1-පහුගිය සැප්තැම්බරයේ CSEC සහ JANA deal එක දඩමීමා කරගෙන JINS විසින් BFN මිළට ගන්නවා කිවුවා.
2- broker firm වල සමහරක් එවුන් එක්ක සෙට්වෙලා මේ වගේ pump & dump ගේමේ ගහන එවුන් කාලෙන් කාලෙට එනවා.
3-19/=ට තිබ්බ JINS කස්ටිය 30/=ටම යවලා දැන් full try එකක් දෙනවා BFN ගොඩ ගන්න
4-කළුවා කිවුවට BFN 25/=ට ගියේ නෑ private placement announcement එකට කලින්.
5-කළුවා කිවුවේ JINS කලින් DUNIMIS ගත්තා වගේ BFN ගන්නවා කියලා -----හැබැයි එහෙම වුනේ නැහැ.
6-inside information අපි වගේ retailers ලට කලින් ලැබෙන්නේ නැහැ.
හොඳම දේ සුපිරි කොටස් ටිකක් තෝරලා නියම වෙලාවට/නියම ගානට අරන් තියාගන්න එක.... instant නූඩ්ලස් නම් ඕන තරම් ...හැබැයි විසයි
Sanju,ඔයා මේ වෙනකොට 12ට ගත්ත BFN 15ට දුන්නනේ ? BFN 25/=ට ගියානම් 25/=ට ගත්ත මිනිස්සු මේ වෙනකොට වලේ , private placement එකෙන් BFN උපරිමය එන්නේ 16/=ට අඩුවෙන්.
JINS 29/=ට මේ කාලේ වටින්නේ නැහැ වාගේම ඉදිරියට 20/= හෝ ඊට අඩුවෙන්න පුළුවන්.Jins 30/=ට ගත්ත එවුන් කීයටද දැන් විකුනන්නේ ???? සැහෙන්න කාලයක් යයි මේ කෙලවෙච්ච market condition එක්ක.
Chinwi,Gainer,EC මේ forum එකේ නැති අඩුව පුරවන්න නම් සෑහෙන්න අමාරු වෙයි. මම දැහැමින් -සෙමින් කස්ටියව දැනුවත් කරනවා. අමනයන්ව ප්‍රශ්න කරනවා සහ එවුන් promote කරන කොටස් ගැනත් දැනුවත් කරනවා.මොකද මම මෙතනට එන්නේ බොරු කියලා /කාගෙහරි බෙල්ල මිරිකලා ගොඩයන්න නෙමෙයි.මැරෙනකන් ජීවත් වෙන්න අවශ්‍ය ධනය 2014 වෙනකොට විදේශ රැකියාවකින් හොයලා මේ වෙනකන් ගෙදරට වෙලා සතුටෙන් /සැපෙන් ඉන්නේ .