ඔබ හැමදාම දැක්කේ රින විදිහට - අපි හිතන්න ඔනා වෙලාවල් තියනවා හොදට කියවලා බලන්න මම JINS කිවෙත් 34 -32 මෙහා එකතු කරන්න කියලයි
එක ගැන මම ගොඩාක් දන්නේ නැ එත් බලන් ඉන්න බ්ෆ්න් එක හේට අනිද්දට සහ ඊට පස්සේ මොකෝ වෙන්නේ කියල
2016 අවුරුදු 5 කට නිකුත් කරපු PREPERANCE SHARS 400000 කොටස් මේ ඉක්මනට සාමාන්ය කොටස් කරන්නේ මොකටද
එක පාරටම මොකටද පුද්ගලික කොටස් නිකුතුව කරන්නේ 19-59 මිලට කියල ඔනාම ගොනෙකුට තේරෙන්න ඔනා වෙළද පොල කොටස් 15 -16 මිල වෙද්දි 19-59 ට මේ නිකුතුව වෙද්දි පහු ගිය දවස් වල 15 - ගානේ මොලේ තියන මිනිස්සු කොටස් එකතු කරගතේ මොකටද කියල ගොන් මොලයක් නැත්තනම් කොටස් වෙළද පොලේ ඉන්න මිනිසුන්නට තේරෙනවා ...බලන් ඉන්නකෝ .....ජය වේවා - සුබ නත්තලක්