FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.

Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com

Join the forum, it's quick and easy

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post
Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

View results

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post

CONATCT US

Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer

EXPERT CHRONICLE™

MARKET CHAT

CHRONICLE™ ANALYTICS

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)

CHRONICLE™ YouTube

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ » BFN 15.60 - 16 - 16.5 මිලට වැටෙන්නේ ඇයි

BFN 15.60 - 16 - 16.5 මිලට වැටෙන්නේ ඇයි

Go down  Message [Page 1 of 1]

kalu351

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
BFN   15.60 - 16 - 16.5 මිලට  වැටෙන්නේ ඇයි .......

ආරන්චිය විදිහට BARTLEET එකෙනුත්  EQUVITY එකෙනුත් ලක්ශ 5 බැගින් තමන් ගේ විශේශ ගනුදෙනු කරුවන් කිහිප දෙනෙකුට එකතු කරගන්නට පහුගිය දින 2-3 නොයෙකුත් කට කතා පැතිරූ බවට කියවෙනව ..එකක් තමයි RIGHTS  ISSUE  කරන බව ..සමගමේ මුලු කොටස් වලින් 2.8% පමණක් මහ ජනතාවට තියන BFN එක RIGHTS  නිකුත් කරත් එයින් මුදල් එක් කරගන්නට බැරි වෙන බව දන්න අය කියනවා - ඒ නිසා ප්‍රාග් දනය එක් කරගන්නට RIGHTS නිකුත් කරනවා කියන කතාව බොරුවක් 

අපේ කොටස් වෙළද පොලේ මෙම කෘතිම මිල ඉහල  පහල දැමීම බොහෝ වෙලාවට සිදුවෙනවා -එයින් සල්ලි කාරයන් තවත් සල්ලි කාරයන් වී පොඩි සහ මැද ඉන්න ආයෝජකයන් අමාරුවේ වැටෙනවා.මෙම දේ ගැන දන්න මිනිස්සු වෙලාවට කොටස් ගන්නත් විකුනන්නත්  වග බලගෙන බේරෙනවා ..

දැන් මේ දවස් වල වෙන්නේ කෘතිමව මිල පහල හෙලීමක් බව දන්නා අය 15-80/15.90 /16 මිලට විකුන්නේ නැ ..බොහෝ දුරට  PRIVATE PLACEMENT   සමග වෙනස් වීම් ගොඩක් වෙලා  කොටස්  16 අඩුව විකුනන්නේ නැතුව ඉන්න ආයෝජකයන්ට - හොද කාලයක් මාර්තු 31 පෙර උදා වෙනු ඇතයි  කොටස් වෙළද පල හැසිරීම් දන්නා අය විශ්වාසය පලකරනවා ..ජනශක්ති  ආයතන සමූහයම - වෙනත් අයිතියකට පත් වෙනු ඇතයි යන මතයද පළ වෙනවා  

අඩුවට අපී කොටස් ගන්න බලන් ඉන්න අයට දිය හැකි හොදම උත්තරය තමයි විකුනන්නේ නැතිව තව ටික දිනක් බලන් සිටීම එහෙම නැත්නම් මිල අඩු වෙද්දි අඩු මිලට තව කොටස් අරන් තමන්ගේ  මිල පහල දා ගැනීම .

sanjulanka

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
@kalu351 wrote:BFN   15.60 - 16 - 16.5 මිලට  වැටෙන්නේ ඇයි .......

රු.14.50ට ආයෙත් ගන්න පුලුවන් වෙයි නේද? Razz Razz Razz

kalu351

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
@sanjulanka wrote:

මචන් ආරන්චිය නම් 15.50 පහල වැටෙන එකක් නැ කියලයි 
පොඩි පරක්කුවක් තියනවලු PRIVATE PLACEMENT EKA -EGM EKA පෙබරවාරි 7 EGM එක කල් ගියා නේ සමහර දේවල් තාම සාකච්චා වෙනවලු ඒක නිසා මාර්තු මුල  EGM AND PRIVATE PLACEMENT වෙයිලු  ඊට පස්සේ ඉතින්  BFN BFN BFN BFN BULL RUN THAMAII -Ethakota dan oya kaa gahana ayath 18-19 ganata ganiyiii KAPI wagee..

sanjulanka

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
@kalu351 wrote:

ස්තුතියි කලු..මේ වාගෙ කොටස්වලින් හරි විදියට ආයොජනය කරන අයට ලොකු ලාභයක් අඩු කාලයකින් හොයාගන්න පුලුවන්.ල0කාවෙ කොටස් වෙළද පොලත් මාලු වෙලද පොල වාගෙ තමයි.කොහොමත් යටින් ගත්ත එව්ව මම මගෙ ගානෙදි වික්ක ආයෙත් 14.50ට අඩුවෙන් ගන්න තමයි බලන්නෙ.භාගයක් තියාගත්ත අනාගතය වෙනුවෙන්.ස්තුතියි දැනුවත් කලාට. I love you I love you I love you

karuna2

Manager - Equity Analytics
Manager - Equity Analytics
14 wage ganna tama mage plan eka
tibuna tika bayata 16.50 deela damma

Sponsored content

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum