FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post


ADVERTISE
Poll

EXCHANGE RATE PREDICTION: 2022

 
 
 
 

View results

ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» අද රාත්‍රියෙන් පසු, යක්ෂයාගේ හෝරාව ඇරඹේ!
by God Father Yesterday at 9:18 pm

» Sri Lanka Stock Market heading toward ASPI 4500
by God Father Yesterday at 9:14 pm

» Why no power cuts in certain areas of Colombo?
by God Father Yesterday at 8:03 pm

» Breaking News- Kanchana to go to Qatar ; 2 more ministers off to Russia
by samaritan Yesterday at 12:26 pm

» Expolanka to continue its winning streak
by samaritan Yesterday at 9:49 am

» කොළඹ රාජකීය ගොල්ෆ් සමාජය විසින් රජයේ දේපළ අවභාවිත කිරීම
by ddindika Yesterday at 9:33 am

» LOLC to enter the giant Indian Market
by samaritan Yesterday at 9:17 am

» LOLC HOLDINGS PLC (LOLC.N0000)
by CHRONICLE™ Yesterday at 6:46 am

» SOEs within Minimum Programme for Economic Recovery
by CHRONICLE™ Yesterday at 6:44 am

» COVID WAVES: Can there be another Covid-19 wave in Sri Lanka?
by CHRONICLE™ Yesterday at 6:36 am

» Luminex Limited lists on the Diri Savi Board after a capital raise of Rs. 250 Million
by CHRONICLE™ Yesterday at 6:34 am

» Importance of Agroforestry for Sri Lanka
by CHRONICLE™ Yesterday at 6:31 am

» Nivard Cabraal sets record straight on decision to allow flexibility to the rupee
by God Father Sun Jun 26, 2022 11:15 pm

» Baseless accusations against the former Governor Nivard Cabraal
by ChooBoy Sun Jun 26, 2022 10:44 pm

» Heavy losses at CPC whilst LIOC records profit
by ChooBoy Sun Jun 26, 2022 1:32 pm

» Misuse of government property by Royal Colombo Golf Club
by ChooBoy Sat Jun 25, 2022 12:52 pm

» SL Cauvery and Mannar Basins Petroleum Resource Data Revealed
by samaritan Sat Jun 25, 2022 12:00 pm

» Container shipping stocks routed
by target1 Fri Jun 24, 2022 1:32 pm

» Supply Chain Latest: Ocean Freight Rates Are Falling
by target1 Fri Jun 24, 2022 1:26 pm

» Turkish ship leaves Ukraine's Mariupol after grain talks with Moscow
by target1 Fri Jun 24, 2022 11:29 am

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ » BFN BFN BFN ගොන් කම අත ඇරල ටික කාලයක් අල්ලන් හිටියනම් ඔක්කොමලා ගොඩ BFN BFN BUY AND HOLD -

BFN BFN BFN ගොන් කම අත ඇරල ටික කාලයක් අල්ලන් හිටියනම් ඔක්කොමලා ගොඩ BFN BFN BUY AND HOLD -

+3
Teller
sanjulanka
kalu351
7 posters

Go to page : Previous  1, 2

Go down  Message [Page 2 of 2]

sanjulanka


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

karuna2 wrote:Sanju oya nam marui honde
Thank you sanju
I love you I love you I love you  Happy trading Bro

sanjulanka


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

කරු චාට් ඕනෙ දැන්නම්

sanjulanka


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

කෝ මේ ළමයි Very Happy Very Happy Very Happy

29BFN BFN BFN ගොන් කම අත ඇරල ටික කාලයක් අල්ලන් හිටියනම් ඔක්කොමලා ගොඩ   BFN BFN BUY AND HOLD - - Page 2 Empty BFN BFN BFN BFN BFN BFN BFN Fri Aug 09, 2019 12:01 pm

mahasona2


Manager - Equity Analytics
Manager - Equity Analytics

sanjulanka wrote:කෝ මේ ළමයි Very Happy Very Happy Very Happy
බලන් ඉන්නකෝ  ආ BFN හෙට අනිද්දා වෙනකොට 8-9 වැටෙයි 
පණ්ඩිතයෝ කිව්වේ එහෙම නේ 

sanjulanka


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

8-9.කෙසේ වෙතත් 10ට නම් එයි ටේලර් මහතා කිව්ව දෙයක වැරදී නැත.මුදල් ප්‍රවාහය අප්සට්ලු කොටස් වලින් 20%ක් තමා එයා හොදයි කියන්නෙ.මෙ උඩ යන ඔක්කොම 20%ට අයත් ඔය ගොල්ලො හීනෙන් නැගිටල වගෙ කතා කලාට එයාගෙ අනාගත දැක්මට අලුගු තියන්නවත් කෙනෙක් මෙහෙ නැහැ.මහසෝන කලු කොලුවයි කරුන කොලුවයි දැක්කෙ නැ. Very Happy Very Happy Very Happy

mahasona2

mahasona2
Manager - Equity Analytics
Manager - Equity Analytics

sanjulanka wrote:8-9.කෙසේ වෙතත් 10ට නම් එයි ටේලර් මහතා කිව්ව දෙයක වැරදී නැත.මුදල් ප්‍රවාහය අප්සට්ලු කොටස් වලින් 20%ක් තමා එයා හොදයි කියන්නෙ.මෙ උඩ යන ඔක්කොම 20%ට අයත් ඔය ගොල්ලො හීනෙන් නැගිටල වගෙ කතා කලාට එයාගෙ අනාගත දැක්මට අලුගු තියන්නවත් කෙනෙක් මෙහෙ නැහැ.මහසෝන කලු කොලුවයි කරුන කොලුවයි දැක්කෙ නැ. Very Happy Very Happy Very Happy
හරි හරි ටේලර් මහත්තයාගෙන්ම අහ ගන්න කෝ ..අපි ගියා

sanjulanka


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

රිටිගල ජයසේන හෙවත් මහ සෝනානනි.ඔබගෙ දැනුම අපට ඉතා වැදගත් බැවින් ගැත්තනට අනුකම්පාකර අනාගතය ගැන ඔබගේ දැක්ම පවසන්න.යම් උඩ මට්ටමකට යන පෙරලකුනු පෙනේ.යක් විමානයේ ගොබිලන්ගේ වැඩක්දැයි සැක සිතේ.19.60ට කොටස් පවරා, වෙන විමානයකට ෂාෆ්ටර් විසින් පවරා දෙන සුභ පුවත ලග එනවාවද්ද?    Very Happy Very Happy

mahasona2

mahasona2
Manager - Equity Analytics
Manager - Equity Analytics

sanjulanka wrote:රිටිගල ජයසේන හෙවත් මහ සෝනානනි.ඔබගෙ දැනුම අපට ඉතා වැදගත් බැවින් ගැත්තනට අනුකම්පාකර අනාගතය ගැන ඔබගේ දැක්ම පවසන්න.යම් උඩ මට්ටමකට යන පෙරලකුනු පෙනේ.යක් විමානයේ ගොබිලන්ගේ වැඩක්දැයි සැක සිතේ.19.60ට කොටස් පවරා, වෙන විමානයකට ෂාෆ්ටර් විසින් පවරා දෙන සුභ පුවත ලග එනවාවද්ද?    Very Happy Very Happy
ආසාවෙන් කියවන්න පුලුවන් ඔබේ කතා ස්තුතියි ඒයට  - ඔබ කාටවත් කවදාවත් මඩ ගසන්නේ වත් මා තරම් වත් නරක විදිහට  වදන් පවසන්නේ වත් නැති යහපත් සත් පුරුසයෙක් බව පේනවා 


ඔව් ඔබ හිතුවා හරි  PREFARENCE SHARES - PRIVATE PLACEMENT EKA  -BFN  කියවන්න සමාගම එවූ ලියවිල්ල -PREPERANCE SHARES  වලින් 99% ක හිමි කාරකම තියන්නේ JINS  ඒ කියන්නේ මිලියන 40 කින් JINS කොටස් ප්‍රමාණය වැඩි වෙනවා 


ශාෆ්ටර් වරුන් සටකපට සූර වෙළෙන්දන් - මෙහිදී මෙය කරන්නේ අපට ආදරේට නෙවෙයි මෙහෙම කරල සමාගම වික්කාම කොටසකට ඔවුන්ට  ලැබෙන මුදල වගේ තවත් මේ PREPERNACE SHARES  සාමානය කොටස් කරාම එම 40 ලක්සහයටත් BFN විකිනීමෙදි ශාෆ්ටර වරුන්ට මුදල් ලැබෙනවා


CFVF එක්කම JINS එක්ක BFN එකත් විකිනෙයි කොම වුනත් CFVF එක විකුනන්න යනව කියල ඔවුන් පිලිඅරන්  තියන්නේ කොටස් වෙළද පලට එවපු ලිපියකින් 


CVFV  විකුනනවා කියන්නේ BFN එකත් අනිවාර්යෙන්ම විකිනෙනවා කියන එකයි මොකෝ BFN  එකේ ලොකු හිමුකමක් CFVF එකටත් තියනවා මෙතන සන්කීර්ණ කතාවක් තියන්නේ 


https://cdn.cse.lk/cmt/announcement_portal_prod/Circular_12665914717266328.pdf


https://cdn.cse.lk/cmt/announcement_portal_prod/CSE_11428565055498944.pdf

sanjulanka


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

අඩන්න ඕනලු කිරි එරෙන්න.ස්තුතියි රිටිගල ජයසේන නොහොත් මහ සෝනානි.මාව තේරුම් ගත්තට.පකීර්ල නැ කියන්නෙ ඒකයි.හොද උදාහරණයක් ඔබ.මගෙ දැනුම වැඩි උනා.මම හිතුවෙ පුද්ගලික නිකුතුවෙන් එන කොටසුත් මාර්කට් එකට එනව කියල දැන් එහෙම වෙන්නෙ නැ කියල දන්නව.මේ ගැන මම උනන්දු වෙන්න හේතු උනේ ඩුනාමිස් කොටස් මම 23ට අරගෙන තවත් වැටෙනවිට 19ට විකුනා ලබපු අත් දැකීම නිසයි.දවස් කීපයකින් 36ට ගියාම අප වැනි  ආයොජකයින් (ලෝකයා කියන්නෙ ආයොජකයින් කියල අපිනෙ දන්නෙ අපේ තරම )අඩු දැනුම හින්ද ලබන අලාභ නිසයි.හැමොටම චාට්,අනාගත අගය සෙවීම්,සමාගම්වල සම්භන්ධතා වැනි මෙකී නොකී දහසකුත් එකක් දේවල් ගැන විස්තර නැහැනෙ.මේ වගෙ ෆෝරම්වලිනුත් වෙන්නෙ තමුන් අඩුවෙන් ගත්ත කොටස වැඩිමිලකට විකුනා ගැනීමට දාන සෙල්ලම්නෙ.( මේකත් එහෙම එකක් තමා ) අපේ රටේ ආයොජන උපදෙශකයින්ගෙන් 95%ක්ම මෙලො රහක් නැති නගිනකොට නගිනව කියන බහිනකොට බහිනව කියන ල0කාවෙ කාලගුන දෙපාර්තුමේන්තුව වැනි පතොල ජාතියක් හින්ද සහ ආයොජකයො බූරු කප්පිත්තන් හින්ද එකෙක් හරි මේකෙන් පිට පැනල මේ පාරවත් තමුන්ගෙ ළමයින්ටයි ගෑනිටයි බුරියානි කන්න දෙන්න (තනිකඩයින්ට ඉතින් මොනා කරන්න බැරිද සල්ලිවලින් ) ලැබෙන්න කියන පාර්ථනාවෙන්. නිකන් ලිව්වෙ ඔහොම ය0....අමතක කරන්න එපා කියන්නා කෙසේ කිව්වත් අසන්නා සිහිබුද්ධියෙන් සිටිය යුතු බව. pirat pirat pirat

sanjulanka


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

කෝ මේ කෂ්ටිය...ජිනසේන යනව.... pirat pirat pirat

sanjulanka


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

sanjulanka wrote:කෝ මේ කෂ්ටිය...ජිනසේන යනව.... pirat pirat pirat
ළමයි තද..තද... Basketball Basketball Basketball

mahasona2

mahasona2
Manager - Equity Analytics
Manager - Equity Analytics

මට පෝස්ට් දාන්න බැ  submit an articale dapuu gaman ee site ekata yanna baaa

sanjulanka


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

mahasona2 wrote:මට පෝස්ට් දාන්න බැ  submit an articale dapuu gaman ee site ekata yanna baaa
මේක දැම්මෙ කොහොමද?නරක ළමයි මෙහෙ නැහැනෙ. Question Question Mad Mad Mad

Back to top  Message [Page 2 of 2]

Go to page : Previous  1, 2

Permissions in this forum:
You cannot reply to topics in this forum