FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.

Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com

Join the forum, it's quick and easy

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post

Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

ආස නැද්ද ඔබ? Vote_lcap68%ආස නැද්ද ඔබ? Vote_rcap 68% [ 178 ]
ආස නැද්ද ඔබ? Vote_lcap18%ආස නැද්ද ඔබ? Vote_rcap 18% [ 47 ]
ආස නැද්ද ඔබ? Vote_lcap13%ආස නැද්ද ඔබ? Vote_rcap 13% [ 35 ]

Total Votes : 260

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post

CONATCT US

Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer

Latest topics

» Unprofesional unethical practice in CSE while reaching 10000
by rajini Today at 11:44 am

» SUNSHINE HOLDINGS PLC (SUN.N0000)
by ErangaDS Today at 11:17 am

» Maharaja after long time
by Niwa Today at 10:55 am

» LOLC gets balance $ 225 m from Cambodia PRASAC stake sale
by stockchaser Today at 10:45 am

» KELANI TYRES PLC (TYRE.N0000)
by Value Pick Today at 10:38 am

» EXPO/BILL/LOLC
by samaritan Today at 10:32 am

» NIFL is about to run towards ATH
by Jay-Jay Today at 9:54 am

» The fate of NIFL .. CLC .. LOFC under LOCH
by Jay-Jay Today at 9:50 am

» Lanka IOC draws investor interest at CSE
by samaritan Today at 9:36 am

» LOFC AND CLC Target Price??
by Rational Investor Today at 9:34 am

» BEST OFFERS FOR BANKING INSTRUMENTS
by Mohammed020 Today at 1:58 am

» Lubricant oil Prices increases for third time.. Keep eye on Industry
by rajithasahan Today at 12:17 am

» GLAS will be winner with Super Gain.
by Chithi Yesterday at 10:39 pm

» HAYLEYS PLC
by Basu Yesterday at 10:28 pm

» In the vicinity listing of LOCH – “LOLC CEYLON”
by Kethy Yesterday at 10:27 pm

» WATAWALA PLANTATION PLC (WATA.N0000)
by Niwa Yesterday at 8:52 pm

» Fertilizer issue over !! Buy plantations
by Emdmadusanka Yesterday at 8:33 pm

» JAT HOLDINGS PLC (JAT.N0000)
by SAGA Yesterday at 2:01 pm

» CLC - Bull & Bear LOCKED HORNS - can blast at any time.
by SAGA Yesterday at 12:32 pm

» කොළඹ කොටස් වලට ඉදිරියේ එන ප්‍රවනතා
by samaritan Yesterday at 12:30 pm

EXPERT CHRONICLE™

MARKET CHAT

CHRONICLE™ ANALYTICS

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)

CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ » ආස නැද්ද ඔබ?

ආස නැද්ද ඔබ?

3 posters

Go down  Message [Page 1 of 1]

1ආස නැද්ද ඔබ? Empty ආස නැද්ද ඔබ? Fri May 10, 2019 1:46 am

Uaecoindubai

Uaecoindubai
Manager - Equity Analytics
Manager - Equity Analytics
I love you ආස නැද්ද

වැඩිම පේටන්ට් බලපත්‍ර හිමි රට වෙන්න?

මුලු යුරෝපෙටම පලතුරු බෙදන එක වැවක් තියෙන රට වගේ වෙන්න?

CIA එකට නොදෙවනි මොසාඩ් වගේ රහස් ඔත්තු සේවාවක් තියෙන රට වෙන්න?

ජාතියක් වශයෙන් විද්‍යාව හා තාක්ශනේට වැඩිම නොබෙල් ත්‍යාග ගනනක් ඇති රට වෙන්න?

හොඳම බලවත්ම යුධ හමුදාවක් හිමි රටක් වෙන්න?

එක තෙල් නිධියක් නැති ඒත් ලෝකෙට ණය නැති ඊස්‍රයාලය වගේ රටක් වෙන්න?

හොඳම අභ්‍යවකාශ තාක්ශනයනය හිමි රටක් වෙන්න?

ලෝකෙ හොඳම ඩ්‍රෝන් තාක්ශනය හිමි රට වෙන්න?

ලෝකෙ හොඳම යුධ ගුවන්‍ යානා නිපදවන රට වෙන්න?

න්‍යෂ්ටික ශක්තිය අවි වගේම පරීක්ශන කරන රට වෙන්න?

ආස නැද්ද ලෝකෙම ශ්‍රේෂ්ඨ ජාතියක් වෙන්න?

ආසයි නේද ශ්‍රේශ්ඨ උරුමයක හිමිකාරයෝ වෙන්න!!

එහෙනම්....

හැමදාම පාර්ලිමේන්තුවටයි දේශපාලඥයොන්ටයි බැන බැන ඉන්නෙ නැතුව
රට වෙනස් කරන්න ඊලඟ ඡන්දෙ වෙනකම් ඉන්නෙ නැතුව අද පටන්ගමු ද?
ඡන්දෙදි පාර්ලිමේන්තුව වෙනස් කරමු අද ඉඳන් අපි වෙනස් වෙලා ඉමු!

තම තමන් ඉන්න ක්ශේත්‍රයේ විශිෂ්ටයෙක් වෙන්න රට ගැන හිතන්න හැමෝම තම තමන්ට පුලුවන් විදිහට වැඩ කරමු
ජපන්නු වගේ කාර්‍යක්ශම ජාතිය්ක් වෙමුද?
වැඩ කරන පැය 8 තුල උපරිමයෙන් මහන්සි වෙලා රටට දෙයක් දෙමු!
අද ඉඳන්!
ටොපි කොලයක්වත් පාරේ නොදා කෙල ටිකක්වත් පාරට නොගහ ඉමු!
අපිට බැරි නෑ! 

ඉස්සර අපි

වසර ගානක ශ්‍රේශ්ඨ ලිඛිත ඉතිහාසයක් තියෙන ජාතියක්!
සුද්දට කලින් මහා වැවි දාගැබ් හදපු ජාතියක්!
ආසියාවටම ධාන්‍යාගාරයක් වුන ජාතියක්!
විදේශ ආක්‍රමන රාශියකට බය නැතිව මූන දුන්න ජාතියක්!
ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් පෙරදිගකදී ලබපු විශාලම පරාජය දුන්න ජාතියක්!

දැන් අපිට මොනවද අඩු?

Surprised:ලෝකයේ හොඳම ටයිටේනියම් නිධිය පුල්මුඩේ
Surprised:එප්පාවල පොස්පේට්
Surprised:මුතුරාජවෙල පීට්
Surprised:සිලිකා වැලි
Surprised:මන්නාරම් ද්‍රෝනියේ තෙල්
Surprised:රෝස තිරුවානා
Surprised:ලෝකයේ හොඳම තේ සිලෝන් ටී
Surprised:ලෝකේ හොඳම මැණික්
Surprised:ලෝකෙ හොඳම මිනිරන්
Surprised:ඉන්දියන් සාගරයේ හොඳම වරාය ත්‍රිකුණාමලයේ
Surprised:ඉන්දියන් සාගරයේ හොඳම වෙලඳ වරාය කොලඹ
Surprised:රට වටේට මුහුද ඒකෙ ලුණු මාලු එකී මෙකී නොයෙක් දේවල් සහ සමුද්‍රීය ආරක්ශාව
Surprised:ඕනෙම දෙයක් වැවෙන සරු පසක්
Surprised:මධ්‍යම කඳුකරයෙන් පටන් අරන් රටපුරා යන ගංගා 108ක්
Surprised:රට පුරා ලොකු කුඩා වැවි 3000+
Surprised:ලෝකයේ හොඳම සංචාරක ගමනාන්තයක්
මේ ඔක්කෝටම වඩා වටිනම සම්පත මිනිස් සම්පත
Appolo එකෙන් සඳෙන් ගෙනාව පස් අධ්‍යනයට ගිය සිරිල් පොන්නප්පෙරුම
NASA එකේ ජේෂ්ඨ විද්‍යාඥයන් 10න් එක්කෙනෙක් වෙන ආචාර්ය සරත් ගුණපාල
කොස්මොසොයික් වාදය ගැන බ්‍රිතාන්‍යයේ අධ්‍යනය කරන ආචාර්‍ය චන්ද්‍රා වික්‍රමසිංහ 
ආචාර්ය චන්දිම ගෝමස්
මේ වගේ කොච්චර ඉන්නවද?

අපිට බැරිද?
නෑ අද ඉඳන් පටන්ගමු!
ශ්‍රීලාංකීය විශිෂ්ට ජාතියක් කරමු!
🇱🇰

2ආස නැද්ද ඔබ? Empty Re: ආස නැද්ද ඔබ? Fri May 10, 2019 7:39 am

sanjulanka

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
@Uaecoindubai wrote:I love you ආස නැද්ද

කැමති.ඔයාල වගෙ උගත් අය වටේ යන්නෙ නැත්නම්.තමුන්ගෙ වැඩක් බලාන ඉන්න සහ නිකන් කන්න බලාන ඉන්න ජාතියක් අපි.හැමදේටම රජයට බනින රජය එක්කම ඩීල් දාන.ජරා විදියට රටේ ජාතික දනය බලෙන් අරන් තමුන්ගෙ කර ගන්න ජාතියක බිස්නස්මන්ල ඉන්න රටක දේශපාලකයින් සහ තම ජනතාවගෙ සල්ලි වලින් උසස් ලෙස ඉගෙනගෙන අට පාස් දේශපාලුවන්ට කඩේ ගිහින් ලොකුවට වැජබෙන රජයේ උසස් නිළධාරින් ඉන්න රටක අපිටත් දියසෙන් කුමාරයෙක් ආවත් මේ සිස්ටම් එක වෙනස් කරන්නෙ නැතුව බැ. මෙහෙම දෙයක් ඔබ දැමීම මම ඉතා අගය කරනව.

3ආස නැද්ද ඔබ? Empty Re: ආස නැද්ද ඔබ? Wed May 15, 2019 3:59 pm

reyaz

reyaz
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
මා මේ ආපදාවෙන් මිය ගිය ක්‍රිස්තියානි- කතෝලික, මෙතොඩිස්ට්, බැප්ටිස්ට් බැතිමතුන්ට සහ ප්‍රහාර එල්ල වෙච්ච හෝටල් වල මිය පිරිසගේ පවුල් වලට ශෝකය ප්‍රකාශ කරමි

Sponsored content

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum