FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post
Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

 
 
 

View results

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer


Latest topics

» ASSOCIATED MOTOR FINANCE COMPANY PLC (AMF.N0000)
by kanishkaecomm Yesterday at 10:12 pm

» TOKYO CEMENT COMPANY (LANKA) PLC
by SAGA Yesterday at 9:15 pm

» EXPOLANKA HOLDINGS PLC (EXPO.N0000)
by EPS Yesterday at 9:11 pm

» GLAS will be winner with Super Gain.
by Eranga87 Yesterday at 9:07 pm

» Top Foreign Trading today - 22/06/2021
by SAGA Yesterday at 8:50 pm

» TOP 20 LISTED COMPANIES BY FINANCIAL CHRONICLE™
by CHRONICLE™ Yesterday at 8:37 pm

» Daily Foreign Transactions update
by Pradeep90 Yesterday at 8:30 pm

» RWSL for short term profits
by madukp Yesterday at 5:17 pm

» YORK has a potential to go double ...
by Vasyan Yesterday at 5:07 pm

» United motors limited UML
by smnsam Yesterday at 2:43 pm

» dividend counters
by kanishkaecomm Yesterday at 12:43 pm

» HAYCARB PLC (HAYC.N0000)
by samaritan Yesterday at 11:33 am

» World-famous angel investor Conny enters Sri Lanka
by samaritan Yesterday at 10:00 am

» SINHAPUTHRA FINANCE PLC (SFL.N0000)
by kanishkaecomm Yesterday at 9:47 am

» ADAM CAPITAL PLC (PCHH.N0000)
by GayanKK Yesterday at 9:46 am

» New Commodity bubble. How will it impact the CSE?
by CHRONICLE™ Yesterday at 8:53 am

» MELSTACORP PLC (MELS.N0000)
by engineer Yesterday at 7:29 am

» R I L PROPERTY PLC (RIL.N0000)
by SAGA Mon Jun 21, 2021 9:57 pm

» Dividend - July/August
by High-flyer Mon Jun 21, 2021 9:41 pm

» SOFTLOGIC CAPITAL PLC (SCAP.N0000)
by madukp Mon Jun 21, 2021 9:08 pm

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube


You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ » ආයෝජනයට ශ්‍රී ලංකාවේ තත්ත්වය අධි අවදානම් – බ්ලූම්බර්ග් වාර්තාවක් කියයි

ආයෝජනයට ශ්‍රී ලංකාවේ තත්ත්වය අධි අවදානම් – බ්ලූම්බර්ග් වාර්තාවක් කියයි

Go down  Message [Page 1 of 1]

DANIDU


Manager - Equity Analytics
Manager - Equity Analytics
ආයෝජකයින් විසින් සලකා බලනු ලබන මූල්‍ය, ආර්ථික හා දේශපාලනික කාණ්ඩයන්ට අයත් දර්ශක 29 ක් ඇසුරින් සකස් කරනු ලබන බ්ලූම්බර්ග් ගෝලීය අවදානම් දර්ශකය අනුව ශ්‍රී ලංකාව අධි අවදානම් කලාපය තුළ සිටින බව නවතම වාර්තාවකින් අනාවරණය කර සිටී. 0 සිට 100 දක්වා වූ බ්ලූම්බර්ග් සමාහාර රාජ්‍ය අවදානම් වර්ගීකරණය අනුව ශ්‍රී ලංකාවට ලැබී ඇති ලකුණු ප්‍රමාණය 12.0 කි.
එක් එක් රටවල මහ බැංකු සතු විදෙස් සංචිත ප්‍රමාණය (රන් සංචිතය හැර) දළ දේශීය නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් ලෙසින් සලකා බලා මාසිකව එරට සංචිත පිළිබඳ ඇගයීමක් සිදුකරනු ලබන අතර එහිදී ශ්‍රී ලංකාවට ලැබී ඇති ලකුණු ප්‍රමාණය 3.6% කි. මීට අමතරව වාර්ෂික රැකියා වියුක්තිය පිළිබඳ සිදුකරනු ලැබූ වර්ගීකරණය අනුව 5.2% ක ලකුණු ලබා එම කාණ්ඩයෙන් අවදානම පහළ මට්ටමක සිටින රටක් ලෙසින් ශ්‍රී ලංකාව නම් කර ඇත.
මේ අතර උද්ධමන පුරෝකථනය 5.2% ක් ලෙසින් මෙහිදී ඇස්තමේන්තු කර ඇති අතර විනිමය අනුපාතික උච්ඡාවචනය සම්බන්ධයෙන් ශ්‍රේණිගත කිරීමක් ලැබීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී තිබේ.
මෙම වර්ගීකරණය අනුව 0 සිට 15 දක්වා ලකුණු ලබා ඇති රටවල් අධි අවදානම් කලාපයේ ඇති රටවල් ලෙසින් සලකන අතර 15 සිට 40 දක්වා ලකුණු ලබා ඇති රටවල් ඉහළ අවදානමක් ඇති රටවල් ලෙසින් වර්ගීකරණය කර තිබේ.
එසේම 40 සිට 66 දක්වා රටවල් සාමාන්‍ය අවදානමක් ඇති රටවල් ලෙසින් ද 66 සිට 84 දක්වා ලකුණු ලැබූ රටවල් අවදානම අඩු රටවල් ලෙසින් ද වර්ගීකරණය කර ඇත. 84 සිට 100 දක්වා ලකුණු ලබා ඇති රටවල් මෙහිදී ඉතා අවම අවදානමක් ඇති රටවල් ලෙසින් සැලකේ.
මෙම වර්ගීකරණයේ පළමු ස්ථානය ලකුණු 96.5 ක් ලබා ඇති නෝර්වේ රාජ්‍යයට හිමිව ඇති අතර ලකුණු 95.8 ක් ලබා ඇති ස්විස්ටර්ලන්තය දෙවන ස්ථානයටත්, ලකුණු 94.0 ක් ලබා ඇති ස්වීඩනය තෙවන ස්ථානයටත් පත්ව තිබේ.
මෙම වර්ගීකරණයේ අවසාන ස්ථානය වෙනිසියුලාවට හිමිව ඇති අතර එහි උද්ධමන පුරෝකථනය 403.5% ක් ලෙසින් එහිදී ඇස්තමේන්තු කර ඇත.
https://www.bloomberg.com/graphics/global-risk-briefing/

point

point
Manager - Equity Analytics
Manager - Equity Analytics
These values are monthly (not annual) changing.

point

point
Manager - Equity Analytics
Manager - Equity Analytics
මීට අමතරව වාර්ෂික රැකියා වියුක්තිය පිළිබඳ සිදුකරනු ලැබූ වර්ගීකරණය අනුව 5.2% ක ලකුණු ලබා එම කාණ්ඩයෙන් අවදානම පහළ මට්ටමක සිටින රටක් ලෙසින් ශ්‍රී ලංකාව නම් කර ඇත. (this is only annual)

stockback


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
constitution will answer all question....

DANIDU


Manager - Equity Analytics
Manager - Equity Analytics
@point wrote:These values are monthly (not annual) changing.

Yes point, Will it change next month or two? However, we will see the direction up or down.

Chinwi

Chinwi
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics
බ්ලූම්බර්ග්  අයිති මහින්ද රාජපක්‍ෂට  කියල ඕන ටොයියෙක් දන්නව​.   ඔය දාන බොරු වාර්තා හදන්නෙ එයා.  බයියොන්ව චූන් කරන්න​.
පසුගිය වසර 2 තුල ලැබූ දියුණුව සමග අද මේ වෙනකොට ලෝකෙ ඉහලම ආයෝජකයො පොරකනව මෙහේ එන්න​. අපි ලෝකෙම දිනල තියෙන්නෙ.

'ජැක් මා'ත් එනව ඉලෙක්ට්‍රොනික් වානිජ්‍යය කරන ලොකු වේදිකාවක් හදන්න​.  බන්දුල ගුනවර්ධන මහත්තය දැනටම සෙට් වෙනව​ දේශපාලනේ බල්ලට දාල​  ඒ වේදිකාවෙ නැගල වානිජ්‍යය හා මූල්‍ය ටියුශන් දෙන්න​. ​

D.G.Dayaratne


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
If Bloomberg report is correct How it happen just after tow year of MR

That means so called development Under MR is a JOKE


stockback


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
eda Hambanthota hasirima wage dewal balapanne nathida.

political coup will effect. 

after next election we can decide. maybe next month every thing will be change......

Chinwi

Chinwi
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics
@D.G.Dayaratne wrote:If Bloomberg report is correct How it happen just after tow year of MR

That means so called development Under MR  is a JOKE




What a foolish statement ! Were you sleeping last two years ?

දහසක් දෙනා එකතුව මාස ගාණක් වෙහෙසව​ අස්වද්දා කපා ගොඩ ගහන අහස සිපගත් ගොයම් කොලේ එක මෝඩයකු ගේ ගිණි පුපුරකින් වැනසී යා හැක​.

පළපුරුදු ගුවන් නියමුවන් විසින් අහසට නංවා නිරුපද්‍රිතව යන මහා ගුවන් යානයක් මෝඩ කොල්ල කරුවන් අතට පත් වුවහොත් එහි ගමනාන්තය මුහුදු පත්ල වීමට ඉඩ ඇත​.

dennam jambu


Senior Equity Analytic
Senior Equity Analytic
අන්තර් ජාලයේ යම් නෝටි කොලුවෙකු පහත කවි පන්තිය දමා තිබුණි.ආයෝජනයට ශ්‍රී ලංකාවේ තත්ත්වය අධි අවදානම් – බ්ලූම්බර්ග් වාර්තාවක් කියයි 16195103_1396479497070283_8002289989763096787_n

dennam jambu


Senior Equity Analytic
Senior Equity Analytic
මේ තරම් සියුමැලිද කොස් කොළ
 හිතන්නටවත් බැරි නිසා ....
මම ගියා බත් කන හරක්ටත්..
 මොලේ දුන් මිනිසා සොයා //

පොළොන්නරුවේ සරල නිවසෙක..
 මැටි පිලක පැදුරක් එලා..
සරල ලෙස අනුභව කරය් ඔහු
කොස් කොලේ කදිමය් කියා//

වසර දෙකකට ඉහතදී   නුඹ
මැවූ සිහිනය කොය් කියා..
ඇසු විට සරලව සිනාසුනි ..
අනේ තොපි මෝඩය් කියා..//

මේ කවිය සෑදූ කවිyaa මාරය.

D.G.Dayaratne


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
Ane mehema Asawak

Minisuni Lebida in Sanaseemak ?

point

point
Manager - Equity Analytics
Manager - Equity Analytics
lankawa gattu lankawatama barak una commercial loan walin lokuma kutti tender komis widiyata gattu minixu ewa cse eke invest karala dan ewata saapa wenawa

Sponsored content


Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum