FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post
Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

 
 
 

View results

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer


EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube


You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ » BFN RIGHTS ISSUE කතාව බොරුවක් - අඩු ගානට එකතු කරගන්න පතුරවපු බොරු කතාවක්

BFN RIGHTS ISSUE කතාව බොරුවක් - අඩු ගානට එකතු කරගන්න පතුරවපු බොරු කතාවක්

Go down  Message [Page 1 of 1]

kalu351


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
BFN RIGHTS ISSUE කතාව බොරුවක් - අඩු ගානට එකතු කරගන්න  පතුරවපු බොරු කතාවක් -  මහ බැන්කුවේ
නියමයන්ට අවශය ප්‍රාග් දනය CAPITAL EKA PRIVATE PLACEMENT EKA  හරහා සොයා ගන්නා නිසා උවමනාවක් නැති බවයි BFN  පවසන්නේ  
BARTLEET EKEN COLLECTION EKAK YANWA ..EHEN GIYA KATAKATHAWAK ..

CALL - 0117577577 If you want details and ask from financial controler of the BFN

Shiranleet


Stock Analytic
Stock Analytic
Bfn thawa wateida? Up wena ekk ndda

karuna2


Manager - Equity Analytics
Manager - Equity Analytics
tawa watenawa wage

kalu351


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
@karuna2 wrote:tawa watenawa wage
Bartleet eken forioegn account ekakata ekathu karanwaa ...eekai rights issue kathwa kiyala wattanna hadannee kiyala ...godak aya kiyanwaa ..aththamada dannee nam naa ...

habaii BFN ekata foreign buy thibbaa eeka nam aththa ..
balamu kalabala novii

THUWA


Manager - Equity Analytics
Manager - Equity Analytics
Boru Kathawa / Fake News

kalu351


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
@THUWA wrote:Boru Kathawa / Fake News
BFN   15.60 - 16 - 16.5 මිලට  වැටෙන්නේ ඇයි .......

ආරන්චිය විදිහට BARTLEET එකෙනුත්  EQUVITY එකෙනුත් ලක්ශ 5 බැගින් තමන් ගේ විශේශ ගනුදෙනු කරුවන් කිහිප දෙනෙකුට එකතු කරගන්නට පහුගිය දින 2-3 නොයෙකුත් කට කතා පැතිරූ බවට කියවෙනව ..එකක් තමයි RIGHTS  ISSUE  කරන බව ..සමගමේ මුලු කොටස් වලින් 2.8% පමණක් මහ ජනතාවට තියන BFN එක RIGHTS  නිකුත් කරත් එයින් මුදල් එක් කරගන්නට බැරි වෙන බව දන්න අය කියනවා - ඒ නිසා ප්‍රාග් දනය එක් කරගන්නට RIGHTS නිකුත් කරනවා කියන කතාව බොරුවක් 

අපේ කොටස් වෙළද පොලේ මෙම කෘතිම මිල ඉහල  පහල දැමීම බොහෝ වෙලාවට සිදුවෙනවා -එයින් සල්ලි කාරයන් තවත් සල්ලි කාරයන් වී පොඩි සහ මැද ඉන්න ආයෝජකයන් අමාරුවේ වැටෙනවා.මෙම දේ ගැන දන්න මිනිස්සු වෙලාවට කොටස් ගන්නත් විකුනන්නත්  වග බලගෙන බේරෙනවා ..

දැන් මේ දවස් වල වෙන්නේ කෘතිමව මිල පහල හෙලීමක් බව දන්නා අය 15-80/15.90 /16 මිලට විකුන්නේ නැ ..බොහෝ දුරට  PRIVATE PLACEMENT   සමග වෙනස් වීම් ගොඩක් වෙලා  කොටස්  16 අඩුව විකුනන්නේ නැතුව ඉන්න ආයෝජකයන්ට - හොද කාලයක් මාර්තු 31 පෙර උදා වෙනු ඇතයි  කොටස් වෙළද පල හැසිරීම් දන්නා අය විශ්වාසය පලකරනවා ..ජනශක්ති  ආයතන සමූහයම - වෙනත් අයිතියකට පත් වෙනු ඇතයි යන මතයද පළ වෙනවා  

අඩුවට අපී කොටස් ගන්න බලන් ඉන්න අයට දිය හැකි හොදම උත්තරය තමයි විකුනන්නේ නැතිව තව ටික දිනක් බලන් සිටීම එහෙම නැත්නම් මිල අඩු වෙද්දි අඩු මිලට තව කොටස් අරන් තමන්ගේ  මිල පහල දා ගැනීම .

Sponsored content


Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum