FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka


Submit PostSubmit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post



Latest topics

» L B FINANCE PLC (LFIN.N0000)
by Venu123 Today at 2:06 pm

» RAIGAM WAYAMBA SALTERNS PLC (RWSL.N0000)
by Eranga87 Today at 1:55 pm

» B P P L HOLDINGS PLC (BPPL.N0000)
by Bakka1988 Today at 1:06 pm

» VPEL VPEL VPEL
by stockchaser Today at 1:05 pm

» EXPOLANKA HOLDINGS PLC (EXPO.N0000)
by EPS Today at 12:21 pm

» Windforce IPO
by lokka1 Today at 9:50 am

» Will the Market Sluggish ?
by stockchaser Today at 9:20 am

» VFIN / VPEL / PABC - Share SPLIT or VTWO ?
by WealthKing Today at 8:07 am

» VPEL high return share
by stockchaser Yesterday at 6:47 pm

» TESS Agro PLC
by spksd Yesterday at 6:21 pm

» LANKA ALUMINIUM INDUSTRIES PLC (LALU.N0000)
by Jana Yesterday at 5:53 pm

» Crypto , Digital Currency Trading , Forex
by Dilip Yesterday at 5:09 pm

» EASTERN MERCHANTS PLC (EMER.N0000)
by Mr. X Yesterday at 12:07 pm

» SANASA DEVELOPMENT BANK PLC (SDB.N0000)
by samaritan Yesterday at 10:34 am

» VALLIBEL ONE PLC (VONE.N0000)
by wmsameera Yesterday at 9:59 am

» CFIN - Bonus Issue & Capitalization of Reserves
by wealth123 Yesterday at 9:57 am

» PAN ASIA BANKING CORPORATION PLC (PABC.N0000)
by wealth123 Yesterday at 9:54 am

» New Year Wishes for the Community
by samaritan Yesterday at 9:49 am

» DIPD/HAYC/HAYL
by wealth123 Yesterday at 9:44 am

» Creating portfolio index for performance measurement
by EquityChamp Tue Apr 13, 2021 7:27 pm

EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

CHRONICLE™ NEWS PRODUCTS

FINANCIAL CHRONICLE™

Views & Reviews, Analysis, Evaluations, Discussions, Gossip and Hot Tips relating to Sri Lankan companies listed on the Colombo Stock Exchange (CSE)
Contribute




DAILY CHRONICLE™

Latest news and articles published in Newspapers, Websites, Blogs and other online news sites relating to business and investments in Sri Lanka
Contribute



ECONOMIC CHRONICLE™

This is a section that provide news, views, analysis, predications relating to Political and Socio-Economic factors and how such activities affect the Stock Market and other economic activity of the Country.

Contribute




EXPERT CHRONICLE™

This is an exclusive section for Expert Articles which will help member to share knowledge through comments and responses of the members. All members are allowed to reply and make comments to these articles.

Contribute


Submit Post


CHRONICLE™ YouTube

Youtube Videos and other visual presentations relating Stock market and other investment advise submitted by members or other contributors.

Contribute


Submit Post


කොළඔ කොටස් වෙළඳපොළේ වංශකථාව
කොළඔ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමාගම් කොටස් ගැන තොරතුරු¸විශ්ලේෂණ¸සාකච්ඡා¸ කටකතා¸රසකතා යන සියල්ල අපේම සිංහලෙන් කතා කළ හැකි ‘කතා මණ්ඩපය’

Contribute

Twitter Feeds
POPULAR COMPANIES
A

ABANS ELECTRICALS PLC

ACCESS ENGINEERING PLC Hot

ACL CABLES PLC

ACL PLASTICS PLC

ACME PRINTING & PACKAGING PLC

AGSTAR PLC

AITKEN SPENCE HOTEL HOLDINGS PLC

AITKEN SPENCE PLC

ANILANA HOTELS AND PROPERTIES PLC

ARPICO INSURANCE PLC

ASIA ASSET FINANCE PLC

ASIA CAPITAL PLC

B

BAIRAHA FARMS PLC

BALANGODA PLANTATIONS PLC

BIMPUTH FINANCE PLC

BLUE DIAMONDS JEWELLERY WORLDWIDE PLC

B P P L HOLDINGS PLC

BROWNS BEACH HOTELS PLC

BROWNS INVESTMENTS PLC

C

CARGO BOAT DEVELOPMENT COMPANY PLC

CENTRAL INDUSTRIES PLC

CEYLON COLD STORES PLC

CEYLON GRAIN ELEVATORS PLC Hot

CEYLON TEA BROKERS PLC

CEYLON TOBACCO COMPANY PLC

CHEVRON LUBRICANTS LANKA PLC

COLOMBO FORT LAND & BUILDING PLC

COMMERCIAL BANK OF CEYLON PLC

CITRUS LEISURE PLC Hot

COMMERCIAL CREDIT AND FINANCE PLC

D

DANKOTUWA PORCELAIN PLC

DFCC BANK PLC

DIALOG AXIATA PLC

DIALOG FINANCE PLC

DIPPED PRODUCTS PLC

DISTILLERIES COMPANY OF SRI LANKA PLC

DUNAMIS CAPITAL PLC

E

EAST WEST PROPERTIES PLC Hot

EASTERN MERCHANTS PLC

EXPOLANKA HOLDINGS PLC

E-CHANNELLING PLC

F

FIRST CAPITAL HOLDINGS PLC

G

GALADARI HOTELS (LANKA) PLC

GUARDIAN CAPITAL PARTNERS PLC

H

HATTON NATIONAL BANK PLC

HAYLEYS PLC

HAYLEYS FABRIC PLC

HAYLEYS FIBRE PLC Hot

HEMAS HOLDINGS PLC

HIKKADUWA BEACH RESORT PLC

HNB ASSURANCE PLC

HVA FOODS PLC

J

JANASHAKTHI INSURANCE COMPANY PLC

JOHN KEELLS HOLDINGS PLC Hot

JOHN KEELLS HOTELS PLC

L

LANKA ASHOK LEYLAND PLC

LANKA IOC PLC

LANKEM CEYLON PLC

LANKEM DEVELOPMENTS PLC

LAUGFS GAS PLC

LAUGFS POWER LIMITED

LOLC FINANCE PLC

LOLC HOLDINGS PLC

LUCKY LANKA MILK PROCESSING COMPANY PLC

M

MELSTACORP PLC

N

NATIONAL DEVELOPMENT BANK PLC

NATION LANKA FINANCE PLC

NESTLE LANKA PLC

O

ORIENT FINANCE PLC

OVERSEAS REALTY (CEYLON) PLC

P

PANASIAN POWER PLC

PEOPLE'S LEASING & FINANCE PLC

PIRAMAL GLASS CEYLON PLC

PRIME FINANCE PLC

R

RAIGAM WAYAMBA SALTERNS PLC

RENUKA AGRI FOODS PLC

RENUKA CAPITAL PLC

RENUKA HOLDINGS PLC

RICHARD PIERIS AND COMPANY PLC

RICHARD PIERIS EXPORTS PLC Hot

ROYAL CERAMICS PLC

S

SAMPATH BANK PLC

SEYLAN BANK PLC

SIERRA CABLES PLC

SINGHE HOSPITALS PLC Hot

SMB LEASING PLC

SOFTLOGIC HOLDINGS PLC

SOFTLOGIC LIFE INSURANCE PLC

SRI LANKA TELECOM PLC

SWISSTEK (CEYLON) PLC Hot

T

TEEJAY LANKA PLC

TESS AGRO PLC

THREE ACRE FARMS PLC

TOKYO CEMENT COMPANY (LANKA) PLC Hot

U

UNION BANK OF COLOMBO PLC

V

VALLIBEL FINANCE PLC

VALLIBEL ONE PLC Hot

VALLIBEL POWER ERATHNA PLC

W

WASKADUWA BEACH RESORT PLC


You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » FINANCIAL CHRONICLE™ » B P P L HOLDINGS PLC (BPPL.N0000)

B P P L HOLDINGS PLC (BPPL.N0000)

Go to page : Previous  1 ... 9 ... 13, 14, 15

Go down  Message [Page 15 of 15]

281B P P L HOLDINGS PLC (BPPL.N0000) - Page 15 Empty Re: B P P L HOLDINGS PLC (BPPL.N0000) Mon Jan 25, 2021 10:07 pm

Bakka1988


Manager - Equity Analytics
Manager - Equity Analytics
Waiting Rs 20 in this week

282B P P L HOLDINGS PLC (BPPL.N0000) - Page 15 Empty Re: B P P L HOLDINGS PLC (BPPL.N0000) Fri Jan 29, 2021 10:06 am

RJ1010


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
Interim financials released. Growth in EPS and Net Assets. Good steady progress. RS 0.24 interim dividend also declared.

arunaupendra likes this post

283B P P L HOLDINGS PLC (BPPL.N0000) - Page 15 Empty Re: B P P L HOLDINGS PLC (BPPL.N0000) Tue Feb 02, 2021 10:28 am

arunaupendra


Equity Analytic
Equity Analytic
BPPL Holding - ( BPPL.N0000 )


ලෝකෙටම Brush හදන ලoකාවේ අපේ Company එකක් ගැන තමා අද අපි කතා කරන්නෙ . 2020 වර්ෂය සදහා Global Recycling පදනම විසින් සoවිධානය කරන ලද Recycling Heros 2020 Award සදහා සුදුසුකම් ලැබූ ලොවපුරා සමාගම් 700 ක් අතරින් BPPL Holding පලමුවන 100 දෙනා අතරට ඒමටත් සමත් වෙනව.

1984 ආරම්භ කොට 2017 වසරේ කොටස් වෙළෙඳපොළ ලියාපදිංචි වන මෙම සමාගම රට පුරා ඉවත ලන ප්ලාස්ටික් වතුර බෝතල් ටොන් 300 පමණ මසකට එකතු කර ඒවා ප්‍රතිචක්‍රිකරණයට ලක් කොට මොවුන්ගේ නිෂ්පාදන සදහා යොදා ගැනීමට මොවුන් කටයුතු කරනව.එමගින් පරිසරික වශයෙන් මොවුන් කරන සේවය අතිමහත්ය .ඒ සමගම බුරුසු වල අල්ලු කොටස් නිපදවන්නට දේශීය රබර් ලීත් භාවිතයට ගන්නව.

මොවුන්ගේ නිෂ්පාදන මොනවාද ?

# විවිධ වර්ගයේ බුරුසු

# මොප් වර්ග

# පොලියෙස්ටර් රෙදි

# ලි බුරුසු හසුරු ( Brush Handles )

# නූල් වර්ග

# ෆිලමන්ට්ස්

මොවුන්ගේ නිෂ්පාදන වලින් 95% කටත් වඩා ප්‍රමාණයක් යවන්නේ විදේශීය වෙළ්දපොළ වෙත. 2-4 % වගේ සුළු ප්‍රමාණයක් තමා දේශීය වෙළෙඳපොළ වෙත සපයන්නේ . ඒ අතින් ගත් කල ඉතා ඉහල මට්ටමේ අපනයන කරුවෙක් තමා මේ BPPL Holding සමාගම.

මොවුන්ගේ ප්‍රධාන ගැනුම්කරුවන් තමයි උතුරු ඇමරිකානු රටවල් සහ කැනඩාව.ඒ වගේම ඕස්ට්‍රේලියාව, නවසීලන්තය , ඉන්දියාව සහ යුරෝපානු රටවල් වලටත් මොවුන්ගේ නිෂ්පාදන වැඩි වශයෙන් අපනයන කරනව.

අනූෂ අමරසිංහ මහතා පවසන පරිදි මෙම සමාගමේ Brush & Filament අoශයේ නිෂ්පාදන ධාරිතාවයෙන් 85% කටම මේ වන විටත් ඇනවුම් ලැබී තියෙනව.ඊට හේතු වෙලා තියෙන්නෙ India ව සමග මොවුන් ගිවිසගත් ගනුදෙනු.
ඒ සමගම Polyester Yarn නිෂ්පාදනයත් දෙසැම්බර් 31 දක්වාම 94% පමණ පිරී පවතිනව.

කොරෝනා අර්බුදයත් සමගම මොවුන්ගේ සනීපාරක්ෂක කටයුතු සදහා යොදා ගන්නා Brush වර්ග සදහාත් හොද ඉල්ලුමක් මා තියෙන්නෙ.

" Tip Top " කියන වෙලද නාමය යටතේ ඔවුන්ගේ නිශ්පාදන වලින් 2% ක පමණ ප්‍රමාණයක් දේශීය වෙලදපොළ වෙතත් නිකුත් කරනව.

MAS Holdings ආයතනය විසින් මසන ලද Sri Lanka Cricket Jersey එක නිපදවන්නෙත් මේ BPPL Holding විසින් ප්‍රතිචක්‍රිකරණය කරන ලද හිස් වතුර බොතල් වලින් ලබා ගන්නා නූල් වලින්ම තමයි.එම බෝතල් එකතු කිරීම කරල තියෙන්නෙත් වෙරළ ආශ්‍රිතවම තමා.

අවසාන කාර්තුව සදහා මොවුන්ගේ බදු පෙර ලාභය රුපියල් මිලියන 165 ක් පමණ වෙනව .

Q2 EPS : 0.44

එය පසුගිය වසරේ එම කාර්තුවට සාපේක්ෂව 25% ක වර්ධනයක්. Lockdown කාලසීමාව තුලත් මෙම සමාගම ලාභ උපයන්න සමත් වෙලා තියෙනව.

10% ක පමණ සුළු කොටස් ප්‍රමාණයක් තමා public Quantity එක විදියට නිකුත් කරල තියෙන්නෙ. මෙහි හිමිකාරත්වය දරන්නේ Infinity Capital ( Pvt ) Ltd කියන ආයතනයයි.

ලාබාoශ වුනත් සැලකිය යුතු මට්ටමෙන් ගෙවන සමාගමක් . ඉතා කෙටි කලකින් ඉහළ කාර්ය සාධනයක් අත්පත්කර ගත හැකි සමාගමක් තමා මේ BPPL Holding කියන්නෙ .

පාරසරික වශයෙන් මොවුන් කරන අති මහත් සේවාව බොහෝ පිරිසක් නොදන්නවා වීම කණගාටුදායකය . අප නොදැන සිටි, මොවුන් විසින් කසල එකතු කිරීමේ මධ්‍යස්ථානය පිහිටුවා ඇති ස්ථාන,

# කතරගම පූජා භූමිය

# ශ්‍රී පාදස්ථානය

# අධිවේගී මාරිග පිවිසුම් සහ පිට වීම්.

# තලවිල සහ මුන්නේශ්වරම පූජා භූමි.

# වෙරළ කලාප.

හොදම සoකල්පයක් යටතේ පරිසරය සුරකිමින් , විදේශ විනිමය උපයන මෙම සමාගම ඇත්ත වශයෙන් ම සැගවුනු මැණිකකි. 💎

Written by : Chamara Ranasinghe

( 19th Of Nov 2020 )

Open for your valuable comments and Ideas.

shihan 93 likes this post

284B P P L HOLDINGS PLC (BPPL.N0000) - Page 15 Empty Re: B P P L HOLDINGS PLC (BPPL.N0000) Tue Feb 02, 2021 10:37 am

arunaupendra


Equity Analytic
Equity Analytic
Shares outstanding 306m
P/e 8.77
Eps 1.33
Market cap 3.9bn
Annual  Di 0.36  3.08%


ඉවත ලන ප්ලාස්ටික් අපද්‍රව්‍ය භාවිතාවට ගෙන ා ප්‍රතිචක්‍රීකරණය කර භාණ්ඩ නිෂ්පාදනය කිරීමෙහිලා ලංකාවේ ඇති විශාලතම ආයතනය වේ. 
මෙම ආයතනය 
2018 මට පමණක් ‍ප්‍රතිචක්‍රීකරණය කරනුලැබූ ප්ලාස්ටික් ප්‍රමාණය ටොන් මිලියන 2.9කි. 

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ  පිරිසුදු රටක් සෞභාග්‍යමත් දේශයක් යටතේ ප්‍රධාන වශයෙන්ම විදේශ ආයෝජන සහ කම්කරු අරමුදල් වලින් ශක්තිමත් කිරීමට ඉතාමත් ඉහළ සම්භාවිතාවයක් ඇත

තවද සමාගම විසින් සපයන සේවාව අනාගතයේදී තාමත් ඉහළ ලාභයක් උපයන ක්ෂේත්‍රයක් බැවින් දේශීය ආයෝජකයන් ද වැඩි උනන්දුවක් මෙම සමාගම කෙරෙහි දක්වයි

285B P P L HOLDINGS PLC (BPPL.N0000) - Page 15 Empty Re: B P P L HOLDINGS PLC (BPPL.N0000) Wed Feb 03, 2021 10:04 am

RJ1010


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
Brush maker BPPL to make inroads into overseas markets defying pandemic

BPPL Holdings PLC, Sri Lanka’s largest brush ware maker and an exporter, ploughed ahead during the three months to December 2020 (3Q21), after experiencing some setbacks from the new restrictions stemming from the second wave of COVID-19, in early October.
The maker of brush ware and cleaning products for overseas retailers as well as under its own brand reported revenues of Rs.896.8 million in the October-December quarter, up by a strong 33 percent from the same period a year earlier.
“The 33 percent consolidated revenue growth for the period (30 percent in US dollar terms) was driven by a 17 percent increase in brush sales, a 39 percent increase in brush filament sales to external (non-BPPL) customers and an 89 percent increase in polyester yarn sales compared with the previous year,” said BPPL Holdings Chief Executive Officer Dr. Anush Amarasinghe, in an earnings release.

http://www.dailymirror.lk/business-news/Brush-maker-BPPL-to-make-inroads-into-overseas-markets-defying-pandemic/273-204971

286B P P L HOLDINGS PLC (BPPL.N0000) - Page 15 Empty BPPL great future Thu Apr 08, 2021 12:44 pm

vikiperera


Manager - Equity Analytics
Manager - Equity Analytics
Bppl second phase commercial production start now at the moment. Total production will be increased by 50% with the second phase. 75% of the company now owned by Dr Anush AmaraSingha who is is brother in law of Mr ishara nanayakkara.  quarterly report is ready to publish with excellent  income result. Due to appreciation of $1 against rupee the income of the company increased by 10%.

RJ1010 likes this post

287B P P L HOLDINGS PLC (BPPL.N0000) - Page 15 Empty Re: B P P L HOLDINGS PLC (BPPL.N0000) Thu Apr 08, 2021 12:50 pm

RJ1010


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
@vikiperera wrote:Bppl second phase commercial production start now at the moment. Total production will be increased by 50% with the second phase. 75% of the company now owned by Dr Anush AmaraSingha who is is brother in law of Mr ishara nanayakkara.  quarterly report is ready to publish with excellent  income result. Due to appreciation of $1 against rupee the income of the company increased by 10%.

Yes you are absolutely right. BPPL is a growing company with a bright future.

288B P P L HOLDINGS PLC (BPPL.N0000) - Page 15 Empty Re: B P P L HOLDINGS PLC (BPPL.N0000) Thu Apr 08, 2021 4:16 pm

Champ888


Manager - Equity Analytics
Manager - Equity Analytics
Yes. Collection going on around 15.

This will move above 16 level very soon.

289B P P L HOLDINGS PLC (BPPL.N0000) - Page 15 Empty Re: B P P L HOLDINGS PLC (BPPL.N0000) Thu Apr 08, 2021 10:00 pm

vikiperera


Manager - Equity Analytics
Manager - Equity Analytics
@Champ888 wrote:Yes. Collection going on around 15.

This will move above 16 level very soon.
Yes Dr anush CEO taken lolc bulk at Rs 16

290B P P L HOLDINGS PLC (BPPL.N0000) - Page 15 Empty Re: B P P L HOLDINGS PLC (BPPL.N0000) Fri Apr 09, 2021 1:33 pm

Bakka1988


Manager - Equity Analytics
Manager - Equity Analytics
Significant volume is trading . Waiting for a run

RJ1010 likes this post

291B P P L HOLDINGS PLC (BPPL.N0000) - Page 15 Empty Re: B P P L HOLDINGS PLC (BPPL.N0000) Mon Apr 12, 2021 12:43 pm

vikiperera


Manager - Equity Analytics
Manager - Equity Analytics
Fabulous quarter reports pending .

Bakka1988


Manager - Equity Analytics
Manager - Equity Analytics
Going to be like another REXP

Sponsored content


Back to top  Message [Page 15 of 15]

Go to page : Previous  1 ... 9 ... 13, 14, 15

Permissions in this forum:
You cannot reply to topics in this forum