අද ගොඩ නේද ?
කොළඹ කොටස් වෙළ්ද පොලේ තවමත් 10 -20 ගනන් වලට ගන්නට පුලුවන් වටිනා කොටස් තියනවා
වෙළද පොල ශක්තිමත් වීගෙන එන්නේ - ටික ටික
කල්පනා කරන්න පරක්කු නොවී කල්පනාවෙන් ආයෝජනය කරමු
ඩොළරයට වැඩි ගනනක් ලැබෙන නිසා තේ රබරැගලුම් අපනයන වලින් වැඩි අදායම් බලාපොරොත්තු වෙන්නට පුලුවන්
ඒ එක්කම හෝටල් වල අදායමත් ශක්තිමත් වේගෙන එන්නෙ
අපි පුරුදු වෙලා තියන්නේ මිල ඉහල යද්දි ගන්න
නැ මිල අඩු කාලේ අරන් ඉහල යද්දි විකුනන්නයි ඔනා
බලන්න -
EAST - 14-15
BFN -14 -17
LOFC 3-4
BIL 2-3
BALA 17-18
MADU 8-9
KOTA 8-9
REEF -5-6
LDEV - 5-6
EAST -14-16
KAPI 16-18
කොටස් ගන්න කාලේ ත්ව දින කිහිපයක් වෙන්න පුලුවන් - ගන්න ගන්න buy buy buy