Even though such an instrument as virtual digital currencies has appeared quite recently, it is rapidly gaining popularity among traders. In this respect, it has been decided to expand the line of trading accounts, adding a new CRYPTO account, which allows to carry out transactions on the MetaTrader 4 platform with three best-known crypto-currencies, Bitcoin (BTC), Litecoin (LTC) and ETHERIUM (ETH).
You can see the trading terms on the account page https://nordfx.com/trading_account_crypto.html. Although they are some of the most competitive in the market, NordFx advise clients to carefully study specific features of the trade in crypto-currency pairs, and in case you use expert advisers, to test and configure them thoroughly.
හිතවත් ගනුදෙනුකරුවනි! මුල්‍ය වෙලඳපොල තුළ ලාභ ලබා ගැනීමට තවත් අවස්ථාවක් ලබා දීමට හැකිවීම පිළිබදව අපි සතුටු වෙමු. අප ඉදිරිපත් කරන වෙළඳ උපකරණ ලැයිස්තුව, Crypto මුදල් යුගල තුනකින් යුක්ත වේ; BTCUSD, LTCUSD and ETHUSD. විශේෂිත වූ Crypto ගිණුමේ දී මෙම මුදල් යුගල සමග වෙළදාම් කල හැකිය.
මෙම වර්චුවල් ඩිජිටල් මුදල් වර්ග මෑත කාලීනව බිහිවී ඇති අතර ඒවා වේගයෙන් වෙළඳුන් අතර ජනප්‍රිය වෙමින් පවතියි. මේ හේතුවෙන්, වෙළඳ ගිණුම් රේඛා පුළුල් කිරීමට තීරණය කර ඇත. ඒ අනුව නව CRYPTO ගිණුමක් එකතු කිරීම සහ ප්‍රචලිත Crypto මුදල් වර්ග වන බිට්කොන් (BTC), ලයිට්කොන් (LTC), ඊතීරියම් (ETH) වැනි මුදල් වර්ග සමගින් මෙටාට්‍රේඩර් 4 වේදිකා මත ගනුදෙනු සිදු කිරීමට ඉඩ සලසයි.
ඔබට වෙලදාම් කොන්දේසි ගිණුම් පිටුවේ දී දැක ගත හැකිය https://lk.nordfx.com/trading_account_crypto.html . ඒ අතර සමහරක් මුදල් වර්ග වෙළඳපොල තුල ඉතාමත් තරගකාරී වෙයි, එම නිසා Crypto මුදල් යුගල වෙළඳාමේ විශේෂිත ලක්ෂණ අධ්‍යයනය කිරීම සඳහා අපගේ ගනුදෙනුකරුවන්ට දැඩි ලෙස උපදෙස් දෙනු ලබයි. එමෙන්ම ඔබ 'ප්‍රවීණ උපදේශකයන්' භාවිතා කරන්නේ නම් ඒවා පරික්ෂා කර නිවැරදිව සකසා ගන්නා ලෙස ඔබව දැනුවත් කරන්නෙමු.
Visit official Website of NordFx in Sinhala Language https://lk.nordfx.com