මෙම තීරණය ගනු ලැබුවේ මුදල් ඇමති රවි කරුණානායක හා ප‍්‍රවාහන ඇමති නිමල් සිරිපාලද සිල්වා ඇතුළු පිරිසක් සමග පැවති සාකච්චාවකදීය.
අදාල දඩ ඉහල නැංවීම සම්බන්දයෙන් මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති නිවේදනය.
Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka
but it's a fatal error. isn't it? If he meet with an accident, it will be really worse.Chinwi wrote:මෙම දඩ මුදල් පනවන්නේ කිසි සේත් ආදායම් අපෙක්‍ෂාවෙන් නොවන බවත් දිනෙන් දින ඉහල යන මාරක අනතුරු හා අහිමිවන ජීවිත නිසා බවත් මුදල් ඇමති කිව්වලු.
රක්‍ෂණ සහතිකේ අලුත් කරන්න අමතක වෙලා යන එක මාරක අනතුරක් සිදුවීමට හේතුවක් !
Traffic coppanta raja magulChinwi wrote:මෙම දඩ මුදල් පනවන්නේ කිසි සේත් ආදායම් අපෙක්‍ෂාවෙන් නොවන බවත් දිනෙන් දින ඉහල යන මාරක අනතුරු හා අහිමිවන ජීවිත නිසා බවත් මුදල් ඇමති කිව්වලු.
රක්‍ෂණ සහතිකේ අලුත් කරන්න අමතක වෙලා යන එක මාරක අනතුරක් සිදුවීමට හේතුවක් !
Hariyata neethiya karanawanam palamuweni dhadaya wathinda hone oya kalakanni manthrilata hun pare yana hati kawuruth dhannawane.nimantha80 wrote:anthimata bus karayoi raviyai ekathu wela anith wahana okkotama keliya.
kohomada dakunen uncle kenek kota kota yaddi.amme.horn ekatath ain karanneth nathi kota.danma wamen 25000 ammeEugine Fernando wrote:Hariyata neethiya karanawanam palamuweni dhadaya wathinda hone oya kalakanni manthrilata hun pare yana hati kawuruth dhannawane.nimantha80 wrote:anthimata bus karayoi raviyai ekathu wela anith wahana okkotama keliya.
Similar topics
Permissions in this forum:
You cannot reply to topics in this forum