මෙයට රවී කරුණානායක අමාත්‍යවරයා කැමති නැත. අග්‍රාමාත්‍ය කාර්‍යාලයෙන් කෙලින්ම එන බඹුවකි. කැපිටල් ගේන් එකක් අවුරුදු එක හමාරකින් ගත් එකෙක් කොටස් වෙළෙඳ පොලේ නැත. රනිල්ට අවුරුද්ද අන්තිමට එකතු කරන්න වෙන්නේ ලබ්බකි. හැබැයි මේ වගේ වැඩ වලින් වික්ශිප්ත වෙන ආයෝජකයෝ පිස්සුවෙන් මෙන් කොටස් වෙළෙඳ පොලින් යනකොට දෙකට පහට අලුත් හූ එන් පී සෙට් එකට වටිනා ශෙයාස් බාගත හැක. නව බලු වැඩ කියන්නේ මේවාය.
Registration with the Sri Lanka FINANCIAL CHRONICLE

All information contained in this forum is subject to Disclaimer Notice published.
Thank You
FINANCIAL CHRONICLE

www.srilankachronicle.com