FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.

Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com

Join the forum, it's quick and easy

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post

Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

View results

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post

CONATCT US

Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer

Latest topics

» ONAL -might have a run
by SAGA Today at 3:15 pm

» SEMB the ASPH
by wmsameera Today at 3:13 pm

» Government loan repayment
by shariff Today at 1:04 pm

» EDEN HOTEL LANKA PLC (EDEN.N0000)
by Bakkabwoi Today at 11:52 am

» What are the short term profit stocks you are planning to buy on this Monday? (Only honest ppl please)
by Hitazz Today at 11:49 am

» CITIZENS DEVELOPMENT BUSINESS FINANCE PLC(CDB.N0000)
by engineer Today at 11:41 am

» Sri Lanka's Foreign Reserves set to top US$ 7 Billion - Cabraal
by samaritan Today at 11:34 am

» Tea industry expected to contribute $ 200 million extra revenue to public coffers
by samaritan Today at 11:25 am

» RIL JOURNEY
by Karthick Today at 11:09 am

» LMF target price+++++
by GayanKK Today at 10:03 am

» ASIA SIYAKA COMMODITIES PLC (ASIY.N0000)
by RJ1010 Today at 8:45 am

» Tomorrow top gainers PALM & NIFL
by Tissa Yesterday at 9:39 pm

» Directors' Dealings today
by SAGA Yesterday at 8:55 pm

» Sri Lanka’s Forex Reserves to exceed US$7 Billion by end 2021
by D.G.Dayaratne Yesterday at 8:09 pm

» Sri Lanka to Repay $1 Billion Bond, Ending Default Threat
by SAGA Yesterday at 5:35 pm

» Top crossings today
by SAGA Yesterday at 3:13 pm

» CABO -- “ The Investment Company ” under Land & Building Sector
by ADVENTUS Yesterday at 12:51 pm

» RAIGAM WAYAMBA SALTERNS PLC (RWSL.N0000)
by Rational Investor Yesterday at 12:43 pm

» PALM should be above Rs120
by SAGA Yesterday at 11:49 am

» VALLIBEL FINANCE PLC (VFIN.N0000)
by Value Pick Yesterday at 10:11 am

EXPERT CHRONICLE™

MARKET CHAT

CHRONICLE™ ANALYTICS

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)

CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ » BFN PRIVATE PLACEMENT OF SHARES 27 909 954 @ 19.59 AND නුදෙනුවට අවැසි TECHNICALITIES කාර්මික කරුනු සම්පූර්ණ කරයි

BFN PRIVATE PLACEMENT OF SHARES 27 909 954 @ 19.59 AND නුදෙනුවට අවැසි TECHNICALITIES කාර්මික කරුනු සම්පූර්ණ කරයි

Go down  Message [Page 2 of 1]

ruwan326

Senior Vice President - Equity Analytics

මාත් ඇතුළුව හැමෝම මුලින්ම SLEF එකට එන්නේ මෙලෝරහක් නැති share එකක් හෝ කිහිපයක් වැඩි මිළට අරගෙන කෙලවුනාම. ඊට පස්සේ උදේ ඉඳන් රෑ වෙනකං promote කරනවා... හැබැයි මෙතන kalu 351 අමනම ගේමක් ගහන්නේ.
1-පහුගිය සැප්තැම්බරයේ CSEC සහ JANA deal එක දඩමීමා කරගෙන JINS විසින් BFN මිළට ගන්නවා කිවුවා.
2- broker firm වල සමහරක් එවුන් එක්ක සෙට්වෙලා මේ වගේ pump & dump ගේමේ ගහන එවුන් කාලෙන් කාලෙට එනවා.
3-19/=ට  තිබ්බ JINS  කස්ටිය 30/=ටම යවලා දැන් full try එකක් දෙනවා BFN ගොඩ ගන්න 
4-කළුවා කිවුවට BFN 25/=ට ගියේ නෑ private placement announcement එකට කලින්.
5-කළුවා කිවුවේ JINS කලින් DUNIMIS ගත්තා වගේ BFN ගන්නවා කියලා -----හැබැයි එහෙම වුනේ නැහැ.
6-inside information අපි වගේ retailers ලට කලින් ලැබෙන්නේ නැහැ.

හොඳම දේ සුපිරි කොටස් ටිකක් තෝරලා නියම වෙලාවට/නියම ගානට අරන් තියාගන්න එක.... instant නූඩ්ලස් නම් ඕන තරම් ...හැබැයි විසයි 

Sanju,ඔයා මේ වෙනකොට 12ට ගත්ත BFN 15ට දුන්නනේ ? BFN 25/=ට ගියානම් 25/=ට ගත්ත මිනිස්සු මේ වෙනකොට වලේ ,  private placement එකෙන් BFN උපරිමය එන්නේ 16/=ට අඩුවෙන්.
JINS 29/=ට මේ කාලේ වටින්නේ නැහැ වාගේම ඉදිරියට 20/= හෝ ඊට අඩුවෙන්න පුළුවන්.Jins 30/=ට ගත්ත එවුන් කීයටද දැන් විකුනන්නේ ???? සැහෙන්න කාලයක් යයි මේ කෙලවෙච්ච market condition එක්ක.

Chinwi,Gainer,EC මේ forum එකේ නැති අඩුව පුරවන්න නම් සෑහෙන්න අමාරු වෙයි. මම දැහැමින් -සෙමින් කස්ටියව දැනුවත් කරනවා. අමනයන්ව ප්‍රශ්න කරනවා සහ එවුන් promote කරන කොටස් ගැනත් දැනුවත් කරනවා.මොකද මම මෙතනට එන්නේ බොරු කියලා /කාගෙහරි බෙල්ල මිරිකලා ගොඩයන්න නෙමෙයි.මැරෙනකන් ජීවත් වෙන්න අවශ්‍ය ධනය 2014 වෙනකොට විදේශ රැකියාවකින් හොයලා මේ වෙනකන් ගෙදරට වෙලා සතුටෙන් /සැපෙන් ඉන්නේ .

ruwan326

Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
@ruwan326 wrote:මාත් ඇතුළුව හැමෝම මුලින්ම SLEF එකට එන්නේ මෙලෝරහක් නැති share එකක් හෝ කිහිපයක් වැඩි මිළට අරගෙන කෙලවුනාම. ඊට පස්සේ උදේ ඉඳන් රෑ වෙනකං promote කරනවා... හැබැයි මෙතන kalu 351 අමනම ගේමක් ගහන්නේ.

මුලින්ම අගෝස්තු කිවුව නොවෙම්බෙර් වෙනවා කියපු chinese deal 1 කෝ ???? Wink
http://forum.srilankaequity.com/t55463-bfn-oreint-finance-to-be-sold-out-to-china?highlight=orient+finance

BFN PRIVATE PLACEMENT OF SHARES 27 909 954 @ 19.59 AND නුදෙනුවට අවැසි TECHNICALITIES කාර්මික කරුනු සම්පූර්ණ කරයි  - Page 2 Zzz11

sanjulanka

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
@ruwan326 wrote:

බොහොම ස්තුතියි ..අපිට කතා කරල හුගක් දේවල් විසද ගන්න පුලුවන්.නිර්දය විදියට විවේචනය කරන එක හොද මදියි.ඇතටම හොද සමාගමක ආයෝජනය කිරීම කොටස් වෙළද පොළට අනුව හොදම තීරනය නොවෙයි.මේකෙන් ගොඩ ගිය අය හුග දෙනෙක් මුලදි ලොකු අවදානම් අරන් තියෙනව.හැමදාමත් එහෙමයි.වතු සමාගම්වල කොටස් ගැන මම කතා කරනකොට හුග දෙනෙක් බැලුවෙවත් නැ.ලන්කෙම් ගැන කතා කරනකොට සමහරු එය වතු සමාගමක්ද කියල දන්නෙත් නැ.මොකද වතු සමාගම් ලැයිස්තුවෙ ල0කෙම් සමාගම නැහැ.අපි සමාගමක ආයොජනය කරන්නෙ එය අයිති කරගන්න නෙමෙයිනෙ.ල0කාවෙ දේශපාලනය අනුව අපිට ලොකු කාලයක ආයොජන ගැනත් හිතන්න අමාරුයි.කාලෙන් කාලෙට තාලය වෙනස් වෙනව.පොතේ විදියටවත් ලිතේ විදියටවත් වැඩේ වෙන්නෙ නැ.මම නම් මගෙ ගාන ආවම ඉවත් වෙනව.ඔරියන්ට් සමාගමෙ හරි විදියට ගැනීම් විකිනීම් කරන හුග දෙනෙක් ඉන්නව හොදට ලාභ ලබපු.අපි බොහොම ටික දෙනයි මේකෙ ඇවිල්ල අදහසක් කියන්නෙ.හුග දෙනෙක් මේව බලනව කියලනම් අපි දැන ගන්න ඕන.මේක එක සමාගමකට නෙමෙයි හැම එකටම පොදුයි.ජරා කොටස් හොද කොටස් මටනම් නැ.වෙලාවට ගොඩ වෙලා කලින් බහින එකයි මගෙ තියරිය.ලාභය අඩු උනාට පාඩු නැත්නම් ඕකේනෙ.අපි එකට යමු බ්‍රො.විවෙචනය ලේසියි හිත් රිදවීම් ලේසියි අපි ජරා දේශ පාලුවො නෙමෙයිනෙ.සෙට් එකෙ ෆිට් එකට යමු.මොකද මේකෙ ලොකු වැඩ්ඩො නැනෙ.එයාලට මෙව අදාල නැහැ.මොනා හරි දන්න විදියට හැමොම මෙකෙ කෙටුවොත් ලස්සනට ගමනක් යන්න පුලුවන්.සුභ නව වසරක් වේව...ඔහොම ය0.... I love you I love you I love you Basketball Basketball Basketball

ruwan326

Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
@sanjulanka wrote:

අපි මහන්සියෙන් හම්බ කරපු සල්ලි වලින් කොටස් මිලදී  ගන්නකොට කෙනෙක් යම් කොටසක් ගන්න කියද්දී අපි ප්‍රශ්න අහන්න ඕන.
එකිනෙකට පරස්පර post දාද්දි ඒ ගැන ඇහුවම ගොං කථා නොකියා කෙලින් උත්තර දෙන්න බැරි උනාම අපහාස කරන එක විතරයි කරන්නේ.කරුණු සහිතව පරණ post එක්කම මගේ අදහස් දාල තියෙන්නේ.මට හිතෙන හිතෙන දේ මම ලියන්නේ නැහැ බොරු කියලා. 

මම බොහොම සාමයෙන්/නිවැරදි ව්‍යාකරණ සහිත සිංහල භාෂාවේ යහපත් වචන පමණයි දාලා තියෙන්නේ .... Wink

අනාගතයේ බලමු කවුද යහපත් චේතනාවෙන් forum එකේ post දාන්නේ කියලා  bounce bounce bounce bounce

LDEV යන්නේ under plantation නෙමේ   construction  & Engendering යටතට.

Lankem Developments PLC is engaged in investment holding and construction. The Company's segments include Plantations and Other. The Plantations segment is engaged in cultivation and processing of tea. The Other segment includes investment holding company and power plant. Its immediate and ultimate holding companies are Lankem Plantation Holdings Limited and The Colombo Fort Land & Building PLC. The Company's subsidiaries include Agarapatana Plantations Ltd. and Waverly Power (Pvt) Ltd.... 
https://markets.ft.com/data/equities/tearsheet/profile?s=LDEV.N0000:CSE

prabath

Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
@ruwan326 wrote:
@ruwan326 wrote:මාත් ඇතුළුව හැමෝම මුලින්ම SLEF එකට එන්නේ මෙලෝරහක් නැති share එකක් හෝ කිහිපයක් වැඩි මිළට අරගෙන කෙලවුනාම. ඊට පස්සේ උදේ ඉඳන් රෑ වෙනකං promote කරනවා... හැබැයි මෙතන kalu 351 අමනම ගේමක් ගහන්නේ.
1-පහුගිය සැප්තැම්බරයේ CSEC සහ JANA deal එක දඩමීමා කරගෙන JINS විසින් BFN මිළට ගන්නවා කිවුවා.
2- broker firm වල සමහරක් එවුන් එක්ක සෙට්වෙලා මේ වගේ pump & dump ගේමේ ගහන එවුන් කාලෙන් කාලෙට එනවා.
3-19/=ට  තිබ්බ JINS  කස්ටිය 30/=ටම යවලා දැන් full try එකක් දෙනවා BFN ගොඩ ගන්න 
4-කළුවා කිවුවට BFN 25/=ට ගියේ නෑ private placement announcement එකට කලින්.
5-කළුවා කිවුවේ JINS කලින් DUNIMIS ගත්තා වගේ BFN ගන්නවා කියලා -----හැබැයි එහෙම වුනේ නැහැ.
6-inside information අපි වගේ retailers ලට කලින් ලැබෙන්නේ නැහැ.

හොඳම දේ සුපිරි කොටස් ටිකක් තෝරලා නියම වෙලාවට/නියම ගානට අරන් තියාගන්න එක.... instant නූඩ්ලස් නම් ඕන තරම් ...හැබැයි විසයි 

Sanju,ඔයා මේ වෙනකොට 12ට ගත්ත BFN 15ට දුන්නනේ ? BFN 25/=ට ගියානම් 25/=ට ගත්ත මිනිස්සු මේ වෙනකොට වලේ ,  private placement එකෙන් BFN උපරිමය එන්නේ 16/=ට අඩුවෙන්.
JINS 29/=ට මේ කාලේ වටින්නේ නැහැ වාගේම ඉදිරියට 20/= හෝ ඊට අඩුවෙන්න පුළුවන්.Jins 30/=ට ගත්ත එවුන් කීයටද දැන් විකුනන්නේ ???? සැහෙන්න කාලයක් යයි මේ කෙලවෙච්ච market condition එක්ක.

Chinwi,Gainer,EC මේ forum එකේ නැති අඩුව පුරවන්න නම් සෑහෙන්න අමාරු වෙයි. මම දැහැමින් -සෙමින් කස්ටියව දැනුවත් කරනවා. අමනයන්ව ප්‍රශ්න කරනවා සහ එවුන් promote කරන කොටස් ගැනත් දැනුවත් කරනවා.මොකද මම මෙතනට එන්නේ බොරු කියලා /කාගෙහරි බෙල්ල මිරිකලා ගොඩයන්න නෙමෙයි.මැරෙනකන් ජීවත් වෙන්න අවශ්‍ය ධනය 2014 වෙනකොට විදේශ රැකියාවකින් හොයලා මේ වෙනකන් ගෙදරට වෙලා සතුටෙන් /සැපෙන් ඉන්නේ .

මුලින්ම අගෝස්තු කිවුව නොවෙම්බෙර් වෙනවා කියපු chinese deal 1 කෝ ???? Wink
http://forum.srilankaequity.com/t55463-bfn-oreint-finance-to-be-sold-out-to-china?highlight=orient+finance

BFN PRIVATE PLACEMENT OF SHARES 27 909 954 @ 19.59 AND නුදෙනුවට අවැසි TECHNICALITIES කාර්මික කරුනු සම්පූර්ණ කරයි  - Page 2 Zzz11

ko mee jins 20 Ruwan goiya.

@prabath wrote:

koo mee ruwan jina watenawa kiyapu 20 ta

පිස්සෝ කලබල කලාට දොස්තර කලබල වෙන්නේ නැහැ ........... ඔහොම යං ....

ඔය ගමන් kalu 351න් log  වෙලා BFN එකට promote  පාරක් දාල යන්නකෝ .......... දැක්කේ නැහැ කළුවා කාලෙකින්

Sponsored content

Back to top  Message [Page 2 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum