Chinwi wrote:Yahapalanaya wrote:
SF almost gave his life and liberated the country.SF and other soldiers fought for country.The other family purchasing houses in local and US,earning by procuring(with commissions) low standard MIG flights and made life of innocent airforces,Depositing money in dubai banks,Procuring CSN, etc,etc.
Still SF continuing his good work and saving our country from[url=#48366398] alibaba group[/url].
අනෙ යහපාලන මෝඩයෝ,
මහින්ද එපා කියද්දිත් ගෝඨාභය Mr. පොන්සේකව ඇදල අරන් යොදා ගත්තේ ඔහු ගේ තියෙන යම් චරිත ලක්‍ෂණයක් නිසා.
අද රනිල් ඔහු ලවා කරවා ගන්නෙත් ඒකමයි.
එකම වෙනස,
ගෝඨාභය දීපු ජොබ් එකෙන් ඔහු (ෆොන්සෙකා) ජාතික වීරයෙක් උනා.
අද ඔහු අනිත් එක්කෙනා දීපු ජොබ් එක කරන්න ගිහින්මොකා වෙලාද කියා ඕනම කෙනෙක් දන්නව. මොලේ ග්‍රෑම් 1 ක් වත්නැති කෙනෙක් ඇර.
අනේ මහත්තයො ඔබ තුමා දෑන් කියන්නේ මහින්ද SF ව කෝහෙ හරි ඉන්දන් අරගෙන හමුදා පුටුවෙ තිබ්බා කියලද. සුදුසු නිසා තමඉ තන ලබුනෙ. නබුත් ඉන්පසුවට මහින්ද හසුරුනෙ යුද්දෙ තනියෙන් කලා වගෙ නෙද??
SF හමුදාව පාවල දුන්නා කියන සමහරක් මහින්ද බන්කි මූන් එක්ක යුද අපරාද පර්‍රක්ශන කරන්න අත්සන් කරා කියල අමතක වෙලා.