Registration with the Sri Lanka FINANCIAL CHRONICLE

All information contained in this forum is subject to Disclaimer Notice published.
Thank You
FINANCIAL CHRONICLE

www.srilankachronicle.com
Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka
RANGANA PERERA wrote:කොළඹ වරාය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබෙනවා.චීන ආයෝජකයන්ට ඒ සඳහා ශ්‍රීලංකාවට පැමිණෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුව අතරතුර ආරාධනා කළා- See more at: http://nethfm.com/article/94166#sthash.j1aoM4pK.dpuf
[size=40]China and Sri Lanka discuss port city projectsisira.wijeweera wrote:RANGANA PERERA wrote:කොළඹ වරාය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබෙනවා.චීන ආයෝජකයන්ට ඒ සඳහා ශ්‍රීලංකාවට පැමිණෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුව අතරතුර ආරාධනා කළා- See more at: http://nethfm.com/article/94166#sthash.j1aoM4pK.dpuf
Good News mkt will up soon may be Next Week good to buy low lovel
sisira.wijeweera wrote:RANGANA PERERA wrote:කොළඹ වරාය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබෙනවා.චීන ආයෝජකයන්ට ඒ සඳහා ශ්‍රීලංකාවට පැමිණෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුව අතරතුර ආරාධනා කළා- See more at: http://nethfm.com/article/94166#sthash.j1aoM4pK.dpuf
Good News mkt will up soon may be Next Week good to buy low lovel
Chinwi wrote:sisira.wijeweera wrote:RANGANA PERERA wrote:කොළඹ වරාය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබෙනවා.චීන ආයෝජකයන්ට ඒ සඳහා ශ්‍රීලංකාවට පැමිණෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුව අතරතුර ආරාධනා කළා- See more at: http://nethfm.com/article/94166#sthash.j1aoM4pK.dpuf
Good News mkt will up soon may be Next Week good to buy low lovel
ඔන්න ඔන්න මල තලන්නත් ඉස්සෙල්ල වෙරි වෙන්න හදනව.
මහින් ද මාමා ගහට නැගල වැර පට එහෙම බැඳල මල ට සාත්තුවක් එහෙම දාල හෙමින් හෙමින් තලාගෙන තලාගෙන එනකොට නේ අපේ අයියලගෙ කර පිටින් ආපු යහපාල අයිය "චීකේ මෙන්න මෙයා රටම බේබද්දො කරන්න චීනත් එක්ක මල් තලනව" කියල මහින් ද මාමව එළවල මලත් කර මුලින් ම කපලම දැම්මෙ. "මේ චීනත් මේවට උල්පන්දම් දෙනව" කියල ඌවත් එලෙව්වෙ.
දැන් ඉතින් මාස ගානක් යන කොට "කෝ බොල කැවුමක් වැලිතලපයක් හදා ගන්න වත් පැණි බිංදුවක් ගේ හරියක නෑනේ" කියල යහපාලයියගෙ ගෙදර උන් දෑ බෙරිහන් දෙනකොට තමයි ඕං මුක පූට්ටු වෙලා අනිල් අයියගෙ ගහේ මලක් බේරෙනව බලාන ඉඳල තලන්න ගත්තෙ.
කොහේ අර චීන නැතුව ඒක කොරගන්න බැහැ කියල යහපාලයියට තේරුං ගියේ නිකං තලල තලල අනිල් අයියගෙ ගහේ තිබුන එකම මලත් හේබාල ගියාම.
දැන් ඉතින් කැන් දගෙන වරකො අර එළවපු චීනව. හතර විළි ලැජ්ජාවේ බැරුවා. මක් කොරන්නෙ යි. නැත්නම් අර උන් දෑ ගෙන් විසුමක් වේය ?
ඌ ළඟ ලු පැණි වෑහෙන බේත තියෙන්නෙ. මල තලල පොඩි පෙත්තක් අගිස්සෙන් කපල දාල චීනගෙ බේත බැන් දම පැණී වෑහෙනව කීන්නේ.
ඉතින් හිටහල්ලකෝ චීනත් නිකම්ම එනව විස්වාස නෑ. උගේ වාඩුවට ගණන් උස්සල අදිමදියක් හෙම දාල එන්න පුලුවන්.
ඌ ඇවිල්ල මලට බේත තියල තෙලිජ්ජ මෝරල පදං උනාට පස්සෙ රස බලලම වෙරි වෙයල්ල. ඇඟට ගුණයි.
chamil1 wrote:Came from other forum crying - saying they discuss too much politics.
And that is all you do here
Pls discuss shares . If not get to the other forum. They will give you good answers
see - Still they are inviting ... pl comeback sirsචීන ආයෝජකයන්ට ඒ සඳහා ශ්‍රීලංකාවට පැමිණෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුව අතරතුර ආරාධනා කළා
Chinwi wrote:chamil1 wrote:Came from other forum crying - saying they discuss too much politics.
And that is all you do here
Pls discuss shares . If not get to the other forum. They will give you good answers
I did exactly what you preached. The problem is in your side.
You failed to understand the message in the story.
It is all about buying shares prematurely responding to newsitems.
see - Still they are inviting ... pl comeback sirsචීන ආයෝජකයන්ට ඒ සඳහා ශ්‍රීලංකාවට පැමිණෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුව අතරතුර ආරාධනා කළා
FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ » කොළඹ වරාය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබෙනවා.
Similar topics
Permissions in this forum:
You cannot reply to topics in this forum