FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post
Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

 
 
 

View results

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer


Latest topics

» ASSOCIATED MOTOR FINANCE COMPANY PLC (AMF.N0000)
by kanishkaecomm Yesterday at 10:12 pm

» TOKYO CEMENT COMPANY (LANKA) PLC
by SAGA Yesterday at 9:15 pm

» EXPOLANKA HOLDINGS PLC (EXPO.N0000)
by EPS Yesterday at 9:11 pm

» GLAS will be winner with Super Gain.
by Eranga87 Yesterday at 9:07 pm

» Top Foreign Trading today - 22/06/2021
by SAGA Yesterday at 8:50 pm

» TOP 20 LISTED COMPANIES BY FINANCIAL CHRONICLE™
by CHRONICLE™ Yesterday at 8:37 pm

» Daily Foreign Transactions update
by Pradeep90 Yesterday at 8:30 pm

» RWSL for short term profits
by madukp Yesterday at 5:17 pm

» YORK has a potential to go double ...
by Vasyan Yesterday at 5:07 pm

» United motors limited UML
by smnsam Yesterday at 2:43 pm

» dividend counters
by kanishkaecomm Yesterday at 12:43 pm

» HAYCARB PLC (HAYC.N0000)
by samaritan Yesterday at 11:33 am

» World-famous angel investor Conny enters Sri Lanka
by samaritan Yesterday at 10:00 am

» SINHAPUTHRA FINANCE PLC (SFL.N0000)
by kanishkaecomm Yesterday at 9:47 am

» ADAM CAPITAL PLC (PCHH.N0000)
by GayanKK Yesterday at 9:46 am

» New Commodity bubble. How will it impact the CSE?
by CHRONICLE™ Yesterday at 8:53 am

» MELSTACORP PLC (MELS.N0000)
by engineer Yesterday at 7:29 am

» R I L PROPERTY PLC (RIL.N0000)
by SAGA Mon Jun 21, 2021 9:57 pm

» Dividend - July/August
by High-flyer Mon Jun 21, 2021 9:41 pm

» SOFTLOGIC CAPITAL PLC (SCAP.N0000)
by madukp Mon Jun 21, 2021 9:08 pm

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube


You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ » BFN BFN BFN ගොන් කම අත ඇරල ටික කාලයක් අල්ලන් හිටියනම් ඔක්කොමලා ගොඩ BFN BFN BUY AND HOLD -

BFN BFN BFN ගොන් කම අත ඇරල ටික කාලයක් අල්ලන් හිටියනම් ඔක්කොමලා ගොඩ BFN BFN BUY AND HOLD -

Go to page : 1, 2  Next

Go down  Message [Page 2 of 2]

sanjulanka


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
තාම කිසි කෙනෙක් ආවෙ නෑනෙ.ඒ කියන්නෙ මම විතරද මේක ගත්තෙ.අනිත් අය 12.00 දුන්නද මගෙ අප්පල..ඔහොම ය0...... pirat pirat pirat

sanjulanka


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
@sanjulanka wrote:
@sanjulanka wrote:
@nuwanmja wrote:
@Teller wrote:Do the investment . Not the gambling. BFN has faced a huge cash flow issue. Thats why they had to take OD facility. Very soon in red zone  if the  company doesnt take a decision
agreed..BFN is crap share
කිසිවෙක් කතා නැත.නමුත් උඩට යන මාර්කට් එකේ මෙයටද හොද ඉල්ලුමක් ඇත.දන්නො දනී නොදන්නොද ටික ටික දනී. Basketball Basketball Basketball
I love you I love you I love you
  කොහොමද මේක. affraid affraid affraid

mahasona2


Manager - Equity Analytics
Manager - Equity Analytics
@sanjulanka wrote:
@sanjulanka wrote:
@sanjulanka wrote:
@nuwanmja wrote:
@Teller wrote:Do the investment . Not the gambling. BFN has faced a huge cash flow issue. Thats why they had to take OD facility. Very soon in red zone  if the  company doesnt take a decision
agreed..BFN is crap share
කිසිවෙක් කතා නැත.නමුත් උඩට යන මාර්කට් එකේ මෙයටද හොද ඉල්ලුමක් ඇත.දන්නො දනී නොදන්නොද ටික ටික දනී. Basketball Basketball Basketball
I love you I love you I love you
  කොහොමද මේක. affraid affraid affraid
මී හරක් ටිකක් ඉන්නව මේවට බනින්න එත් මම එදාඉදලම කිවේ මෙක එකතු කරන්න කියල බහිනකොට ජනශක්ති වගේ ආයතනයකට අයිතිය තියන ලන්කාවේ පරනම මූලය ආයතනයක් BFN එකට වැටෙන්න දෙන්නේ නැ මේක වැටෙන්නෙත් නැ ...

sanjulanka


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
මහසෝන ඔන් ද වේ....කරුන උබත් වරෙන් ..උබේ කොටසුත් තවම විකුනුවෙ නැ කියල දන්නව.මට 12 දි සද්දෙ දාන්න එපා කිව්වෙ උබ එකතු කරන්ඩ සල්ලි මදි හින්ද අනිත්ව විකුනල මේකට එන්න බවත් දන්නව. ටේලර් මහ්ත්තය මේක 11ට විතර අරන් අපිට දැන් විකුනන්න ඉන්න බවත් දන්නව. නිකන් කිව්වෙ ඔහොම ය0. Basketball Basketball Basketball pirat pirat pirat

karuna2


Manager - Equity Analytics
Manager - Equity Analytics
Sanju oya nam marui honde
Thank you sanju

sanjulanka


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
@karuna2 wrote:Sanju oya nam marui honde
Thank you sanju
I love you I love you I love you  Happy trading Bro

sanjulanka


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
කරු චාට් ඕනෙ දැන්නම්

sanjulanka


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
කෝ මේ ළමයි Very Happy Very Happy Very Happy

29BFN BFN BFN ගොන් කම අත ඇරල ටික කාලයක් අල්ලන් හිටියනම් ඔක්කොමලා ගොඩ   BFN BFN BUY AND HOLD - - Page 2 Empty BFN BFN BFN BFN BFN BFN BFN Fri Aug 09, 2019 12:01 pm

mahasona2

mahasona2
Manager - Equity Analytics
Manager - Equity Analytics
@sanjulanka wrote:කෝ මේ ළමයි Very Happy Very Happy Very Happy
බලන් ඉන්නකෝ  ආ BFN හෙට අනිද්දා වෙනකොට 8-9 වැටෙයි 
පණ්ඩිතයෝ කිව්වේ එහෙම නේ 

sanjulanka


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
8-9.කෙසේ වෙතත් 10ට නම් එයි ටේලර් මහතා කිව්ව දෙයක වැරදී නැත.මුදල් ප්‍රවාහය අප්සට්ලු කොටස් වලින් 20%ක් තමා එයා හොදයි කියන්නෙ.මෙ උඩ යන ඔක්කොම 20%ට අයත් ඔය ගොල්ලො හීනෙන් නැගිටල වගෙ කතා කලාට එයාගෙ අනාගත දැක්මට අලුගු තියන්නවත් කෙනෙක් මෙහෙ නැහැ.මහසෝන කලු කොලුවයි කරුන කොලුවයි දැක්කෙ නැ. Very Happy Very Happy Very Happy

mahasona2

mahasona2
Manager - Equity Analytics
Manager - Equity Analytics
@sanjulanka wrote:8-9.කෙසේ වෙතත් 10ට නම් එයි ටේලර් මහතා කිව්ව දෙයක වැරදී නැත.මුදල් ප්‍රවාහය අප්සට්ලු කොටස් වලින් 20%ක් තමා එයා හොදයි කියන්නෙ.මෙ උඩ යන ඔක්කොම 20%ට අයත් ඔය ගොල්ලො හීනෙන් නැගිටල වගෙ කතා කලාට එයාගෙ අනාගත දැක්මට අලුගු තියන්නවත් කෙනෙක් මෙහෙ නැහැ.මහසෝන කලු කොලුවයි කරුන කොලුවයි දැක්කෙ නැ. Very Happy Very Happy Very Happy
හරි හරි ටේලර් මහත්තයාගෙන්ම අහ ගන්න කෝ ..අපි ගියා

sanjulanka


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
රිටිගල ජයසේන හෙවත් මහ සෝනානනි.ඔබගෙ දැනුම අපට ඉතා වැදගත් බැවින් ගැත්තනට අනුකම්පාකර අනාගතය ගැන ඔබගේ දැක්ම පවසන්න.යම් උඩ මට්ටමකට යන පෙරලකුනු පෙනේ.යක් විමානයේ ගොබිලන්ගේ වැඩක්දැයි සැක සිතේ.19.60ට කොටස් පවරා, වෙන විමානයකට ෂාෆ්ටර් විසින් පවරා දෙන සුභ පුවත ලග එනවාවද්ද?    Very Happy Very Happy

mahasona2

mahasona2
Manager - Equity Analytics
Manager - Equity Analytics
@sanjulanka wrote:රිටිගල ජයසේන හෙවත් මහ සෝනානනි.ඔබගෙ දැනුම අපට ඉතා වැදගත් බැවින් ගැත්තනට අනුකම්පාකර අනාගතය ගැන ඔබගේ දැක්ම පවසන්න.යම් උඩ මට්ටමකට යන පෙරලකුනු පෙනේ.යක් විමානයේ ගොබිලන්ගේ වැඩක්දැයි සැක සිතේ.19.60ට කොටස් පවරා, වෙන විමානයකට ෂාෆ්ටර් විසින් පවරා දෙන සුභ පුවත ලග එනවාවද්ද?    Very Happy Very Happy
ආසාවෙන් කියවන්න පුලුවන් ඔබේ කතා ස්තුතියි ඒයට  - ඔබ කාටවත් කවදාවත් මඩ ගසන්නේ වත් මා තරම් වත් නරක විදිහට  වදන් පවසන්නේ වත් නැති යහපත් සත් පුරුසයෙක් බව පේනවා 


ඔව් ඔබ හිතුවා හරි  PREFARENCE SHARES - PRIVATE PLACEMENT EKA  -BFN  කියවන්න සමාගම එවූ ලියවිල්ල -PREPERANCE SHARES  වලින් 99% ක හිමි කාරකම තියන්නේ JINS  ඒ කියන්නේ මිලියන 40 කින් JINS කොටස් ප්‍රමාණය වැඩි වෙනවා 


ශාෆ්ටර් වරුන් සටකපට සූර වෙළෙන්දන් - මෙහිදී මෙය කරන්නේ අපට ආදරේට නෙවෙයි මෙහෙම කරල සමාගම වික්කාම කොටසකට ඔවුන්ට  ලැබෙන මුදල වගේ තවත් මේ PREPERNACE SHARES  සාමානය කොටස් කරාම එම 40 ලක්සහයටත් BFN විකිනීමෙදි ශාෆ්ටර වරුන්ට මුදල් ලැබෙනවා


CFVF එක්කම JINS එක්ක BFN එකත් විකිනෙයි කොම වුනත් CFVF එක විකුනන්න යනව කියල ඔවුන් පිලිඅරන්  තියන්නේ කොටස් වෙළද පලට එවපු ලිපියකින් 


CVFV  විකුනනවා කියන්නේ BFN එකත් අනිවාර්යෙන්ම විකිනෙනවා කියන එකයි මොකෝ BFN  එකේ ලොකු හිමුකමක් CFVF එකටත් තියනවා මෙතන සන්කීර්ණ කතාවක් තියන්නේ 


https://cdn.cse.lk/cmt/announcement_portal_prod/Circular_12665914717266328.pdf


https://cdn.cse.lk/cmt/announcement_portal_prod/CSE_11428565055498944.pdf

sanjulanka


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
අඩන්න ඕනලු කිරි එරෙන්න.ස්තුතියි රිටිගල ජයසේන නොහොත් මහ සෝනානි.මාව තේරුම් ගත්තට.පකීර්ල නැ කියන්නෙ ඒකයි.හොද උදාහරණයක් ඔබ.මගෙ දැනුම වැඩි උනා.මම හිතුවෙ පුද්ගලික නිකුතුවෙන් එන කොටසුත් මාර්කට් එකට එනව කියල දැන් එහෙම වෙන්නෙ නැ කියල දන්නව.මේ ගැන මම උනන්දු වෙන්න හේතු උනේ ඩුනාමිස් කොටස් මම 23ට අරගෙන තවත් වැටෙනවිට 19ට විකුනා ලබපු අත් දැකීම නිසයි.දවස් කීපයකින් 36ට ගියාම අප වැනි  ආයොජකයින් (ලෝකයා කියන්නෙ ආයොජකයින් කියල අපිනෙ දන්නෙ අපේ තරම )අඩු දැනුම හින්ද ලබන අලාභ නිසයි.හැමොටම චාට්,අනාගත අගය සෙවීම්,සමාගම්වල සම්භන්ධතා වැනි මෙකී නොකී දහසකුත් එකක් දේවල් ගැන විස්තර නැහැනෙ.මේ වගෙ ෆෝරම්වලිනුත් වෙන්නෙ තමුන් අඩුවෙන් ගත්ත කොටස වැඩිමිලකට විකුනා ගැනීමට දාන සෙල්ලම්නෙ.( මේකත් එහෙම එකක් තමා ) අපේ රටේ ආයොජන උපදෙශකයින්ගෙන් 95%ක්ම මෙලො රහක් නැති නගිනකොට නගිනව කියන බහිනකොට බහිනව කියන ල0කාවෙ කාලගුන දෙපාර්තුමේන්තුව වැනි පතොල ජාතියක් හින්ද සහ ආයොජකයො බූරු කප්පිත්තන් හින්ද එකෙක් හරි මේකෙන් පිට පැනල මේ පාරවත් තමුන්ගෙ ළමයින්ටයි ගෑනිටයි බුරියානි කන්න දෙන්න (තනිකඩයින්ට ඉතින් මොනා කරන්න බැරිද සල්ලිවලින් ) ලැබෙන්න කියන පාර්ථනාවෙන්. නිකන් ලිව්වෙ ඔහොම ය0....අමතක කරන්න එපා කියන්නා කෙසේ කිව්වත් අසන්නා සිහිබුද්ධියෙන් සිටිය යුතු බව. pirat pirat pirat

sanjulanka


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
කෝ මේ කෂ්ටිය...ජිනසේන යනව.... pirat pirat pirat

sanjulanka


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
@sanjulanka wrote:කෝ මේ කෂ්ටිය...ජිනසේන යනව.... pirat pirat pirat
ළමයි තද..තද... Basketball Basketball Basketball

mahasona2

mahasona2
Manager - Equity Analytics
Manager - Equity Analytics
මට පෝස්ට් දාන්න බැ  submit an articale dapuu gaman ee site ekata yanna baaa

sanjulanka


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
@mahasona2 wrote:මට පෝස්ට් දාන්න බැ  submit an articale dapuu gaman ee site ekata yanna baaa
මේක දැම්මෙ කොහොමද?නරක ළමයි මෙහෙ නැහැනෙ. Question Question Mad Mad Mad

Sponsored content


Back to top  Message [Page 2 of 2]

Go to page : 1, 2  Next

Permissions in this forum:
You cannot reply to topics in this forum