Registration with the Sri Lanka FINANCIAL CHRONICLE

All information contained in this forum is subject to Disclaimer Notice published.
Thank You
FINANCIAL CHRONICLE

www.srilankachronicle.com
Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka
Chinwi wrote:මේකත් වැඩ බැරි නොහැකි අයට ජාම බේරගන්න කරන්න පුලුවන් එක ක්‍රමයක් තමයි.
ඔක්කොම අඩාල වෙන්න අරිනව. එක්ස්පෝර්ට් වැටෙනව.
ඩබල් ට්‍රිබල් බදු ගහල ඉම්පෝර්ට් අඩාල කරනව.
මාසෙකට සැරයක් මූල්‍ය ප්‍රතිපත්ති, බදු රී මික්ස් කරනව.
ටුවරිස්ට් ල ගෙන්, විදෙස් ශර්මිකයන් ගෙන් එන සල්ලි වලින් රට ඇද ගෙන යනව.
වැඩේ නිකම්ම බැලන්ස් වෙනව.
ඒ අතරේ ඉතින් ' හොරා' හදපු එකක් දෙකක් විවෘත කරල බැනල බැනල පම්පෝරියකුත් හගනව.
මේ පාලනක්‍රමයට තමයි යහපාලනක්රමය කියන්නෙ. අපිත් ඉතින් හිටියනේ මේ වෙනස දකින්න.
Similar topics
Permissions in this forum:
You cannot reply to topics in this forum