FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post

Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

 
 
 

View results

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» Shares to Buy
by Bakkabwoi Yesterday at 11:12 pm

» EXPOLANKA HOLDINGS PLC Interim Financial Statements quarter ended 30th June 2021
by Accountant Yesterday at 10:09 pm

» Successful investment strategies require an understanding of the forces of stock market nature, and disciplined rules of portfolio management.
by Asoka Samarakone Yesterday at 9:12 pm

» LANKA ALUMINIUM INDUSTRIES PLC (LALU.N0000)
by Niwa Yesterday at 8:53 pm

» Directors' Dealings today
by SAGA Yesterday at 6:02 pm

» Top Foreign Trading today
by SAGA Yesterday at 5:59 pm

» CHEVRON LUBRICANTS LANKA PLC (LLUB.N0000)
by Antonym Yesterday at 5:37 pm

» Boga unusual Collection....
by Wickyz Fri Jul 30, 2021 1:14 pm

» MILLENNIUM HOUSING DEVELOPERS PLC (MHDL.N0000)
by jehan008 Fri Jul 30, 2021 1:11 pm

» Sri Lanka FOB prices for black tea highest in the world
by samaritan Fri Jul 30, 2021 12:18 pm

» DPL Take over
by Vishwanarth Fri Jul 30, 2021 12:12 pm

» HVA FOODS PLC (HVA.N0000)
by samaritan Fri Jul 30, 2021 11:02 am

» INDUSTRIAL ASPHALTS (CEYLON) PLC (ASPH.N0000)
by dayandacool Fri Jul 30, 2021 10:09 am

» CITIZENS DEVELOPMENT BUSINESS FINANCE PLC(CDB.N0000)
by engineer Fri Jul 30, 2021 7:06 am

» RENUKA CAPITAL PLC . KZOO.N
by Pbv Fri Jul 30, 2021 12:22 am

» What will happen to AMF¿??????
by Tissa Thu Jul 29, 2021 11:46 pm

» Expert view on AMF??
by Tissa Thu Jul 29, 2021 10:12 pm

» Sell EXPO Buy EDEN sentiment changed to Exit EXPO Enter EDEN
by Bakkabwoi Thu Jul 29, 2021 8:57 pm

» What are the short term profit stocks you are planning to buy on this Monday? (Only honest ppl please)
by Hope123 Thu Jul 29, 2021 7:04 pm

» Discussion on mechanism to aid investors, Conducted BY Hon Finance Minister
by D.G.Dayaratne Thu Jul 29, 2021 6:57 pm

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ »  කොටස් වෙළද පොලේ වෙන ලොකුම ජාවාරමට අහු වෙන්න එපා කියවල අදම වැඩට බහින්න - ලාභ මිස පාඩු නොලබන්න ක්‍රමය මෙන්න

කොටස් වෙළද පොලේ වෙන ලොකුම ජාවාරමට අහු වෙන්න එපා කියවල අදම වැඩට බහින්න - ලාභ මිස පාඩු නොලබන්න ක්‍රමය මෙන්න

4 posters

Go down  Message [Page 1 of 1]

mahasona2

mahasona2
Manager - Equity Analytics
Manager - Equity Analytics
මේ සෙට් එකේ ඉන්න  මහරජා කියල එකෙක් ඉන්නෙ  මෙයා කරන්නෙත් ඩිලිත් ජයවීර - දම්මික  පෙරේරා - ගොඩහේවා වගේ උන් ගේ කොන්ත්‍රාත් එකක් 


මේකට පන්ඩිත් ටෝක්ස් දාලා දාල මිනිසුන්ගේ මනස හදනවා කොටස් වෙළද පල වැටෙනවා වැටෙනවා කියල - ඉතින් පොඩි රිටේල් කොටස් වෙළද පල ගනු දෙනු කරන අය විකුනන්න පටන් ගන්නවා ..
මේකට සල්ලි තියන කෝටිපතියො සෙට් වෙලා ඉන්නේ - උන් කරන්නේ  කොටස් අඩු ප්‍රමාණයෙන් අඩු ගානට විකුනනවා - එතකොට කොටස් වෙළද පල දර්ශක පල්ලම් බහිනවා ...ඔය එක්කම මහරජා මෙකේ පෝස්ට් දානව ඔන්න තව බහිනවා තව බහිනවා කියල 


එදිනෙදා කොටස් වෙළද පල ට එන අපි වගේ අය බය වෙලා අඩුවට හරි විකුනනවා
ඔන්න එතකොට ටික ටික අර කෝටිපතියෝ අඩුවට කොටස් එකතු කරගන්නවා මේ විදිහට මාස 4-5 කරනවා 


ඔන්න ඊට පස්සෙ එයාලම ආපහු එකතු වෙලා පොඩ්ඩ පොඩ්ඩ එක එක දේ වල කියල කොටස් මිල ඉහල නග්ගනවා ....අම්මට සිරි කියල අපි අර අඩුවට විකුනපු අපේ කොටස් ම ආපහු අර කෝටිපතියන් ගෙන් වැඩි ගානට ගන්නවා ..


අර සල්ලි කාරයෝ ඔන්න ලාබ ලබා ගන්නවා - අපි තව වැඩි වෙයි වෙයි කිය කිය තවත් ගන්නවා ..ඔන්න ආඵු මස දෙකක් වගේ ඉදල  උන් ආපහු කතා වෙලා වට්ටනවා අපි අර තියන් ඉන්න කොටස් ආපහු අඩුවට දෙනවා


ආපහු අපිට පාඩුයි 


ඔන්න ඕක නෙවෙයිද අපට වෙන්නේ .....මේක එකතු වෙලා කරන ගේමක්


මේ මහරජා ල වගේ උන් කියන දේ වල් ටේලර් ල කියන දේවල් සත පහකට ගනන්  ගන්නේ නැතුව කොටස් ණයට නොගෙන ඔහේ අරන් දාල තියල වැඩි උනාම විකුනමු අඩු වෙනකොට තව තව එකතු කරන්න පටන් ගමු ....


මුන් ව ගනන් ගන්නේ නැතුව .....එහෙම අපි පොඩි මිනිස්සු ඔක්කොම ණ්යට කොටස් නොගෙන අල්ලන් ඉන්නවා නම් මෙහෙම අපට වෙන්නේ නැ ...


BFN - JINS - OESA - UBC -LDEV - JINS - RHTL -EAST -SFL -MBSL DEAL WENNA THIYANA EEWA ඩේල් වෙන එවා වෙන්න කාලයක් යනවා එ නිසා ඒව පොඩ්ඩ පොඩ්ඩ එකතු කරගමු  අඩු වෙද්දි තව තව එකතු කරගමු


එහෙම අපි ඔක්කෝමල කරන්න පටන ගත්තු දාට ලොකු උන්ට හීන් දාඩිය දානවා අපි දිනනවා - මතක තියා ගන්න ණයට MARGIN TRADING - NO කොටස් ගන්න එපා ලන්කාවේ කොටස් වෙලද පොළ කියන්නේ ගේමක්   

sanjulanka


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
 කොටස් වෙළද පොලේ වෙන ලොකුම ජාවාරමට අහු වෙන්න එපා කියවල අදම වැඩට බහින්න - ලාභ මිස පාඩු නොලබන්න ක්‍රමය මෙන්න  WfMPFIIgqKCy+8+aDvN15M6s2PwcsioIgqAkdWS31sajaZI7s7I+O2X+QUIQBBVc4qadWSBXZsV+e2j8AUIQBDWL2G8PTYd9h1yZFQAAgOYkV2bV0tICQRAEpais8P8BtN4fThbML34AAAAASUVORK5CYII=
නියමයි කොල්ලො .සමාගම් කරන ව0චාත් පොඩි මිනිහට ඔරොත්තු දෙන්නෙ නැ.හාල් මැස්සන්ට මේකෙ කරන්න දෙයක් නැ ලොක්ක.ඉවසීම තැනට සුදුසු නුවන යොදවල සිස්ටම් එකෙන් ටික දෙනෙකුට වැඩක් ගන්න පුලුවන් ඒත් ලොකු දැනුමක් සහ ඉවසීමක්,තමන් ගැන ආත්ම විස්වාසයක් තියෙන්න ඕන.මොනා කිව්වත් අනිත් කොටස් ඉහල යනකොට තමුන්ගෙ කොටසත් කවද හරි ඉහල යයි කියල තමුන්ට ලොකු විස්වාසයක් ඇති වෙන්න ඕන.මේ සිස්ටම් එක ඇතුලෙ රජය සහ අනිත් අය වැඩ කරන විදියට ගොඩ යන්නනම් කවදාවත්ම එලියට ගන්නෙ නැති සල්ලි තමා මේකට දාන්න ඕන.

Uaecoindubai

Uaecoindubai
Manager - Equity Analytics
Manager - Equity Analytics
as Teller, im based on fundamentals rather than technical and rumor . please dont believe us blindly but believe us logically. take your own dcision and fill your car . what ever  profit or loss for you only not for us.

Sponsored content


Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum