FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.

Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com

Join the forum, it's quick and easy

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post

ADVERTISE
Poll

EXCHANGE RATE PREDICTION: 2022

View results

ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post

CONATCT US

Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer

Latest topics

» The war in Ukraine is no longer shocking the wheat market
by ResearchMan Today at 12:53 pm

» Govt gets its priorities wrong
by samaritan Today at 10:25 am

» Ambassador assures U.S. support to Sri Lanka to find solutions to economic issues
by samaritan Today at 10:16 am

» IMF-Sri Lanka bailout talks end without a deal
by ChooBoy Today at 9:16 am

» Sri Lanka Breaks Into Hyperinflation Zone Amid Dollar Crunch
by CHRONICLE™ Today at 8:11 am

» Sri Lanka needs to do more on debt restructuring before a bailout package is finalised, says IMF
by CHRONICLE™ Today at 8:06 am

» Expolanka to continue its winning streak
by samaritan Today at 7:22 am

» Global COVID cases rise as BA.4 and BA.5 expand
by samaritan Today at 7:04 am

» POSITIVES & TARGETS BY IMTIAZ BUHARDEEN
by Gowri123 Wed Jun 29, 2022 4:38 pm

» When will supply chain disruptions ease?
by Gowri123 Wed Jun 29, 2022 4:08 pm

» We’re seeing a shift toward international and value stocks, says Schwab’s Kleintop
by target1 Wed Jun 29, 2022 2:40 am

» Wall Street stumbles as consumer pessimism stokes growth fears
by target1 Wed Jun 29, 2022 2:34 am

» Free Market Capitalism vs. Crony Capitalism
by target1 Wed Jun 29, 2022 2:30 am

» Sri Lankan corporations reap large profits as workers and rural toilers face poverty and starvation
by CHRONICLE™ Tue Jun 28, 2022 6:37 pm

» අද රාත්‍රියෙන් පසු, යක්ෂයාගේ හෝරාව ඇරඹේ!
by God Father Tue Jun 28, 2022 6:13 pm

» Derana 360 with Minister Dhammika Perera
by samaritan Tue Jun 28, 2022 1:07 pm

» CENTRAL INDUSTRIES PLC (CIND.N0000)
by LHW Tue Jun 28, 2022 9:24 am

» Breaking News- Kanchana to go to Qatar ; 2 more ministers off to Russia
by Beyondsenses Tue Jun 28, 2022 8:13 am

» PM thanks President Biden for assuring US support to Sri Lanka
by Beyondsenses Tue Jun 28, 2022 8:07 am

» Sri Lanka Stock Market heading toward ASPI 4500
by God Father Mon Jun 27, 2022 9:14 pm

EXPERT CHRONICLE™

MARKET CHAT

CHRONICLE™ ANALYTICS

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)

CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ »  රැවටෙන්න එපා ..විකුන්නන එපා ..ණයට ගන්න එපා .BFN - JINS එකතු කරන්නා හෙට දිනනනවා

රැවටෙන්න එපා ..විකුන්නන එපා ..ණයට ගන්න එපා .BFN - JINS එකතු කරන්නා හෙට දිනනනවා

5 posters

Go down  Message [Page 1 of 1]

kalu351

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

BFN කොටස් ගැනයි 

මම  කාටවත් BFNගන්න කිව්වේ නැ 

මම ලැබෙන තොරතුරු දැම්මා - දානවා පිලිගන්න අය හොයලා බලලා පිලිගන්න

බාර්ට්ලීට්ස් - LOLC - EQUVITY -Brokers  check with some one you all know and who share inside infomation they will let you know and say BFN deal is 100 % sure and JINS also under talks and soon all will happen BFN ගන්න ඔනා අය හිතල බලලා ගන්න .
මතක තබා ගන්න CALF - ඩයලොග් එකෙන් ගත්තු විදිහ 
එක පාරටම 17 කොටස් 35 වගේ වුනා..එක දවසින් 
ඒ ගනුදෙනුව සාක්ච්චා වුනා අවුරුද්දක් 
වුනේ එක පාරටම - BFN එකේ තොරතුරු වගේ හැමෝටම ආරන්චි වුනේ නැ
ලොකු ලොක්කො ටිකක් විතරක් ලාබෙ බෙදා ගත්තා 

BFN  එකේ චීන ආයෝජනය වෙනවා මයි -ඒ මගේ මට තියන ආරන්චි වෙන තොරතුරු 

නිතියේ කොහේ වත් නැ මේ වගේ ගනු දෙනුවක් සාකච්චා වෙන කොට කොටස් වෙළද පලේ කොටස් හිමියන් දැනුවත් කරන්න කියල කලින් - පාලකයන් ඒක කරනවා 
අනිකBFN  එකේ තනිකර 90 අයිතිය JINS  සතුයි 
ඒක නිසා කාටවත්ම කියන්න ඔනා නැ - මහජනතාව සතුව තියන්නේ කොටස් මිලියන 6- 7  විතරයි  .වැඩේ වුනාම කොටස් වෙළද පලට ඉන්ස් එකෙන් කියාවි මෙහෙම චීන සමාගමකට වික්කා කියල ..අප් නිවෙදන අහල  කලබල වෙලා ලොකු සල්ලි කාරයන්ට අඩු මුදලට කොටස් දෙනවා - එක පාරටම උඩ යද්දි ආපහු එල්ලෙනවා
එක තමයි ගොඩාක් වෙලාවට වෙන්නේ ..අපරාදෙ ..

ඒකයි මම දිගටම කිවේ ණයට නොගෙන BFN  17-18 පහල එකතු කරගන්න කියලා - මම ලක්ශ 5 එකතු කර ගත්තා ..ඔව් ..එක පාරටම DEAL එක වෙයි ...

15-16 ට අරගෙන 22 -23 ට විකුණන්න පුලුවන් වෙයි 
එහෙම නොවුනත් බ්ෆ්න් දහ ජරාවක් නෙවෙයි ලාභය  පවා බෙදන ආයතනයක්

තීරණය ඔබේ - එකතු කරන්න - විකුනන්න එපා..
JINS  ගනු දෙනුවත් වෙනවාමයි - ඔය නිවේදන කොහොමත් දාන්න වෙන්නේ ඔහොම තමයි ගනු දෙනුවක් වෙනවා  කියල කොහොමද දාන්නේ - කොහොමට හිටීද ඔක්කොම එකතු කරන්න පටන් ගනී - ගනු දෙනුව කරන අයට ලාබ නැත්තටම නැති වෙයි එකයි අයිතිකාරයෝ ..එහෙම දෙයක් නැ කියල දාන්නේ ..DPL එකත් ඔහොම වුනේ ත්ව ඔනා තරම ආයතන ඔහොම නැ කියල මාසයක් ඇතුලත වික්කා 

රැවටෙන්න එපා ..විකුන්නන එපා ..ණයට ගන්න එපා .BFN - JINS  එකතු කරන්නා හෙට දිනනනවා

kalu351

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

kalu351 wrote:BFN කොටස් ගැනයි 

ඇත්ත දන්න අය අදත් දෙසැම්බර්  10 ත්  15 /15-80  ට එකතු කරා අපි මෝඩයෝ වගේ විකුනනවා ..අපරාදෙ

Gambino7

Stock Analytic
Stock Analytic

halo BFN eke 90% tiyenne JANA walata JINS neme. Ane mehema harakek, anik unuth harak kiyala hithanne

prabath

Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

kalu351 wrote:
kalu351 wrote:BFN කොටස් ගැනයි 

මම  කාටවත් BFNගන්න කිව්වේ නැ 

මම ලැබෙන තොරතුරු දැම්මා - දානවා පිලිගන්න අය හොයලා බලලා පිලිගන්න

බාර්ට්ලීට්ස් - LOLC - EQUVITY -Brokers  check with some one you all know and who share inside infomation they will let you know and say BFN deal is 100 % sure and JINS also under talks and soon all will happen BFN ගන්න ඔනා අය හිතල බලලා ගන්න .
මතක තබා ගන්න CALF - ඩයලොග් එකෙන් ගත්තු විදිහ 
එක පාරටම 17 කොටස් 35 වගේ වුනා..එක දවසින් 
ඒ ගනුදෙනුව සාක්ච්චා වුනා අවුරුද්දක් 
වුනේ එක පාරටම - BFN එකේ තොරතුරු වගේ හැමෝටම ආරන්චි වුනේ නැ
ලොකු ලොක්කො ටිකක් විතරක් ලාබෙ බෙදා ගත්තා 

BFN  එකේ චීන ආයෝජනය වෙනවා මයි -ඒ මගේ මට තියන ආරන්චි වෙන තොරතුරු 

නිතියේ කොහේ වත් නැ මේ වගේ ගනු දෙනුවක් සාකච්චා වෙන කොට කොටස් වෙළද පලේ කොටස් හිමියන් දැනුවත් කරන්න කියල කලින් - පාලකයන් ඒක කරනවා 
අනිකBFN  එකේ තනිකර 90 අයිතිය JINS  සතුයි 
ඒක නිසා කාටවත්ම කියන්න ඔනා නැ - මහජනතාව සතුව තියන්නේ කොටස් මිලියන 6- 7  විතරයි  .වැඩේ වුනාම කොටස් වෙළද පලට ඉන්ස් එකෙන් කියාවි මෙහෙම චීන සමාගමකට වික්කා කියල ..අප් නිවෙදන අහල  කලබල වෙලා ලොකු සල්ලි කාරයන්ට අඩු මුදලට කොටස් දෙනවා - එක පාරටම උඩ යද්දි ආපහු එල්ලෙනවා
එක තමයි ගොඩාක් වෙලාවට වෙන්නේ ..අපරාදෙ ..

ඒකයි මම දිගටම කිවේ ණයට නොගෙන BFN  17-18 පහල එකතු කරගන්න කියලා - මම ලක්ශ 5 එකතු කර ගත්තා ..ඔව් ..එක පාරටම DEAL එක වෙයි ...

15-16 ට අරගෙන 22 -23 ට විකුණන්න පුලුවන් වෙයි 
එහෙම නොවුනත් බ්ෆ්න් දහ ජරාවක් නෙවෙයි ලාභය  පවා බෙදන ආයතනයක්

තීරණය ඔබේ - එකතු කරන්න - විකුනන්න එපා..
JINS  ගනු දෙනුවත් වෙනවාමයි - ඔය නිවේදන කොහොමත් දාන්න වෙන්නේ ඔහොම තමයි ගනු දෙනුවක් වෙනවා  කියල කොහොමද දාන්නේ - කොහොමට හිටීද ඔක්කොම එකතු කරන්න පටන් ගනී - ගනු දෙනුව කරන අයට ලාබ නැත්තටම නැති වෙයි එකයි අයිතිකාරයෝ ..එහෙම දෙයක් නැ කියල දාන්නේ ..DPL එකත් ඔහොම වුනේ ත්ව ඔනා තරම ආයතන ඔහොම නැ කියල මාසයක් ඇතුලත වික්කා 

රැවටෙන්න එපා ..විකුන්නන එපා ..ණයට ගන්න එපා .BFN - JINS  එකතු කරන්නා හෙට දිනනනවා
ඇත්ත දන්න අය අදත් දෙසැම්බර්  10 ත්  15 /15-80  ට එකතු කරා අපි මෝඩයෝ වගේ විකුනනවා ..අපරාදෙ
Uba ohoma girawa wage kiyawaddi SEC ekata ubawa alllaganna winadiyak athi.inform karannada?

sanjulanka

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

මෙතන කතා කරන අයගෙන් බහුතරයකට තමන්ගෙම අරමුණක් තියෙන බවයි පෙනෙන්නෙ.කොහොමත් පොඩියි මිනිසුන්ගෙ ආරක්ෂාව ගැන හිතන ලොකු අය ඉදීමත් සතුට දනවන කරුනක්.මෙතන කතා කරන බොහො දෙනෙක් එක පාරක් හරි මොනයම්ම හරි කොටසක් ගන්න කියපු අයයි.එයාල එහෙම කියන්නෙ අඩුවට එම කොටස ගත්තට පස්සෙයි.එහෙම ගත්ත කොටසෙයි මිල අඩු වන විට  හැමොම කියන්නෙ අරගෙන කාලයක් ඉන්න එතකොට ඉහල යනව කියලයි.දුප්පත් අයොජකයින්ට එහෙම තියාගෙන ඉන්න අමාරු බව හොදටම දැනගෙන මෙහෙම කියන අය තමුන් අඩු මුදලට ගත්ත කොටස මෙයාලට විකුනල නැවත වෙනත් එකක් ගන්න කියනව දුප්පත් අයොජකයො නැවත ඉස්සරල ගත්ත කොටස අඩු මුදලට මෙයාලටම විකුනනව.ලොකු අය හැමදාම දිනුම්.අමතක කරන්න එපා තමුන්ගෙ හිතට අව0ක උනෙ නැත්නම් ගන්න සල්ලි අනාගතෙදි පොලිත් එක්ක ගෙවන්න වෙනව කියල.දිට්ටය එනව තමුන්ගෙ පස්සෙන්.ඔහොම යන්.... affraid affraid affraid affraid    

easthetic

Equity Analytic
Equity Analytic

sanjulanka wrote:මෙතන කතා කරන අයගෙන් බහුතරයකට තමන්ගෙම අරමුණක් තියෙන බවයි පෙනෙන්නෙ.කොහොමත් පොඩියි මිනිසුන්ගෙ ආරක්ෂාව ගැන හිතන ලොකු අය ඉදීමත් සතුට දනවන කරුනක්.මෙතන කතා කරන බොහො දෙනෙක් එක පාරක් හරි මොනයම්ම හරි කොටසක් ගන්න කියපු අයයි.එයාල එහෙම කියන්නෙ අඩුවට එම කොටස ගත්තට පස්සෙයි.එහෙම ගත්ත කොටසෙයි මිල අඩු වන විට  හැමොම කියන්නෙ අරගෙන කාලයක් ඉන්න එතකොට ඉහල යනව කියලයි.දුප්පත් අයොජකයින්ට එහෙම තියාගෙන ඉන්න අමාරු බව හොදටම දැනගෙන මෙහෙම කියන අය තමුන් අඩු මුදලට ගත්ත කොටස මෙයාලට විකුනල නැවත වෙනත් එකක් ගන්න කියනව දුප්පත් අයොජකයො නැවත ඉස්සරල ගත්ත කොටස අඩු මුදලට මෙයාලටම විකුනනව.ලොකු අය හැමදාම දිනුම්.අමතක කරන්න එපා තමුන්ගෙ හිතට අව0ක උනෙ නැත්නම් ගන්න සල්ලි අනාගතෙදි පොලිත් එක්ක ගෙවන්න වෙනව කියල.දිට්ටය එනව තමුන්ගෙ පස්සෙන්.ඔහොම යන්.... :affraid: :affraid: :affraid: :affraid:    
Superb one Sanju.

sanjulanka

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

easthetic wrote:
sanjulanka wrote:මෙතන කතා කරන අයගෙන් බහුතරයකට තමන්ගෙම අරමුණක් තියෙන බවයි පෙනෙන්නෙ.කොහොමත් පොඩියි මිනිසුන්ගෙ ආරක්ෂාව ගැන හිතන ලොකු අය ඉදීමත් සතුට දනවන කරුනක්.මෙතන කතා කරන බොහො දෙනෙක් එක පාරක් හරි මොනයම්ම හරි කොටසක් ගන්න කියපු අයයි.එයාල එහෙම කියන්නෙ අඩුවට එම කොටස ගත්තට පස්සෙයි.එහෙම ගත්ත කොටසෙයි මිල අඩු වන විට  හැමොම කියන්නෙ අරගෙන කාලයක් ඉන්න එතකොට ඉහල යනව කියලයි.දුප්පත් අයොජකයින්ට එහෙම තියාගෙන ඉන්න අමාරු බව හොදටම දැනගෙන මෙහෙම කියන අය තමුන් අඩු මුදලට ගත්ත කොටස මෙයාලට විකුනල නැවත වෙනත් එකක් ගන්න කියනව දුප්පත් අයොජකයො නැවත ඉස්සරල ගත්ත කොටස අඩු මුදලට මෙයාලටම විකුනනව.ලොකු අය හැමදාම දිනුම්.අමතක කරන්න එපා තමුන්ගෙ හිතට අව0ක උනෙ නැත්නම් ගන්න සල්ලි අනාගතෙදි පොලිත් එක්ක ගෙවන්න වෙනව කියල.දිට්ටය එනව තමුන්ගෙ පස්සෙන්.ඔහොම යන්.... affraid affraid affraid affraid    
Superb one Sanju.
I love you I love you I love you I love you I love you I love you

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum