FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post


ADVERTISE
Poll

EXCHANGE RATE PREDICTION: 2022

 
 
 
 

View results

ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ » වස විස නැති රටක්

වස විස නැති රටක්

Go down  Message [Page 1 of 1]

Chinwi

Chinwi
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics

ජනපති කාර්‍යාලයයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන​ වස විස නැති ආහාර නිශ්පාදනය ගැන ප්‍රදර්ශනය BMICH එකේ අදත් (March 8 ) පැවැත් වේ. අද අවසන් දිනය විය යුතුය​.
පසුගිය දින දෙක තුල​ ඉතා විශාල ජනකායක් එහි පැමිණීමෙන් ජනතාව තුල මේ ගැන ඇති උනන් දුව පැහැදිලි වේ.
ඇතුලේ වාහන ගාල් පිරී යන තරමට වාහන එයි.

අද සතියේ දිනක් බැවින් ජනගහනය අඩු විය හැක​.

වස විස නැති ආහාර නිශ්පාදනය සඳහා හොඳ අනාගතයක් ඇති බව පෙනේ. පැරණි වී වර්ග වවන අය බොහෝ සිටින බව එහි ගිය අපට පෙනුණි.

විස වල් නාශක​, විස රසායන නොයොදා හදන  වැඩි දියුණු නොකල පැරණි සහල් කිලෝව රු. 150 හෝ ඊටත් වැඩි මිලට මිල වී ඇත​.
අද වී වගාවේ වල් පාලනය සඳහා වල් නාශක නොයොදා නම් තෙවරක් සී සෑම සඳහා අක්කරයකට රුපියක් 14,000 - 15,000 ක් වැයවේ. ඉතින් ගොවීන් කරන්නේ දැඩි විස සහිත වල් නාශක යෙදිම සමග එක් වරක් සී සෑමෙන් වැඩේ කර ගැනීමය​.   ඉන් රුපියල් 8000-10,000  ක් පමණ ඉතිරි කර ගැනීමට හැකිවේ.  
නමුත් මින් පරිසරයද ආහාරයද විස වන බව පැහැදිලිය​. කන්නයක් පාසා මෙය සිදුවන විට විස සාන්ද්‍රන එන්න එන්නම අධික වී විස සහල් නිපද වේ.
මේ නිසා වස රසායන නොයොදා කරන ගොවිතැනට ඉතා ඉහල ඉල්ලුමක් ඇතිවෙමින් පවතී
---

එහිදී සිදුවු තවත් වැදගත් කාරණයක් නම් තාමත් අපේ ජනතාව ගේ සිත් වල සිටින ජාතියේ නායකයා කවුද යන්න  චන්දයෙන් පත් වූ ජනාධිපති  වරයා ඉදිරියේම නැවත වරක් හෙලි වීමයි.
මෙය පසුගිය කොළඹ නගර සභා සංවත්සරය ආදී බොහෝ අවස්‍ථා වල සිදුවූ දෙයම වූ බැවින් ජනපතිටද එතරම් අමුත්තක් නොවුනා යැයි සිතන අතර පිලිගනීමේ කථාව කළ ස්ථිර ලේකම් වරයාට තමන් ගේ නායකයා වෙන අයකු යැයි  තේරුනේද අන් අය බාධාකිරීමෙන් පසුවය​.


Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum