කවුද එකෙක් කිව්ව නිසා, නාගරික සංවර්ධන අධිකාරියෙ වාහන අවභාවිත කරා කියල විමල් වීරවංශ (මහත්මය කියන්න ගිහින් මොනව වෙයි ද දන්නෙ නැහැ ) දවස් හැත්ත ගානක් රිමාන්ඩ්.
හොඳ වෙලාවට බෙදුම්වාදී කොටි සටන්කාමී තුමා ඇන්ටනෝව් ප්ලේන් එක කුඩු වෙන්නම ගැහුවේ...බැරිවෙලාවත් එතුමා ඒක අවභාවිතා කරා නම් එතුමත් රිමාන්ඩ්.....!^%^##^%&%&&??????
වැඩිය හිතන්න එපා..මම මේ නිකමට දැම්මෙ...