FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka


Submit Post
STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post



Latest topics

» EXPOLANKA HOLDINGS PLC (EXPO.N0000)
by ADVENTUS Today at 9:44 pm

» Understanding inflation and share prices.
by KavinduTM Today at 9:21 pm

» LANKA ALUMINIUM INDUSTRIES PLC (LALU.N0000)
by SAGA Today at 6:56 pm

» Losing GSP+: Petty political revenge or Sri Lanka's economy?
by ADVENTUS Today at 5:56 pm

» LANKA IOC PLC (LIOC.N0000)
by Vishwanarth Today at 5:47 pm

» CEYLON TEA BROKERS PLC (CTBL.N0000)
by SAGA Today at 2:19 pm

» B P P L HOLDINGS PLC (BPPL.N0000)
by arunaupendra Today at 1:49 pm

» Shadow Portfolio of a leading HNWI
by madukp Today at 1:28 pm

» CSE Crossings for the week
by Pradeep90 Today at 12:53 pm

» Sri Lanka fuel prices after revision
by SAGA Today at 10:32 am

» How did PSX perform in the aftermath of EU resolution to review Pakistan's GSP+
by samaritan Today at 9:23 am

» Watch: Investing in Asia in the New Normal- Nimal Perera speaks too
by ADVENTUS Yesterday at 9:06 pm

» Prime Residencies IPO. Over Priced?
by High-flyer Yesterday at 5:21 pm

» Stocks rose across Asian Markets after China & US agree to push forward trade, investment ties
by J-CAT Yesterday at 1:28 pm

» Be willing to take action toward your goals every day. You only lose when you give up.
by Asoka Samarakone Yesterday at 10:31 am

» LOLC HOLDINGS PLC (LOLC.N0000)
by SAGA Yesterday at 9:55 am

» Lifting of travel restrictions on Monday 14th to boost investor sentiment at CSE
by ADVENTUS Fri Jun 11, 2021 11:47 pm

» Hayleys Group Bull Run in the CSE Over??
by judecroos Fri Jun 11, 2021 9:47 pm

» Daily Foreign Transactions
by Pradeep90 Fri Jun 11, 2021 8:59 pm

» Daily foreign buying/selling 11-06-21
by SAGA Fri Jun 11, 2021 7:41 pm

EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

CHRONICLE™ NEWS PRODUCTS

FINANCIAL CHRONICLE™

Views & Reviews, Analysis, Evaluations, Discussions, Gossip and Hot Tips relating to Sri Lankan companies listed on the Colombo Stock Exchange (CSE)
Contribute




DAILY CHRONICLE™

Latest news and articles published in Newspapers, Websites, Blogs and other online news sites relating to business and investments in Sri Lanka
Contribute



ECONOMIC CHRONICLE™

This is a section that provide news, views, analysis, predications relating to Political and Socio-Economic factors and how such activities affect the Stock Market and other economic activity of the Country.

Contribute




EXPERT CHRONICLE™

This is an exclusive section for Expert Articles which will help member to share knowledge through comments and responses of the members. All members are allowed to reply and make comments to these articles.

Contribute


Submit Post


CHRONICLE™ YouTube

Youtube Videos and other visual presentations relating Stock market and other investment advise submitted by members or other contributors.

Contribute


Submit Post


කොළඔ කොටස් වෙළඳපොළේ වංශකථාව
කොළඔ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමාගම් කොටස් ගැන තොරතුරු¸විශ්ලේෂණ¸සාකච්ඡා¸ කටකතා¸රසකතා යන සියල්ල අපේම සිංහලෙන් කතා කළ හැකි ‘කතා මණ්ඩපය’

Contribute


Submit Post

CHRONICLE ANALYTICS
All Share Index (ASI), S&P, Milanka Price Index (MPI), Moving Averages and all other analytical graphs and charts

Contribute

Twitter Feeds

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » FINANCIAL CHRONICLE™ » කව්ද පකීර්? (who is the Veteran)

කව්ද පකීර්? (who is the Veteran)

Go to page : 1, 2  Next

Go down  Message [Page 2 of 2]

Dilithads


Stock Analytic
Stock Analytic

If gota is nominated by 14th , what stock to be picked up ? Ex -Ael

sanjulanka


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
දැන් ඉතින් වෙන කුමක් කරන්නද ,.... ආදරේ කරනු මිස.........
මාරම වැඩේ කියන්නෙ මේ දවස්වල අපි ගත්තු කොටස් නැතුව අනිත්ව ඉහල යනව ෆෝරම් වල කශ්ටියයි , ෆ්බී එකේ කට්ටියයි,වටේ එවුනුයි කියන්නෙ අද අපි ගොඩ මොකවත් කර ගත්තෙ නැද්ද කියල.හෙටනම් අරක ගහයි ,ගෝටගෙ ගෑනිගෙ අයියගෙ පුතාගෙ යාලුවෙක් තමා ඕකෙ ලොක්ක ආව ගමන් ගොඩමතමයි. (නම් කිව්වෙ උදාහරනයකට පමනි තමුන්ට ඕන කෙනෙක් දා ගන්න පුලුවනි.ටොයියන්ට සජිත්ද,ජෙප්පනට උන්ගෙ ලොක්කද,තුඩ කපපු උන්ඩ උනගෙ ලොක්කද,දෙමල අයට එයාලගෙ ලොක්කද දා ගැනීමට මගෙ විරුද්ධත්වයක් නැත. ) එක එකා අරක් ගත්තට මේක අපි ඔක්කොගෙම රටය.බූරු පොලේදි හැමොගෙනම තෝන් ගන්න එක ගන්නවාමය.
මගේ පරණ යාලුවෙක් (ඒකාලෙ නම කිව්ව ගමන් මාර්කට් එකෙ ඕන කෙනෙක් දන්නව මෙයා ගැන.)  කිව්ව කොටසක් මම ගත්තට  සුමානයක් විතර එකම තැන තියෙනකොට (එයා කිව්ව එව්ව දවස් දෙකෙන් උඩ යනව ) මම තාම අරක ගියෙ නැහැනෙ කියල ඇහුවම ටිකක් තරහෙන් කිව්ව දෙයක් අදටත් වල0ගු නිසා කියන්නම්,කොටස් වෙළද පොළේ තියෙන සමාගම් එක පාරම උඩට යන්නෙ නැ අනිත්ව උඩ යනව බලාන ඉන්න බැරිනම් යකඩයක් කටේ දාගෙන දතක් කැඩෙන්න හපන්න ඊට පස්සෙ නැගිටල ගිහින් බෙහෙත්දාගෙන එන්න.එතකොට ඔයාගෙ කොටසත් උඩ ගිහිල්ල තියෙයි. නිකමට කිව්වෙ.ඔහොම ය0.... Very Happy Very Happy Very Happy

Teller


Moderator
Moderator

The mentality of CSE investors revealed. Most of the time its a gambling place.

sanjulanka


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
@Teller wrote:
The mentality of CSE investors revealed. Most of the time its a gambling place.
Thanks .....
විශේෂයෙන් ඒකමයි මෙහෙම ලිව්වෙ.පිස්සුවෙන් වගේ දිගටම ලියන්නෙ.යටින් ගන්න කොටස් යන මාර්කට් එකෙ විකුණන්න හදිස්සි වෙන්න එපා කියල.අඩුම ගානෙ එහෙම විකුණල ඊ ලගට ගන්න කොටස ගැනත් පොඩ්ඩක් හිතල ගන්න කියල. Very Happy Very Happy Very Happy

sanjulanka


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
@Teller wrote:I never recommend More than 80% shares of CSE. Dont loose your hard earned money. My calculations are very perfect and im 100% confident on that. GL ,hope for the best.

හැමදාමත් අපි අනුන් කියන දේ අහනවද?නැත්නම් තමුන්ගෙ පොඩි මොලෙන් හිතනවද?පකීර්ල නැ කියල පෙනවන එක මාරම පන් අප්පා..මෙතුමා කියන විදියට 240න් 20%ක් කියන්නෙත් ලොකු ගානක්.
මම හිතන්නෙ නම් ටිකක් වෙනස් විදියට.මගෙ තියරිය නම් තියරියක් නැති එකයි.සියලු දෙනාම කියන එව්ව අහල,ඉගි,අභිනව,වැල්වටාරම් ,මාරප්පන ගැන දෙතුන් නොව දස වරක් හිතල අතීතය හා අනාගතය වර්තමානයට ගලපල සතුටින් ඉන්න එකයි.හරිම සිම්පල් ප්ලැන් එකක්.
සමාගම්240 කිව්වෙ හිතේ විස්වාසයට මිසක් ඇත්තටම නෙමෙයි.පකීර්ලට ගාන හරියටම බලා ගන්න පුලුවන්.කොහොම උනත් කියන්න යන්නෙ ඔය සමාගම් 240ම වැටෙන කොට වැටුනත් නගිනකොට නගින්නෙ 20%ක්.එය පොඩ්ඩක් පැටලිලි හින්ද මමනම් කියන්නෙ වැහෙන්න ඔන්න මෙන්න තියෙන එව්ව නෙමෙයි (එව්වත් ඕනම මොහොතක නැගී සිටිය හැක )අනිත් සියලුම කොටස් යම් වැඩිවීමකට මෙම නගින වෙළද පොළේ ලක්වීමට පුලුවන්.මොකද මෙ සමාගම් සියල්ලටම හිමිකරුවන් ඉන්නව වගේම ඔහුන් තමුන්ගෙ සමාගමෙන් යම් අනාගත ලාභයකුත් බලාපොරොත්තු වෙනව.ලාභ ලභන නොලභන සියලු සමාගම් වල බලාපොරොත්තුව ඒකයි.එව්ව එක එක විදියට වෙන්න පුලුවන් .ඉතින් සම්මතයටම කොටු වෙන්නෙ නැතුව ටිකක් එළියට ඇවිල්ල ඕනම දෙයක් වෙන්න පුලුවන් කියල හිතාන වැඩ කරන අයට වාසි ගොඩායි. නිකන් කිව්වෙ ඔහොම ය0.... Very Happy Very Happy Very Happy

Teller

Teller
Moderator
Moderator
Sanjulanka represents typical CSE investors. Their thinking pattern has more weigh to gambling side like horse races. They know the horse and its pedigree,history and achievements. For my point of view this is an investment which needs much analysis fundementally rather than techniacally. Even assumption is part of the game but i rarely trust it.


_________________




Teller said is said..

reyaz

reyaz
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
@Teller wrote:Sri lanka stocks market has a big monopoly situation as most of the companies 80% holding by largest 20 share holders. Its easy to manipulate due to lesser liquidity. If this continues CSE will die soon. Just think in last 2_3 years how many IPO s came to CSE. This is a tragedy situation & i believe we are towards to back.

Explain to me how "minimum public holding requirement clause" works?

Quibit


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
n

sanjulanka


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
අපි දැන් යම් තැනකට පැමිණ සිටිමු.මට නම් හිතෙන්නෙ අපි දැන් හුගක් කල්පනා කරන්න ඕන.පකීර්ල ඔක්කොම වැඩට බහී.තමුන්ගෙ හිත පාලනය කරගෙන සතුටින් යමක් උපයා ගන්න බලන්න.නිකන් කිව්වෙ..ඔහොම යන්.... Very Happy Very Happy Very Happy

wisdom79

wisdom79
Vice President - Equity Analytics
Vice President - Equity Analytics
Yes, the best is to invest in a best company and wait while earning little by little!!!

sanjulanka


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
@sanjulanka wrote:ස්තුතියි ටේලර් මහත්තය.අලුත් අයට හිතන්න උපදෙස් ටිකක් දෙන්න.වැටෙන මාර්කට් ගැන හැමදාම කිව්වට අපිව පසු කරල ලෝකයෙ කොටස් වෙළද පොළ මිල දර්ශ හුගක් උඩට ගිහිල්ල තියෙනව.ලෝකය අපි ඇතුලෙ නෙමෙයි ඉන්නෙ අපි ලෝකය ඇතුලෙයි ඉන්නෙ.මොනදේ කිව්වත් මීට වසර 8කට පෙර තිබුනු තැන නෙමෙයි අපේ සමාගම් තියෙන්නෙ.(කීපයක් හැරෙන්නට.)නමුත් කොටස් මිල හුගක් යට.ඒක අමතක කරන්න අමාරුයි.හැමදාම යටයනව කියල ගත්තු කොටස් පොඩ්ඩක් උඩට ගියපු ගමන් විකුනල. රටේ තියෙන ඔක්කොම චාට් පෙන්නල යට යනව කියල කිව්වට දැන් එව්ව එකක්වත් නැතිව උඩ යනව.ලොකු මිනිසුන් වැඩි මිලට ගත්තු කොටස් යටදි යම් සාමන‍යය (ඇවරේජ්)අගයකට ගත්තට පස්සෙ එයාල ලාභයකුත් එක්ක තමයි විකුනන්නෙ.හුගක් අය ඒක දන්නව. තමන් විකුනපු කොටස් නැවතත් අඩු වට ගන්න දාන සෙල්ලම හැමදාම කරන්න අමාරුයි.රටේ දේශපාලනය ගැන අලුත් බලාපොරොත්තු තියාගත්ත අයට හරිම ලේසියි තමුන්ගෙ අයගෙ මොරාල් වැඩි කරන්න මේවාගෙ දේවල් වලින්.දෙපැත්තෙම අයට අලුතින් හිතන්න අවස්තාවක් තියෙනව අපේ ගොනා ගැන.සමාජය කියවන කෙනෙකුට හුගක් දුර යන්න පුලුවන් වෙන්නෙ මෙවැන් වෙලාවකයි.මමනම් මේක බලන බූරු ගහන අයට කියන්නනෙ තමුන් අඩුවට ගත්ත කොටස විකුනන්න හදිස්සි වෙන්න එපා කියලයි.මේකෙ පකීර්ල නැහැ.තමුන්ගෙ හිත සමග සටන් කරල හිත පාලනය කර ගත්ත කෙනා තමයි පකීර්.මම ඇතුලු මේකට එන කිසිම කෙනෙක් අනිත් අයට ආදරෙට සල්ලි දාන්නෙ නැ.මොන දෙයක් හරි කියල (මම බොරු කියන්නෙ නැත.)තමුන්ගෙ කොටස වැඩි මිලකට විකුනන්නයි බලන්නෙ.උඩින් ගත්ත කෙනා අහුවෙන්ඩ තියෙන සම්භවිතාවය වැඩි කියල පොඩි එකෙක් උනත් දන්නවනෙ.වැටෙන මාර්කට් එකෙ තමුන්ගෙ එක විතරක් ඉහල යනව කියන අය ගැන සහ යන මාර්කට් එකේ සමහර කොටස් වැටෙනව කියන අය ගැනත් අපිට හිතන්න වෙනව.
Very Happy Very Happy Very Happy

sanjulanka


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
පි සමාගම්වල කොටස් ඉහල යනකොට ගන්න පෙලබෙනව.අඩුවට ගත්ත කොටසක් පොඩි ලාභයක් එනකොට විකුනන්න පෙලබෙනව.ඔරික්ස් සමාගමෙ දැන් වෙන දේවල් දැක්කම සමහරු සතුටු වෙනව සමහරු දුක් වෙනව.වසර ගන්නනක් තමුන් යම් අරමුණකට ගත්ත සමාගමේ කොටස් මිල දර්ශක ඉහල යද්දිත් ඉහල යාමක් සිදු නොවෙන පසුබිමක සුලු ඉහල යාමකදි විකුනල වෙනත් සමාගමකට මාරු වෙනව කියල කී දෙනෙක් පොඩි ලාභයකට වටිනා කොටස් විකුනල දැන් දුකින් ඇතිද?යම් යම් ආර0චි වලට මුලදිම ගත්ත අය දැන් කොතරම් සතුටින් ඇද්ද?තවත් ඉහල යයි කියල අන්තිම මොහොතේ එල්ලෙන කී දෙනෙක් අනාගතයෙදි දුකට පත් වෙයිද?ඉක්මන් තීරන නියම වෙලාට ගන්න පුලුවන් අය තමයි ආයොජකයො කියන්නෙ.අනිත් අය බූරු කාරයො තමයි.මගෙ ආයොජන උපදේශකය අද ඉතා දුකෙන් ඉන්නව එයාගෙ සේවාදායකයාට වැරදි උපදේශයක් දීම ගැන,එයාගෙ 120.00ට ගත්ත කොටස් 35000ක් 127ට විකුනන්න කල්පනා කරල තියෙන්නෙ වෙනත් සමාගමක කොටස් අඩුවට ගන්න.නමුත් එම සමාගමෙ කොටස් නැවත ඉහල ගිහිල්ල.දැන් ආයොජකයට තමා පාඩුව.ඕනම දෙයක් ගැන තමුන්ට අවබොදයක් නැත්නම් සල්ලි යටකරන්නෙ පරිස්සමින් කියල තමයි කියන්න වෙන්නෙ.අත්තෙන් අත්තට පනින කුරුල්ල තෙමී නසී කියල කියෙන්නෙ කට කහනවට නෙමෙයිනෙ.දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග....නිකන් කිව්වෙ ඔහොම යන්...... Very Happy Very Happy Very Happy

Teller

Teller
Moderator
Moderator
I recommended LOLC @106,refer previous post related, in same way REXP. Some times hold never goes wrong


_________________




Teller said is said..

sanjulanka


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
@Teller wrote:I recommended LOLC @106,refer previous post related, in same way REXP.  Some times hold never goes wrong
Thanks dear Teller.... Very Happy Very Happy Very Happy

Sajeewa Niranjan


Senior Equity Analytic
Senior Equity Analytic
@sanjulanka wrote:
@Teller wrote:I recommended LOLC @106,refer previous post related, in same way REXP.  Some times hold never goes wrong
Thanks dear Teller.... Very Happy Very Happy Very Happy
What will be the Exit point.... Very Happy

sanjulanka


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
දැන් නැවතත් කස්ටිය ඉක්මනින් තමන්ගෙ කොටස් විකුනා ගැනීමට සැරසෙති.ලාභ ලබා ගැනීම හොද දෙයකි.පුදපු ගමන් කාපි යකා කියමින් තමුන් හුගක් අමාරුවෙන් බොහොම කාලයක් තියා ගත්ත කොටස් ලෝක විනාශය එනවා මෙන් විකුනා දැමීමනම් මෙතරම් ජනතාවක් තමන්ගෙ චන්දය ලබාදී පත්කර ගත් ආණ්ඩුවටද අවනම්බුවකි.තවම සැලසුම් සකසමින් සිටී.සුද්දන් බලු ගානට විකුණන බ්ලූ චීප් ගන්න කලු සි0හලයන් ඉදිරිපත්වී සිටී.අපේ රටේ කොටස් වෙළද පොළ තවම පිපිදෙන්න හැදුවෙත් නැත.තමුන්ගෙ හොදම කොටස් දැන් විකුණන ගානට නැවත ගන්න අදහසින් විකුණනවානම් එය බලවත් අත් වැරද්දක් බව කියන්න ඕනැතරම් හේතු අප අවට තිබේ.
තමුන් කොටසක් ගන්න හේතුව දැන ගත්තා නම් බය විය යුතු නැත.ඉහල පහල යෑම් කොතරම් ආවත් තමුන්ගෙ ස්ථානය ගැන දන්නවනම් බිය විය යුතු නැත.ලොකුමිනිසුන් මෙවන් අවස්තාවන් නිර්මානය කරතියි.අපි ඒ බව දැන ඔහුන්ගෙ උගුලෙ වැටෙමු.මෙම අඩුවෙන කොටස්  මිළදී ගැනීමට එන ආකාරය දෙස විමසිල්ලෙන් බලන විට එය හොදින් අවබෝධ කර ගැනීම පහසු වෙයි.
අවස්ථා කොතරම් ආවත් එකම විදියට වැඩ කරනවනම් අපිට කාගේ පිහිටද?නිකම් කිව්වෙ ඔහොම ය0.....හික්z

Eng Krishantha, Kipling, madukp and RJ1010 like this post

dayandacool

dayandacool
Moderator
Moderator
@sanjulanka wrote:දැන් නැවතත් කස්ටිය ඉක්මනින් තමන්ගෙ කොටස් විකුනා ගැනීමට සැරසෙති.ලාභ ලබා ගැනීම හොද දෙයකි.පුදපු ගමන් කාපි යකා කියමින් තමුන් හුගක් අමාරුවෙන් බොහොම කාලයක් තියා ගත්ත කොටස් ලෝක විනාශය එනවා මෙන් විකුනා දැමීමනම් මෙතරම් ජනතාවක් තමන්ගෙ චන්දය ලබාදී පත්කර ගත් ආණ්ඩුවටද අවනම්බුවකි.තවම සැලසුම් සකසමින් සිටී.සුද්දන් බලු ගානට විකුණන බ්ලූ චීප් ගන්න කලු සි0හලයන් ඉදිරිපත්වී සිටී.අපේ රටේ කොටස් වෙළද පොළ තවම පිපිදෙන්න හැදුවෙත් නැත.තමුන්ගෙ හොදම කොටස් දැන් විකුණන ගානට නැවත ගන්න අදහසින් විකුණනවානම් එය බලවත් අත් වැරද්දක් බව කියන්න ඕනැතරම් හේතු අප අවට තිබේ.
තමුන් කොටසක් ගන්න හේතුව දැන ගත්තා නම් බය විය යුතු නැත.ඉහල පහල යෑම් කොතරම් ආවත් තමුන්ගෙ ස්ථානය ගැන දන්නවනම් බිය විය යුතු නැත.ලොකුමිනිසුන් මෙවන් අවස්තාවන් නිර්මානය කරතියි.අපි ඒ බව දැන ඔහුන්ගෙ උගුලෙ වැටෙමු.මෙම අඩුවෙන කොටස්  මිළදී ගැනීමට එන ආකාරය දෙස විමසිල්ලෙන් බලන විට එය හොදින් අවබෝධ කර ගැනීම පහසු වෙයි.
අවස්ථා කොතරම් ආවත් එකම විදියට වැඩ කරනවනම් අපිට කාගේ පිහිටද?නිකම් කිව්වෙ ඔහොම ය0.....හික්z

What you say is 100% true. But when holding on to shares for long, it's best to hold shares which are paying dividends to the share holders than the ones which don't. otherwise it'll be useless when considering the time value of the money as well as the opportunity costs.

madukp


Expert
Expert
@sanjulanka wrote:දැන් නැවතත් කස්ටිය ඉක්මනින් තමන්ගෙ කොටස් විකුනා ගැනීමට සැරසෙති.ලාභ ලබා ගැනීම හොද දෙයකි.පුදපු ගමන් කාපි යකා කියමින් තමුන් හුගක් අමාරුවෙන් බොහොම කාලයක් තියා ගත්ත කොටස් ලෝක විනාශය එනවා මෙන් විකුනා දැමීමනම් මෙතරම් ජනතාවක් තමන්ගෙ චන්දය ලබාදී පත්කර ගත් ආණ්ඩුවටද අවනම්බුවකි.තවම සැලසුම් සකසමින් සිටී.සුද්දන් බලු ගානට විකුණන බ්ලූ චීප් ගන්න කලු සි0හලයන් ඉදිරිපත්වී සිටී.අපේ රටේ කොටස් වෙළද පොළ තවම පිපිදෙන්න හැදුවෙත් නැත.තමුන්ගෙ හොදම කොටස් දැන් විකුණන ගානට නැවත ගන්න අදහසින් විකුණනවානම් එය බලවත් අත් වැරද්දක් බව කියන්න ඕනැතරම් හේතු අප අවට තිබේ.
තමුන් කොටසක් ගන්න හේතුව දැන ගත්තා නම් බය විය යුතු නැත.ඉහල පහල යෑම් කොතරම් ආවත් තමුන්ගෙ ස්ථානය ගැන දන්නවනම් බිය විය යුතු නැත.ලොකුමිනිසුන් මෙවන් අවස්තාවන් නිර්මානය කරතියි.අපි ඒ බව දැන ඔහුන්ගෙ උගුලෙ වැටෙමු.මෙම අඩුවෙන කොටස්  මිළදී ගැනීමට එන ආකාරය දෙස විමසිල්ලෙන් බලන විට එය හොදින් අවබෝධ කර ගැනීම පහසු වෙයි.
අවස්ථා කොතරම් ආවත් එකම විදියට වැඩ කරනවනම් අපිට කාගේ පිහිටද?නිකම් කිව්වෙ ඔහොම ය0.....හික්z

This is the exact truth. Most of the given shares are still undervalued. Let's take the banking sector. We've seen most banks are run with profits regardless of the COVID effect. But yet people are selling the shares like this is the last chance to take the profit. Profit-taking is a must to keep the health of the market. But overreaction is loss to your self. The best thing is to come up with your own analysis and decide your own exit criteria and play accordingly.

sanjulanka likes this post

Love Boy dislikes this post

sanjulanka


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
නැවතත් කරලියට.කොටස් වෙලද පොල තුල ගනුදෙණු කරන අපිට බොහොම කලාතුරකින් තමා 50%ක් වාගෙ ලාභයක් දවස් දෙක තුනකින් ලැබෙන්නෙ.ඒක අයින් කර ගන්න එක පුථක්ජන අපේ හැටියක්නෙ.එක්කෙනෙක් විකුණනකොට තව කෙනෙක් ගන්නව.වික්ක අය කොටස ගැන දුක් ගී ලියනව ගත්ත අය රණ ගී ලියනව.ඇත්තටම ප්‍රාග්ධන වෙළද පොළේ ආයොජනය දවසකින් දෙකකින් අවසන් වෙනවද කියලයි බලන්න ඕන. සද්ද නැතුව ඉදල නගිනකොට වැස්ස දවසට ගෙම්බො වාගෙ සද්දෙ දානව.බහිනකොට නො කතා.පොඩි අයගෙ මොරාල් නැ.ආයෙත් නගිනකොට චර්ට් එලියට එනව උඩින් ගන්නව.මේ වාගෙ  හැමදාම වෙනව.පකීර්ල නැති මාර්කෙට් එකේ හැමොම තමුන්ගෙ තීරණ තමුන්ම ගන්න කියලයි කියන්න තියෙන්නෙ.හැබැයි අපි යටින් ගත්ත කොටස තවත් 50% හො ඊට වැඩියෙන් යන්න බැරිද?අපි අයින් කර ගත්තු සල්ලි වලින් ආයෙ ගන්නෙ මොකද්ද?කියලත් හොදට හිතන්න කියලයි කියන්නෙ.මොකද කතාවක් තියෙනව නොදන්න දෙයියට වඩා දන්න යකා හොදයි කියල.නිකන් කිව්වෙ ඔහොම යන්...  Cool

CHRONICLE™, Eranga87, ADVENTUS, judecroos, geesura, Kanishka_2020 and bGuom like this post

sanjulanka


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
අපි හිතාන ඉන්නෙ ලොකුවට ඉගෙන ගත්තම ඔක්කොම දන්නව කියල.අද වෙන දේවල් වලට ඉගෙනීම විතරක් ඇද්ද පලපුරුද්ද වැදගත් නැද්ද කියල හිතෙනව.පොඩි ගානක් කොටස් වෙළද පෙළේ දැම්ම එකා නියම බය නැති තීරන නියම විදියට ගත්තනම් හුගක් දුර  ගිහින් ඇති.එක එකා කියන් දෙවල් අහගෙන තම දැනුම අවතක්සේරු කරපු හුග දෙනෙක් මේ මොහොතෙත් පන්ඩිත කතා කියමින් හූල්ලනව ඇති.එකම දේ නැවත වෙන කොට ඒකට අනුවර්තනය වෙලා පෙර වැරදි හදාගෙන අවදානම ගැන නිතරම සිතමින් කඩිසරව කටයුතු කරපු උන් උදාන කතා කියමින් සිටිති.ඒ ත් අමතක කරන්න එපා මේ ගෙවෙන්නේ හරකාගෙ හෝරාව බව.කල දුටු තැන වල ඉහගන් කියන්නෙ කට කහන්වට නෙමේ. I love you I love you I love you Evil or Very Mad Evil or Very Mad

Eranga87, Riz123, geesura and Kanishka_2020 like this post

KILLER99 dislikes this post

Sponsored content


Back to top  Message [Page 2 of 2]

Go to page : 1, 2  Next

Permissions in this forum:
You cannot reply to topics in this forum