FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka


Submit PostSubmit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post



Latest topics

» FUTURE of BROWNS INVESTMENT PLC (BIL)
by ONTHEMONEY Today at 6:53 pm

» Sri Lanka Investment Forum 2021
by samaritan Today at 1:06 pm

» Related party transactions in Banks cause concerns
by ChooBoy Yesterday at 10:59 pm

» Daily Foreign Transactions
by Pradeep90 Yesterday at 10:24 pm

» Japanese money laundering via PABC Bank raise CB eye brows
by Lotus Eater Yesterday at 9:34 pm

» Principal governmental and regulatory policies that govern the banking sector in Sri Lanka
by Lotus Eater Yesterday at 9:18 pm

» Ban of chemical fertilizers is a great news
by ADVENTUS Yesterday at 6:29 pm

» DIPD/HAYC/HAYL
by ADVENTUS Yesterday at 1:11 pm

» Peoples leasing technically positive Target Price Rs 20
by Eranx Yesterday at 11:30 am

» PEOPLE'S LEASING & FINANCE PLC
by Eranx Yesterday at 11:29 am

» "MFL" DEAL to 12 RS (multi finance plc)
by Bakka1988 Thu May 06, 2021 11:22 pm

» GLAS will be winner with Super Gain.
by Promoney Thu May 06, 2021 10:30 pm

» What happens in the market is absolutely 100% out of your control. Stock market for beginners
by Asoka Samarakone Thu May 06, 2021 9:45 pm

» Synergies of possible merger between Sampath Bank and PABC
by CHRONICLE™ Thu May 06, 2021 5:42 pm

» ACCESS ENGINEERING ( AEL.N )
by ADVENTUS Thu May 06, 2021 1:50 pm

» Prime Lands Residencies Limited (PLR)
by Nandun Thu May 06, 2021 10:42 am

» EXPOLANKA HOLDINGS PLC (EXPO.N0000)
by Captain Wed May 05, 2021 11:51 pm

» Growing Fear
by Wickyz Wed May 05, 2021 8:15 pm

» CONGRATULATIONS TO FINANCIAL CHRONICLE ON THIS 11TH YEAR
by CHRONICLE™ Wed May 05, 2021 3:31 pm

» HNB to merge with Seylan Bank?
by reyaz Wed May 05, 2021 11:37 am

EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

CHRONICLE™ NEWS PRODUCTS

FINANCIAL CHRONICLE™

Views & Reviews, Analysis, Evaluations, Discussions, Gossip and Hot Tips relating to Sri Lankan companies listed on the Colombo Stock Exchange (CSE)
Contribute




DAILY CHRONICLE™

Latest news and articles published in Newspapers, Websites, Blogs and other online news sites relating to business and investments in Sri Lanka
Contribute



ECONOMIC CHRONICLE™

This is a section that provide news, views, analysis, predications relating to Political and Socio-Economic factors and how such activities affect the Stock Market and other economic activity of the Country.

Contribute




EXPERT CHRONICLE™

This is an exclusive section for Expert Articles which will help member to share knowledge through comments and responses of the members. All members are allowed to reply and make comments to these articles.

Contribute


Submit Post


CHRONICLE™ YouTube

Youtube Videos and other visual presentations relating Stock market and other investment advise submitted by members or other contributors.

Contribute


Submit Post


කොළඔ කොටස් වෙළඳපොළේ වංශකථාව
කොළඔ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමාගම් කොටස් ගැන තොරතුරු¸විශ්ලේෂණ¸සාකච්ඡා¸ කටකතා¸රසකතා යන සියල්ල අපේම සිංහලෙන් කතා කළ හැකි ‘කතා මණ්ඩපය’

Contribute

Twitter Feeds
POPULAR COMPANIES
A

ABANS ELECTRICALS PLC

ACCESS ENGINEERING PLC Hot

ACL CABLES PLC

ACL PLASTICS PLC

ACME PRINTING & PACKAGING PLC

AGSTAR PLC

AITKEN SPENCE HOTEL HOLDINGS PLC

AITKEN SPENCE PLC

ANILANA HOTELS AND PROPERTIES PLC

ARPICO INSURANCE PLC

ASIA ASSET FINANCE PLC

ASIA CAPITAL PLC

B

BAIRAHA FARMS PLC

BALANGODA PLANTATIONS PLC

BIMPUTH FINANCE PLC

BLUE DIAMONDS JEWELLERY WORLDWIDE PLC

B P P L HOLDINGS PLC

BROWNS BEACH HOTELS PLC

BROWNS INVESTMENTS PLC

C

CARGO BOAT DEVELOPMENT COMPANY PLC

CENTRAL INDUSTRIES PLC

CEYLON COLD STORES PLC

CEYLON GRAIN ELEVATORS PLC Hot

CEYLON TEA BROKERS PLC

CEYLON TOBACCO COMPANY PLC

CHEVRON LUBRICANTS LANKA PLC

COLOMBO FORT LAND & BUILDING PLC

COMMERCIAL BANK OF CEYLON PLC

CITRUS LEISURE PLC Hot

COMMERCIAL CREDIT AND FINANCE PLC

D

DANKOTUWA PORCELAIN PLC

DFCC BANK PLC

DIALOG AXIATA PLC

DIALOG FINANCE PLC

DIPPED PRODUCTS PLC

DISTILLERIES COMPANY OF SRI LANKA PLC

DUNAMIS CAPITAL PLC

E

EAST WEST PROPERTIES PLC Hot

EASTERN MERCHANTS PLC

EXPOLANKA HOLDINGS PLC

E-CHANNELLING PLC

F

FIRST CAPITAL HOLDINGS PLC

G

GALADARI HOTELS (LANKA) PLC

GUARDIAN CAPITAL PARTNERS PLC

H

HATTON NATIONAL BANK PLC

HAYLEYS PLC

HAYLEYS FABRIC PLC

HAYLEYS FIBRE PLC Hot

HEMAS HOLDINGS PLC

HIKKADUWA BEACH RESORT PLC

HNB ASSURANCE PLC

HVA FOODS PLC

J

JANASHAKTHI INSURANCE COMPANY PLC

JOHN KEELLS HOLDINGS PLC Hot

JOHN KEELLS HOTELS PLC

L

LANKA ASHOK LEYLAND PLC

LANKA IOC PLC

LANKEM CEYLON PLC

LANKEM DEVELOPMENTS PLC

LAUGFS GAS PLC

LAUGFS POWER LIMITED

LOLC FINANCE PLC

LOLC HOLDINGS PLC

LUCKY LANKA MILK PROCESSING COMPANY PLC

M

MELSTACORP PLC

N

NATIONAL DEVELOPMENT BANK PLC

NATION LANKA FINANCE PLC

NESTLE LANKA PLC

O

ORIENT FINANCE PLC

OVERSEAS REALTY (CEYLON) PLC

P

PANASIAN POWER PLC

PEOPLE'S LEASING & FINANCE PLC

PIRAMAL GLASS CEYLON PLC

PRIME FINANCE PLC

R

RAIGAM WAYAMBA SALTERNS PLC

RENUKA AGRI FOODS PLC

RENUKA CAPITAL PLC

RENUKA HOLDINGS PLC

RICHARD PIERIS AND COMPANY PLC

RICHARD PIERIS EXPORTS PLC Hot

ROYAL CERAMICS PLC

S

SAMPATH BANK PLC

SEYLAN BANK PLC

SIERRA CABLES PLC

SINGHE HOSPITALS PLC Hot

SMB LEASING PLC

SOFTLOGIC HOLDINGS PLC

SOFTLOGIC LIFE INSURANCE PLC

SRI LANKA TELECOM PLC

SWISSTEK (CEYLON) PLC Hot

T

TEEJAY LANKA PLC

TESS AGRO PLC

THREE ACRE FARMS PLC

TOKYO CEMENT COMPANY (LANKA) PLC Hot

U

UNION BANK OF COLOMBO PLC

V

VALLIBEL FINANCE PLC

VALLIBEL ONE PLC Hot

VALLIBEL POWER ERATHNA PLC

W

WASKADUWA BEACH RESORT PLC


You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » FINANCIAL CHRONICLE™ » වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව

වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව

Go down  Message [Page 1 of 1]

Varshaa Selvanathan


Equity Analytic
Equity Analytic
Link: http://www.mawbima.lk/print20170101MB20170331.php?id=11337

ලංකාව බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබුවේ 1948දීය. සමකාලීනව විවිධ අධිරාජ්‍යවාදීන්ගේ යටත් විජිත වශයෙන් පැවැති අනෙකුත් ආසියාතික රටවලට සාපේක්ෂව එදා ලංකාව සිටියේ ආර්ථික වශයෙන් ශක්තිමත් ස්ථානයකය. සිංගප්පූරුව පූර්ණ නිදහස ලැබුවේ ඉන් වසර ගණනාවකට පසු 1965දීය. 1966දී ලංකාවට පැමිණි සිංගප්පූරුවේ එවකට අගමැති ලී කුවාන් යූ මහතා තමන්ට සිංගප්පූරුව ලංකාව මෙන් කරන්නට සිහිනයක් ඇතැයි කී බව පොත පතෙහි සඳහන් වේ. ඉන් දශක දෙකක් ගතවන විට සිංගප්පූරුව ලෝකයේම නම රැන්දූ ආර්ථික බලවතකු බවට පත් වී සිටියේය. ඒ වන විට ආර්ථික වශයෙන් දුර්වලව පැවැති ශ්‍රී ලංකාවේ සිහිනය වූයේ කවදා හෝ සිංගප්පූරුව මෙන් දියුණු වන්නටය. එහෙත් උතුරෙත් දකුණෙත් ත්‍රස්තවාදී අරගලවල පැටලී සිටි ලංකාවට එදා එය සිහිනයක් පමණක් විය.

අද වන විට සිංගප්පූරුවේ ඒකපුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 81,300 ඉක්මවන වන අතර ලංකාවේ ඒකපුද්ගල ආදායම තවමත් ඇමෙරිකානු ඩොලර් 1,450ක් පමණ වන පහළ අගයක පවතී. එදා ලංකාව මෙන් දියුණු වන්නට සිහින මැවූ සිංගප්පූරුව අද ආර්ථික වශයෙන් ලංකාවට වඩා කෙතරම් ඉදිරියෙන් සිටිනවා දැයි ඉන් වටහා ගත හැකිය.

ලංකාවත් සිංගප්පූරුවත් අතර මේ වෙනසට මූලික හේතුව වූයේ ජාතික නායකත්වයන් අතර වූ ආකල්පමය වෙනස බව පැහැදිලිය. අනාගතය පිළිබඳ දැක්මක් ඇති රටට සැබැවින්ම ආදරය කරන වෘත්තීයමය ගති ලක්ෂණ පෙන්නුම් කරන ඍජු හා ස්ථාවර නායකත්වයක් යටතේ ශීඝ්‍ර දියුණුවක් ලබන්නට සිංගප්පූරුව වාසනාවන්ත විය. රටේ සංවර්ධනයට වැදගත් ක්‍ෂේත්‍ර කල්වේලා ඇතිව හඳුනාගෙන ඒවා දියුණු කිරීමට අවශ්‍ය ආයෝජනය කලට වේලාවට නිසි පරිදි කරන්නට සිංගප්පූරු රාජ්‍ය නායකත්වය වග බලාගත්තේය. තට්ටු මාරු දේශපාලනය නිසා ලංකාවේ නායකයන් අවධානය යොමු කෙළේ දේශපාලන බලය දිනීම හා පවත්වාගෙන යෑම ගැන මිස රටේ දිගුකාලීන සංවර්ධනය ගැන නොවේ.

සිංගප්පූරුවේ ආර්ථික විප්ලවයේ ප්‍රධාන සාධකයක් වූයේ අද ඔවුන්ගේ ආර්ථිකයෙන් 7%කටම උර දෙන වරාය හා වරාය අනුබද්ධ සේවාවන්ය. නිදහස ලබා වසර කිහිපයක් ගතවන්නටත් පෙර සිංගප්පූරු වරාය දියුණු කිරීම සඳහා එම රජය ඉතා කැපවීමකින් ආයෝජනය කරන්නට විය. 1970 වන විටත් මසකට නැව් 3-4කට වඩා සිංගප්පූරු වරායට නොපැමිණි නමුත් වරාය පිළිබඳව විශ්වාසය තබා එහි වැඩිදියුණුව සඳහා ආයෝජනය කිරීම සිංගප්පූරු රජය කිසිවිටක නතර කළේ නැත. එහෙත් ක්‍රමයෙන් විදේශ නැව් වැඩි වැඩියෙන් සිංගප්පූරු වරායට පැමිණෙන්නට පටන් ගත් අතර සිංගප්පූරු වරාය ක්‍රමයෙන් ලෝකයේ කාර්යබහුලම වරාය බවට පත් විය.

ඉතිහාසය දෙස හැරී බලන්නකුට සිංගප්පූරුව හා ශ්‍රී ලංකාව අතර යම් සමානත්වයක් දැකිය හැක්කේ මේ දෙරටම බටහිර හා නැඟෙනහිර යා කරන මුහුදු මාර්ග ආශ්‍රිතව පිහිටා ඇති රටවල් වීම නිසාය. මෙම දෙරට අතරින් වඩාත්ම ප්‍රසිද්ධ වරායවල් තිබුණේ ශ්‍රී ලංකාවේය. මහාතිත්ත, ගෝකන්න, ගොඩවාය, ජම්බුකොළ වැනි වරායවල් ගැන පෙර අපරදිග නැවියෝ එකල දැන සිටියහ. වර්තමාන සිංගප්පූරුව එදා සාමාන්‍ය වරායක් පමණක් වූ අතර එය මඟහැර යා හැකි තවත් සුප්‍රකට වරායවල් ගණනාවක් ඒ අවට රටවල තිබුණු නිසා ප්‍රධාන මුහුදු මාර්ගයේ මඟහැරිය නොහැකි වරායක් ලෙස ලංකාවට තිබුණු සුවිශේෂී තැන ඒවාට නොතිබිණි.

දූපතක් වන ලංකාව ආර්ථික වශයෙන් දියුණු කරන්නට නම් වරාය හා වරාය අනුබද්ධිත සේවා දියුණු කළ යුතු බව ආර්ථිකය ගැන සරල දැනුමක් ඇති අයකු වුවද පිළිගනු ඇත. ඒ අපගේ භූගෝලීය පිහිටීම නිසා අපට අත්වන සුවිශේෂී වාසිය නිසාය.

ප්‍රධාන මුහුදු මාර්ගය දකුණු ආසියානු කලාපය සමඟ සම්බන්ධ කරන නාවික කේන්ද්‍රස්ථානය වීමට අවශ්‍ය ස්වාභාවික පිහිටීම හම්බන්තොට වරායේ විශේෂත්වයයි. මෙම වරාය අවට ගුදම් පහසුකම්, කන්ටේනර් පර්යන්ත, තෙල් ගබඩා, නිදහස් වෙළෙඳ කලාප, කර්මාන්තපුර ආදිය විධිමත් ආකාරයකට සැලසුම් කිරීම තුළින් සිංගප්පූරුවට හොඳ තරගයක් දිය හැකි සක්‍රිය වරායක් බවට හම්බන්තොට පත්කළ හැකි අතර ශ්‍රී ලංකා ආර්ථිකය වේගවත් කිරීමෙහිලා හම්බන්තොට වරායට ඉටුකළ හැකි කාර්යභාරය අතිමහත්ය.

ලංකාවේ වත්මන් රජය ඩොලර් බිලියන 1.1ක් වැනි මුදලකට චීනයට 99 අවුරුදු බද්දකට පවරා දෙන්නට සැරසෙන්නේ මෙතරම් වටිනා ජාතික සම්පතකි.

හම්බන්තොට වරාය හා ඒ අවට ඉඩම් අක්කර දහස් ගණනක් චීන සමාගමකට බදු දීමේ යෝජනාව සම්බන්ධයෙන් හොඳ පැහැදිලි කිරීමක් පසුගිය දිනක පාර්ලිමේන්තුවේ අසන්නට ලැබුණේ වත්මන් රජයේම ජේ‍යෂ්ඨ ඇමැතිවරයකු වන විජයදාස රාජපක්ෂ මහතාගෙනි. ඔහුගේ මතය වූයේ හම්බන්තොට සම්බන්ධයෙන් රජයට මෙන්ම විරුද්ධ පක්ෂයට කතා කරන්නට ඕනෑ තරම් කරුණු ඇති බව සත්‍යයක් වුවත් වසර 99ක් වැනි දීර්ඝ කාලයකට මෙම වරාය චීනයට බදු දීම තමුන්ට නම් ප්‍රශ්නයක් බවයි. වසර 99 යනු පරම්පරා 3ක් බව පෙන්වා දුන් ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ වරාය සමඟ ලබා දීමට සාකච්ඡා වන ඉඩම් හම්බන්තොට ජනතාවට වගා කළ හැකි ඉඩම් බවයි.

වත්මන් ලෝකයේ අපට ආකර්ෂණය කර ගත හැකි විශාලතම ආයෝජකයා චීනය බවට විවාදයක් නැත. පසුගිය ආණ්ඩුව එය හොඳින් වටහාගෙන සිටි අතර වත්මන් ආණ්ඩුව මේ යථාර්ථය වටහා ගත්තේ රාජ්‍ය පාලනය භාරගෙන වසරකටත් වඩා කාලයක් ගත වූ පසුවය. පසුගිය රජය චීන ආයෝජන බලාපොරොත්තු වූයේ වරාය ඇතුළත හා නිදහස් වෙළෙඳ කලාපය තුළ විවිධ ක්‍රියාන්විතයන් සඳහාය. ඔවුහු කිසිවිටක සමස්ත වරායම චීනයට බදු දීමට උත්සාහ කළ බවක් නොපෙනේ. පසුගිය රජයේ සැලැස්ම යටතේ වරාය හිමිකාරිත්වය තිබුණේ වරාය අධිකාරිය යටතේය. නමුත් වත්මන් රජය සැරසෙන්නේ හම්බන්තොට වරායේ හා ඒ අවට ඉඩම් අක්කර දහස් ගණනක සම්පූර්ණ පාලනය චීන සමාගමකට වසර 99කට බදු දීමටයි.

හම්බන්තොට වරාය බදු දෙන්නට ටෙන්ඩර් කැඳවීමේදී වත්මන් රජය පාරදෘශ්‍ය පරිපාටියක් අනුගමනය කළ බවක් නොපෙනේ. වාර්තා වන ආකාරයට ටෙන්ඩර් කැඳවනු ලැබුවේ තෝරාගත් චීන සමාගම් දෙකකින් පමණි. මේ පිළිබඳ විස්තර පසුගිය දිනවල ඉංග්‍රීසි පුවත්පත් කිහිපයක හා වෙබ් අඩවි ගණනාවක සඳහන් වී තිබිණි. ඒවාට අනුව මෙම සමාගම් දෙකෙන් එකක් වන චයිනා හාබර් සමාගම යෝජනා කෙළේ සමාගමට 65%කුත් ශ්‍රී ලංකා රජයට 35%කුත් හිමිවන සේ වසර 50කට ගිවිසුම අස්සන් කොට 65%කොටස වෙනුවෙන් පළමුව ඩොලර් මිලියන 750ක් ගෙවා ඊට අමතරව ඔවුන් විසින්ම පසුගිය රජය සමඟ කන්ටේනර් පර්යන්තයක් ගොඩනඟා කළමනාකරණය කිරීම වෙනුවෙන් එකඟ වී තිබූ සියලු ගෙවීමද පසුව කරන්නටය. දෙවැනි සමාගම වන චයිනා මර්චන්ට් යෝජනා කෙළේ සමාගමට 80%කුත් ශ්‍රී ලංකා රජයට 20%කුත් හිමිවන සේ වසර 99 කට ගිවිසුම අස්සන් කොට 80%කොටස වෙනුවෙන් ඩොලර් මිලියන 1,100ක් දැන්ම ගෙවන්නටය. (ඩොලර් බිලියන 1.1ක්) මීට අමතරව පසුකාලීනව කරන ගෙවීම් කිහිපයක්ද එම ලංසුවට ඇතුළත් විය. එම වාර්තාවලට අනුව පළමු සමාගමේ ලංසුවට අනුව ගිවිසුම් අස්සන් කිරීම තුළින් රජයට ලැබෙන සමස්ත ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 3,280ක් පමණ වේ. දෙවැනි සමාගම වූ චයිනා මර්චන්ට් ඉදිරිපත් කළ ලංසුවට අනුව රජයට ලැබෙන මුළු ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1,800ක් පමණ වේ.

රජය තෝරාගත යුතුව තිබුණේ ශ්‍රී ලංකාවට වඩා වාසිදායි වූ පළමු සමාගමේ ලංසුවයි. නමුත් රජය තෝරා ගත්තේ බැලූ බැල්මටම වඩා අවාසිදායක ලෙස පෙනෙන දෙවැනි සමාගමේ ලංසුවයි.

ගැටලුව නම් අවාසිදායක ලංසුව තෝරාගන්නට ලංකාවේ බලධාරීන් තීරණය කළේ මක් නිසාද යන්නයි.
බළලා මල්ලෙන් එළියට පැන්නේ පසුගියදා නව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකිනි. 'හම්බන්තොට ගනුදෙනුවෙන් මේ වසරේ මුදල් නොලැබුණොත් අපි හරි අමාරුවක වැටෙනවා. එය සිදු නොවුණොත් අපට දැඩි තීරණවලට යන්න වෙනවා. එතකොට ආර්ථිකයේ බර දරන්නට වන්නේ ජනතාවටයි' කියා ඔහු කියා තිබිණි. මෙයින් තවදුරටත් පැහැදිලි වෙන්නේ රජය දරුණු මුදල් අගහිඟකමකට මුහුණ පා ඇති බවත් ඉන් තාවකාලිකව හෝ ගොඩයන්නට විසඳුමක් ලෙස ඔවුන් හම්බන්තොට වරාය බදු දීම දකින බවත්ය. දීර්ඝකාලීනව අවාසිදායක කොන්දේසි යටතේ වුවත් දෙවැනි චීන සමාගමේ ලංසුව ඔවුන් තෝරාගන්නට ඇත්තේ ඉන් රජයට වැඩි මුදලක් ඉක්මනින්ම අතට ලැබෙන නිසා විය යුතුය.

රජය උත්සාහ කරන්නේ මේ මුදල් අවශ්‍ය වෙන්නේ වරාය ගොඩනැඟීම සඳහා ගත් ණය ගෙවාගන්නට රජයට අපහසු නිසා බව මහජනයාට ඒත්තු ගැන්වීමටයි. නමුත් මෙය පහසුවෙන්ම බුද්ධියෙන් විමසා බැලිය හැකි කරුණකි.
මෙම යෝජිත ගිවිසුම අනුව වරාය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.1කට චීනයට වසර 99 ක් සඳහා බදු දීමෙන් රජයට ලැබෙන්නේ රුපියල්වලින් නම් කෝටි 16,500ක පමණ ආදායමකි.

නමුත් කෙටි කාලීන මුදල් අවශ්‍යතාවක් සපුරාලීමට දිගුකාලීන ජාතික සම්පතක් බදු දීමට සිදුවන ආකාරයේ මූල්‍ය අර්බුදයකට රජය තල්ලු වුණේ කෙසේද යන ප්‍රශ්නය අපට අසන්නට සිදුවේ. මෙය තේරුම් ගැනීමට කරුණු කිහිපයක් පමණක් විමසා බැලීම සෑහේ.

ඡන්ද පොරොන්දුවක් ලෙස මිලියන 1.4ක් පමණ වූ රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000ක් වැඩි කිරීමෙන් වසරකට රුපියල් කෝටි 16,800ක පමණ මුදලක් රජයේ පුනරාවර්තන වියදම්වලට එකතු විය.

2015,2016 වසර දෙක තුළ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 15%න් අවප්‍රමාණ විය. 2014 අවසන් වන විට රුපියල් කෝටි 3,11,300ක් වූ විදේශ ණය ප්‍රමාණය මේ අනුව දළ වශයෙන් රුපියල් කෝටි 46,600කින් පමණ ඉහළ යන්නට ඇත.

වත්මන් රජයට භූමරංගයක්ව පවතින මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව නිසා දේශීය පොලී අනුපාතය අස්වාභාවිකව ඉහළ ගිය අතර එම වෙනස 3% ලෙස ගත්තත් 2014 අවසන් වන විට රුපියල් කෝටි 4,27,700ක්ව තිබූ දේශීය ණය ප්‍රමාණය මේ නිසා දළ වශයෙන් තවත් රුපියල් කෝටි 12,800කින් පමණ ඉහළ යන්නට ඇත.
මේ කරුණු තුනෙන් පමණක් වත්මන් රජයට සිදුවූ වියදම් වර්ධනය හම්බන්තොට වරාය සාදන්නට පසුගිය රජය වියදම් කළ මුළු මුදල මෙන් පස් ගුණයකටත් වඩා විශාලය.

කෙටි කාලීන ගැටලුවකට පිළියමක් ලෙස හම්බන්තොට වරාය වැනි උපාය මාර්ගිකව වටිනා ජාතික සම්පතක් විදේශ සමාගමකට මේ ආකාරයකට පවරා දීම හරහා සිදුවන්නේ නැවත කිසි දිනක ශ්‍රී ලංකාවට අත්පත් කර ගත නොහැකි පාඩුවකි.

Chinwi

Chinwi
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics
එපමනක් නොව මේ වැඩ බැරි, හොරකම පමණක් හැකි සොර මුළට රටේ දේපල එසේ අන් සතු කරන්න බලයක් දුන්නේ කවුද ?

EquityChamp

EquityChamp
Moderator
Moderator
With retrospective Chinwi Very Happy

dennam jambu


Senior Equity Analytic
Senior Equity Analytic
ඉස්සර කලේ රනිල් ගොය්ය ඔක්කොටම හොරෙන් ප්‍රභාකරන් එක්ක ගිවිසුම ගහනකොට ප්‍රබුද්ධ කියල හිතන ඉන්න ය හිතුවේ මෙයානම් මාර strategist කෙනෙක් කියල. හමුදාවේ පොලිසියේ දාස් ගානක්  මැරුම් කනකුනුත් හිතුවේ මාර strategy එක තව මස දෙකින් කොටියට බඩු බනිස් කියල.  ගමේ ගොඩේ මිනිහා  දන්නවා මෙය අමු මරි මෝල් වැඩක් කරේ මොලේ කළදක් තියන මින්හෙක් කරන්නේ නැති කියල.අන්තිමේදී MR ඇවිත් කොටියට නන්නන්තර වෙන්න ගෙහුවම කියන්න පටන් ගත්ත බලන්න රනිල්ගේ වැඩේ හින්ද කරුණා කැඩුණු හින්ද තම ගෙහුවේ කියල.අදත් ඒ වගේ මාරි මෝල් ගොන් වැඩ තම කරන්නේ තියන එව්වා විකුණලා පිට රටට.මාර එකොනොමික් strategy කියල කියන්න කට්ටිය ඉන්නවා.

Chinwi

Chinwi
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics
හ්හ්ම් .. ඔය මොළ කතාවත් හිතා මතා ඇතිකළ තවත් ව්‍යාජයක්.
මොලේ කොච්චර ලොකුද කියන ව නම් ලංකාවට ගැලපෙන්නෙ නැති තරම් සුපිරියි කියලත් කියන අය හිටියනේ.
දැන් ඉතින් කාට කාටත් මොලේ ඇතුලෙ තියෙන්නෙ නියුරෝන ද ගොම ද කියල තේරුම් ගන්න පුලුවන්.

hettdas

hettdas
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
''ඡන්ද පොරොන්දුවක් ලෙස මිලියන 1.4ක් පමණ වූ රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000ක් වැඩි කිරීමෙන් වසරකට රුපියල් කෝටි 16,800ක පමණ මුදලක් රජයේ පුනරාවර්තන වියදම්වලට එකතු විය.''

යහපාලන ආණ්ඩුව කරගත් අමන මරිමොඩ වැඩේනම් අකාර්යක්ෂම රජයේ සේවකයන්ට වැඩිකළ RS 10000/= මුදලයි .

Chinwi

Chinwi
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics
@hettdas wrote:''ඡන්ද පොරොන්දුවක් ලෙස මිලියන 1.4ක් පමණ වූ රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000ක් වැඩි කිරීමෙන් වසරකට රුපියල් කෝටි 16,800ක පමණ මුදලක් රජයේ පුනරාවර්තන වියදම්වලට එකතු විය.''

යහපාලන  ආණ්ඩුව කරගත් අමන මරිමොඩ වැඩේනම් අකාර්යක්ෂම රජයේ සේවකයන්ට වැඩිකළ RS 10000/= මුදලයි .


පොරොන්දු උනා කියමු. ඒත් සිල්ලර කඩයක් කරන්න මොළයක් තියෙන කෙනෙක් වත් ඕක ක්‍රියාත්මක කරන්නෙ නෑ.

ආර්ථික විද්‍යාවේ මූලික පදනම් වලටත් පට හැනියි.

ආර්ථිකයට දරන්න බැරි තරම් වේගයෙන් වැටුප් වැඩි කලාම වෙන්නෙ තිබුන ශක්තියත් නැති වෙන එක​.
මේවගේ අයගෙන් තව මොන ආර්ථික පරිපාලනයක් ද ?

D.G.Dayaratne


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
Just after first budget of this govt i said

MR HAS Given Unproductive Employment in Public sector

This govt increase salaries of unproductive employees

Sponsored content


Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum