරුණු ගොනු කිරීමට අදාළ මුදල් කොපමණ කාලයක් ලබා ගත්තේදැයි සොයාගැනීමට විස්තර සවිස්තර වාර්තා නැත.
කෙසේ වුවත් මේ සඳහා ගෙවා ඇත්තේ රජයේ මුදල් මිස තමන් ගෙදරින් ගෙනා මුදල් නොවන බව විමල් වීරවංසයන් මෙන්ම ඔහුගේ සහචරයන්ද දැනගත යුතුය. ඒ විනාශ කරන ලද ජාතික ධනය නිසා අද ජනතාවට බදු බරින් මිරිකෙන්නට සිදුව ඇත. එදා විමල් වීරවංශ රිමාන්ඩ් බන්ධනාගාරයට ගෙන යන්නට එපායැයි බිම පෙරළෙමින් කෑගැසූ අය විමල්ගේ කෙරුවාව නොදන්නා අයද නැත් නම් ඔවුන්ටද මේ ජනතා මුදල් ගසා කෑමේදී යම් මස් කට්ටක් ලැබුණේදැයි අපට කිව නොහැකිය. ඔවුන් එම ජනතා මුදල් එසේ විමල් වීරවංස හරහා එසේ ගසා කෑවේ නම් කෙදිනක හෝ ඔවුන්ටද ඒවා වැමෑරීමට සිදු වනු ඇත. ඒ ඔවුන් කා ඇත්තේ අසරණ කුඩා දරුවන්ගේ පිටි පැකට්ටුව නිසාය; නැත් නම් අසරණ පිළිකා රෝගියකුගේ බෙහෙතක් නිසාය; අසරණ දරුවකුගේ පොතක් පෑනක් පැන්සලක් නිසාය. ජරාව කන්නන් එහි කුණු රසය හොඳින් දන්නා නිසා ජරාවට සෙට් වෙන්නේද ජරාවම කන අය බව නොරහසකි.
එසේ වුවත් තමන් කන්නේ ජරාව බව දැන ගන්නේ නම් අඩුව වශයෙන් එය අජීර්ණ වූ කළ දොස්තරට ලෙඩේ සොයාගැනීමට හෝ හැකියාවක් ලැබෙනු ඇත.
මේ වාහන අවභාවිතයට අමතරව විමල් වීරවංසයන්ට එල්ල වන අනෙක් ප්‍රබලතම චෝදනාව වන්නේ ඔහු නිවාස ඇමැති ලෙස කටයුතු කරද්දී රජයේ නිවාස යෝජනා ක්‍රමවල නිවාස තම ඥාතිහිතමිතුරන්ට තුට්ටු දෙකට දී තිබීමයි.
ඒ අනුව මත්තෙගොඩ නිවාස යෝජනා ක්‍රමයේ අංක 10 දරන නිවස විමල්ගේ බාල සහෝදරයා වන ආනන්ද ප්‍රියදර්ශනට දී ඇති බව වාර්තා වේ. ඒ නිවෙසේ වටිනාකම රුපියල් කෝටියකට ආසන්නය. එනම්: සත්‍ය වටිනාකම රුපියල් අනූනවලක්ෂ පනස් හතර දහස් හැට දෙකකි. (රු. 9,954,062). එහෙත් විමල්ගේ බාල සහෝරයා වන ආනන්ද ප්‍රියදර්ශන එය ගෙන ඇත්තේ රුපියල් ලක්ෂ 10ක් - එනම්: නියම මිලෙන් 10%ක් - පමණක් ගෙවීමෙනි. ඉතිරි 90%ක මුදල ගෙවා නැති අතර, එය අය කරගැනීමටද කටයුතු කර නැත.
Meka Mahinda Rajapaksege Wadak - Page 4 3c24b67fa950b594acb17695ffd42f63-450x1080එසේම මත්තෙගොඩ නිවාස යෝජනා ක්‍රමයේ අංක 16 දරන නිවෙස රුපියල් එක්කෝටි එක් ලක්ෂ හැත්තෑඅට දහස් තුන්සිය හැත්තෑ එකක් (රු. 10,178,371) වටිනා මුත් ඒ නිවස විමල්ගේ සොහොයුරියගේ ස්වාමිපුරුෂයා වන ඩබ්. හේමසිරි වෙත දී ඇත්තේ වටිනාකමින් 10%කටය. එනම්: රුපියල් දසලක්ෂ පනස් දහසකට (රු. 1,050,000) පමණි. පසුව ගෙවීමක් හෝ අය කරගෙන නැත.
එසේම කහතුඩුව නිවාස යොජනා ක්‍රමයේ අංක 35 දරන නිවෙස විමල්ගේ මස්සිනා වන පී.ඩබ්. රූපසිංහට දී ඇත්තේ රුපියල් ලක්ෂ 20කටය. එහි වටිනාකම රුපියල් රුපියල් අනූඅටලයකි (රු. 9,800,000). ඒ අනුව ගෙවා ඇත්තේ 20%කි.
එසේම කහතුඩුව නිවාස යේජනා ක්‍රමයේ අංක 5 නිවස විමල්ගේ සහේදරියගේ පුතා වන වසන්ත කුමාරසිංහට රුපියල් ලක්ෂ 11කට ලබා දී ඇත. එහි වටිනාකම රුපියල් ලක්ෂ 78කි.
කහතුඩුවේම අංක 10 නිවස විමල්ගේ නෑනා වන අයි. එම්. රණවීර මහත්මියට ලබා දී ඇත්තේ රුපියල් ලක්ෂ 7කටය. එහි වටිනාකම රුපියල් ලක්ෂ 85කි. අල්ලස් කොමිසම විසින්ම මේ සම්බන්ධව මේ වන විට විමර්ශන ආරම්භ කර ඇත.
මීට අමතරව විමල්ගේ සමීපයකු වන සයුරි ඉන්ටර්නැෂනල් ආයතනයේ හිමිකරු වන ජපන් සමන් නමැත්තාට රජයට අයත් බම්බලපිටිය "ඕෂන් වීව්" ගොඩනැඟිල්ලේ පහත මාලය මාසික කුලිය රුපියල් පන්දහසකට (රු. 50,000) දී තිබේ. එහෙත් එහි සැබෑ කුලී තක්සේරුව රුපියල් ලක්ෂ 5ක්ද ඉක්මවන බවට තොරතුරු ලැබී ඇත.
මීට අමතරව නිවාස හා ඉදි කිරීම් අමාත්‍යාංශය යටතේ ඇති සියලු ආයතනවලින් එකතු කරගත් මුදලින් රුපියල් එක්කෝටි හතලිස් අටලක්ෂයක (රු. 14,800,000) මුදල් කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව විමල් වීරවංසගේ උපදෙස් මත ඔහුගේ සහෝදරයා වන සරත් වීරවංස මහතාගේ මැදිහත් වීමෙන් නුගේගොඩ ඉමාෂි ප්‍රින්ටර්ස් ආයතනය දී ඇති බවටද වාර්තා වේ. මේ යටතේ දිනපොත් 19,500ක් හා කැලැන්ඩර් 24,632ක් මුද්‍රණය කළ යුතුව තිබූ නමුත්, සිය ගණනක් පමණක් මුද්‍රණය කොට, ඉතිරිය 2015 ජනාධිපතිවරණ දේශපාලන පත්‍රිකා මුද්‍රණය සඳහා යොදාගෙන ඇති බවට වාර්තා වී තිබේ.
එසේම ඉංජිනේරු සංස්ථාවට බඳවාගන්නා ලද සේවකයන් තම නිවෙසේ මෙහෙකාර සේවයට යොදා ගැනීම සම්බන්ධයෙන්ද විමල් විරවංශට චෝදනා එල්ල වී ඇත.
ඒ අනුව දසනායක මුදියන්සේලාගේ ශාන්ති (ජා.හැ. අංක: 657426414වී), ගනේශන් බාලචන්ද්‍රන් (ජා.හැ. අංක: 761592076 වී), ආදිමුලන් සරෝජා (ජා.හැ. අංක: 768040460වී) යන තිදෙනා නිවෙසේ මෙහෙකාර සේවය සඳහා යොදාගෙන ඇති බවට වාර්තා වේ. ඔවුන්ගේ වැටුප ඉංජිනේරු සංස්ථාවෙන් ලබාගෙන ඇත්තේ එහි සේවකයකු වන සුසන්ත පුෂ්පකුමාර (සේවක අංක: එම්. 181794) විසින් බවද මේ වනවිට වාර්තා වී තිබේ.
එසේම අලෙවි සංවර්ධන නිලධාරීන් වෙනුවෙන් තම පක්ෂයේ හිතවතුන් 60 දෙනකුට ඉංජිනේරු සංස්ථාවෙන් වැටුප් ගෙවා ඇති බවටද තොරතුරු හෙළි වී තිබේ. මොවුන් ඉංජිනේරු සංස්ථාවේ කිසිදු වැඩබිමක කිසිදා සේවය කර නැත. මොවුන් වසර 4ක් හා මාස 4ක් තිස්සේ සේවක වැටුප් ලබාගෙන ඇත. මිලියන 69ක් එසේ වැටුප් වෙනුවෙන් ගෙවා තිබේ.
