FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.

Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com

Join the forum, it's quick and easy

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» LOLC FINANCE PLC (LOFC.N0000)
by Equity Win Today at 2:17 pm

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
by sureshot Today at 7:42 am

» Construction Sector Boom with Purchasing manager's indices
by rukshan1234 Yesterday at 11:24 pm

» Asha Securities and Asia Securities Target AEL (Access Enginnering PLC )
by Anushka Perz Wed Apr 17, 2024 10:30 pm

» Sri Lanka: China EXIM Bank Debt Moratorium to End in April 2024
by DeepFreakingValue Tue Apr 16, 2024 11:22 pm

» Uncertainty over impending elections could risk Lanka’s economic recovery: ADB
by God Father Tue Apr 16, 2024 2:47 pm

» Sri Lanka's Debt Restructuring Hits Roadblock with Bondholders
by God Father Tue Apr 16, 2024 2:42 pm

» BROWN'S INVESTMENTS SHOULD CONSIDER BUYING BITCOIN
by ADVENTUS Mon Apr 15, 2024 12:48 pm

» Bank run leading the way in 2024
by bkasun Sun Apr 14, 2024 3:21 pm

» ACCESS ENGINEERING PLC (AEL) Will pass IPO Price of Rs 25 ?????
by blindhog Thu Apr 11, 2024 10:44 am

» ASPI: Undoing GR/Covid19!
by DeepFreakingValue Thu Apr 11, 2024 10:25 am

» Learn CSE Rules and Regulations with the help of AI Assistant
by ChatGPT Tue Apr 09, 2024 7:47 am

» Top AI tools in Sri Lanka
by ChatGPT Tue Apr 09, 2024 7:21 am

» HDFC- Best ever profit reported in 2023
by ApolloCSE Mon Apr 08, 2024 12:43 pm

» WAPO 200% UP
by LAMDA Sun Apr 07, 2024 10:41 pm

» KEGALLE PLANTATIONS PLC (KGAL.N0000)
by DeepFreakingValue Fri Apr 05, 2024 2:04 pm

» ARPICO INSURANCE PLC - Reports LKR 625mn loss for the FY2023
by DeepFreakingValue Fri Apr 05, 2024 12:58 pm

» EXTERMINATORS PLC (EXT.N0000)
by ErangaDS Fri Apr 05, 2024 10:59 am

» ALLIANCE FINANCE COMPANY PLC (ALLI.N0000)
by SL-INVESTOR Fri Apr 05, 2024 8:29 am

» PEOPLE'S INSURANCE PLC (PINS.N0000)
by Anushka Perz Thu Apr 04, 2024 9:50 pm

» PINS (People's Insurance) will be another UAL
by sakuni Thu Apr 04, 2024 8:22 pm

» A New Record Price for One Tonne of Cocoa on the International Market
by ResearchMan Thu Apr 04, 2024 2:03 pm

» Access Engineering awarded two more contract packages at Colombo Port
by samansilva Thu Apr 04, 2024 12:05 pm

» FMCG Sector LMF, MEL and DIST
by buwr Thu Apr 04, 2024 9:35 am

» CEYLON GUARDIAN INVESTMENT TRUST PLC (GUAR)
by soileconomy Thu Apr 04, 2024 3:00 am

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post

CONATCT US

Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer

EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)

CHRONICLE™ YouTube

Disclaimer
FINANCIAL CHRONICLE™ Disclaimer

The information contained in this FINANCIAL CHRONICLE™ have been submitted by third parties directly without any verification by us. The information available in this forum is not researched or purported to be complete description of the subject matter referred to herein. We do not under any circumstances whatsoever guarantee the accuracy and completeness information contained herein. FINANCIAL CHRONICLE™ its blogs, forums, domains, subdomains and/or its affiliates and/or its web masters, administrators or moderators shall not in any way be responsible or liable for loss or damage which any person or party may sustain or incur by relying on the contents of this report and acting directly or indirectly in any manner whatsoever. Trading or investing in stocks & commodities is a high risk activity. Any action you choose to take in the markets is totally your own responsibility, FINANCIAL CHRONICLE™ blogs, forums, domains, subdomains and/or its affiliates and/or its web masters, administrators or moderators shall not be liable for any, direct or indirect, consequential or incidental damages or loss arising out of the use of this information. The information on this website is neither an offer to sell nor solicitation to buy any of the securities mentioned herein. The writers may or may not be trading in the securities mentioned.

Further the writers and users shall not induce or attempt to induce another person to trade in securities using this platform (a) by making or publishing any statement or by making any forecast that he knows to be misleading, false or deceptive; (b) by any dishonest concealment of material facts; (c) by the reckless making or publishing, dishonestly or otherwise of any statement or forecast that is misleading, false or deceptive; or (d) by recording or storing in, or by means of, any mechanical, electronic or other device, information that he knows to be false or misleading in a material particular. Any action writers and users take in respect of (a),(b),(c) and (d) above shall be their own responsibility, FINANCIAL CHRONICLE™ its blogs, forums, domains, subdomains and/or its affiliates and/or its web masters, administrators or moderators shall not be liable for any, direct or indirect, consequential or incidental violation of securities laws of any country, damages or loss arising out of the use of this information.

AI Live Chat

You are not connected. Please login or register

ණය උගුලේ නොදුටු පැත්තක්

5 posters

Go down  Message [Page 1 of 1]

Quibit

Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

ණය උගුලේ නොදුටු පැත්තක් Img_4110

රටේ ණය බර පිලිබඳව කරුණු පහදමින් මුදල් අමාත්‍යාංශය විසින් ජනවාරි 26දා ප්‍රවෘතී නිවේදනයක්  නිකුත් කරන ලදී

මෙම නිවේදනයේ මූලික අරමුණ මහින්ද රාජපක්ෂ සමයේ ගත් ණය නිසා රට ණය උගුලක පැටලී ඇතැයි යන යහපාලන රජයේ ප්‍රසිද්ධ සටන්පාඨයට සවියක් ලබා දීමය. ඒ සඳහා 2015 සිට 2020 දක්වා ලංකාව විසින් විදේශ රට වලට ගෙවිය යුතු ණය වාරික පහත අයුරින් පෙන්වා ඇත්තේ කියවන්නා තුල පසුගිය පාලනය ගැන අප්‍රසාදයක් ඇති කිරීමේ අරමුනෙනි.

2015  වසරේදී ගෙවූ මුදල...........          රු.බි. 276                 
2016 වසරේදී ගෙවූ මුදල............          රු.බි. 269
2017  වසරේදී ගෙවිය යුතු මුදල          රු.බි. 355
2018  වසරේදී ගෙවිය යුතු මුදල          රු.බි. 377
2019  වසරේදී ගෙවිය යුතු මුදල          රු.බි. 586
2020  වසරේදී ගෙවිය යුතු මුදල          රු.බි. 509

මේ අනුව 2015 සිට 2020 දක්වා කාලය තුල ගෙවීමට සිදුවන මුදල රුපියල් බිලියන 2,372 කි.  ප්‍රවෘතී නිවේදනය මගින්  රාජපක්ෂ විසින් ගත් ණය දැඩි විවේචණයකට ලක් කර ඇති අතර 2019 ගෙවන්නට වන රුපියල් බිලියන 586 ඉතිහාසයේ ලංකව විසින් ගෙවනු ලබන විශාලතම ණය වාරිකයයි සඳහන් කර ඇත.

බැලූ බැලමට මෙය භයානක තත්වයකි.

නමුත් හොදින් විමසා බැලූ විට පෙනෙන චිත්‍රය මීට තරමක් වෙනස්ය.  

මෙම වාර්තාවට අනුව 2015 හා 2016 තුල ගෙවා ඇති මුලු ණය මුදල රුපියල් බිලියන 545 කි ( 276 + 269). 

නමුත් මහ බැංකු වෙබ් අඩවියේ හා මුදල් අමාත්‍යාංශ වෙබ් අඩවියේ දැක්වෙන දත්ත අනුව මෙම වසර දෙක තුල රජය රුපියල් බිලියන 2311 ක් පමන අලුතින් ණය ලබා ගෙන ඇත ( 2016 සැප්තැම්බර් දක්වා රුපියල් බිලියන 2,011 හා අවසාන කාර්තුවේ ඇස්තමේන්තුගත ණය රුපියල් බිලියන් 300 ක එකතුව ) .

මීට අමතරව යහපාලන රජය ණය ගෙවීමට යැයි කියමින් ඔවුන් මෙතෙක් ඉදිරිපත් කල  අයවැය තුනේදීම ජනතාවට බදු වැඩි කලා ඔබට මතක ඇත. 

ඇයවැය සමඟ ඉදිරිපත් කරනු ලබන රාජ්‍ය මුල්‍ය කලමණාකාර වාර්ථාවන්ට අනුව  2014 සිට 2017 දක්වා ඒ ඒ වසරවල රජය ඇස්තමේන්තුකල බදු ප්‍රමාණ්යන් මෙසේය.

වර්ශය                                        2014 
බදු අදායම්   රු බිලියන          1,050 

වර්ශය                                        2015    
බදු අදායම්   රු බිලියන          1,356 

වර්ශය                                        2016        
බදු අදායම්   රු බිලියන          1,432       

වර්ශය                                        2017
බදු අදායම්   රු බිලියන          1,821

මේ අනුව 2015 දි 2014ට වඩා වැඩිපුර රුපියල් බිලියන 306 ක් හා 2016දි 2014ට වඩා වැඩිපුර රුපියල් බිලියන382 ක් රජය බදු අයකර ඇත. මේ අනුව 2015-2016 කාලය තුල 2014ට සාපේක්ෂව ලැබු අමතර බදු ආදායම රුපියල් බිලියන 688කි.

එසේනම් අමතර බදු හා අලුත් ණය මගින් යහපාලන රජය 2015 2016 වසර දෙක තුල එකතු කල මුදල රුපියල් බිලියන 2,999  කි.

එම මුදලින් 2020 දක්වා ගෙවන්නට ඇති සියලු ණය ගෙවූවද තවත් රුපියල් බිලියන 627 ක් ඉතිරි විය යුතුය.  

සුදු අලියෙකු කියා සමහරු කෑ මොර දෙන මත්තල ගුවන්තොටුපොල සාදන්නට වියදම් වූයේ රුපියල් බිලියන් 30ක් පමන මුදලකි. එසේ නම් මේ ඉතිරි මුදලින් තවත් එවැනි ගුවන් තොටුපොලවල් 20 ක් සෑදිය හැක.

මේ අනුව ඇසිය යුතු ප්‍රශ්ණයනම් වසර දෙකක් තුල මේසා විශාල මුදලක් එකතුකල වත්මන් රජයට තවමත් ණය බරක් ගැන කතා කිරීමට සාධාරණ අයිතියක් තිබෙන්වාද යන්නයි.

මීට අමතරව අනාගත පරපුර ඇසිය යුතු ප්‍රශ්ණය වන්නේ වසර දෙකක් තුල යහපාලන රජය ගත් රුපියල් බිලියන් 2311 හෙවත් කෝටි 231,100 ණය ගෙවන්නේ කවුද කියායි.  2017-2020 අප විසින් ගෙවිය යුතුයැයි ඔය කියන ණය වාරික තුල කෙතරම් මුදල යහපාලන් සමයේ ගත් ණයද ?

මහින්ද රාජපක්ෂ 2014 වනතෙක් ගත් ණය වල වාරික ගෙවීම් එන්න එන්න අඩුවෙන්වා මිස වසරින් වසරට වැඩි විය නොහැක.  නමුත් මුදල් අමාත්‍යාංශ ප්‍රවෘති වාර්ථාවට අනුව ණය වාරික වසරින් වසරට ඉහල යයි.  අනිවාර්‍යයෙන්ම මෙයට හෙතුව වත්මන් රජය විසින් පසුගිය වසර දෙක් තුල ගත් කෙටිකාලීණ ණයයි.

2014දී දල ජාතික නිශ්පාදිතයෙන් 70.7% වූ ණය බර අද 81% කි.

නිදහසින් පසු මේ රට පාලනය කල සියලු නායකයින් එක්ව 2014 වන විට මිලියන 20.9ක ජනතාවක් වෙසෙන මේ රටේ  සෑම පුර වැසියෙකුම  රුපියල් 353,630/- ලෝකයට ණය කොට තිබුණ අතර  වසර දෙකකට පසු මෛත්‍රී /රනිල් පාලනය ම එම ණය බර රුපියල්  464,210 දක්වා ඉහල දමා ඇත.  එය 2014 සාපෙක්ෂව 32% ක වැඩි වීමකි.

මේ සා මුදලක් එකතුකරගත යහපාලන රජය එම මුදලින් කල සංවර්ධයක් දක්නට නැත.

සංවර්ධයත් නොකරනවානම් හා ඉදිරියට ඇති ණය පියවන්නේත් නැතිනම් යහපාලකයින්ට මෙතරම් විශාල මුදලක් අවශ්‍ය වූයේ මන්ද ?

2017 අයවැය ලේඛනය අනුව 2015 හා 2016 වසරවලදී රාජ්‍ය වියදම 2014ට සාපෙක්ෂව රුපියල් බිලියන 195 කින් හා රුපියල් බිලියන 348 කින් ඉහල ගොස් ඇත. වසර දෙකක් තුල සම්පූර්ණ වැඩිවීම  543 කි.

සම්පූර්ණ රාජ්‍ය වියදම රුපියල් බිලියනවලින් 
2014-  1338
2015 - 1533
2016 -1686

මින් පුනරාවර්තන වියදමේ වැඩිවීම රුපියල් බිලියන වලින් පහත ආකාර වේ. 

2014 - 962
2015 - 1213
2016 -1308

මේ අනුව රජයේ පුනරාවර්තන වියදම 2014ට සාපෙක්ෂව රුපියල් බිලියන 251 කින් හා රුපියල් බිලියන 346 කින් ඉහල ගොස් ඇත. වසර දෙකක් තුල සම්පූර්ණ වැඩිවීම රුපියල් බිලියන 597 කි.

ගෙවන්නට ඇති ණය ඉහල යාමට එක් හේතුවක් නම් බලවතුන් විසින් යටගසාගෙන සිටින මහබැංකු හොරකම නිසා රටේ පොලී අනුපාතය ඉහල යාමයි. ඒ නිසා පමනක් පසුගිය වසර දෙක තුල රටේ සමස්ථ ණය ප්‍රමානය රුපියල් බිලියන 200 කට වැඩි ප්‍රමාණයකින් ඉහල යන්නට ඇත. ( මෙය ඇස්තමේන්තුවක් පමනි)
මේ අතර රුපියල අවප්‍රමාණය වීම නිසා වූ පාඩුවද  රුපියල් බිලියන 385 ක් පමන වන්නට ඇත (මෙයද ඇස්තමේන්තුවක් පමනි) .  

මේවාට ගල් අඟුරු මගඩිය , කරුන්කා මගඩිය, ඩියුටි ෆ්‍රී වාහන මගඩිය නිසා සිහිවූ පාඩුවත්, පොර්ට් සිටි ව්‍යාපෘතිය  නතර කිරීම නිසා ගෙවන්නට වූ වන්දියද එක්කල යුතුය.

මේ සියලු කරුණු සලකා බලන කල වත්මන් රජයේ අසාර්ථක කලමනාකරණ  හා වංචා දූෂණ නිසා රුපියල් බිලියන 1000 ක පමන මුදලක් වැඩි පුර අවශ්‍ය වූවා යැයි ගනන් බැලිය හැක. එහෙත් රජයේම වාර්ථා අනුව සංවර්ධන කටයුතු සඳහා යොදවන මුදල් ප්‍රමාණයේ වැඩිවීමක් දක්නට නොලැබෙන නිසා රජය මේ ආකාරයට දිගින් දිගටම ණය ලබා ගන්නේ කුමක් සඳහාද යන්න විශේෂ අවධානයකට යොමු විය යුතු කාරණයකි.

Chinwi

Chinwi
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics

ඇස් පනාපිට පේන දේත් නොපෙනෙන කොල කණ් නාඩි කාරයන්ට මේවා කීමෙන් වැඩක් නැත​.

ඒ අය තම්න් ගේ නොහැකියාව දැන්වත් පිලිගත යුතුය​.
එයට ඇති ප්‍රධානම බාධකය නම් උද්දච්ච කමයි.
අපි යූඑන්පී , අපි තමයි වැඩ කාරයෝ, උගත්තු, බුද්ධිමත්තු, ලෝකය ගැන දන්නේ අපි තමයි යන ගැඟීම  උපතින්ම ලද්දෝ වෙති.  එම සිතුවිලි වල යම් වටිනාකමක් සත්‍ය තාවක් 1994 ට පෙර වෙසෙසින් 1960-70 ගනන් වල තිබුන​. නමුත් දැන් එය කණ පිට පෙරලී ඇත​.

අප තරුණ වයසට එළඹෙන අවදියේ අප එම පක්‍ෂය හඳුනා ගත්තේ රට වෙනුවෙන් සැලසුම්සහගතව දේශාණුරාගීව වැඩ කරන උගතුන් හා හැකියාවන් ගෙන ගහන අය​ සිටින පක්‍ෂය ලෙසිනි.
ස්ට්‍රයික් කරන​, කාර්‍යාල වල අනුන් ට පෙත්සම් ගහන, රජය විවේචනය කරමින් කාලෙ කකා ඉන්න ඉරිසියකාර බොහෝ උන් එජාප විරෝධී වාමාංශික  කල්ලි වල අය වූහ​.
ඒ නිසා අපට වම පේන්න බැරි විය​. මා සමග සේවය කල පැරැණ්නන් මාව හඳුනන්නේ දැඩි දක්‍ෂිණාංශික අදහස් ඇති කෙනෙකු ලෙසය​.

නමුත් අද සිදුවී ඇත්තේ කුමක් ද? ලෝකය හඳුනා ගන්නා වයසේ  තරුණයන් ගෙන් එජාපය ගැන අද ඇසුවහොත් ලැබෙන පිලිතුර ගුජුප්සා ජනකය​. සමහර ඒවා කුනු හරුපය​.   තමන් ගේ තිබුන ඩේටා ත් කපපු  , හැම එකටම වැට් ගහන  , පටන් ගත් කිසි වැඩක් කරගෙන යන්න බැරි, ආර්ථිකය ගැන මෙලෝ දෙයක් නොදන්න රිනාත්මක වැඩ බැරි අය ලෙසිනි. ලිංගිකත්වය සඳහා අප භාවිතා නොකළ අමුතු වචන වලින් ද හඳුන්වනු ලැබේ.  අද තරුණයන් ගේ ඔලුවලට යන්නේ අප දුටුවාට වඩා උඩි යටිකුරු වූ පින්තූරයකි. නමුත් උද්දච්ච කම නම් ඉතිරිව ඇත​.

කෙසේ නමුත් මේ රජයේ අයට මාත් මුල සිටම කිව්වේ චන් දේ ගන්න ණය උගුල් , සම් බාධක උගුල් ගැන බොරු කිවාට කම් නැත රට පාලනයේදී තමන්ම  මැවූ උගුලේ තමන්ම හිර වූවොත් කරල හමාර බවය​.

සියලු දිගු කාලීන ව්‍යාපෘති ලංකා රජය 15% හා විදෙස් ණය 85% බැගින් සැකසේ.
එම විදෙස් ණය ගෙවන්නේ රටේ ආදායම හා සසඳා සැලසුම් සහගතව සැකසූ දිගුකාලීන වාරික වලිනි. 2014 නොතිබූ ණය ගෙවීමක් 2015 එකපාරට මැවෙන්න නොහැකියි.
ණය උගුලක් හැදෙනවා නම් හැදෙන්නේ කිසිම සැලැස්මක් නොමැතිව ගන්නා කෙටි කාලීන අත මාරු වලිනි.
එය රටකට මෙන්ම පුද්ගලයකුටද පොදු දෙයකි. එමෙන්ම දිගුකාලීන ආදායම් සැලසුම් හිතුමතේ වෙනස් කලහොත් අන්න එවිට දිගුකාලීන වාරිකද ගෙවීම අපහසු වනු ඇත​.  අද සිදුකරගෙන ඇත්තේ මේ කාරනා දෙකය​.  

stockback

Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

නමුත් මහ බැංකු වෙබ් අඩවියේ හා මුදල් අමාත්‍යාංශ වෙබ් අඩවියේ දැක්වෙන දත්ත අනුව මෙම වසර දෙක තුල රජය රුපියල් බිලියන 2311 ක් පමන අලුතින් ණය ලබා ගෙන ඇත ( 2016 සැප්තැම්බර් දක්වා රුපියල් බිලියන 2,011 හා අවසාන කාර්තුවේ ඇස්තමේන්තුගත ණය රුපියල් බිලියන් 300 ක එකතුව ) .

T-Bill and T-Bond. re-bond kirimak hara 2311 Billion aluthen gaththe widiya poaddak pahadili karanna.

USD eke change eka balapanawa aniwarayenma

stockback

Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

according to chart 81% is key value 2016.

GDP is around 82-86 Billions USD

from that 5% mean. 4.3 USD billions.

boru dewal danna epa. 

ewagema diya kiratath balallu sakki ......

stockback

Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

no answer yet......

Eugine Fernando

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

Quibit wrote:ණය උගුලේ නොදුටු පැත්තක් Img_4110

රටේ ණය බර පිලිබඳව කරුණු පහදමින් මුදල් අමාත්‍යාංශය විසින් ජනවාරි 26දා ප්‍රවෘතී නිවේදනයක්  නිකුත් කරන ලදී

මෙම නිවේදනයේ මූලික අරමුණ මහින්ද රාජපක්ෂ සමයේ ගත් ණය නිසා රට ණය උගුලක පැටලී ඇතැයි යන යහපාලන රජයේ ප්‍රසිද්ධ සටන්පාඨයට සවියක් ලබා දීමය. ඒ සඳහා 2015 සිට 2020 දක්වා ලංකාව විසින් විදේශ රට වලට ගෙවිය යුතු ණය වාරික පහත අයුරින් පෙන්වා ඇත්තේ කියවන්නා තුල පසුගිය පාලනය ගැන අප්‍රසාදයක් ඇති කිරීමේ අරමුනෙනි.

2015  වසරේදී ගෙවූ මුදල...........          රු.බි. 276                 
2016 වසරේදී ගෙවූ මුදල............          රු.බි. 269
2017  වසරේදී ගෙවිය යුතු මුදල          රු.බි. 355
2018  වසරේදී ගෙවිය යුතු මුදල          රු.බි. 377
2019  වසරේදී ගෙවිය යුතු මුදල          රු.බි. 586
2020  වසරේදී ගෙවිය යුතු මුදල          රු.බි. 509

මේ අනුව 2015 සිට 2020 දක්වා කාලය තුල ගෙවීමට සිදුවන මුදල රුපියල් බිලියන 2,372 කි.  ප්‍රවෘතී නිවේදනය මගින්  රාජපක්ෂ විසින් ගත් ණය දැඩි විවේචණයකට ලක් කර ඇති අතර 2019 ගෙවන්නට වන රුපියල් බිලියන 586 ඉතිහාසයේ ලංකව විසින් ගෙවනු ලබන විශාලතම ණය වාරිකයයි සඳහන් කර ඇත.

බැලූ බැලමට මෙය භයානක තත්වයකි.

නමුත් හොදින් විමසා බැලූ විට පෙනෙන චිත්‍රය මීට තරමක් වෙනස්ය.  

මෙම වාර්තාවට අනුව 2015 හා 2016 තුල ගෙවා ඇති මුලු ණය මුදල රුපියල් බිලියන 545 කි ( 276 + 269). 

නමුත් මහ බැංකු වෙබ් අඩවියේ හා මුදල් අමාත්‍යාංශ වෙබ් අඩවියේ දැක්වෙන දත්ත අනුව මෙම වසර දෙක තුල රජය රුපියල් බිලියන 2311 ක් පමන අලුතින් ණය ලබා ගෙන ඇත ( 2016 සැප්තැම්බර් දක්වා රුපියල් බිලියන 2,011 හා අවසාන කාර්තුවේ ඇස්තමේන්තුගත ණය රුපියල් බිලියන් 300 ක එකතුව ) .

මීට අමතරව යහපාලන රජය ණය ගෙවීමට යැයි කියමින් ඔවුන් මෙතෙක් ඉදිරිපත් කල  අයවැය තුනේදීම ජනතාවට බදු වැඩි කලා ඔබට මතක ඇත. 

ඇයවැය සමඟ ඉදිරිපත් කරනු ලබන රාජ්‍ය මුල්‍ය කලමණාකාර වාර්ථාවන්ට අනුව  2014 සිට 2017 දක්වා ඒ ඒ වසරවල රජය ඇස්තමේන්තුකල බදු ප්‍රමාණ්යන් මෙසේය.

වර්ශය                                        2014 
බදු අදායම්   රු බිලියන          1,050 

වර්ශය                                        2015    
බදු අදායම්   රු බිලියන          1,356 

වර්ශය                                        2016        
බදු අදායම්   රු බිලියන          1,432       

වර්ශය                                        2017
බදු අදායම්   රු බිලියන          1,821

මේ අනුව 2015 දි 2014ට වඩා වැඩිපුර රුපියල් බිලියන 306 ක් හා 2016දි 2014ට වඩා වැඩිපුර රුපියල් බිලියන382 ක් රජය බදු අයකර ඇත. මේ අනුව 2015-2016 කාලය තුල 2014ට සාපේක්ෂව ලැබු අමතර බදු ආදායම රුපියල් බිලියන 688කි.

එසේනම් අමතර බදු හා අලුත් ණය මගින් යහපාලන රජය 2015 2016 වසර දෙක තුල එකතු කල මුදල රුපියල් බිලියන 2,999  කි.

එම මුදලින් 2020 දක්වා ගෙවන්නට ඇති සියලු ණය ගෙවූවද තවත් රුපියල් බිලියන 627 ක් ඉතිරි විය යුතුය.  

සුදු අලියෙකු කියා සමහරු කෑ මොර දෙන මත්තල ගුවන්තොටුපොල සාදන්නට වියදම් වූයේ රුපියල් බිලියන් 30ක් පමන මුදලකි. එසේ නම් මේ ඉතිරි මුදලින් තවත් එවැනි ගුවන් තොටුපොලවල් 20 ක් සෑදිය හැක.

මේ අනුව ඇසිය යුතු ප්‍රශ්ණයනම් වසර දෙකක් තුල මේසා විශාල මුදලක් එකතුකල වත්මන් රජයට තවමත් ණය බරක් ගැන කතා කිරීමට සාධාරණ අයිතියක් තිබෙන්වාද යන්නයි.

මීට අමතරව අනාගත පරපුර ඇසිය යුතු ප්‍රශ්ණය වන්නේ වසර දෙකක් තුල යහපාලන රජය ගත් රුපියල් බිලියන් 2311 හෙවත් කෝටි 231,100 ණය ගෙවන්නේ කවුද කියායි.  2017-2020 අප විසින් ගෙවිය යුතුයැයි ඔය කියන ණය වාරික තුල කෙතරම් මුදල යහපාලන් සමයේ ගත් ණයද ?

මහින්ද රාජපක්ෂ 2014 වනතෙක් ගත් ණය වල වාරික ගෙවීම් එන්න එන්න අඩුවෙන්වා මිස වසරින් වසරට වැඩි විය නොහැක.  නමුත් මුදල් අමාත්‍යාංශ ප්‍රවෘති වාර්ථාවට අනුව ණය වාරික වසරින් වසරට ඉහල යයි.  අනිවාර්‍යයෙන්ම මෙයට හෙතුව වත්මන් රජය විසින් පසුගිය වසර දෙක් තුල ගත් කෙටිකාලීණ ණයයි.

2014දී දල ජාතික නිශ්පාදිතයෙන් 70.7% වූ ණය බර අද 81% කි.

නිදහසින් පසු මේ රට පාලනය කල සියලු නායකයින් එක්ව 2014 වන විට මිලියන 20.9ක ජනතාවක් වෙසෙන මේ රටේ  සෑම පුර වැසියෙකුම  රුපියල් 353,630/- ලෝකයට ණය කොට තිබුණ අතර  වසර දෙකකට පසු මෛත්‍රී /රනිල් පාලනය ම එම ණය බර රුපියල්  464,210 දක්වා ඉහල දමා ඇත.  එය 2014 සාපෙක්ෂව 32% ක වැඩි වීමකි.

මේ සා මුදලක් එකතුකරගත යහපාලන රජය එම මුදලින් කල සංවර්ධයක් දක්නට නැත.

සංවර්ධයත් නොකරනවානම් හා ඉදිරියට ඇති ණය පියවන්නේත් නැතිනම් යහපාලකයින්ට මෙතරම් විශාල මුදලක් අවශ්‍ය වූයේ මන්ද ?

2017 අයවැය ලේඛනය අනුව 2015 හා 2016 වසරවලදී රාජ්‍ය වියදම 2014ට සාපෙක්ෂව රුපියල් බිලියන 195 කින් හා රුපියල් බිලියන 348 කින් ඉහල ගොස් ඇත. වසර දෙකක් තුල සම්පූර්ණ වැඩිවීම  543 කි.

සම්පූර්ණ රාජ්‍ය වියදම රුපියල් බිලියනවලින් 
2014-  1338
2015 - 1533
2016 -1686

මින් පුනරාවර්තන වියදමේ වැඩිවීම රුපියල් බිලියන වලින් පහත ආකාර වේ. 

2014 - 962
2015 - 1213
2016 -1308

මේ අනුව රජයේ පුනරාවර්තන වියදම 2014ට සාපෙක්ෂව රුපියල් බිලියන 251 කින් හා රුපියල් බිලියන 346 කින් ඉහල ගොස් ඇත. වසර දෙකක් තුල සම්පූර්ණ වැඩිවීම රුපියල් බිලියන 597 කි.

ගෙවන්නට ඇති ණය ඉහල යාමට එක් හේතුවක් නම් බලවතුන් විසින් යටගසාගෙන සිටින මහබැංකු හොරකම නිසා රටේ පොලී අනුපාතය ඉහල යාමයි. ඒ නිසා පමනක් පසුගිය වසර දෙක තුල රටේ සමස්ථ ණය ප්‍රමානය රුපියල් බිලියන 200 කට වැඩි ප්‍රමාණයකින් ඉහල යන්නට ඇත. ( මෙය ඇස්තමේන්තුවක් පමනි)
මේ අතර රුපියල අවප්‍රමාණය වීම නිසා වූ පාඩුවද  රුපියල් බිලියන 385 ක් පමන වන්නට ඇත (මෙයද ඇස්තමේන්තුවක් පමනි) .  

මේවාට ගල් අඟුරු මගඩිය , කරුන්කා මගඩිය, ඩියුටි ෆ්‍රී වාහන මගඩිය නිසා සිහිවූ පාඩුවත්, පොර්ට් සිටි ව්‍යාපෘතිය  නතර කිරීම නිසා ගෙවන්නට වූ වන්දියද එක්කල යුතුය.

මේ සියලු කරුණු සලකා බලන කල වත්මන් රජයේ අසාර්ථක කලමනාකරණ  හා වංචා දූෂණ නිසා රුපියල් බිලියන 1000 ක පමන මුදලක් වැඩි පුර අවශ්‍ය වූවා යැයි ගනන් බැලිය හැක. එහෙත් රජයේම වාර්ථා අනුව සංවර්ධන කටයුතු සඳහා යොදවන මුදල් ප්‍රමාණයේ වැඩිවීමක් දක්නට නොලැබෙන නිසා රජය මේ ආකාරයට දිගින් දිගටම ණය ලබා ගන්නේ කුමක් සඳහාද යන්න විශේෂ අවධානයකට යොමු විය යුතු කාරණයකි.
Sri Lanka's government foreign debt repayments would rise from 1.828 billion dollars in 2016 to 3.992 billion in 2019, the finance ministry said.

In 2014 debt service was only 1,442 million dollars.

Sri Lanka's foreign debt repayments started to spike over the past five years as sovereign bonds taken from around 205 started to mature.

In addition to central government debt, there was another 2,000 billion rupees worth of debt taken by state enterprises, the finance ministry said.

Annual debt service not counting repayments to the International Monetary Fund by the central bank and rupee bonds held by foreigners are as follows:

Total amount paid in 2014 - US$ 1,442 million

Total amount paid in 2015 - US$ 2,031 million

Total amount paid in 2016 - US$ 1,828 million

Total amount to be paid in 2017 - US$ 2,417 million

Total amount to be paid in 2018 - US$ 2,564 million

Total amount to be paid in 2019 - US$ 3,992 million

Total amount to be paid in 2020 - US$ 3,463 million.
 
Evil or Very MadEvil or Very MadEvil or Very Mad

D.G.Dayaratne

Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

Chiwi has forgotten according to some loan agreements

Installment increase gradually yer by year  eg Habantota Port

Sponsored content

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum