ස්තුතියි ලොක්ක අලුත් අයව නව මානයකට අරන් යන්න.ල0කාව යනු ල0කාවයි.බොහෝ දේ නැවත නැවත ලියවෙනු ඇත.තමන්ගේ සීමාවන් ගැන අවබොධයෙන් වැඩ කරන්න සියල්ලන්ටම නුවන් පහල වේව.අපි මතක තියා ගත යුතු ප්‍රදාන දේ නම් කොටසක් ගන්න කියල කිව්වට විකුණනන්න කියා කිසි වෙකු නොපවසන බව.අමතක කරන්න එපා මුහුදේ තවත් මාලු ඉන්න බව .නිකන් කිව්වෙ.ඔහොම ය0....player wrote:Brothers, forget financials and live with trend


