FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post



Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

 
 
 

View results

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» BROWNS INVESTMENTS PLC (BIL.N0000)
by MoneyLover Today at 7:16 pm

» What is "Introductions" in Upcoming listing in CSE?
by Nandun Today at 1:46 pm

» Glove stocks fall after Top Glove posts weaker 4Q results
by ResearchMan Today at 1:37 pm

» KOTAGALA PLANTATION
by stockchaser Today at 8:03 am

» The stock market can be a great place to make money; it can also be a great place to lose money. Stock market for beginners
by Economatta Today at 6:16 am

» LOFC AND CLC Target Price??
by Captain Yesterday at 9:17 pm

» Top Foreign Trading today
by SAGA Yesterday at 6:32 pm

» Top crossings today
by SAGA Yesterday at 5:01 pm

» EXPOLANKA HOLDINGS PLC (EXPO.N0000)
by Sunimal Yesterday at 12:52 pm

» Amana Takaful ATL & ATLL
by kanishkaecomm Yesterday at 12:17 pm

» Best Time to Collect Cic X
by Value Pick Yesterday at 8:15 am

» Why is First Capital Holdings being dumped?
by Berryfund Yesterday at 6:29 am

» AGST can move
by Zayden River Thu Sep 16, 2021 11:58 pm

» COMMERCIAL CREDIT AND FINANCE PLC (COCR.N0000)
by newone Thu Sep 16, 2021 11:57 pm

» AGSTAR PLC (AGST.N0000)
by Zayden River Thu Sep 16, 2021 11:57 pm

» RAIGAM WAYAMBA SALTERNS PLC (RWSL.N0000)
by Bakkabwoi Thu Sep 16, 2021 8:10 pm

» Twitter accounts related to the stock market
by Bakkabwoi Thu Sep 16, 2021 8:09 pm

» TOKYO CEMENT COMPANY (LANKA) PLC
by xhunter Thu Sep 16, 2021 7:55 pm

» LOFC LOFC LOFC
by madukp Thu Sep 16, 2021 6:49 pm

» How Equity Emerged the Top Asset Class During a Pandemic
by samaritan Thu Sep 16, 2021 6:30 pm

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ » කුලියාපිටි ෆොක්ස්වගන් කාර් වලට ටයර් හදන්නෙ හොරණ ද​?

කුලියාපිටි ෆොක්ස්වගන් කාර් වලට ටයර් හදන්නෙ හොරණ ද​?

+3
chamil1
D.G.Dayaratne
Chinwi
7 posters

Go down  Message [Page 1 of 1]

Chinwi

Chinwi
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics
President puts on hold  tyre production venture

 පසුගියදා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් හොරණ ප්‍රදේශයේදී ඉදිකිරීමේ කටයුතු සඳහා මුල්ගල තැබුණූ    හොරණ ටයර් කම්හලේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අමාත්‍ය මණ්‌ඩලයට උපදෙස්‌ දී ඇතැයි  වාර්තාවේ.

එම කර්මාන්තශාලාවට ඉඩම් පැවරීමේ ක්‍රියාවලිය සහ ඊට ලබාදුන් සහන ගැන මතුව ඇති ඇතැම් ප්‍රශ්න හේතුවෙන් එම ඉදිකිරීම් කටයුතු අත්හිටුවීමට ජනාධිපතිවරයා උපදෙස්‌ දී ඇතැයි දැනගන්නට ඇත.

අගමැති වරයා ලංකාවට පැමිණී පසු මේ ගැන වැඩි දුරට සාකච්ඡා කරනු ඇත.



President Maithripala Sirisena has directed cabinet of ministers to put on hold Radial Tyre plant project at Wagawatte, Horana until the return of Prime Minister Ranil Wickremesinghe. President Sirisena has intervened in the wake of Italian giant Marangoni denying investing US$ 75 million (Rs 11 billion) in a proposed Tyre manufacturing plant under the Board of Investment (BOI) and distancing itself from the project.

According to the BOI, the 11 billion LKR investment was to be made within four years and the new enterprise granted a range of concessions in line with recommendations made by Minister of Development Strategies and International Trade Malik Samarawickrema.

Finance Minister Ravi Karunanayake, has recommended an eight year tax holiday.

Sources said that the BOI had received an application on March 28, 2016 to set up the operation on the basis 60 per cent of its output for export market and the rest to be sold here. The investor has received 100 acre land within Wagawatte Industrial Zone on a 99 year lease under controversial circumstances

News LINK
Link 2

D.G.Dayaratne


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
This shows piratical Good governance

No super ministers like Basil R

Chinwi

Chinwi
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics
Is this called good governance ...  OMG !  

කුලියාපිටි ෆොක්ස්වගන් කාර් වලට ටයර් හදන්නෙ හොරණ ද​? Amazing-Bull-Fight-Festival-in-Nepal+%25288%2529
God bless our country

D.G.Dayaratne


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
I good governance was in operation  during m MR's period uneconomical project would not come

There were several ministers who opposed these projects,Unbearable loan is mainly because of those projects

Noe no artificial development  govt manipulated stock market
'

chamil1


Manager - Equity Analytics
Manager - Equity Analytics
Hmm..no other media has reported this than Island/Divaina. 

There maybe some clarifications the President wants . 
Let's wait for other mainstream media to confirm.

Kuhaka Chinwi jumping like all his prayers have been answered  (how to develop our country with people like this. Hmmm...)

Chinwi

Chinwi
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics
ඔය මහත්තුරු අඩු ගානේ පාසලේ සමිතියකවත් රැස්වෙලා සාකච්ඡා කරල වැඩක් කරලම නැද්ද ?

මේ රට පාලනේ වෙන විදියට අපේ කොටස් හිමි කොම්පැනි වල අද්‍යක්‍ෂ මණ් ඩලත් වැඩ කරන්න ගියොත් කුමක් වේද ?

අද රටේ ප්‍රධානම ප්‍රශ්නයක් රබර් නිශ්පාදනය නොවීම හා අපනයනයට හොඳට මිලක් නොලැබීම​.
ලංකාවෙ රබර් මෙහිම ප්‍රයෝජනයට ගන්න ලොකුම ටයර් කම්හල ඉතාලියේ මරංගෝනි තාක්‍ෂණය සහිතව හදන්න යනවිට ඉඩම දුන්න මිලයි, මරංගෝනි වංචාවක් ගැනයි, අරකයි මේකයි ගැන සැකයි කියල ජනපතිට බල පෑම් කරල ඒක නවත්වන එක කොයි තරම් ප්‍රඥාගෝචර දෙයක් ද කියන එක හිතාගන්න​.
මෙහිදීත් මෙම කම්හල ගැන කුණු මවා අවුසන්න අද වෙනවිට ඉදිරියට ඇවිත් තියෙන්නෙ කුමන කල්ලිද ඒවා ජනපති වරණේදී සහාය දුන්නේ කාටද යන්නත් දන්නෝ දනිති. පෝට් සිටි නැවැත්වීමෙන් පටන් ගත්ත මෝඩ ටොයි සෙල්ලම් තාමත් යනව​.
මරංගෝනි තාක්‍ෂනය ලබාදීම ෆොක්ස්වගන් වගේ බොරුවක් නොවන බව ඔවුනගේ වෙබ් සයිට් එකට ගියාම බලන්න පුලුවන්. අද මරංගෝනි සමාගම මේ වර්ග වල ටයර් හැදීම පසෙක ලා ටයර් තාක්‍ෂනය හා මෙවලම් බිස්නස් එක කරනව​.

TARGET


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
Ganan ganna epa. Chamil kiyanne baka pandithayek. Danna dekuth na. Nodanna dekuth na lol!

D.G.Dayaratne


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
Any management decision is based on information (Facts & Figures) 

When you get more new information you have change the decision

Some people say i have taken a firm decision and I will not change it I am a firm decision maker and Manager

It is Rajapaksa type foolish management

 President may have got some New information

He will consider all facts discuss with PM and take a decision' After all this related to public Properties

 PM has already made some blunders. e g Appointment of former Central bank Governor

President has to be more careful

worthiness


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
Any news of medical faculty to be built in kuliyapitiya, next to Volkswagen reservation both owned by trustee fund??

DANIDU


Manager - Equity Analytics
Manager - Equity Analytics
හොරණ ටයර් කම්හලට අක්කරයක් වසරකට රු.100 බැගින් අක්කර 100ක් දීලා.. රජයට මහ අලාභයක්..

ඩුබායි මැරියට් හෝටලයේ නාමික හිමිකරුට හොරණ වෑගවත්ත රබර් කම්හලේ ඉඩම් බදු දී තිබෙන්නේ අක්කරයක් වර්ෂයකට රුපියල් 100 බැගින් බවත්,මේ නිසා සමස්ත අක්කර 100ක ඉඩමෙන් රජයට ඇමෙරිකානු ඩොලර් 384.900ක පාඩුවක් සිදුවන බවත් දුෂණ විරෝධී පෙරමුණ සදහන් කරයි.
මහින්ද රාජපක්ෂ පාලන කාලයේ සිටම ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඉඩම් බදු ලබාදෙනු ලැබුවේ අක්කරයක් ඇමෙරිකානු ඩොලර් 40.000ක බදු මුදලකට හා වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් 3850 ක අක්කර බදු මුදලකට බවද එම පෙරමුණේ උපදේශක කීර්ති තෙන්නකෝන් මහතා සදහන් කළේය.
එහෙත් මෙම කම්හලට අයත් ඉඩම් පැවරීමේදී අක්කරයකට අය කරගෙන තිබෙන්නේ ඇමෙරිකානු ඩොලර් 11.500ක් පමණක් බවත් එහිදී වාර්ෂික අක්කර බදු මුදල වී තිබෙන්නේ රුපියල් 100 ක් බවත් ඔහු පවසා සිටියේය.
මේ නිසා එක් අක්කරයක් වෙනුවෙන් අය කරන බදු මුදල් යටතේ ශ‍්‍රී ලංකා රජයට ඇමරිකානු ඩොලර් 3.849ක පාඩුවක් සිදුවන බවත්, එය අක්කර 100කට ඇමෙරිකානු ඩොලර් 384.900 ක් බවත ඒ මහතා සදහන් කළේය.
මෙම පාඩුව වාර්ෂික බදු මුදල් පාඩුවක් බවත්,මීට අමතරව ඉඩම් ලබාදීමේදී ඩොලර් 40.000කට ලබාදිය යුතු ඉඩම් අක්කරයක් ඩොලර් 11.500කට ලබාදීම නිසාද රටට අතිවිශාල මුදලක් අහිමි වී තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ප‍්‍රබල අමාත්‍යවරයෙකු මෙම ගනුදෙනුව පිටුපස සිටින බවත් විදේශ සමාගමකට මේ ආකාරයට සහන ලබා දී තිබුණද දේශීය සමාගම්වලට ඉඩම් ලබාදීමේදී කිසිදු සහනයක් ලබානොදෙන බවත් කීර්ති තෙන්නකෝන් මහතා සදහන් කළේය.
දේශීය සමාගම් දෙකකට ආයෝජන මණ්ඩලය යටතේ ඉඩම් ලබා දී තිබෙන්නේ ඇමෙරිකානු ඩොලර් 40.000 – 80.000 වැනි අධික මුදලකට බවද කී හෙතෙම රබර් කම්හලේ ඉඩම් පැවරීම යටතේ වසර 12කට මෙම බදු සහන ලබාදීමට නියමිත බවද සදහන් කළේය.
– Ada

Chinwi

Chinwi
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics

My way of thinking:

නිකම් තියෙන අක්කර ගනන් නොමිලේ දීපියකො රටේ රබර් අරන් වැලියු ඇඩිශන් කරල රටට විදේශ විනිමය ගේන දැවැන්ත​ නිෂ්පාදනයක් කරනව නම්.
ඔය කම්හල හදන්න මිලියන් කීයක් යට කරල රිස්ක් ගන්න ඕනද ?
කීර්ති තෙන්නෙ කෝන් ලා මෙහේ කකුල් මාට්ට් දානකොට බුරුමෙ හරි වියට්නාමෙ හරි ඕක උස්සයි.


(හැබැයි දේශීය ව්‍යාපාරිකයන්ට වෙනස් ලෙස සලකන එක ගැන වෙනම හිතන්න වෙනව​. ඒක අනුමත කරන්න බැරි දෙයක් විතරක් නෙවි වෙන 'ජිල්මාට්' එකක් වෙන්නත් පුලුවන්. මෙන්න අපි වෙන අයට​ දෙන ගාන .ඔයාට අඩුවෙන් දෙන්නම්. මගේ කොමිස් මිලියන් ### ඩුබායි බැංකුවේ දාන්න​. වගේ එකක්.? )


BTW, as per Keerthi Thennakoon's figures the govt should charge  384,900 US$ annually for the leased land.
i.e 58 million Rupees rental expenses for the company.
අක්කර​ 100 ඉඩමට අවුරුද්දක් ගානෙ කෝටි 6 ක් ගෙවන්න ?

stockback


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
we have invite to people here to invest. then we cannot demand.

Rs 100, kiyanne nikan denna bari nnisama karana wadak.

we have to look on the business and make decision. different business have different benefits and different target.

Sponsored content


Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum