FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka


Submit PostSubmit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post



Latest topics

» What will happen tomorrow?
by keen Today at 3:12 am

» "MFL" DEAL to 12 RS (multi finance plc)
by Wickyz Yesterday at 3:00 pm

» FUTURE of BROWNS INVESTMENT PLC (BIL)
by ONTHEMONEY Sat May 08, 2021 6:53 pm

» Sri Lanka Investment Forum 2021
by samaritan Sat May 08, 2021 1:06 pm

» Related party transactions in Banks cause concerns
by ChooBoy Fri May 07, 2021 10:59 pm

» Daily Foreign Transactions
by Pradeep90 Fri May 07, 2021 10:24 pm

» Japanese money laundering via PABC Bank raise CB eye brows
by Lotus Eater Fri May 07, 2021 9:34 pm

» Principal governmental and regulatory policies that govern the banking sector in Sri Lanka
by Lotus Eater Fri May 07, 2021 9:18 pm

» Ban of chemical fertilizers is a great news
by ADVENTUS Fri May 07, 2021 6:29 pm

» DIPD/HAYC/HAYL
by ADVENTUS Fri May 07, 2021 1:11 pm

» Peoples leasing technically positive Target Price Rs 20
by Eranx Fri May 07, 2021 11:30 am

» PEOPLE'S LEASING & FINANCE PLC
by Eranx Fri May 07, 2021 11:29 am

» GLAS will be winner with Super Gain.
by Promoney Thu May 06, 2021 10:30 pm

» What happens in the market is absolutely 100% out of your control. Stock market for beginners
by Asoka Samarakone Thu May 06, 2021 9:45 pm

» Synergies of possible merger between Sampath Bank and PABC
by CHRONICLE™ Thu May 06, 2021 5:42 pm

» ACCESS ENGINEERING ( AEL.N )
by ADVENTUS Thu May 06, 2021 1:50 pm

» Prime Lands Residencies Limited (PLR)
by Nandun Thu May 06, 2021 10:42 am

» EXPOLANKA HOLDINGS PLC (EXPO.N0000)
by Captain Wed May 05, 2021 11:51 pm

» Growing Fear
by Wickyz Wed May 05, 2021 8:15 pm

» CONGRATULATIONS TO FINANCIAL CHRONICLE ON THIS 11TH YEAR
by CHRONICLE™ Wed May 05, 2021 3:31 pm

EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

CHRONICLE™ NEWS PRODUCTS

FINANCIAL CHRONICLE™

Views & Reviews, Analysis, Evaluations, Discussions, Gossip and Hot Tips relating to Sri Lankan companies listed on the Colombo Stock Exchange (CSE)
Contribute




DAILY CHRONICLE™

Latest news and articles published in Newspapers, Websites, Blogs and other online news sites relating to business and investments in Sri Lanka
Contribute



ECONOMIC CHRONICLE™

This is a section that provide news, views, analysis, predications relating to Political and Socio-Economic factors and how such activities affect the Stock Market and other economic activity of the Country.

Contribute




EXPERT CHRONICLE™

This is an exclusive section for Expert Articles which will help member to share knowledge through comments and responses of the members. All members are allowed to reply and make comments to these articles.

Contribute


Submit Post


CHRONICLE™ YouTube

Youtube Videos and other visual presentations relating Stock market and other investment advise submitted by members or other contributors.

Contribute


Submit Post


කොළඔ කොටස් වෙළඳපොළේ වංශකථාව
කොළඔ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමාගම් කොටස් ගැන තොරතුරු¸විශ්ලේෂණ¸සාකච්ඡා¸ කටකතා¸රසකතා යන සියල්ල අපේම සිංහලෙන් කතා කළ හැකි ‘කතා මණ්ඩපය’

Contribute

Twitter Feeds
POPULAR COMPANIES
A

ABANS ELECTRICALS PLC

ACCESS ENGINEERING PLC Hot

ACL CABLES PLC

ACL PLASTICS PLC

ACME PRINTING & PACKAGING PLC

AGSTAR PLC

AITKEN SPENCE HOTEL HOLDINGS PLC

AITKEN SPENCE PLC

ANILANA HOTELS AND PROPERTIES PLC

ARPICO INSURANCE PLC

ASIA ASSET FINANCE PLC

ASIA CAPITAL PLC

B

BAIRAHA FARMS PLC

BALANGODA PLANTATIONS PLC

BIMPUTH FINANCE PLC

BLUE DIAMONDS JEWELLERY WORLDWIDE PLC

B P P L HOLDINGS PLC

BROWNS BEACH HOTELS PLC

BROWNS INVESTMENTS PLC

C

CARGO BOAT DEVELOPMENT COMPANY PLC

CENTRAL INDUSTRIES PLC

CEYLON COLD STORES PLC

CEYLON GRAIN ELEVATORS PLC Hot

CEYLON TEA BROKERS PLC

CEYLON TOBACCO COMPANY PLC

CHEVRON LUBRICANTS LANKA PLC

COLOMBO FORT LAND & BUILDING PLC

COMMERCIAL BANK OF CEYLON PLC

CITRUS LEISURE PLC Hot

COMMERCIAL CREDIT AND FINANCE PLC

D

DANKOTUWA PORCELAIN PLC

DFCC BANK PLC

DIALOG AXIATA PLC

DIALOG FINANCE PLC

DIPPED PRODUCTS PLC

DISTILLERIES COMPANY OF SRI LANKA PLC

DUNAMIS CAPITAL PLC

E

EAST WEST PROPERTIES PLC Hot

EASTERN MERCHANTS PLC

EXPOLANKA HOLDINGS PLC

E-CHANNELLING PLC

F

FIRST CAPITAL HOLDINGS PLC

G

GALADARI HOTELS (LANKA) PLC

GUARDIAN CAPITAL PARTNERS PLC

H

HATTON NATIONAL BANK PLC

HAYLEYS PLC

HAYLEYS FABRIC PLC

HAYLEYS FIBRE PLC Hot

HEMAS HOLDINGS PLC

HIKKADUWA BEACH RESORT PLC

HNB ASSURANCE PLC

HVA FOODS PLC

J

JANASHAKTHI INSURANCE COMPANY PLC

JOHN KEELLS HOLDINGS PLC Hot

JOHN KEELLS HOTELS PLC

L

LANKA ASHOK LEYLAND PLC

LANKA IOC PLC

LANKEM CEYLON PLC

LANKEM DEVELOPMENTS PLC

LAUGFS GAS PLC

LAUGFS POWER LIMITED

LOLC FINANCE PLC

LOLC HOLDINGS PLC

LUCKY LANKA MILK PROCESSING COMPANY PLC

M

MELSTACORP PLC

N

NATIONAL DEVELOPMENT BANK PLC

NATION LANKA FINANCE PLC

NESTLE LANKA PLC

O

ORIENT FINANCE PLC

OVERSEAS REALTY (CEYLON) PLC

P

PANASIAN POWER PLC

PEOPLE'S LEASING & FINANCE PLC

PIRAMAL GLASS CEYLON PLC

PRIME FINANCE PLC

R

RAIGAM WAYAMBA SALTERNS PLC

RENUKA AGRI FOODS PLC

RENUKA CAPITAL PLC

RENUKA HOLDINGS PLC

RICHARD PIERIS AND COMPANY PLC

RICHARD PIERIS EXPORTS PLC Hot

ROYAL CERAMICS PLC

S

SAMPATH BANK PLC

SEYLAN BANK PLC

SIERRA CABLES PLC

SINGHE HOSPITALS PLC Hot

SMB LEASING PLC

SOFTLOGIC HOLDINGS PLC

SOFTLOGIC LIFE INSURANCE PLC

SRI LANKA TELECOM PLC

SWISSTEK (CEYLON) PLC Hot

T

TEEJAY LANKA PLC

TESS AGRO PLC

THREE ACRE FARMS PLC

TOKYO CEMENT COMPANY (LANKA) PLC Hot

U

UNION BANK OF COLOMBO PLC

V

VALLIBEL FINANCE PLC

VALLIBEL ONE PLC Hot

VALLIBEL POWER ERATHNA PLC

W

WASKADUWA BEACH RESORT PLC


You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » FINANCIAL CHRONICLE™ » ජීඑස්පී ප්ලස් සඳහා එකම නිර්ණායකය ජාත්‍යන්තර ප්‍රඥප්තීන් 27 ක්‍රියාත්මක කිරීම පමණයි – යුරෝපා සංගමය කියයි

ජීඑස්පී ප්ලස් සඳහා එකම නිර්ණායකය ජාත්‍යන්තර ප්‍රඥප්තීන් 27 ක්‍රියාත්මක කිරීම පමණයි – යුරෝපා සංගමය කියයි

Go down  Message [Page 1 of 1]

stockback


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
ශ්‍රී ලංකා රජය විසින් සාධාරිත අභිමත යෝජනා ක්‍රමයට (ජීඑස්පී ප්ලස්) නැවත එක්වීමට ඉදිරිපත් කර අැති ඉල්ලුම්පත්‍රය ඇගයීම සඳහා වන එකම නිර්ණායකය, අනුප්‍රාප්තීය ශ්‍රී ලංකා රජයයන් විසින් අත්සක් කරන ලද ජාත්‍යන්තර ප්‍රඥප්තීන් 27 ක්‍රියාත්මක කිරීම පමණක් යැයි යුරෝපා සංගමය යළි අවධාරණය කර සිටී.
මෙම ප්‍රඥප්තීන් ජාත්‍යන්තර මානව හිමිකම්, කම්කරු හිමිකම්, පාරිසරික ප්‍රමිතීන් සහ යහ පාලනය හා සම්බන්ධය. ජීඑස්පී ප්ලස් සහනයේ ප්‍රතිලාභ ලබාගැනීමට නම් ප්‍රඥප්තීන් ක්‍රියාත්මක කිරීම කෙරෙහි රජය විසින් ඉදිරි පියවරයන් ගත යුතු අතර මේවා ක්‍රියාත්මක කිරීම නියාමනය කිරීමට සහ අඩුපාඩු විසඳා ගැනීම සම්බන්ධයෙන් රජය යුරෝපා සංගමය සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතුය.
පොදුවේ ගත්විට, ගැටුම් වලට හේතුවූ සහ සියළුම ශී‍්‍ර ලාංකිකයින්ගේ ජීවිත වලට සහ ජීවන තත්වයන්ට ඍණාත්මක ලෙස බලපෑ ඓතිහාසික සහ දිගු කාලයක් තිස්සේ පැවත එන ගැටළු විසඳීම සඳහා රජය ගෙනඇති නායකත්වය සඳහා යුරෝපා සංගමය සහයෝගය දක්වයි. නිදසුනක් ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවේදී ශී‍්‍ර ලංකාව සම-අනුග‍්‍රහය දැක්වූ යෝජනාව මෙයට ඇතුලත් වෙයි. රජයේ ජාතික සංහිඳියා වැඩසටහන සහ යහපාලන ඉලක්කයන් සඳහා ධනාත්මක දායකත්වය දක්වමින් අපගේ සහයෝගය සහ බැඳීම සකස්කිරීම සඳහා යුරෝපා සංගමය රජය සහ සිවිල් සංවිධාන සමග කටයුතු කරයි.
පසුබිම
ශී‍්‍ර ලංකාවේ ගෝලීය අපනයනයන්ගෙන් තුනෙන් එකක් සිදුකරන යුරෝපා සංගමය ශී‍්‍ර ලංකාවේ විශාලතම අපනයන වෙළඳපොල වේ. 2015දී සමස්ත ද්වීපාර්ශවීය වෙළඳාම යුරෝ බිලියන 4.7ක් විය. යුරෝපා සංගමයේ තිරසාර සංවර්ධනය සහ යහ පාලනය සඳහා විශේෂ දිරිමත් කිරීමේ සැකසුම, ජීඑස්පී ප්ලස්, යනු සංවර්ධනය වන රටවල් සඳහා අනුග‍්‍රහය දැක්වීමේ යුරෝපා සංගමයේ ඒකපාර්ශවීය තීරුබදු සහනයයි. නිදසුනක් ලෙස රෙදිපිලි සහ මත්ස්‍ය නිෂ්පාදන ඇතුලත්වන 66%ක් පමණ වන තීරුබදු අංශ ඇතුලත්වන පුළුල් නිෂ්පාදන පෙලක් සඳහා තීරුබදු සම්පූර්ණයෙන්ම ඉවත් කරමින් සංවර්ධනය වන රටවලට උපකාර කිරිම සඳහා ජීඑස්පී ප්ලස්, යෝජනාක‍්‍රමය සැලසුම් කර ඇත. ජීඑස්පී ප්ලස්, ලබාදීම සඳහා පැහැදිලි සහ දැඩි රෙගුලාසි සාධාරිත අභිමත යෝජනාක‍්‍රමයට ඇතුලත් කර ඇත. පළමුව ඉල්ලූම්කරු ආර්ථික උපමානයන් සපුරාලිය යුතුය. එනම්, විවිධාංගීකරණය නොවූ ආර්ථිකයක් සහිත ආර්ථික සථිවරයකට පත් නොවූ සංවර්ධනය වන රටක් සහ යුරෝපා සංගමයට සිදුකරන අපනයනයන් අඩු මට්ටමක පවතින රටක් විය යුතුය. දෙවනුව ජීඑස්පී ප්ලස්, සඳහා අවශ්‍යතාවයක් වන ජාත්‍යන්තර ප‍්‍රඥප්තීන් 27 කි‍්‍රයාත්මක කළ යුතුය. ඉල්ලූම් කරන රට, මෙම ප‍්‍රඥප්තීන් මගින් තහනම් කර ඇති විශේෂ කොන්දේසි සකස් නොකළ යුතු අතර නියාමන ආයතයනයන් විසින් මෑතකදී සිදුකරන ලද නියාමනයන්වලදී මෙම ප‍්‍රඥප්තීන් කි‍්‍රයාත්මක කිරීමේ බරපතල අසමත්වීම් නිරීක්‍ෂණය නොකළ යුතුය. නව ජීඑස්පී රෙගුලාසි මගින් ජීඑස්පී ප්ලස් ප‍්‍රතිලාභීන්ගේ පොරොන්දු සහ බැඳීම් අඛන්ඩව නියාමනය කිරීමට අවකාශ සලසා ඇත. කිසියම් රටකට ජීඑස්පී ප්ලස් සහනය ලබාදුන් පසු එය සිය කැපවීම් වලට අනුකූල වන බව එනම්, ජාත්‍යන්තර ප‍්‍රඥප්තීන් සනාථ කර ඒවා නිසිලෙස පවත්වාගෙන යනබවත ඒවා ඵලදායීයව කි‍්‍රයාත්මක කරන බවත වාර්තා කිරීමේ අවශ්‍යතා සපුරා ඇතිබවත ප‍්‍රඥප්තීන්ට අනුකූලව ක‍්‍රමානුකූල නියාමනයන්ට එකඟ වීමත සහ, යුරෝපා සංගමය සමග සහයෝගයෙන් කටයුතු කරමින් අවශ්‍ය සිය`ථම තොරතුරු ලබාදීම පිළිබඳව යුරෝපා සංගමය අඛන්ඩව නියාමනය කළ යුතු වන්නේය.

වර්තමානයේ ජීඑස්පී ප්ලස් ප‍්‍රතිලාභීන් 8ක් සිටී: ඒවානම්, ආමේනියාව, බොලීවියාව,කේප් වර්ඩේ, කිර්ගිස්ථානය, මොන්ගෝලියාව, පකිස්ථානය, පෙරුගුවේ සහ පිලිපීනය එම රටවල් ය.
මේ සඳහා අදාළ වන ප්‍රඥප්තීන් 27 මෙසේය.
1. International Covenant on Civil and Political Rights
2. International Covenant on Economic Social and Cultural Rights
3. International Convention on the Elimination of All Forms of Racial Discrimination
4. Convention on the Elimination of All Forms of Discrimination Against Women
5. Convention Against Torture and other Cruel, Inhuman or Degrading Treatment or Punishment
6. Convention on the Rights of the Child
7. Convention on the Prevention and Punishment of the Crime of Genocide
8. Minimum Age for Admission to Employment (N° 138)
9. Prohibition and Immediate Action for the Elimination of the Worst Forms of Child Labour (N° 182)
10. Abolition of Forced Labour Convention (N° 105)
11. Forced Compulsory Labour Convention (N° 29)
12. Equal Remuneration of Men and Women Workers for Work of Equal Value Convention (N° 100)
13. Discrimination in Respect of Employ ment and Occupation Convention (N° 111)
14. Freedom of Association and Protection of the Right to Organise Convention (N° 87)
15. Application of the Principles of the Right to Organise and to Bargain Collectively. Convention (N° 98)
16. International Convention on the Suppression and Punishment of the Crime of Apartheid
17. Montreal Protocol on Substances that deplete the Ozone Layer
18. Basel Convention on the Control of Transboundary Movements of Hazardous Wastes and Their Disposal
19. Stockholm Convention on persistent Organic Pollutants
20. Convention on International Trade in Endangered Species
21. Convention on Biological Diversity
22. Cartagena Protocol on Biosafety
23. Kyoto Protocol to the UN Framework Convention on Climate Change
24. UN Single Convention on Narcotic Drugs (1961)
25. UN Convention on Psychotropic Substances (1971)
26. UN Convention against Illicit Traffic in Narcotic Drugs and Psychotropic Substances (1988)
27. Mexico UN Convention Against Corruption

stockback


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
any idea about this matter.
we already sign these. then we no need to worry about.

D.G.Dayaratne


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
Some friends try to minimize GSP effect to Stock market by misleading people

Th above were singed by various SL governments in the past

All above conventions are good for the people But some have not implemented by MR.mainly due to ignorance

Chinwi

Chinwi
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics
වචන නම් ලස්සනයි.
ඔය ලිස්ට් වල  තියෙන ඒවගෙ ඇතුලෙ විස්තර කියවල බලන්නෙ නැතුව රටක් රාජ්‍යයක් ඕවට අත්සන් කරන්නෙ නෑ.
බැලූ බැල්මට අහිංසකයි කියන ඒව ඇතුලෙ තමයි සර්පයො දාල එවන්නෙ.
ඒක නිසා තමයි බොහෝ රටවල් ඕවට බොහෝම ප්‍රවේසමෙන් අත තියන්නේ.

නමුත්  දැනටමත් අපි මේවට අත්සන් කරල​.
ඒත් ක්‍රියාත්මක කරන්න අභ්‍යන්තර නීති පද්ධති වෙනස් කරන්න වෙනව .
ඒවට ගියාම තමයි ඇතුලෙ තියෙන වගන්ති , පනත් වලට දාන්න ඕන වගන්ති දැකල තක්බීර් වෙන්නේ.  අද වෙලා තියෙන්නෙ ඒකයි.

හැබැයි මේවගේ සමහර ඒව තියෙනව ධනාත්මක දේවල්.  

දැන් GSP+ ගත්තාට පස්සේ මංගල දැන්වීම වල කුලය දාන එක නීති විරෝධීයි.

පහතරට ගොවි බොදු, කරාව-දුරාව ක්‍රොස් බ්‍රෙඩ්  , උඩරට රදල කුල හයිලි පෙඩිග්‍රීඩ්  වගේ ඒව බෑ.
(හැබැයි  බල්ලො විකුණන දැන්විම් වලට මේක අදාල නෑ.)

D.G.Dayaratne


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
N M perera once said to very intelligent student at Peradeniya

 "I can explain thing But I can't give you a brain"

Recently i met him after 40 years He said now he understood what NM said

I hope our friend will also understand by  Jan  2018

worthiness


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
Authorities obligations fall on reading, understanding, alterations, deletion etc...after careful study of covenants, conventions etc..
Common purview is the process had been cautiously followed by all regimes with certain exemptions.

kapifm

kapifm
Manager - Equity Analytics
Manager - Equity Analytics
as per Media and President MY3 we have got GSP already  but...no any impact on Stock market YET????   y   Machan....y...

D.G.Dayaratne


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
Some people try to minimize impact on stock market

But when people understand reality market will go up

Now i buy shares exports  companies  MGT, TJL etc

Sponsored content


Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum