At this moment , relative humidity is going below 30 !
The air temperature is 32 C Deg, but you may feel like below 20.
ඔබ අගනුවර හෝ තදාසන්නයේ ඉන්නව නම් හෝ මේ තත්ත්වය ඔබේ ප්‍රදේශයේද දැනෙනව නම්වෙනදට වඩා වතුර බොන්න. හීතල උනාට ජලය වාශ්පවීම වෙනදට වඩා වැඩියි. තොල් පැලෙන අය ලිප් බාම් ගා ගන්න. මූනේ මොයිස්චරයිසින් ක්‍රීම් ගාන්න. (අනිත් තැන්වලත් ඕන නම් කැමති දේවල් ගා ගන්න. )
දවල් වරුවෙ එලියෙ යන අය, ඉක්මනින් යූරීන් ට්‍රබල් එන අය හිතලම වතුර බොන්න.