FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.

Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com

Join the forum, it's quick and easy

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Submit PostSubmit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post

Latest topics

» UNHCR Fear is over 21 countries speak for us only 15 against
by Vishwanarth Today at 11:14 am

» Daily Foreign Transactions
by Mithooshan Today at 7:31 am

» SOFTLOGIC HOLDINGS PLC (SHL.N0000)
by suku502 Today at 12:58 am

» NATIONS TRUST BANK PLC (NTB.N0000)
by ColomboCSE Yesterday at 9:17 pm

» පෙබරවාරි මාසේ කොළඹ කොටස් වලට මොකක්ද වුනේ - බැසුවාද ? බැස්සාද ?
by xhunter Yesterday at 8:45 pm

» DFCC will be receiving Rs.594,538,285.50
by Wonderer Yesterday at 7:49 pm

» UNHCR එකේ ලොකූ ටෝක දැම්මට සමහර ඔස්තාර් ලා කියන ආර්තික සම්භාදක අරවා මේවා මුකුත් එන්නේ නැ
by Vishwanarth Yesterday at 6:27 pm

» BROWNS INVESTMENTS PLC (BIL.N0000)
by samaritan Yesterday at 9:45 am

» GLAS will be winner with Super Gain.
by Eranga87 Yesterday at 2:00 am

» If you are one of those people who can sleep at night while someone else is in control of your destiny, then my advice would be to only invest in stocks
by Asoka Samarakone Thu Feb 25, 2021 9:58 pm

» Price prediction on GRAN and TAFL
by Bakkabwoi Thu Feb 25, 2021 6:22 pm

» SEMB SEMB
by stockchaser Thu Feb 25, 2021 2:57 pm

» EXPOLANKA HOLDINGS PLC (EXPO.N0000)
by Vishwanarth Thu Feb 25, 2021 2:54 pm

» Bullish sentiment returns with market regulator's assurance
by Vishwanarth Thu Feb 25, 2021 2:52 pm

» DIPD/HAYC/HAYL
by Wickyz Thu Feb 25, 2021 1:19 pm

» Chart 25.02.2021
by stockback Thu Feb 25, 2021 12:41 pm

» is it a good time to sell expo shares
by Kipling Thu Feb 25, 2021 8:39 am

» Current 2021 Februray Unit Trust/Unit Fund Per Annum percentages
by agentnrox Thu Feb 25, 2021 8:13 am

» Leading brokers causing market downturn
by Mithooshan Thu Feb 25, 2021 7:40 am

» Must watch this video - unnecessary panic
by Jana Thu Feb 25, 2021 1:03 am

EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)

CHRONICLE™ YouTube

CHRONICLE™ NEWS PRODUCTS

FINANCIAL CHRONICLE™

Views & Reviews, Analysis, Evaluations, Discussions, Gossip and Hot Tips relating to Sri Lankan companies listed on the Colombo Stock Exchange (CSE)
Contribute

DAILY CHRONICLE™

Latest news and articles published in Newspapers, Websites, Blogs and other online news sites relating to business and investments in Sri Lanka
Contribute

ECONOMIC CHRONICLE™

This is a section that provide news, views, analysis, predications relating to Political and Socio-Economic factors and how such activities affect the Stock Market and other economic activity of the Country.

Contribute

EXPERT CHRONICLE™

This is an exclusive section for Expert Articles which will help member to share knowledge through comments and responses of the members. All members are allowed to reply and make comments to these articles.

Contribute

Submit Post

CHRONICLE™ YouTube

Youtube Videos and other visual presentations relating Stock market and other investment advise submitted by members or other contributors.

Contribute

Submit Post

කොළඔ කොටස් වෙළඳපොළේ වංශකථාව
කොළඔ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමාගම් කොටස් ගැන තොරතුරු¸විශ්ලේෂණ¸සාකච්ඡා¸ කටකතා¸රසකතා යන සියල්ල අපේම සිංහලෙන් කතා කළ හැකි ‘කතා මණ්ඩපය’

Contribute

Twitter Feeds
POPULAR COMPANIES
A

ABANS ELECTRICALS PLC

ACCESS ENGINEERING PLC Hot

ACL CABLES PLC

ACL PLASTICS PLC

ACME PRINTING & PACKAGING PLC

AGSTAR PLC

AITKEN SPENCE HOTEL HOLDINGS PLC

AITKEN SPENCE PLC

ANILANA HOTELS AND PROPERTIES PLC

ARPICO INSURANCE PLC

ASIA ASSET FINANCE PLC

ASIA CAPITAL PLC

B

BAIRAHA FARMS PLC

BALANGODA PLANTATIONS PLC

BIMPUTH FINANCE PLC

BLUE DIAMONDS JEWELLERY WORLDWIDE PLC

B P P L HOLDINGS PLC

BROWNS BEACH HOTELS PLC

BROWNS INVESTMENTS PLC

C

CARGO BOAT DEVELOPMENT COMPANY PLC

CENTRAL INDUSTRIES PLC

CEYLON COLD STORES PLC

CEYLON GRAIN ELEVATORS PLC Hot

CEYLON TEA BROKERS PLC

CEYLON TOBACCO COMPANY PLC

CHEVRON LUBRICANTS LANKA PLC

COLOMBO FORT LAND & BUILDING PLC

COMMERCIAL BANK OF CEYLON PLC

CITRUS LEISURE PLC Hot

COMMERCIAL CREDIT AND FINANCE PLC

D

DANKOTUWA PORCELAIN PLC

DFCC BANK PLC

DIALOG AXIATA PLC

DIALOG FINANCE PLC

DIPPED PRODUCTS PLC

DISTILLERIES COMPANY OF SRI LANKA PLC

DUNAMIS CAPITAL PLC

E

EAST WEST PROPERTIES PLC Hot

EASTERN MERCHANTS PLC

EXPOLANKA HOLDINGS PLC

E-CHANNELLING PLC

F

FIRST CAPITAL HOLDINGS PLC

G

GALADARI HOTELS (LANKA) PLC

GUARDIAN CAPITAL PARTNERS PLC

H

HATTON NATIONAL BANK PLC

HAYLEYS PLC

HAYLEYS FABRIC PLC

HAYLEYS FIBRE PLC Hot

HEMAS HOLDINGS PLC

HIKKADUWA BEACH RESORT PLC

HNB ASSURANCE PLC

HVA FOODS PLC

J

JANASHAKTHI INSURANCE COMPANY PLC

JOHN KEELLS HOLDINGS PLC Hot

JOHN KEELLS HOTELS PLC

L

LANKA ASHOK LEYLAND PLC

LANKA IOC PLC

LANKEM CEYLON PLC

LANKEM DEVELOPMENTS PLC

LAUGFS GAS PLC

LAUGFS POWER LIMITED

LOLC FINANCE PLC

LOLC HOLDINGS PLC

LUCKY LANKA MILK PROCESSING COMPANY PLC

M

MELSTACORP PLC

N

NATIONAL DEVELOPMENT BANK PLC

NATION LANKA FINANCE PLC

NESTLE LANKA PLC

O

ORIENT FINANCE PLC

OVERSEAS REALTY (CEYLON) PLC

P

PANASIAN POWER PLC

PEOPLE'S LEASING & FINANCE PLC

PIRAMAL GLASS CEYLON PLC

PRIME FINANCE PLC

R

RAIGAM WAYAMBA SALTERNS PLC

RENUKA AGRI FOODS PLC

RENUKA CAPITAL PLC

RENUKA HOLDINGS PLC

RICHARD PIERIS AND COMPANY PLC

RICHARD PIERIS EXPORTS PLC Hot

ROYAL CERAMICS PLC

S

SAMPATH BANK PLC

SEYLAN BANK PLC

SIERRA CABLES PLC

SINGHE HOSPITALS PLC Hot

SMB LEASING PLC

SOFTLOGIC HOLDINGS PLC

SOFTLOGIC LIFE INSURANCE PLC

SRI LANKA TELECOM PLC

SWISSTEK (CEYLON) PLC Hot

T

TEEJAY LANKA PLC

TESS AGRO PLC

THREE ACRE FARMS PLC

TOKYO CEMENT COMPANY (LANKA) PLC Hot

U

UNION BANK OF COLOMBO PLC

V

VALLIBEL FINANCE PLC

VALLIBEL ONE PLC Hot

VALLIBEL POWER ERATHNA PLC

W

WASKADUWA BEACH RESORT PLC

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » FINANCIAL CHRONICLE™ » COMMERCIAL CREDIT AND FINANCE PLC (COCR.N0000)

COMMERCIAL CREDIT AND FINANCE PLC (COCR.N0000)

Go to page : Previous  1 ... 12 ... 20, 21, 22, 23  Next

Go down  Message [Page 21 of 23]

Teller

Moderator
Moderator
Agree with you stock back , I collected more today. I feel it was a good by from my side

Chinwi

Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics
@himesh wrote:කිසිම තියරි එකක් වයලෙට් වෙලා නැ. රිලෙටඩ් පාර්ටි ක්‍රොසින්ග් එකකින් ඉල්ලුම හො සැපයුම වෙනස් වෙන්නේ නැ. විකනපු එකා මිසක් කොම්පැනිය කැශ් රිච් වෙන්නෙත් නැ. එකම දේ තමයි අපේ එවුන්ගේ මාන්සිකත්වය හැදෙනවා කොම්පැනි එක 111ක් වටිනවා

අනිත් එක 111 ට විකිණුවේ වසරකට කලින් 21/- ට ගත්ත ඒව​.
21 ට ගත්ත ඒවා 111 ට මිලට ගන්න තීරණය කලේ 21 ට ගත්ත ඒවගෙ අයිතිකාරය ඩිරෙක්ටර් වෙලා ඉන්න තායි සමාගමක්.

මේ කරුණු නිසා තමයි මේ ගණු දෙණුව දිහා මිනිස්සු සැකෙන් බලන්නෙ. වැඩි මිලට මිලට ගන්නෙ නැතුව බලන් ඉන්නෙ.

stockback

Senior Vice President - Equity Analytics

@Chinwi wrote:

time band is 2-2 and half years (21 private placement)

after private placement 21. share price  went up 75 level. business time to time change.

i dont think Group Lease bought 29.98% at 111 and after few years sale and go back to Thailand. Group Lease CEO commented some where they like to buy other 70% stake. if COCR holders
wants to sale.

this deal next stage is buying another lot and get control of COCR.

Group Lease not looking to do stock trading (I mean COCR stock trading at CSE)
defiantly they are looking to enter finance market in sri lanka using one of best place. i am sure in future they will get another lot.

Think and Invest.

EquityChamp

Moderator
Moderator
Be careful. Let the share to stabilize. Currently we can see a chicken run only.

himesh

Equity Analytic
Equity Analytic
@Chinwi wrote:
@himesh wrote:කිසිම තියරි එකක් වයලෙට් වෙලා නැ. රිලෙටඩ් පාර්ටි ක්‍රොසින්ග් එකකින් ඉල්ලුම හො සැපයුම වෙනස් වෙන්නේ නැ. විකනපු එකා මිසක් කොම්පැනිය කැශ් රිච් වෙන්නෙත් නැ. එකම දේ තමයි අපේ එවුන්ගේ මාන්සිකත්වය හැදෙනවා කොම්පැනි එක 111ක් වටිනවා

අනිත් එක 111 ට විකිණුවේ වසරකට කලින් 21/- ට ගත්ත ඒව​.
21 ට ගත්ත ඒවා 111 ට මිලට ගන්න තීරණය කලේ 21 ට ගත්ත ඒවගෙ අයිතිකාරය  ඩිරෙක්ටර් වෙලා ඉන්න  තායි සමාගමක්.

 මේ කරුණු නිසා තමයි මේ ගණු දෙණුව දිහා මිනිස්සු සැකෙන් බලන්නෙ.   වැඩි මිලට මිලට ගන්නෙ නැතුව බලන් ඉන්නෙ.
එහෙනම් තත්වය තවත් අවිනිශ්විතයි. ගන්න බලන් ඉන්න අය ගොඩක් පරිස්සම් වෙන්න ඕන.

himesh

Equity Analytic
Equity Analytic
@stockback wrote:
@himesh wrote:වටාපොත, සිට්ට්‍රස්, එන්වයරන්මන්ට්, පිසී හවුස්, ඔය වගේ ලොකු ගනන් වලට ක්‍රොසින් ගියා. ඒත් අන්තිමට මොකක්ද උනේ ? තාම ඒ ගනන් වලට කොටස් ගත්ත අය ලොකු සල්ලි කාරයෙක් ඇවිත් කොලෙක්ට් කරනකම් බලාගෙන ඉන්නවා. ශෙයා එකක්  ගන්න කලින් අවුරුදු 3,4ක් තියාගෙන ඉන්න පුලුවන් ශෙයා එකක් ගන්න.

I agree with you.

වටාපොත, සිට්ට්‍රස්, එන්වයරන්මන්ට්, පිසී හවුස්

me companys wala EPS eka, PBV check karannna. growing factor eka check karanna...

simple answer ekak thiyenne. answer ekath oya kiyala thiyenawa
අපි සිම්පල් විදියට හිතුවට කිසිම දෙයක් සිම්පල් නැ.
රන් ගොවියා සතොස විකුනන්න කලින් අවුරුද්දේ මුරකාරයො අයින් කරලා සේවකයින්ට ඔන විදියට බඩු ගෙනියන්න ඉඩ දුන්නා. ඊට පස්සෙ සතොස ලාභ අඩුයි. ඉතාම අඩු ගානකට හිතවෙකුට විකුනුවා. COCR ගනුදෙනු සිද්ද වෙච්ච ආකාරය සදාචාරාත්මක නැ. මාස ගානක ඉදන් 111 ඩිල් එකක් ගැන කිය කිය කොටස් මිල වැඩි කලා.ඒක නිසා පරිස්සමෙන්.

stockback

Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
@himesh wrote:

COCR is not a crap share. profit growing 100% sure. next two quarters you can see it. better to grab this stock at this level.

that is my advise.

Eugine Fernando

Senior Manager - Equity Analytics

I 100% agree.

No one said COCR is  a crap.

We are talking about the deal and the price.

PBV chek kala . Book value 28 yi.

BV 28/-  bought @ 111/-  

I think this could be a record in CSE.

Growing factor: we are not sure about growing factor for leasing in coming years due to possible shrinkage of the economy.

අපි මේව ගැන ඇතුලෙ වෙන කිසිම දෙයක් දැනගෙන නෙවි කියන්නෙ. නමුත් මිනිහෙකුට උනත්   ඉව කියල එකක් තියෙනව​.

මම 21/- ට අරගත්ත කොටස් වසරකින් පස්සෙ මගේම පාලනයට යටත් උන කොම්පැනියකටම මමම 111/- ට විකුණන එකේ මොකක් හරි අමුත්තක් දැනෙන්නෙ නැත්නම් කොටස් වෙළෙඳ පලේ නෙවි වෙන බිස්නස් එකක්  හරි කරන්න යන එක අවදානම්.

are you share holder?

i have 64 AVG now. I will buy COCR 55-60 level if its fall.

55 - 60 න් ඔයාට කොච්චර ඇබ්සොබ් කරන්න පුලුවන්ද ? ඔයාගේ ලිමිට් එක පැන්නම මොකද වෙන්නේ ? බලාපොරොත්තු දිපු ඩීල් ඉස් ඩන්. පරිස්සමෙන් කර ගහන්න.

Market ekata trade wenna puluwan stocks paramanaya 2.3% (7 Millions stocks)

during last two years 12 Millions stocks traded over 62 level. 

under this condition top 20 not selling bellow 75-80 level in the market.

if you dont have stocks paduwe paw nodi inna. yako share holderslatath nathi amaruwakne thiyenne.

aiy dannawada oya ochchara amaruwen kahaganne. aduwata shares ekathu karanna. malli kapati kamin hamba karanna epa. trading pattern eka igenagen hamba karanna patan ganna.

700 K traded last down trend 55-60. now that stocks are on above 65 level. selling pressure depend on Market trend also. if market trend is bad then COCR and other stock price also falling. specially chicken stocks falling very fast.

selling pressure eka absorb karagani kattiya himin himin. oya kahinne nathuwa inna

think and invest.....

samaritan

Moderator
Moderator
Leading Finance Companies are taking precautionary measures to face the envisaged shrinkage of leasing business. At a time like this the Thai Company acquiring 29.9% of COCR with NAV of 28/= at an exorbitant price of 111/= makes me feel whether they are going to diversify the business in line with what Thailand is well known for. Investors may get good dividends in the form of Thai massage. Isn't that a positive side? COMMERCIAL CREDIT AND FINANCE PLC (COCR.N0000) - Page 21 Icon_biggrin

_________________

The biggest risk in life is not taking any risk at all.

hiransilva23

Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
Stockback mage wagema ubageth welawa honda na.sfl,hexp,agst,acap,cocr me okkoma ewata ahu unane.cocr settle wenna tawa kal yanawa.sahenna pahalata ennat puluwan.danma avarage karana ekat terumak na wage

stockback

Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
mama loss wela thiyenne SFL withari. COCR unrealized loss ekak thiyenawa. e unata pahalata AVG karagannawa.

muhudu ralla wage ihala pahala yanawa eka aniwarayai.

Group Lease saying.
2016 31.03.2017 ending year target profit 22 Millions USD
2017 31.03.2018 ending year Target profit 30 Millions USD

2016 - EPS 10.4
2017 - EPS 14.2

they have bought COCR. with a plan. 2017 and 2018 years good years for CSE

Last edited by stockback on Fri Dec 09, 2016 9:53 pm; edited 1 time in total

himesh

Equity Analytic
Equity Analytic
@stockback wrote:
Market ekata trade wenna puluwan stocks paramanaya 2.3% (7 Millions stocks)

during last two years 12 Millions stocks traded over 62 level. 

under this condition top 20 not selling bellow 75-80 level in the market.

if you dont have stocks paduwe paw nodi inna. yako share holderslatath nathi amaruwakne thiyenne.

aiy dannawada oya ochchara amaruwen kahaganne. aduwata shares ekathu karanna. malli kapati kamin hamba karanna epa. trading pattern eka igenagen hamba karanna patan ganna.

700 K traded last down trend 55-60. now that stocks are on above 65 level. selling pressure depend on Market trend also. if market trend is bad then COCR and other stock price also falling. specially chicken stocks falling very fast.

selling pressure eka absorb karagani kattiya himin himin. oya kahinne nathuwa inna

think and invest.....
COCR ගැන කොමෙන්ට් කරන්න ශෙයා හොල්ඩර් කෙනෙක් වෙන්න ඔන කියන්නේ මොන ගොන් කතාවක්ද. ගොන් වැඩ කරනවා මදිවට ගොන් කතාත් කියනවා.

stockback

Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
I have published the chart right time...

i did my part. over demoting (something inside)

eka ona gonekuta therenawa.  now we have to give reasonable time amount for COCR to get heat.

minissunwa panic karala kiyak hari hoyaganna hadanawanam eka echchara honda wadak nemei.

first 20 share holders holding 97.79 (30.09.2016). plenty of share holders are long term investors. they can wait until Sri lanka Economy getting better. at that time very easily they can sale P/E 8 level. at that time EPS is around 13-14 level.

yako group lease bought 111 level 95 Stocks(29.99%) untath nathi amaruwak ne munta thiyenne.

my advise dont sale your valuable stocks at cheap and loss.

himesh

Equity Analytic
Equity Analytic
group lease 111 ට ගත්තේ උගේම ශෙයාර්ස්. ඒ යකාටත් 60ට මාර්කට් එකෙන් ගන්න අමාරුවක් නැති එක තමයි අපිටත් තියෙන ප්‍රශ්නේ. ඒ යකාට නැති අමාරුවක් සමහරක්ට තිබුනට  මටනම් නැ.  ශෙයා එක හොද නම් ප්‍රශ්නයක් නැතිනම් ඒ බව දන්නවා නම් ඒ මිනිස්සු , මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා  ඒක වහන්න කතා කරන මිනිස්සු වගේ හැසිරෙන්නේ නැ.
අනික ඔයාත් තව එක ශෙයා එකක්වත් ගන්නේ නැ. ගන්න ඕන මිනිස්සු ඔච්චර ශෙයා එක ඩිපෙන්ඩ් කරන්නේ නැ.   මට ශෙයා එක ගන්න ඕන නම් මම ගන්නවා. ෆොරම් එකෙ ඇවිත් කොමෙන්ට් කරලා ශෙයා මිල වෙනස් කරන්න මම Mr Market Watch නෙවෙයි.

stockback

Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
Le dunnata mole denna bahan. Market eke without first 20 share holders. you can find 2.19%

from now some one collect 1% from market share price move to above 80 level.

all share holders
89% wants to sale at 111 not 60 level thats why they got this amount.

out of that 11% do you think how many percentage they can collect maximum 3-4 % at 60 level.

why they went to 29.99%. they wants to increase book profit of Group lease.

I think they are looking another lot in future when they wants to increase book profit for group lease. to keep profit expansion. 

what Group lease got from this deal.
spend 2.3% stocks into market and increase 20% book profit of group lease. I think in future they will need same thing to do  coming years. 

if they wants to increase 12% book profit, they can issue another 1.4 stock into thai market. and increase book profit. you know what to do that. just buy 32K stocks from the market. I am sure I think every one happy to sale 111 except BG investment. 

group lease only one target increase book profit. that why they paid this amount.

mechcharai me sambandayen mata kiyanna thiyenne. nikan awata giya stocks ganne naha.

mata athi 20% profit for every 6 -9 month. every up and down trend i will use.

buddimathun 100 ekka tharka karaki habai eka gonek ekka tharaka karanna baha.

mama balaporoththu wenawa. thoppiya noda gani kiyala.

habai thoppoya dagathath me sambanda tika dawasak katha nokara sitinawa.

himesh

Equity Analytic
Equity Analytic
මාර ස්ටොක් වැලුවේශන් තියෙන්නේ. කොටස් මිල තීරනය කරන්නේ ශෙයා හොල්ඩර්ලා ලිස්ට් එකෙන්.
මට අන්තිම වතාවට අපේ සහොදරයින්ට කියන්න තියෙන්නේ කවුරුවත් ආසාවට අධි මිලට කොටස් එකතු කරන්නේ නැ. ගන්නවානම් අවුරුදු 5ක් වත් තියාගෙන ඉන්න පුලුවන් නම් ගන්න. COCR කියන්නේ පලමු මැනිපුලේශන් එක නෙවෙයි. කලින් ආපු ඒවාට වෙච්ච දේවල් අපි දැකලා තියෙනවා. එක එක නිවුස් එවලා කරන්නේ ශෙයා ප්‍රයිස් එක ඩ්‍රොප් වෙන එක නතර කරන එක.

Chinwi

Chinwi
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics
@samaritan wrote:Leading Finance Companies are taking precautionary measures to face the envisaged shrinkage of leasing business. At a time like this the Thai Company acquiring 29.9% of COCR with NAV of 28/= at an exorbitant price of 111/= makes me feel whether they are going to diversify the business in line with what Thailand is well known for. Investors may get good dividends in the form of Thai massage. Isn't that a positive side? COMMERCIAL CREDIT AND FINANCE PLC (COCR.N0000) - Page 21 Icon_biggrin

අන්න එහෙම එනව නම් අපිත් එක පයින්.

ජනවාරි ඉඳල නැව් නැගීමේ ගාස්තුවත් embarkation tax 5000 කරපු එකේ මෙහේම සර්විස් දෙනව නම් කොච්චර හොඳද .

BTW real Thai massage is highly effective with lot of health benefits. It makes you younger and strong.

What I liked above is something more ...

Chinwi

Chinwi
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics
@himesh wrote:මාර ස්ටොක් වැලුවේශන් තියෙන්නේ. කොටස් මිල තීරනය කරන්නේ ශෙයා හොල්ඩර්ලා ලිස්ට් එකෙන්.
මට අන්තිම වතාවට අපේ සහොදරයින්ට කියන්න තියෙන්නේ කවුරුවත් ආසාවට අධි මිලට කොටස් එකතු කරන්නේ නැ. ගන්නවානම් අවුරුදු 5ක් වත් තියාගෙන ඉන්න පුලුවන් නම් ගන්න. COCR කියන්නේ පලමු මැනිපුලේශන් එක නෙවෙයි. කලින් ආපු ඒවාට වෙච්ච දේවල් අපි දැකලා තියෙනවා. එක එක නිවුස් එවලා කරන්නේ ශෙයා ප්‍රයිස් එක ඩ්‍රොප් වෙන එක නතර කරන එක.

money laundering ගැන කියල thread එකක් තිබුන නේද​.

අන්න අපි වහෙන් ඔරෝ කියපු දේ ඒකෙ කෙලින්ම කියල තියනව​.

කොහොම හරි ඒ බිලියන් ගාන ලංකාවට ආව නම් ඒත් කමක් නෑ. ලංකාව යොදා ගත්තේ සෙල්ලම් පිට්ටනිය ලෙස​.
මෙහේ එකක් 21 ට ගත්ත​. ඒක තායිලන්තෙට 111 ට විකිණුව​.
බිලියන් ගානක් තායි සල්ලි අපේ කොටස් වෙළෙඳපල හරහා පිට කෙරුන​.

මෙහේ අපේ අය අර වඳුර වගේ ඒක ට කර ගහන්න දඟලනව​.
කර ගැහුවට වැඩක් නෑ.
තායිලන්තෙ එහා කොනේ ඇතින්න ඉන්නේ.
ඇමෙරිකාවෙ ඈත කොනේ පැට්‍රික් ඉන්නේ.

nimantha80

Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
@himesh wrote:මාර ස්ටොක් වැලුවේශන් තියෙන්නේ. කොටස් මිල තීරනය කරන්නේ ශෙයා හොල්ඩර්ලා ලිස්ට් එකෙන්.
මට අන්තිම වතාවට අපේ සහොදරයින්ට කියන්න තියෙන්නේ කවුරුවත් ආසාවට අධි මිලට කොටස් එකතු කරන්නේ නැ. ගන්නවානම් අවුරුදු 5ක් වත් තියාගෙන ඉන්න පුලුවන් නම් ගන්න. COCR කියන්නේ පලමු මැනිපුලේශන් එක නෙවෙයි. කලින් ආපු ඒවාට වෙච්ච දේවල් අපි දැකලා තියෙනවා. එක එක නිවුස් එවලා කරන්නේ ශෙයා ප්‍රයිස් එක ඩ්‍රොප් වෙන එක නතර කරන එක.
hamoma balanna one mee man kohenda ahasin awith cocr gana negative danne ai kiyala.Me golloda danne naa collect karanne

samaritan

Moderator
Moderator
@Chinwi wrote:
@samaritan wrote:Leading Finance Companies are taking precautionary measures to face the envisaged shrinkage of leasing business. At a time like this the Thai Company acquiring 29.9% of COCR with NAV of 28/= at an exorbitant price of 111/= makes me feel whether they are going to diversify the business in line with what Thailand is well known for. Investors may get good dividends in the form of Thai massage. Isn't that a positive side? COMMERCIAL CREDIT AND FINANCE PLC (COCR.N0000) - Page 21 Icon_biggrin

අන්න එහෙම එනව නම් අපිත් එක පයින්.

ජනවාරි ඉඳල නැව් නැගීමේ ගාස්තුවත් embarkation tax 5000 කරපු එකේ මෙහේම සර්විස් දෙනව නම් කොච්චර හොඳද  .

BTW real Thai massage is highly effective with lot of health benefits. It makes you younger and strong.

What I liked above is something more ...
COC-R COMMERCIAL CREDIT AND FINANCE PLC (COCR.N0000) - Page 21 Icon_lolCOMMERCIAL CREDIT AND FINANCE PLC (COCR.N0000) - Page 21 Icon_lolCOMMERCIAL CREDIT AND FINANCE PLC (COCR.N0000) - Page 21 Icon_lol

_________________

The biggest risk in life is not taking any risk at all.

himesh

Equity Analytic
Equity Analytic
@Chinwi wrote:
බිලියන් ගානක් තායි සල්ලි අපේ කොටස් වෙළෙඳපල හරහා පිට කෙරුන​.
හරි කතාව.

@nimantha80 wrote:
hamoma balanna one mee man kohenda ahasin awith cocr gana negative danne ai kiyala.Me golloda danne naa collect karanne
PLC , LFIN, LOLC වගේ ශෙයාර්ස් එක්ක ගැලපුවම COCR එකේ PBV එක වැඩියි. 2කටත් වඩා වැඩියි. කොම්පැනිය ප්‍රකාශ කරන මුල්‍ය වාර්තා අනුව මම කරපු ප්‍රකාශය වැරදියි නම් ඒක කොම්පැනියේ අවුලක් මිසක් මගේ අවුලක් නෙවෙයි.
වටාපොත 90% විතර තිබුනේ ගාඩියන් එකට. කවුරුහරි අය්යා කෙනෙක් මිල 10ගුනයක් විතර ඉහල ගෙනිච්චා. අන්තිමට ගාඩියන් එකෙන් ලොකු කුට්ටියක් විකුනුවා. O Del ODEL විකුනුවා නම් ඔය කියන කෙනෙක්ට ශෙයාර්ස් විකුනන්න බැරි කමක් නැ.

Sponsored content

Back to top  Message [Page 21 of 23]

Go to page : Previous  1 ... 12 ... 20, 21, 22, 23  Next

Permissions in this forum:
You cannot reply to topics in this forum