අද ආරන්චි 2-3 ම ගියා BFN ගැන
දම්මික පෙරේරා මහත්මා ගේ සහ BFN සාකච්චා ගැන - මේ කතා බහ මීට කලිනුත් සිදුවුනා - එහි තවමත් නිමාවක් නැති බවයි ආරන්චිය
සොෆ්ට් ලොජික් ෆයිනැන්ස් සහ BFN අතර සාක්ච්චා ගැන මෙයත් නිතර නිතර සිදුවන්නක් අවාසානයක් නැ කියලයි කියන්නේ
EQUVITY තැරව්කරුවන් තමන් සතුව තිබූ කොටස් හැලූ බව - අදත් ඊයෙත්
මුලු ගනුදෙනු වලම කොටස් ගනන මිලියන දෙකක් විතරයි - එහෙම තමන් සතු කොටස් වැඩි ගානට හලනවානම් මිලියන දෙකක් පමණක් ගනු දෙනු කරල ඒක කරන්න බැ ..
මේ අද BFN සම්පූර්ණ ගනි දෙනු වල එකතුවක්
අද ගනුදෙනු වූ කොටස් ලක්ශ 9 ම 7 ක්ම වෙලා තියන්නෙ 16-50 න් ඉහල බව අපට තේරෙනවා .ඒ නිසා හිතන්නම අමාරුයි හැලීමක් බව
මෙයින් පැහැදිලි වෙන්නේ මෙම කට කතා සහ බ්බ්බ් ගනු දෙනු සක්රිය විමෙන් පැහැදිලි වෙන - බ්බ්බ් කොටස් හිමියන්ට සතුටු විය හැකි ලොකුම දේ නම් ..මොකක් හෝ යමක් ඉක්මනනින් සිදු වන්නට යන බව
කල බල වෙලා දඩි බිඩියෙ බ්බ්බ් තමන් ලග තියන කොටස් වික්නිමෙන පාඩුවක් වෙන්නේ අපි හැමෝටම - BFN මිල පහල දමන්න යවන කට කතා වලට රැවටෙන්න එපා ..