Chinwi wrote:stockback wrote:some old pattern thinking people. dont get the idea of these days business.
I think now old pattern, new pattern and no pattern people got clear idea about how they do 'these days business'
පහත දැක්වෙන කරුණු අද්‍යාපනික අවශ්‍යතා සඳහා පමණි.
2009-11 කාලෙ EPF එක ලවා වැඩි මිලට කොටස් අරන් මිලියන් ගානක් හෙව්ව එකයි, මාමගෙ උදව්වෙන් භාන්ඩාගාර බිල්පත් සෙල්ලම් කරල බිලියන් ගනන් හෙව්ව එකයි මෙයට(COCR sale) සමානයි.
අද විතරක් නෙවි ඒ අවස්ථා 2 දීත් අප හා තවත් අය මේ ගැන හෙලිකර ලිව්වා.
මුල් උදාහරණය:
මගේ යාලුවගෙ බැංකුවෙන් මිලියන් ගනක් ලෝන් මට ලැබෙනව. මම ඒ සල්ලි වලින් ඔය ගලදාරි, බ්ලූ වගේ ඔහේ පාවෙන කොටස් එකතු කරනව. මාස කීපයක් යනවිට මිලියන් ගානක් කොටස් අඩු මිලට එකතු වෙනව. ඉන්පසු මෙන්න ටිකෙන් ටික මිල නග්ගනව. 8 ට තිබුන එක දැන් 20, 25, 33, 38 ට වගේ යනව. මෙන්න මේ අතරේ EPF එක තීරණය කරනව ඒ කම්පැනි එක ඉහල යනව ඒ නිසා තොගයක් මිලට ගන්න.
මම ඉතින් එකතු කරපු ඔක්කොම විකුණනව. මිලියන් 200 ක් 300 ක් ලාබ ලැබනව. ඒකෙ ඇති වැරැද්දක් නෑනේ. ආයෝජනය කියන්නෙ ඒකනේ. පස්සෙ අර බැංකුණය ගෙවල දානව. වැඩේ ක්ලෝස්.
පොඩි පරහකට තියෙන්නේ අර 38 ට මිලට ගන්න ආයෝජන තීරන ගන්න EPF ටීම් එකේ මමත් සාමාජිකයෙක්. එහෙම නැත්නම් මගේ පාසල් මිතුරු කල්ලියෙ අය ඒකෙ ඉන්නව. බැංකුවෙ යාලුවත් ඉතින් ඒ කල්ලියෙම තමයි. බිග් මැච් එක දවසෙ සරා ගියොත් කට්ටියම එකට බියර් ගහනව බලන්න පුලුවන්.
දෙවනි උදාහරණේ: 2015 භාන්ඩාගාර බැඳුම්කර . ඒක ගැන අමුතුවෙන් ලියන්න ඕන නෑනේ. ආණ් ඩුව සල්ලි නෑ කියල වෙන කරන්න දෙයක් නැති නිසා බැඳුම්කර නිකුත් කරනව.
ආණ් ඩුවෙම ලංකා බැංකුවෙන් ණයක් අරන් මාමගෙ උදව්වෙන් 1 -> 10 කරල රේට් වැඩි කරල ගන්නව. ඒව ආණ් ඩුව විසින්ම පාලනය වන EPF එක ට වැඩි මිලට විකුණනව. බිලියන් ගානක් ලාබ එනව. පස්සෙ අර බැංකුණය ගෙවල දානව.
මේ හැම එකකම කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරෙස්ට් කියන දේ යටින් තියෙනව. ඇත්තටම වෙන්නෙ දෙතුන්පැත්තෙම තීරන ගන්නෙ හෝ තීරණ ගන්න බලපෑම් කලහැකි බලයෙන් ඉන්නේ එකම කෙනා හෝ එකම කණ් ඩායම.
විකුණන්නෙත් මිලට ගන්නෙත් මිල තීරණය කරන්නෙත් විකුණන අයම තමයි. හැබැයි සල්ලි අනුන් ගෙ.
ගේම ඉවර උනාම නම් අනුන් ගෙ සල්ලි මගේ වෙනව. එච්චරයි.
අපි පැත්තක ඉඳන් එක්කෝ චූන් වෙනව නැත්නම් බනිනව.
ඉහත විස්තරය අද්‍යාපනික අවශ්‍යතා සඳහා පමනකි.
මේවා නිවැරදි කරන්න හෝ නැවත නැවතත් සිදු නොවීම සඳහා ක්‍රියාකාරී වන්න හෝ මට අමාරුවක් නැත.
Treasury Bond deal
if they got inside info. that is the error. all other deal with EPF or BOC ..... no problem
you should understand the error.
EPF Deal
we cannot compare COCR deal and EPF deals. that means you are accepts MR time rubbish things.
I dont see any issue buying private sector firm. P/E around 10 and BV 3.5
please check.
LLUB,CCS,CTC,.......
Think and Invest...