ඒ අය අතර සූරියවැව ප්‍රාදේශීය සභාවේ සභාපති (සේවක අංක: එම්170442), මොරටුව නාගරික මන්ත්‍රී ඒ.එච්. සුරේශ් ඉන්දික (සේවක අංක එම්170507) හා දේශපාලන මණ්ඩල සභික හා කැප්පෙටිපොළ තරුණ සංවිධානයේ ජාතික සංවිධායක සුසිල් සමන්ත කුමාරසිංහ (සේවක අංක: එම් 171009) යන අයවළුන්ද වේ.
2015 ජනාධිපතිවරණයට අදාළව ගුවන් හමුදා ගුවන් යානා සඳහා මුදල් නොගෙවීම සම්බන්ධව පැමිණිලි රැසක් ගොනුව ඇත.
මීට අමතරව විමල් වීරවංසගේ බිරිඳ වන ශෂී වීරවංස මහත්මිය 2007 වසරේදී රුපියල් මිලියන 11.7ක් කොළඹ 02 යුනියන් පෙදෙසේ සලාකා සමූහ ව්‍යාපාරයට ආයෝජනය සදහා යොදවා පොලියද ගෙන ඇති බව වාර්තා වේ.
එසේම බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ හේවාගම් කෝරළයේ අලුබෝවත්ත සහ දෙල්ගහවත්ත ඉඩම් කැබලි අංක 01 සිට 09 දක්වා පර්චස් 81.4ක් වන මුළු ඉඩම 2008.06.25 දින සිට 2012.08.15 දින දක්වා කාලය තුළ මිලට ගෙන ඇති බව වාර්තා වේ. එහි නිවාස දෙකක් ඉදි කර ඇති අතර, ඒ නිවාසයන්ගේ තක්සේරු වටිනාකම ලෙස දක්වා ඇත්තේ රුපියල් මිලියන 5ක් හා රුපියල් මිලියන 18.5කි.
එසේම විමල් විරවංසයට රුපියල් විසිහත්ලක්ෂ පනස්දහසක (රු. 2750,000) මුදලක් උපයාගැනීම ගැන පැහැදිලි කිරීමට නොහැකි වී ඇති අතර, ඒ පිළිබඳව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් නීතිපතිවරයාටද දන්වා යවා ඇත.
මේ කතාන්දරය මෙයින් නවතින්නේ නැත. රජයේ මුදල් මෙන්ම සම්පත් අවභාවිතය තවත් දිගට ඇදී යයි. ඒ ගැන පත්තර පිටු ගණන් වුව ලිවිය හැකිය.
ගැටලුව වන්නේ මෙවන් චෝදනා රැසක් එල්ල වී තිබියදීත් විමල් වීරවංස වීරයකු සේ කටපත්ත ඇදීමය. තම හිතවතුන්ට නිවාස යානවාහන නොදුන්නේයැයි කීමට නොහැක්කේ මන්ද?
ඇතැමුන් චෝදනා කරන්නේ හිටපු ඇමැතිවරයා අත්අඩංගුවට ගත්තා විනා නිලධාරීන් අත්අඩංගුවට නොගත්තේ මන්ද යන කරුණයි. නිලධාරීනට වරදින් ගැලවෙන්න බැරිය. ඔවුන්ට විරුද්ධවද නීතිය අනිවාර්යෙන්ම ක්‍රියාත්මක විය යුතුය.
එහෙත් අපට විමසීමට ඇති පැනය වන්නේ විමල් වීරවංසගේ සහෝදරයන්ට, භාර්යාවට, ඥාතීන්ට සම්පත් ලබා දීම ගැන වගකිව යුතු වන්නේ නිලධාරීන්ද නැත් නම් ඇමැතිවරයාද යන්නයි. නිලධාරීන්ට කොහේ වත් නැති විමල්ගේ ඥාතියකුට රජයේ සම්පත් අවභාවිතයට දීමට ඇති අවශ්‍යතාව කුමක්ද යන්න අපට වටහාගත නොහැකිය.
කෙසේ වුවත් "හොඳ හොඳ සෙල්ලම් එළි වන ජාමෙට" බැවින් එළි වන ජාමේ ඉතිරි සෙල්ලම්ද බලා ගැන්මට හැකි වනු ඇත. විමල් වෙනුවෙන් කෑමොර දුන් අයට දුවන්නට පාර මදි වන්නේ එදාටය. 
උපුටාගැනීම දිනමිණ

69Meka Mahinda Rajapaksege Wadak - Page 4 Empty Re: Meka Mahinda Rajapaksege Wadak Mon Jan 16, 2017 6:41 am

soileconomy

soileconomy
Vice President - Equity Analytics
Vice President - Equity Analytics
Mainly it is not misappropriation of funds.if he joined the government or did not critisize government he will not be in jail and would have a cabinet portfolio.

70Meka Mahinda Rajapaksege Wadak - Page 4 Empty Re: Meka Mahinda Rajapaksege Wadak Mon Jan 16, 2017 6:56 am

ranferdi

ranferdi
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
The people ilof the country should organise themselves and act till all the looters are jailed irrespective they belong to which party.
Once people do that that is the day that country will begin to prosper.

http://::::THIS EMAIL DOESNT WORK.. PLEASE CONTACT ME ON FB ACCO

71Meka Mahinda Rajapaksege Wadak - Page 4 Empty Re: Meka Mahinda Rajapaksege Wadak Mon Jan 16, 2017 6:57 am

Yahapalanaya

Yahapalanaya
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
@soileconomy wrote:Mainly it is not misappropriation of funds.if he joined the government or did not critisize government he will not be in jail and would have a cabinet portfolio.
So he could give state engineering vechiles and goverment houses to his relatives and party members... Shocked Shocked Shocked

72Meka Mahinda Rajapaksege Wadak - Page 4 Empty Re: Meka Mahinda Rajapaksege Wadak Mon Jan 16, 2017 7:00 am

Yahapalanaya

Yahapalanaya
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
Some people get special treatment like 3 times home meal,bed,mattress,TV,etc(except Gani and Viagara) in jail...

73Meka Mahinda Rajapaksege Wadak - Page 4 Empty Re: Meka Mahinda Rajapaksege Wadak Mon Nov 20, 2017 3:46 pm

soileconomy

soileconomy
Vice President - Equity Analytics
Vice President - Equity Analytics
Kalu salli Dan sudu wage

74Meka Mahinda Rajapaksege Wadak - Page 4 Empty Re: Meka Mahinda Rajapaksege Wadak Mon Nov 20, 2017 3:57 pm

kjojo


Manager - Equity Analytics
Manager - Equity Analytics
Man hituwe ubalage thathage wedak keyala

75Meka Mahinda Rajapaksege Wadak - Page 4 Empty Re: Meka Mahinda Rajapaksege Wadak Mon Nov 20, 2017 9:46 pm

Chinwi

Chinwi
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics
Meka Mahinda Rajapaksege Wadak - Page 4 23754811_1699877420057501_7339258830195293512_n මැදැයි කොලා !  

76Meka Mahinda Rajapaksege Wadak - Page 4 Empty Re: Meka Mahinda Rajapaksege Wadak Tue Nov 21, 2017 8:05 am

soileconomy

soileconomy
Vice President - Equity Analytics
Vice President - Equity Analytics
@kjojo wrote:Man hituwe ubalage thathage wedak keyala
I do not blame you ,because problem lies in your mother's hand.

77Meka Mahinda Rajapaksege Wadak - Page 4 Empty Re: Meka Mahinda Rajapaksege Wadak Tue Nov 21, 2017 8:55 am

kjojo


Manager - Equity Analytics
Manager - Equity Analytics
ESileeconomy im not blame you also. Problem in your DAD hand

78Meka Mahinda Rajapaksege Wadak - Page 4 Empty Re: Meka Mahinda Rajapaksege Wadak Wed Nov 22, 2017 6:16 pm

D.G.Dayaratne


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
I fully agree with the statement of PresidentSirisena at the beginning given by YAHAPALANAYA

I joined CWE in 1970 as a junior Executive and retired in 2001 as a Additional General Manager with very clean device record Many of my contemporaries had face several problems inducing veracious disciplinary actions

Further I would like to mention that all politicians mentioned above and some other politicians are responsible for the present situation of stock market

One good thing is No MANIPULATION OF STOCK MARKET UNDER THIS GOVT STOCK MARKET INDICATE REAL LEVEL OF THE ECONOMY

79Meka Mahinda Rajapaksege Wadak - Page 4 Empty Re: Meka Mahinda Rajapaksege Wadak Wed Nov 22, 2017 6:32 pm

Yahapalanaya

Yahapalanaya
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
albino albino albino
@kjojo wrote:ESileeconomy im not blame you also. Problem in your DAD hand

80Meka Mahinda Rajapaksege Wadak - Page 4 Empty Re: Meka Mahinda Rajapaksege Wadak Thu Nov 23, 2017 8:11 am

soileconomy

soileconomy
Vice President - Equity Analytics
Vice President - Equity Analytics
@Yahapalanaya wrote:albino albino albino
@kjojo wrote:ESileeconomy im not blame you also. Problem in your DAD hand
There are members like this in this forum.

81Meka Mahinda Rajapaksege Wadak - Page 4 Empty Re: Meka Mahinda Rajapaksege Wadak Thu Nov 23, 2017 8:15 am

kjojo


Manager - Equity Analytics
Manager - Equity Analytics
Soileconomy this is not your fault .. this is your mother and father fault

82Meka Mahinda Rajapaksege Wadak - Page 4 Empty Re: Meka Mahinda Rajapaksege Wadak Thu Nov 23, 2017 8:20 am

Yahapalanaya

Yahapalanaya
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
@kjojo wrote:Soileconomy this is not your fault .. this is your mother and father fault
albino albino albino

Sponsored content


Back to top  Message [Page 4 of 4]

Go to page : Previous  1, 2, 3, 4

Permissions in this forum:
You cannot reply to topics in this forum