FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.

Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com

Join the forum, it's quick and easy

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post

Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

View results

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post

CONATCT US

Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer

Latest topics

» Shares to Buy
by abey Today at 6:47 pm

» Boga unusual Collection....
by Wickyz Today at 1:14 pm

» MILLENNIUM HOUSING DEVELOPERS PLC (MHDL.N0000)
by jehan008 Today at 1:11 pm

» EXPOLANKA HOLDINGS PLC Interim Financial Statements quarter ended 30th June 2021
by mah2903 Today at 12:42 pm

» Sri Lanka FOB prices for black tea highest in the world
by samaritan Today at 12:18 pm

» DPL Take over
by Vishwanarth Today at 12:12 pm

» HVA FOODS PLC (HVA.N0000)
by samaritan Today at 11:02 am

» INDUSTRIAL ASPHALTS (CEYLON) PLC (ASPH.N0000)
by dayandacool Today at 10:09 am

» CITIZENS DEVELOPMENT BUSINESS FINANCE PLC(CDB.N0000)
by engineer Today at 7:06 am

» LANKA ALUMINIUM INDUSTRIES PLC (LALU.N0000)
by Jana Today at 3:36 am

» RENUKA CAPITAL PLC . KZOO.N
by Pbv Today at 12:22 am

» What will happen to AMF¿??????
by Tissa Yesterday at 11:46 pm

» Expert view on AMF??
by Tissa Yesterday at 10:12 pm

» Top Foreign Trading today
by SAGA Yesterday at 9:26 pm

» Sell EXPO Buy EDEN sentiment changed to Exit EXPO Enter EDEN
by Bakkabwoi Yesterday at 8:57 pm

» What are the short term profit stocks you are planning to buy on this Monday? (Only honest ppl please)
by Hope123 Yesterday at 7:04 pm

» Discussion on mechanism to aid investors, Conducted BY Hon Finance Minister
by D.G.Dayaratne Yesterday at 6:57 pm

» LANKEM DEVELOPMENTS PLC (LDEV.N0000)
by kadik Yesterday at 6:15 pm

» FIRST CAPITAL HOLDINGS PLC (CFVF.N0000)
by dayandacool Yesterday at 5:54 pm

» Top crossings today
by SAGA Yesterday at 3:36 pm

EXPERT CHRONICLE™

MARKET CHAT

CHRONICLE™ ANALYTICS

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)

CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ » ආර්ථිකය ගොඩගන්නට නම් පලමුව විශ්වාසය ගොඩනගන්න

ආර්ථිකය ගොඩගන්නට නම් පලමුව විශ්වාසය ගොඩනගන්න

+10
Yahapalanaya
samaritan
stockback
jayathu
soileconomy
worthiness
ranferdi
D.G.Dayaratne
Chinwi
Quibit
14 posters

Go to page : 1, 2  Next

Go down  Message [Page 1 of 2]

Quibit

Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
ඊයේ සවස මම කොළඹ ප්‍රසිද්ද ව්‍යාපාරික ආයතනයක් මගින් සංවිධානය කරතිබූ   සාදයකට එක්වුනෙමි. මෙහි සිටි බහුතරය පැහැදිලිවම 2015 දී යහපාලනයට චන්දය දුන් අයය. පුදුමයකට මෙන් මින් වසරකට හෝ එකහමාරකට පෙර ඔවුන් තුලින් දිස් වූ සතුට හෝ උද්‍යෝගය  ඊයේ මම නොදුටුවෙමි.  වෙනදා මෙන් වෙනස් දේශපාලන මත දරන්නන් අතර ඇතිවන   වාදයන් එහි නොවිය.සියලු දෙනාම එකාමෙන් පැවසූවේ ඔවුන්ගේ ව්‍යාපාර මන්දගාමී වී ඇති බවත්, ආර්ථිකය දුර්වල වෙමින් පවතින බවත්ය. 

මින් ගම්‍ය වන්නේ කුමක්ද ?

වත්මන් ආන්ඩුවේ   වසර දෙකක කාල අවසානයේ  ජනතාව ඉදිරියේ දක්නට ලැබෙන්නේ රටේ ආර්ථිකයේ දිශානතිය  පිලිබඳ ප්‍රශ්ණ රැසක් පමනි. සංවර්ධනය පැත්තෙන් ජනතාව වත්මන් පාලකයන්  ගැන තැබු  බලාපොරොත්තු බොහෝමයක් කඩවී ඇත. 

වත්මන් රජයේ ආර්ථික ප්‍රතිපත්තිය කුමක්දැයි ජනතාවට තවමත් පැහැදිලි නැත. 2015 පාර්ලිමේන්තු එක්සත් ජාතික පෙරමුණු මැතිවරණ ප්‍රකාශයේ තරඟකාරී සමාජ වෙළඳපොල ආර්ථිකය යන නම භාවිත වුවද තව දුරටත් එය අපට අසන්නට නොලැබේ.   2015 ජනවාරි මස සිට මේ වන තුරු අගමැතිවරයා පාර්ලිමේන්තුව තුල  ආර්ථික ප්‍රතිපත්ථි ප්‍රකාශන ගනනාවක් කියවා ඇති අතර විවිධ වේදිකාවලද විටින් විට ඉදිරියෙදී හඳුන්වා දීමට බලාපොරොත්තු වන ආර්ථික ප්‍රථිපත්තීන් ගැන නොයෙකුත් අදහස් පලකරනු දක්නට ලැබේ. හොඳින් විමසා බලන්නෙකුට මේ ප්‍රකාශන අතර  යම් පරස්පරයන් දක්නට ලැබෙන අඅතර යහපාලන රජය මෙතෙක් ඉදිරිපත් කර ඇති අයවැයලේඛණ තුන හා අගමැතිවරයා විටින් විට කරණ ප්‍රකාශන අතර පැහැදිලි සම්බන්ධීකරණයක්ද දකින්නට නොමැත. මීට අමතරව ජනාධිපතිවරයාද මෑතක සිට ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශන නිකුත් කිරීමට පටන් ගෙන ඇති අතර  ජනාධිපතිවරයා හා අගමැතිවරයා නියෝජනය කරන කඳවුරු දෙක එක්ව ආන්ඩු කරනවායැයි කීවද ඔවුන් දෙපිරස අතර ආර්ථිකය හැසිරවිය යුතු ආකාරය පිලිබඳ එකඟතාවක් නොමැති බව නම් ඔවුන්ගේ ප්‍රකාශ අධ්‍යයනය කරන්නෙකුට ඉතාමත්ම පැහැදිව නිරීක්ෂනය කල හැක.  

මගේ මතය අනුව රටක් දියුනුකිරීමට  අනුගමනය කල යුතු සරල පියවර කිහිපයක් ඇත. ( වත්මන් රජය මේ කිසිවක් ක්‍රමානුකූලව කරන බවක් මටනම් නොපෙනේ) 

පලමුවැන්න හඳුනා ගන්නා ක්ෂෙත්‍රයන් සඳහා ආර්ථික ඉලක්ක එකඟ වීමයි.

දෙවැන්න එම ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය කරණ කෙටි කාලීන මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන සැලසුම්  සකස් කිරීමයි. මේ කාර්යය සඳහා පෞද්ගලික අංශ නියෝජනය ලබාගැනීමද  වැදගත්ය.

තුන් වැන්න එම ඉලක්ක අත්පත් කර ගැනීම සඳහා රජයෙන් ලබා  දිය යුතු සහයෝගයන් උපරිම මට්ටමෙන් ලබාදීමයි.

මෙම කරුණේදී ප්‍රමුඛතා හඳුනා ගැනීමද ඉතා වැදගත්ය. මෙහිදී කෙටි කලක් තුල වැඩි ආදායමක් ඉපයිය හැකි ව්‍යාපාර ක්ෂෙශ්ත්‍රයන් හඳුනා ගත යුතුය. 

උදාහරණයක් ලෙස සංචාරක ව්‍යාපාරය ගනිමු. 2015 ලංකාවට සංචාරකයින් මිලියන 1.5 ක් පැමින් අතර ඉන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ආදායමක් රට ලැබුනි.  මේ අනුව පෙනී යන්නේ  වසරකට පැමිනෙන සංචාරකයින් ප්‍රමානය මිලියන් 6 දක්වා වර්ධනය කර ගත්හොත් අපට වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 10 ක ආදායමක් ලබා ගත හැකි බවයි.

මෙය අසීරු කරුණක් ද ? නැත. අපට ආසන්නයේ ඇති රටවලට කොපමන සංචාරකයින් පැමිනෙනවාදැයි සොයා බැලීමෙන් එය වටහා ගත හැක.

(2015දී සංචාරකයින් පැමිනීම - තායිලන්තය මිලියන 30 යි, සිංගප්පූරුව මිලියන 12යි, මැලේසියාව මිලියන 26යි, කොරියාව මිලියන 13යි, ඉන්දුනීසියාව මිලියන 11යි , ඉන්දියාව මිලියන 8 යි.) . 

නිසි කලමණාකරණයක් තුලින් ලංකාවට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ගෙන ආ හැකි එමෙන්ම රජයට වැඩි බදු ආදායමක් ලබා ගත හැකි ක්ෂෙස්ත්‍ර කිහිපයක් පහත දැක්වේ

සංචාරක ව්‍යාපාරය
වරාය හා වරාය අනුබද්ධිත සේවා
කෘෂි නිශ්පාදන
බැංකු හා මුල්‍ය සේවාවන්
තොරතුරු තාක්ෂණය
උසස් අධ්‍යාපනය 
සෞඛ්‍ය සේවා
ඛනිජ සම්පත් වලට අගය එකතු කිරීම
සන්නාහ නාම සඳහා ඉහල අගය ඇති නිමි ඇඳුම් නිශ්පාදනය
විදේශ සේවා නියුක්තිකයින්ගෙන් ලබෙන ආදායම
ධීවර කර්මාන්තය හා ඒ ආශ්‍රිත නිශ්පාදන
ඉදිකිරීම්  හා දේපල විකිනිම් කර්මාන්ත
ප්‍රවාහන හා ගුදම් පහසුකම්
උපදේශක සේවා

ඉහතකී ක්ෂෙස්ත්‍රයන් දියුණු කිරීම සඳහා ඉලක්කගත වැඩ පිලිවෙලවල් රජය මගින් ක්‍රියාත්මක කල යුතුය. මින් බොහෝමක් වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 5- 10 අතර ඉලක්කයක් කරා ගමන් කල හැකි ව්‍යාපාර ක්ෂෙස්ත්‍රයන්ය. ඒ නිසා අදාල ක්ෂෙස්ත්‍ර වල විශේසඥ්යින් සමඟ සාකච්චා කොට සැලසුම් සකස් කිරීම වැදගත්ය.

මෙහිදී රජය විසින් අමතක නොකල යුතු කරුණක් වන්නේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරයන්ගෙන් 75% පමන කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වන අතර රටේ වැඩකරණ ජනතාවගෙන් 45% පමන රැකියා කරන්නේ මේ ව්‍යාපාර වල බවය. ඒ අනුව කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් ධෛර්යමත් කිරීම හා ඔවුන්ට පහසුකම් සැපයීම රටේ සංවර්ධන ක්‍රියාවලිය තුල වැදගත් අවශ්‍යතාවකි.

ලංකාවේ ආර්ථික වර්ධනය සඳහා දේශීය මෙන්ම විදේශීය වෙළඳපොල ජයගත හැකි  ව්‍යාපාරික  ප්‍රජාවක් ගොඩනැගීම රජයේ මූලික අරමුණක් විය යුතුය.

දැනට ලංකාවේ වැඩකරණ ජනතාව සිටින්නේ ලක්ෂ 78 ක් පමන වන අතර මින් ලක්ෂ  50 කට වැඩි පිරිසක්  රජයේ හෝ පෞද්ගලික අංශයේ රැකියාවල නියුතු වේ. ස්වයං රැකියා කරන පිරිස ලක්ෂ 26 ක් පමන වන අතර අන් අයටද රැකියා සපයන ව්‍යාපාරිකයන් ලෙස වෙන් කොට හඳුනා ගත හැක්කේ ලක්ෂ 3කට අඩු පිරිසකි. වසරකට ලක්ෂ 4 කට වඩා වැඩි පිරිසක් රැකියා වෙළඳ පොලට එකතුවන රටක මෙය ඉතා අඩු ව්‍යාපාරික ප්‍රතිශතයකි. ඒ නිසා තරුණ තරුණියන් වැඩි වශයෙන් ව්‍යාපාරික කටයුතු සඳහා යොමුකරන ආකල්පමය වෙනසක්ද රට තුල ඇති කිරීමට රජය මූලිකත්වය ගත යුතුය.

අවසානයේ මතක්කල යුත්තේ ආර්ථිකය කලමනාකරණය කිරීමේදී එයට සම්බන්ධ විවිධ පාර්ශව වල ධෛර්යය ඉහල මට්ටමක පවත්වාගෙන යාම වැදගත් බවය.  උදේ පටන් රෑ වන තුරු ගෙදර ප්‍රශ්ණ ගැන නහයෙන් අඬන්නෙකු සමග හවුල් ව්‍යාපාරයකට එක්වන මෝඩයෙකු නැත. මම හතර අතේ ණය වෙලා අලි අමාරුවක වැටිලා  ඉන්නේ කියනා එකෙකුට තවත් ණය දෙන පිස්සෙකුද  නැත. අද ලංකාවට ආයෝජන එන්නේ නැති හේතුවත් සාධාරන පොලියකට ණය ලබා ගැනීමට ඇති අපහසුවත් තේරුම් ගැනීමටනම් යහපාලන රජයේ පසුගිය වසර දෙකේ කල්ක්‍රියාව විමසා බැලීම ප්‍රමාණවත්ය.

https://www.facebook.com/nalaka.godahewa/posts/10154113394776986

Chinwi

Chinwi
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics
ඊයේ සවස මම කොළඹ ප්‍රසිද්ද ව්‍යාපාරික ආයතනයක් මගින් සංවිධානය කරතිබූ සාදයකට එක්වුනෙමි. මෙහි සිටි බහුතරය පැහැදිලිවම 2015 දී යහපාලනයට චන්දය දුන් අයය. පුදුමයකට මෙන් මින් වසරකට හෝ එකහමාරකට පෙර ඔවුන් තුලින් දිස් වූ සතුට හෝ උද්‍යෝගය ඊයේ මම නොදුටුවෙමි. වෙනදා මෙන් වෙනස් දේශපාලන මත දරන්නන් අතර ඇතිවන වාදයන් එහි නොවිය.සියලු දෙනාම එකාමෙන් පැවසූවේ ඔවුන්ගේ ව්‍යාපාර මන්දගාමී වී ඇති බවත්, ආර්ථිකය දුර්වල වෙමින් පවතින බවත්ය.

මින් ගම්‍ය වන්නේ කුමක්ද ?

මින් ගම්‍ය වන්නේ,

ඔවුන් මහා ව්‍යාපරිකයින් වූවාට වෙන්න යන දේ කලින් නොදුටු මෝඩයන් බවයි. මේ මහා ව්‍යාපාරිකයින් ගෙඩිය පිටින් රැවටී ඇති බවයි.

2015 යහපාලනේ ගෙන එන්න එකතුවූ කණ් ඩායම හා ඒ අයගේ කැරැට්ටුව දන්න ඕනෑම අයෙකුට අද ඒ අය රටට කර ඇති දේ ගැන කලින්ම දැනගන්න ඕනෑවටත් වඩා සාධක තිබුණි.
අප කිහිප දෙනෙකු ඒ ගැන එදා සිට​ කිව්වේ පුද්ගලික තරහ යාලු මිත්‍ර කම් නිසා නොව න බව දැන්වත් තේරුම් ගත යුතුය​.

D.G.Dayaratne

Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
Very excellent constructive criticism by By Nalaka Godahewa

President. Prime Minister Finance minister and officials must read at least this forum

Quibit

Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
ගොඩ ගන්නට රටක් ඉතුරු කර ගැනීමේ අවශ්‍යතාව

නිදහසින් පසු මේ රට  විවිධ පක්ෂ, හවුල් හා පුද්ගලයින් අතින් පාලනය වී ඇත. ඒ අතර අද අපට ආපසු හැරී සර්ව සම්පූර්ණයැයි නම් කල හැකි හැකි පාලන යුගයක් තිබුනායැයි මම නොසිතමි. කවුරු අතිනුත් රටට  වැඩ මෙන්ම අවැඩද  සිදුවිනි. නමුත් සමහරක් පාලන යුගයන් පැහැදිලිවම අනෙක්වාට වඩා ඉදිරියෙන් සිටි බවද කිව යුතුය. එමෙන්ම  අනෙක් පාලන යුග වලට සාපේක්ෂව ඉතාමත්ම අසාර්ථක පාලනයන්ද අප දැක ඇත්තෙමු.  

මේ තට්ටු මාරු දේශපාලන ක්‍රමය තුල අප වලක්වා ගත යුත්තේ යම් පාලන තන්ත්‍රයක් මගින් යලි නිවැරදි කල නොහැකි වැරදි කිරීමය.

මේ දිනවල සාකච්ඡාවට නිතර බඳුන්වන, කෙසේ හෝ වලක්වා ගත යුතු එවැනි වැරදි තුනක් මගේ අවධානයට ලක්වී ඇත.

1. මූලෝපාය වශයෙන් රටටවැදගත් වන ජාතික සම්පත් විදේශිකයින්ට විකිනීම.
2. බෙදුම්වාදීන්ගේ අරමුණු ඉටුවන ආකාරයට රටේ ව්‍යවස්ථාව වෙනස් කිරීම
3. නිසි ජාතික ප්‍රතිපත්තියකින් තොරව ආපසු වෙනස් කල නොහැකි ආකාරයේ අන්තර් ජාතික ගිවිසුම් වලට දුර දිග නොබලා අවතීර්ණ වීම

රුපියල හතරගාතේ දා වැටුනත්, ණය බර ඉහට උඩින් ගියත්, රටේ සංවර්ධන වේගය බින්දුවට වැටුනත්, ජීවන වියදම අහස උසට නැග්ගත්, ආයෝජකයින් රට අතහැර ගියත්,  දූර දර්ශී කාර්‍යක්ශම පාලනයකට රට ආපසු ගොඩ ගත හැකියැයි මම විශ්වාස කරමි. එහෙත් ඒ කල හැකි වන්නේ ඊට පෙර   ඉහත කී වැරදි සිදු නොවූවොත් පමනක් බවද මගේ අදහසයි. ඒ නොවන්නට වග බලා ගැනීම රටට ආදරය කරන දේශපාලනඥයින්ගේත් පුරවැසියන්ගේත් වගකීමයි.

D.G.Dayaratne

Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
i STRONGLY BELIEVE MS will nor allow to happen

any of above

Above three are PAPER TIGERS crated by Joint Opposition who destroyed Institutions Rule of Law Systems and Procedures under guidance of Basil R and other uneducated fools

Any way govt has to tackle Debt trap crated by last govt

ranferdi

ranferdi
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
@Quibit wrote:ගොඩ ගන්නට රටක් ඉතුරු කර ගැනීමේ අවශ්‍යතාව

නිදහසින් පසු මේ රට  විවිධ පක්ෂ, හවුල් හා පුද්ගලයින් අතින් පාලනය වී ඇත. ඒ අතර අද අපට ආපසු හැරී සර්ව සම්පූර්ණයැයි නම් කල හැකි හැකි පාලන යුගයක් තිබුනායැයි මම නොසිතමි. කවුරු අතිනුත් රටට  වැඩ මෙන්ම අවැඩද  සිදුවිනි. නමුත් සමහරක් පාලන යුගයන් පැහැදිලිවම අනෙක්වාට වඩා ඉදිරියෙන් සිටි බවද කිව යුතුය. එමෙන්ම  අනෙක් පාලන යුග වලට සාපේක්ෂව ඉතාමත්ම අසාර්ථක පාලනයන්ද අප දැක ඇත්තෙමු.  

මේ තට්ටු මාරු දේශපාලන ක්‍රමය තුල අප වලක්වා ගත යුත්තේ යම් පාලන තන්ත්‍රයක් මගින් යලි නිවැරදි කල නොහැකි වැරදි කිරීමය.

මේ දිනවල සාකච්ඡාවට නිතර බඳුන්වන, කෙසේ හෝ වලක්වා ගත යුතු එවැනි වැරදි තුනක් මගේ අවධානයට ලක්වී ඇත.

1. මූලෝපාය වශයෙන් රටටවැදගත් වන ජාතික සම්පත් විදේශිකයින්ට විකිනීම.
2. බෙදුම්වාදීන්ගේ අරමුණු ඉටුවන ආකාරයට රටේ ව්‍යවස්ථාව වෙනස් කිරීම
3. නිසි ජාතික ප්‍රතිපත්තියකින් තොරව ආපසු වෙනස් කල නොහැකි ආකාරයේ අන්තර් ජාතික ගිවිසුම් වලට දුර දිග නොබලා අවතීර්ණ වීම

රුපියල හතරගාතේ දා වැටුනත්, ණය බර ඉහට උඩින් ගියත්, රටේ සංවර්ධන වේගය බින්දුවට වැටුනත්, ජීවන වියදම අහස උසට නැග්ගත්, ආයෝජකයින් රට අතහැර ගියත්,  දූර දර්ශී කාර්‍යක්ශම පාලනයකට රට ආපසු ගොඩ ගත හැකියැයි මම විශ්වාස කරමි. එහෙත් ඒ කල හැකි වන්නේ ඊට පෙර   ඉහත කී වැරදි සිදු නොවූවොත් පමනක් බවද මගේ අදහසයි. ඒ නොවන්නට වග බලා ගැනීම රටට ආදරය කරන දේශපාලනඥයින්ගේත් පුරවැසියන්ගේත් වගකීමයි.

Quibit Aunty......Maharaja Thuma Aurudu Dahayak Bambu Gahuwada???? Naya kandaka rata hira karala giyama mehema prashna wenanwa tamai.

Ehema Nattam bandula wage 2500 theory genawada.....???

That is good that we point out the draw backs of government for improvements. but if you are using the same drawbacks to promote bunch of thieves the reason may be that you are secretly partnering with thieves.

http://::::THIS EMAIL DOESNT WORK.. PLEASE CONTACT ME ON FB ACCO

worthiness

Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
Three points above highlighted by Quibit are to be revisited. Very important for future integrity & freedom of the country. I believe MS would not leave any room to manipulate for one's advantage.
So far policy decisions taken by unity government were vague & in the state of needing something that is absent or unavailable.Without leaning to party colors, damage done to overall economy by previous regime also is large in spatial extent.

D.G.Dayaratne

Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
Comparing with Basil dominated MR govt this gpvt is far superior although some corrupt people of both parties
still in th cabinet

soileconomy

soileconomy
Vice President - Equity Analytics
Vice President - Equity Analytics
I think quibit discussion was strong and clear .so fa no one has answered it properly.

Chinwi

Chinwi
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics
මේ දිනවල සාකච්ඡාවට නිතර බඳුන්වන, කෙසේ හෝ වලක්වා ගත යුතු එවැනි වැරදි තුනක් මගේ අවධානයට ලක්වී ඇත.

1. මූලෝපාය වශයෙන් රටටවැදගත් වන ජාතික සම්පත් විදේශිකයින්ට විකිනීම.
2. බෙදුම්වාදීන්ගේ අරමුණු ඉටුවන ආකාරයට රටේ ව්‍යවස්ථාව වෙනස් කිරීම
3. නිසි ජාතික ප්‍රතිපත්තියකින් තොරව ආපසු වෙනස් කල නොහැකි ආකාරයේ අන්තර් ජාතික ගිවිසුම් වලට දුර දිග නොබලා අවතීර්ණ වීම

මේ අමන නිවටයින් කරන්න හදන්නෙම මේ තුන නේ .  උන්ව පත් කලේ  මේකට​. කලේ නැත්නම් හාම්පුතුන් ගෙන් කෝටු පාර​. කවුරු බබා කතා කිව්වත් ඒක තමයි පරම සත්‍යය​.

රටට ආදරයක් තියෙන මිනිසුන් විසින් වලක්වා ගන්න ඕන ඒක​.

මේ නිවට රොබෝලගෙ මොළ වලට ආර්තිකේවත්​, කොටස් කෙහෙල් මලක් වත්, රට ජාතිය ආගම වචන වත් ඉන්ටප්‍රීට් වෙන්නෙ නෑ.
උන්ව කෝඩ් කරල , ප්‍රෝ ග්‍රෑම් කරල තියෙන්නෙ ඔය ලිස්ට් එක කරන්න විතරයි.
ඊට පස්සෙ කොහොමත් සෙල්ෆ් ඩිස්ට්‍රක්ශන් ස්ටේජ් එකත් කෝඩ් එකේම තියෙන්නෙ ඕන ලෝකෙ වෙන තැන්වල දාපු රොබෝලගෙ තිබුන වගේ. .

soileconomy

soileconomy
Vice President - Equity Analytics
Vice President - Equity Analytics
@ranferdi wrote:
@Quibit wrote:ගොඩ ගන්නට රටක් ඉතුරු කර ගැනීමේ අවශ්‍යතාව

නිදහසින් පසු මේ රට  විවිධ පක්ෂ, හවුල් හා පුද්ගලයින් අතින් පාලනය වී ඇත. ඒ අතර අද අපට ආපසු හැරී සර්ව සම්පූර්ණයැයි නම් කල හැකි හැකි පාලන යුගයක් තිබුනායැයි මම නොසිතමි. කවුරු අතිනුත් රටට  වැඩ මෙන්ම අවැඩද  සිදුවිනි. නමුත් සමහරක් පාලන යුගයන් පැහැදිලිවම අනෙක්වාට වඩා ඉදිරියෙන් සිටි බවද කිව යුතුය. එමෙන්ම  අනෙක් පාලන යුග වලට සාපේක්ෂව ඉතාමත්ම අසාර්ථක පාලනයන්ද අප දැක ඇත්තෙමු.  

මේ තට්ටු මාරු දේශපාලන ක්‍රමය තුල අප වලක්වා ගත යුත්තේ යම් පාලන තන්ත්‍රයක් මගින් යලි නිවැරදි කල නොහැකි වැරදි කිරීමය.

මේ දිනවල සාකච්ඡාවට නිතර බඳුන්වන, කෙසේ හෝ වලක්වා ගත යුතු එවැනි වැරදි තුනක් මගේ අවධානයට ලක්වී ඇත.

1. මූලෝපාය වශයෙන් රටටවැදගත් වන ජාතික සම්පත් විදේශිකයින්ට විකිනීම.
2. බෙදුම්වාදීන්ගේ අරමුණු ඉටුවන ආකාරයට රටේ ව්‍යවස්ථාව වෙනස් කිරීම
3. නිසි ජාතික ප්‍රතිපත්තියකින් තොරව ආපසු වෙනස් කල නොහැකි ආකාරයේ අන්තර් ජාතික ගිවිසුම් වලට දුර දිග නොබලා අවතීර්ණ වීම

රුපියල හතරගාතේ දා වැටුනත්, ණය බර ඉහට උඩින් ගියත්, රටේ සංවර්ධන වේගය බින්දුවට වැටුනත්, ජීවන වියදම අහස උසට නැග්ගත්, ආයෝජකයින් රට අතහැර ගියත්,  දූර දර්ශී කාර්‍යක්ශම පාලනයකට රට ආපසු ගොඩ ගත හැකියැයි මම විශ්වාස කරමි. එහෙත් ඒ කල හැකි වන්නේ ඊට පෙර   ඉහත කී වැරදි සිදු නොවූවොත් පමනක් බවද මගේ අදහසයි. ඒ නොවන්නට වග බලා ගැනීම රටට ආදරය කරන දේශපාලනඥයින්ගේත් පුරවැසියන්ගේත් වගකීමයි.

Quibit Aunty......Maharaja Thuma Aurudu Dahayak Bambu Gahuwada???? Naya kandaka rata hira karala giyama mehema prashna wenanwa tamai.

Ehema Nattam bandula wage 2500 theory genawada.....???

That is good that we point out the draw backs of government for improvements. but if you are using the same drawbacks to promote bunch of thieves the reason may be that you are secretly partnering with thieves.

According to your post ,Implied term (untold) story is MR consider these 3 points are important but this MS ,RW is willing to give any thing ?

worthiness

Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
Did read the news of malpractices of airbus leasing transactions. 
Bunch of thieves (criminals who take the property belong to others with the intention of nourishing themselves) who became dirty fatsos in previous regime still celebrate their influence,strength & authority in current regime.

Do not protect anyone who enjoys public wealth please.

jayathu

Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
Airbus termination deal is stupid, govt agreed to pay UDS 96Mn to cancel the order. Manufacturer managed to find a buyer for those three planes within three weeks. Absolute joke this govt on this deal.

In manufacturer statement to there shareholders it states this category airplane has very good demand for it.

They might as well try to sell those planes to some one rather cancelling the order.

http://www.economynext.com/AerCap_found_buyers_for_SriLankan_A350_900s_within_three_weeks__report-3-7421-6.html

D.G.Dayaratne

Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
Robing from public funds part of our culture developed by mainly Basil Rajapaksa

Even some nayaka theros think Robing from govt not come under ": ADINA DANA WERAMANI"

Muruththetuwe ananda has put a Photograph Of Gamini Senath(All know who he is) at entrance of Hell( APAYA) he built in his temple. Any one can see it if you go to ABAYARAMAYA Narahenpita

We have very few govt officials who negotiate with private parties honestly But politicians do not like them

Politician think most efficient officers are who give good share  they earned from govt activities

Air Bus deal under this govt also may be negotiated under culture developed by Basil R and others

jayathu

Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
All the politician are the same here, Basil Ravi MR Ranil Chandrika Sagala all are same. All became politician to make money.

but now its becoming a joke, cause this govt is running on the platform of good governance. Hodata penawa good governance.....

Chinwi

Chinwi
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics
A350-900  තමයි අද ලෝකෙ හොඳම හා ඉහලම මගී ආකර්ශනයක් තියෙන  ඒ නිසාම  පෝලිමක් සහිත වෙළෙඳ පොලකුත් තියෙන නවීනතම යානාවන්.
ඒව එපා කියල තව රු මිලියන් 14800 කුත් පූජ කරන්න නම් ඔලුවෙ මොළ නොවේ වෙන මොනව හරි තියෙන සත්තු ජාතියක් වෙන්න ඕන​.  
තමන් කල ගොන් වැඩ නිසා ඩොලර් ෆ්ලෝ එක විනාස කරගෙන අන්තිම්ට රටට ලැබෙන්න තිබුන ඉහලම තත්වයේ යානා පද්ධතියත් විනාස කලා.
සංචාරකයන් මිලියන් ගානක් අදින්න කතාව​.  ඒවට තමයි මේ යානා සැලසුම් කලේ.

 ගුවන් සේවයකින් ආර්ථිකයට වෙන බලපෑම මනින්නෙ එයා ලයින් එකේ පෙට්ටියට වැටෙන ගානෙන් නොවේ. ඒ සේවයෙන් රටට එන සමස්ථ ආදායමත් සලකලා.  
රටක  ජාතික ගුවන් සේවෙන් තමයි ප්‍රොමෝශනල් සේවා කරන්නෙ ලෝකෙ පුරා.  වෙන අයට ඇඟේ අමාරුවක් නෑ අපට ටුවරිස්ට්ල අදින්න​.  ඒ නිසා එන සංචාරකයොන් ගෙන් එන ආදායම එයා ලයින් එකේ පෙට්ටිය ඇතුලට වැටෙන්නෙ නෑ.

ඒකවත් තේරෙන්නෙ නැති අඳ ගොලු බිහිරි මී හරක් කියනව ගුවන් යානා ගත්තම පාඩුයි ලු.  ගානක් දීල හරි ශේප් උන එක දස්ස කමක් ලු.

සැලසුම් අනුව  හැදෙන හෝටල් පුරවන්න දැන් ඉතින්   බර කරත්ත වලින් තමයි සංචාරකයො මිලියන් ගාන අදින්නෙ.  
ගොන් බානක් නෙවි පට්ටියක් ම ඉන්නව කරත්ත වල  බඳින්න නම්.

D.G.Dayaratne

Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
CHINWI CORRECT

Thai why MARA PALANAYA appointed BIL with out any qualification or experience to manage Sri Lakan Air line

stockback

Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
CHINWI

what is your idea about Horana Rubber Factory?

MY3 stop that. is that good?

ranferdi

ranferdi
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
@Chinwi wrote:A350-900  තමයි අද ලෝකෙ හොඳම හා ඉහලම මගී ආකර්ශනයක් තියෙන  ඒ නිසාම  පෝලිමක් සහිත වෙළෙඳ පොලකුත් තියෙන නවීනතම යානාවන්.
ඒව එපා කියල තව රු මිලියන් 14800 කුත් පූජ කරන්න නම් ඔලුවෙ මොළ නොවේ වෙන මොනව හරි තියෙන සත්තු ජාතියක් වෙන්න ඕන​.  
තමන් කල ගොන් වැඩ නිසා ඩොලර් ෆ්ලෝ එක විනාස කරගෙන අන්තිම්ට රටට ලැබෙන්න තිබුන ඉහලම තත්වයේ යානා පද්ධතියත් විනාස කලා.
සංචාරකයන් මිලියන් ගානක් අදින්න කතාව​.  ඒවට තමයි මේ යානා සැලසුම් කලේ.

 ගුවන් සේවයකින් ආර්ථිකයට වෙන බලපෑම මනින්නෙ එයා ලයින් එකේ පෙට්ටියට වැටෙන ගානෙන් නොවේ. ඒ සේවයෙන් රටට එන සමස්ථ ආදායමත් සලකලා.  
රටක  ජාතික ගුවන් සේවෙන් තමයි ප්‍රොමෝශනල් සේවා කරන්නෙ ලෝකෙ පුරා.  වෙන අයට ඇඟේ අමාරුවක් නෑ අපට ටුවරිස්ට්ල අදින්න​.  ඒ නිසා එන සංචාරකයොන් ගෙන් එන ආදායම එයා ලයින් එකේ පෙට්ටිය ඇතුලට වැටෙන්නෙ නෑ.

ඒකවත් තේරෙන්නෙ නැති අඳ ගොලු බිහිරි මී හරක් කියනව ගුවන් යානා ගත්තම පාඩුයි ලු.  ගානක් දීල හරි ශේප් උන එක දස්ස කමක් ලු.

සැලසුම් අනුව  හැදෙන හෝටල් පුරවන්න දැන් ඉතින්   බර කරත්ත වලින් තමයි සංචාරකයො මිලියන් ගාන අදින්නෙ.  
ගොන් බානක් නෙවි පට්ටියක් ම ඉන්නව කරත්ත වල  බඳින්න නම්.

According to your theory if Air Lanka losses it doesn't matter if tourists are arriving. Why Airlanka lost ??? That is not your consciousness because you are blind to see Rajapassa family is wasting the state resources.

If the dollar flows that's is good according to your even though the flow is happening to rajapassa family coffers. Now the country is in a pathetic situation only because of huge loans taken for unproductive reasons.

http://::::THIS EMAIL DOESNT WORK.. PLEASE CONTACT ME ON FB ACCO

samaritan

Moderator
Moderator
Everything else could have been overcome. But the main concern affecting the economy is the Central Bank bond scam and now the 'Gazettegate', b'cos the foreigners have lost confidence in the Central Bank which resulted in the pullout of US$3.5billion. It is a fear psychosis that has been created in the minds of foreign investors by the above events.

_________________

The biggest risk in life is not taking any risk at all.

Yahapalanaya

Yahapalanaya
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
@samaritan wrote:Everything else could have been overcome. But the main concern affecting the economy is the Central Bank bond scam and now the 'Gazettegate', b'cos the foreigners have lost confidence in the Central Bank which resulted in the pullout of US$3.5billion. It is a fear psychosis that has been created in the minds of foreign investors by the above events.
Whichever psychosis created,national government would continue until 2020.You have to wait buddy. Smile Smile Smile

dennam jambu

Senior Equity Analytic
Senior Equity Analytic
would expulsion of Ravi from the FM post  create some stability and boost confidence in the financial sector?

Yahapalanaya

Yahapalanaya
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
@dennam jambu wrote:would expulsion of Ravi from the FM post  create some stability and boost confidence in the financial sector?
Might be genuine(non political) comment!!!

soileconomy

soileconomy
Vice President - Equity Analytics
Vice President - Equity Analytics
@ranferdi wrote:
@Chinwi wrote:A350-900  තමයි අද ලෝකෙ හොඳම හා ඉහලම මගී ආකර්ශනයක් තියෙන  ඒ නිසාම  පෝලිමක් සහිත වෙළෙඳ පොලකුත් තියෙන නවීනතම යානාවන්.
ඒව එපා කියල තව රු මිලියන් 14800 කුත් පූජ කරන්න නම් ඔලුවෙ මොළ නොවේ වෙන මොනව හරි තියෙන සත්තු ජාතියක් වෙන්න ඕන​.  
තමන් කල ගොන් වැඩ නිසා ඩොලර් ෆ්ලෝ එක විනාස කරගෙන අන්තිම්ට රටට ලැබෙන්න තිබුන ඉහලම තත්වයේ යානා පද්ධතියත් විනාස කලා.
සංචාරකයන් මිලියන් ගානක් අදින්න කතාව​.  ඒවට තමයි මේ යානා සැලසුම් කලේ.

 ගුවන් සේවයකින් ආර්ථිකයට වෙන බලපෑම මනින්නෙ එයා ලයින් එකේ පෙට්ටියට වැටෙන ගානෙන් නොවේ. ඒ සේවයෙන් රටට එන සමස්ථ ආදායමත් සලකලා.  
රටක  ජාතික ගුවන් සේවෙන් තමයි ප්‍රොමෝශනල් සේවා කරන්නෙ ලෝකෙ පුරා.  වෙන අයට ඇඟේ අමාරුවක් නෑ අපට ටුවරිස්ට්ල අදින්න​.  ඒ නිසා එන සංචාරකයොන් ගෙන් එන ආදායම එයා ලයින් එකේ පෙට්ටිය ඇතුලට වැටෙන්නෙ නෑ.

ඒකවත් තේරෙන්නෙ නැති අඳ ගොලු බිහිරි මී හරක් කියනව ගුවන් යානා ගත්තම පාඩුයි ලු.  ගානක් දීල හරි ශේප් උන එක දස්ස කමක් ලු.

සැලසුම් අනුව  හැදෙන හෝටල් පුරවන්න දැන් ඉතින්   බර කරත්ත වලින් තමයි සංචාරකයො මිලියන් ගාන අදින්නෙ.  
ගොන් බානක් නෙවි පට්ටියක් ම ඉන්නව කරත්ත වල  බඳින්න නම්.

According to your theory if Air Lanka losses it doesn't matter if tourists are arriving. Why Airlanka lost ??? That is not your consciousness because you are blind to see Rajapassa family is wasting the state resources.

If the dollar flows that's is good according to your even though the flow is happening to rvajapassa family coffers. Now the country is in a pathetic situation only because of huge loans taken for unproductive reasons.
We have to pay 25% more for loans due to appreciation of USD.capability of our finance minister ???

samaritan

Moderator
Moderator
@Yahapalanaya wrote:
@samaritan wrote:Everything else could have been overcome. But the main concern affecting the economy is the Central Bank bond scam and now the 'Gazettegate', b'cos the foreigners have lost confidence in the Central Bank which resulted in the pullout of US$3.5billion. It is a fear psychosis that has been created in the minds of foreign investors by the above events.
Whichever psychosis created,national government would continue until 2020.You have to wait buddy. :) :) :)
Of course the viral flu has to take its own course and the viruses don't respond to antibiotics. At the end we can witness Sri Lanka being transformed into Somalia by the viruses.ආර්ථිකය ගොඩගන්නට නම් පලමුව විශ්වාසය ගොඩනගන්න Icon_biggrin

_________________

The biggest risk in life is not taking any risk at all.

Sponsored content

Back to top  Message [Page 1 of 2]

Go to page : 1, 2  Next

Permissions in this forum:
You cannot reply to topics in this forum