FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post


ADVERTISE
Poll

EXCHANGE RATE PREDICTION: 2022

Reason Behind SFS Booooming  Vote_lcap11%Reason Behind SFS Booooming  Vote_rcap 11% [ 21 ]
Reason Behind SFS Booooming  Vote_lcap20%Reason Behind SFS Booooming  Vote_rcap 20% [ 38 ]
Reason Behind SFS Booooming  Vote_lcap29%Reason Behind SFS Booooming  Vote_rcap 29% [ 55 ]
Reason Behind SFS Booooming  Vote_lcap40%Reason Behind SFS Booooming  Vote_rcap 40% [ 76 ]

Total Votes : 190

ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» BAIRAHA FARMS PLC (BFL.N0000)
by arun.cse Today at 4:37 pm

» LIOC ....Get in soon
by arun.cse Today at 3:55 pm

» AAIC Next multibugger- destnation beyond EXPO.
by ADVENTUS Today at 2:14 am

» RENUKA AGRI FOODS PLC (RAL.N0000) TP. 7
by Cma Today at 2:08 am

» Sri Lankan Port Transshipment Hub Threats & Opportunities
by rajini Today at 12:53 am

» LANKA INDIAN OIL CORPORATION - Maharaja
by Maharaja Yesterday at 11:07 pm

» ACL; MELS; HHL; BIL; LWL- STOCKS TO WATCH
by Dilshan2020 Yesterday at 10:39 pm

» AAIC 100 = SCAP 16
by SamJay1974 Yesterday at 8:12 pm

» SUNSHINE HOLDINGS PLC (SUN.N0000)
by ADVENTUS Yesterday at 8:02 pm

» APLA - Very very undervalued share - Target Price
by Jana Yesterday at 7:07 pm

» HAYLEYS PLC (HAYL.N0000)
by Chamath1980 Yesterday at 5:07 pm

» New Bermuda Triangle
by rajini Yesterday at 2:17 pm

» BOGAWANTALAWA TEA ESTATES PLC (BOPL.N0000)
by cheetah Yesterday at 6:33 am

» Technical update 12.08.2022 Maharaja
by Maharaja Mon Aug 15, 2022 11:04 pm

» Exterminators Plc (EXT.N)
by ErangaDS Mon Aug 15, 2022 9:09 pm

» ALLIANCE FINANCE COMPANY PLC (ALLI.N0000)
by Gaudente Mon Aug 15, 2022 8:08 pm

» GREAT OPPORTUNITIES FOR EVERYONE-
by ADVENTUS Mon Aug 15, 2022 5:12 pm

» LOLC to enter the giant Indian Market
by samaritan Mon Aug 15, 2022 4:52 pm

» Hidden Gem - GLAS - 40/- Soon
by vijay singh Mon Aug 15, 2022 10:36 am

» Buy lofc tomorrow - Maharaja
by Anushka Perz Mon Aug 15, 2022 12:59 am

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ » Reason Behind SFS Booooming

Reason Behind SFS Booooming

Go down  Message [Page 1 of 1]

1Reason Behind SFS Booooming  Empty Reason Behind SFS Booooming Thu Feb 22, 2018 8:21 am

trasantha


Senior Equity Analytic
Senior Equity Analytic

ස්වරණවාහිනිය ඇතුළු EAP ජාලය නීති කඩා විදේශිකයෙකුට විකුණයි.. සැගවුණු ගැනුම්කරු හෙළිවේ..
February 21, 2018 at 10:35 pm | lanka C news
Reason Behind SFS Booooming  Swarn
මූල්‍ය අර්බුදයකට මුහුණ පා ඇති EAP සමූහයේ වත්කම් විදේශීය ආයෝජකයකුට විකිණීමේ මහා පරිමාණ ගනුදෙනුව සැඟවුණු ගැනුම්කරුවකුට හිමිවන අත යට ගනුදෙනුවක් විය හැකිබවට තොරතුරු අනාවරණය වෙමින් පවතී. මෙකී ගනුදෙනුව මේ වන විට ශ්‍රී ලාංකේය ව්‍යාපාරික දැවැන්තයන් අතර ප්‍රශ්නයකට තුඩු දෙමින් තිබේ.
සිංගප්පූරුවේ ස්ථාපිත Straits Grid LTD නම් සමාගම වන අතර ගනුදෙනුවට මැදිහත් වූ බේ‍රා්කර්වරයා ලෙස කටයුතු කරන මැලේසියානු ව්‍යාපාරික සුදීර් ජයරාම් විසින් අදාළ වත්කම් සඳහා ඉදිරිපත් කරන ලද මිල වන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 60කි. ඔහු කටුනායක ගුවන්තොටුපොළෙන් ඇමෙරිකානු ඩොලර් 50,000ක් සඟවාගෙන යද්දී හෙළි වී ඇත.
ආරංචි මාර්ග දක්වන අන්දමට මෙම ගනුදෙනුවේ පසුබිමේ සිටින සැබෑ ගැනුම්කරු වන්නේ බි්‍රතාන්‍යයේ ස්ථාපිත ලයිකා ගෘෘප් (Lyca Group) සමාගමයි.
ශ්‍රී ලංකාවේ උපත ලැබූ ප්‍රකෝටිපතියකු වන අලිරාජා සුබාස්කරන් එම සමාගමේ හිමිකරු වන අතර ප්‍රංශයේ සිදු වූ කළු සල්ලි ජාවාරමකට සම්බන්ධතාවක් කියැවෙන බැවින් ඔහුගේ වටපිටාවද මතභේදාත්මකය.

මේ වන විට මහ බැංකුව යටතේ පාලනය වන එදිරිසිංහ පවුලේ සමාගම්ද ඇතුළු වත්කම් සඳහා මෙරට සමාගමක් වන ශ්‍රී ක්‍රිෂ්ණ ඉන්වෙස්ට්මන්ට්ස් පෞද්ගලික සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියන 61ක ලංසුවක් ඉදිරිපත් කර තිබේ.
මෙසේ විකිණීමට සූදානම් වන්නේ ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස්, ස්වර්ණවාහිනී රූපවාහිනි ආයතනයද ඇතුළත් වන EAP බේ‍රා්ඩ්කාස්ටින්, සිනමා ශාලා ඇතුළත්ව EAP Films, සෆායර් හෝටලය සහ ස්වර්ණමහල් ජුවෙලරීස් යන සමාගම්වලට අයත් වත්කම්ය.
එකී වත්කම් සඳහා මිල ගණන් ඉදිරිපත් කළ මෙරට ව්‍යාපාරිකයා තමන් ඉදිරිපත් කළ මිල පිළිබඳව මහ බැංකුවේ නිලධාරීන් විනිවිද භාවය සහ යහපාලනයේ අර්ථ ප්‍රකාරව විනිදභාවයකින් සැලකිල්ලක් දක්වා ඇති බවට මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා වෙත පැමිණිල්ලක් කර ඇත.
තම සමාගම නිවැරැදි ක්‍රියාපටිපාටියක් අනුගමනය කර ඇති අතර ගිවිසුමක් ඇති කර ගැනීමට බලාපොරොත්තු වන බවද එමඟින් පෙන්වා දී තිබේ.
එසේම තනි පුද්ගලයකු වන විදේශීය ගැනුම්කරු සමඟ ගනුදෙනු කිරීම ගැනද මහ බැංකුවට චෝදනා නඟා තිබේ.
ස්වර්ණමහල් ෆයිනෑන්ස් හි කොටස් ඊයේත් කොටස් වෙළෙඳපොළේ සංසරණය වූ අතර සාකච්ඡා තවදුරටත් පවතින බවත් මහ බැංකුවේ අනුමැතිය තවමත් ලැබී නැති බවත් එම සමාගම පැවැසීය.
ලයිකා සමාගමට කොටස් විකිණීමක් ඊයේ සිදුවූ බවට කියැවෙන ප්‍රවෘත්ති සම්බන්ධයෙන් එම ප්‍රතිචාරය ලැබිණි.
ලයිකා සමාගම වරක් අන්තර්ජාල සේවා සපයන්නකු ලෙස ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ කොටස්කරුවකු වූ ඉඬර ව්ඥබඹධපඬ හරහා ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සමඟ එක් විය.
විදෙස් ලංසුකරු මේ වන විටත් සිය ක්‍රියාදාමය අරඹා EAP සමාගම වෙත රුපියල් මිලියන 400ක ණය පහසුකම් ලබාදී ඇති බව මහ බැංකුව කියයි.
මෙම ගනුදෙනුව හරහා ඉතා අනගි රූපවාහිනි සහ ගුවන්විදුලි තරංග විදේශිකයකු අතට පත්වීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය ආයතනයන්හි දැඩි අවධානය යොමු වී ඇති බව අදාළ ආරංචි මාර්ග සඳහන් කරයි. බොහෝ ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ආයතන ඉල්ලා ඇති සංඛ්‍යාත ඔවුන් වෙත ලබා නොදී ඇති පසුබිමක් තුළ මෙම ගනුදෙනුව සිදුවෙයි.
ආයෝජන මණ්ඩලයේ රීති අනුව මාධ්‍ය සමාගම්වල කොටස්වලින් 40%කට වැඩි ප්‍රමාණයක් හිමිකර ගැනීමට විදේශිකයන්ට අවස්ථාව නොලැබේ.
– Mawbima

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum