Registration with the Sri Lanka FINANCIAL CHRONICLE

All information contained in this forum is subject to Disclaimer Notice published.
Thank You
FINANCIAL CHRONICLE

www.srilankachronicle.com
Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka
sanjulanka wrote:කොහොමත් එහෙම තමයි.අපි ලාභ පාඩු දරාගන්නව.එකම දේ එකම විදියට කියනකොට පොඩි සැකයක් ඇති වෙනව.ෂාෆ්ටර් මීට ඉස්සරල ජනශක්ති සහ ඩුනාමිස් වලදි තම සාමාජිකයින්ට ලොකු ලාභ අරන් දීල තියෙනව ඔබතුමාම කියනව අලුතින් සමාගම් ලියාපදි0චි කරන්නෙ නැ කියල.ඩයලොග් සමාගම අඩු වටිනාකමින් යුතු සමාගමක් වැඩි මිළට ගන්නව.ඒ වාගෙ ඔරියන්ට් සමාගමට වෙන්න බැරිද?ඔබගෙ ඉස්සර කතා අපි අහල තියෙනව.මටනම් හිතෙන්නෙ ලග බලල ආයොජකයො තීන්දු ගන්නෙ නැ.ඔයා දිගටම එකම දේ කියන්න ගියාම තත්වය ටිකක් පහලට වැටෙනව වාගේ.නිකමට කිව්වෙ.ඔහොම ය0..ස්තුතියි පුතී...
Uaecoindubai wrote:Gents, as i said earlier , this share gives a false hope and unload process is continuing gradually . BFN needs to make their cash flow positive some how as latest submiited cash flow shows nearly 100 Million negative . at the situation of withdrawal of customer deposits need to be worked to find other source of cash to run the business. as the overall finance industry is in berrish scenario , i believe its a bit of hard task at the moment. based on the earning per share at latest financials , BFN seems highly over value compare to the industry.
ඔරියන්ට් සමාගමට ඇහැගහගෙන ඉන්නේ - අමුතුම කණ්ඩායමක් - ටේලර් මහත්තයෝ ඔයා කියන ඔය පොදු දර්මෙ ඇත්ත වෙන්න බැ නේ එතකොට කොහොමද මේවා වුනේ කියල අපිට කියල දෙන්නකෝ අනුකම්පා කරලUaecoindubai wrote:BFN manipulator is a rich guy,
Hutas .....Uaecoindubai wrote:BFN manipulator is a rich guy,
Similar topics
Permissions in this forum:
You cannot reply to topics in this forum