FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post


ADVERTISE
Poll

EXCHANGE RATE PREDICTION: 2022

 
 
 
 

View results

ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» Misuse of government property by Royal Colombo Golf Club
by ChooBoy Yesterday at 12:52 pm

» SL Cauvery and Mannar Basins Petroleum Resource Data Revealed
by samaritan Yesterday at 12:00 pm

» Expolanka to continue its winning streak
by samaritan Yesterday at 10:39 am

» Container shipping stocks routed
by target1 Fri Jun 24, 2022 1:32 pm

» Supply Chain Latest: Ocean Freight Rates Are Falling
by target1 Fri Jun 24, 2022 1:26 pm

» Turkish ship leaves Ukraine's Mariupol after grain talks with Moscow
by target1 Fri Jun 24, 2022 11:29 am

» This week's CBOT corn, soy freefalls hard to match in recent years
by target1 Fri Jun 24, 2022 9:57 am

» Positive news to boost market sentiment
by samaritan Fri Jun 24, 2022 9:52 am

» Maharaja at IMF meeting
by Maharaja Thu Jun 23, 2022 10:35 pm

» Why no power cuts in certain areas of Colombo?
by samaritan Thu Jun 23, 2022 5:44 pm

» India assures fullest support to Sri Lanka as a close friend
by samaritan Thu Jun 23, 2022 5:17 pm

» SINS, SAMP, COMB, PARQ, ALUMEX and AEL - are they good shares to start collecting now?
by surfjj Thu Jun 23, 2022 4:25 pm

» Learn how a fixed exchange rate system can be used to reduce inflation.
by target1 Thu Jun 23, 2022 3:35 pm

» Debt Crisis: Sri Lanka Vs Argentine
by CHRONICLE™ Thu Jun 23, 2022 8:17 am

» Sri Lanka in state of panic 1 month after sovereign default
by reyaz Tue Jun 21, 2022 5:23 pm

» Financial stability - we are at the crossroads.
by sheildskye Tue Jun 21, 2022 2:17 pm

» Shrinkflation: Is it ethical?
by sheildskye Tue Jun 21, 2022 2:05 pm

» Banking bullish billionaire Ishara expands footprint
by samaritan Tue Jun 21, 2022 10:58 am

» SL hopes to finalize a staff level program with IMF soon-RW
by samaritan Tue Jun 21, 2022 9:48 am

» Sri Lanka Stock Market heading toward ASPI 4500
by samaritan Tue Jun 21, 2022 9:29 am

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ » කව්ද පකීර්? (who is the Veteran)

කව්ද පකීර්? (who is the Veteran)

+6
Quibit
reyaz
Dilithads
Teller
samaritan
sanjulanka
10 posters

Go to page : Previous  1, 2

Go down  Message [Page 2 of 2]

Teller


Moderator
Moderator

Sanjulanka represents typical CSE investors. Their thinking pattern has more weigh to gambling side like horse races. They know the horse and its pedigree,history and achievements. For my point of view this is an investment which needs much analysis fundementally rather than techniacally. Even assumption is part of the game but i rarely trust it.

reyaz


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

Teller wrote:Sri lanka stocks market has a big monopoly situation as most of the companies 80% holding by largest 20 share holders. Its easy to manipulate due to lesser liquidity. If this continues CSE will die soon. Just think in last 2_3 years how many IPO s came to CSE. This is a tragedy situation & i believe we are towards to back.

Explain to me how "minimum public holding requirement clause" works?

Quibit


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

n

sanjulanka


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

අපි දැන් යම් තැනකට පැමිණ සිටිමු.මට නම් හිතෙන්නෙ අපි දැන් හුගක් කල්පනා කරන්න ඕන.පකීර්ල ඔක්කොම වැඩට බහී.තමුන්ගෙ හිත පාලනය කරගෙන සතුටින් යමක් උපයා ගන්න බලන්න.නිකන් කිව්වෙ..ඔහොම යන්.... Very Happy Very Happy Very Happy

wisdom79


Vice President - Equity Analytics
Vice President - Equity Analytics

Yes, the best is to invest in a best company and wait while earning little by little!!!

sanjulanka


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

sanjulanka wrote:ස්තුතියි ටේලර් මහත්තය.අලුත් අයට හිතන්න උපදෙස් ටිකක් දෙන්න.වැටෙන මාර්කට් ගැන හැමදාම කිව්වට අපිව පසු කරල ලෝකයෙ කොටස් වෙළද පොළ මිල දර්ශ හුගක් උඩට ගිහිල්ල තියෙනව.ලෝකය අපි ඇතුලෙ නෙමෙයි ඉන්නෙ අපි ලෝකය ඇතුලෙයි ඉන්නෙ.මොනදේ කිව්වත් මීට වසර 8කට පෙර තිබුනු තැන නෙමෙයි අපේ සමාගම් තියෙන්නෙ.(කීපයක් හැරෙන්නට.)නමුත් කොටස් මිල හුගක් යට.ඒක අමතක කරන්න අමාරුයි.හැමදාම යටයනව කියල ගත්තු කොටස් පොඩ්ඩක් උඩට ගියපු ගමන් විකුනල. රටේ තියෙන ඔක්කොම චාට් පෙන්නල යට යනව කියල කිව්වට දැන් එව්ව එකක්වත් නැතිව උඩ යනව.ලොකු මිනිසුන් වැඩි මිලට ගත්තු කොටස් යටදි යම් සාමන‍යය (ඇවරේජ්)අගයකට ගත්තට පස්සෙ එයාල ලාභයකුත් එක්ක තමයි විකුනන්නෙ.හුගක් අය ඒක දන්නව. තමන් විකුනපු කොටස් නැවතත් අඩු වට ගන්න දාන සෙල්ලම හැමදාම කරන්න අමාරුයි.රටේ දේශපාලනය ගැන අලුත් බලාපොරොත්තු තියාගත්ත අයට හරිම ලේසියි තමුන්ගෙ අයගෙ මොරාල් වැඩි කරන්න මේවාගෙ දේවල් වලින්.දෙපැත්තෙම අයට අලුතින් හිතන්න අවස්තාවක් තියෙනව අපේ ගොනා ගැන.සමාජය කියවන කෙනෙකුට හුගක් දුර යන්න පුලුවන් වෙන්නෙ මෙවැන් වෙලාවකයි.මමනම් මේක බලන බූරු ගහන අයට කියන්නනෙ තමුන් අඩුවට ගත්ත කොටස විකුනන්න හදිස්සි වෙන්න එපා කියලයි.මේකෙ පකීර්ල නැහැ.තමුන්ගෙ හිත සමග සටන් කරල හිත පාලනය කර ගත්ත කෙනා තමයි පකීර්.මම ඇතුලු මේකට එන කිසිම කෙනෙක් අනිත් අයට ආදරෙට සල්ලි දාන්නෙ නැ.මොන දෙයක් හරි කියල (මම බොරු කියන්නෙ නැත.)තමුන්ගෙ කොටස වැඩි මිලකට විකුනන්නයි බලන්නෙ.උඩින් ගත්ත කෙනා අහුවෙන්ඩ තියෙන සම්භවිතාවය වැඩි කියල පොඩි එකෙක් උනත් දන්නවනෙ.වැටෙන මාර්කට් එකෙ තමුන්ගෙ එක විතරක් ඉහල යනව කියන අය ගැන සහ යන මාර්කට් එකේ සමහර කොටස් වැටෙනව කියන අය ගැනත් අපිට හිතන්න වෙනව.
Very Happy Very Happy Very Happy

sanjulanka


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

පි සමාගම්වල කොටස් ඉහල යනකොට ගන්න පෙලබෙනව.අඩුවට ගත්ත කොටසක් පොඩි ලාභයක් එනකොට විකුනන්න පෙලබෙනව.ඔරික්ස් සමාගමෙ දැන් වෙන දේවල් දැක්කම සමහරු සතුටු වෙනව සමහරු දුක් වෙනව.වසර ගන්නනක් තමුන් යම් අරමුණකට ගත්ත සමාගමේ කොටස් මිල දර්ශක ඉහල යද්දිත් ඉහල යාමක් සිදු නොවෙන පසුබිමක සුලු ඉහල යාමකදි විකුනල වෙනත් සමාගමකට මාරු වෙනව කියල කී දෙනෙක් පොඩි ලාභයකට වටිනා කොටස් විකුනල දැන් දුකින් ඇතිද?යම් යම් ආර0චි වලට මුලදිම ගත්ත අය දැන් කොතරම් සතුටින් ඇද්ද?තවත් ඉහල යයි කියල අන්තිම මොහොතේ එල්ලෙන කී දෙනෙක් අනාගතයෙදි දුකට පත් වෙයිද?ඉක්මන් තීරන නියම වෙලාට ගන්න පුලුවන් අය තමයි ආයොජකයො කියන්නෙ.අනිත් අය බූරු කාරයො තමයි.මගෙ ආයොජන උපදේශකය අද ඉතා දුකෙන් ඉන්නව එයාගෙ සේවාදායකයාට වැරදි උපදේශයක් දීම ගැන,එයාගෙ 120.00ට ගත්ත කොටස් 35000ක් 127ට විකුනන්න කල්පනා කරල තියෙන්නෙ වෙනත් සමාගමක කොටස් අඩුවට ගන්න.නමුත් එම සමාගමෙ කොටස් නැවත ඉහල ගිහිල්ල.දැන් ආයොජකයට තමා පාඩුව.ඕනම දෙයක් ගැන තමුන්ට අවබොදයක් නැත්නම් සල්ලි යටකරන්නෙ පරිස්සමින් කියල තමයි කියන්න වෙන්නෙ.අත්තෙන් අත්තට පනින කුරුල්ල තෙමී නසී කියල කියෙන්නෙ කට කහනවට නෙමෙයිනෙ.දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග....නිකන් කිව්වෙ ඔහොම යන්...... Very Happy Very Happy Very Happy

Teller

Teller
Moderator
Moderator

I recommended LOLC @106,refer previous post related, in same way REXP. Some times hold never goes wrong

sanjulanka


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

Teller wrote:I recommended LOLC @106,refer previous post related, in same way REXP.  Some times hold never goes wrong
Thanks dear Teller.... Very Happy Very Happy Very Happy

Sajeewa Niranjan


Senior Equity Analytic
Senior Equity Analytic

sanjulanka wrote:
Teller wrote:I recommended LOLC @106,refer previous post related, in same way REXP.  Some times hold never goes wrong
Thanks dear Teller.... Very Happy Very Happy Very Happy
What will be the Exit point.... Very Happy

sanjulanka


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

දැන් නැවතත් කස්ටිය ඉක්මනින් තමන්ගෙ කොටස් විකුනා ගැනීමට සැරසෙති.ලාභ ලබා ගැනීම හොද දෙයකි.පුදපු ගමන් කාපි යකා කියමින් තමුන් හුගක් අමාරුවෙන් බොහොම කාලයක් තියා ගත්ත කොටස් ලෝක විනාශය එනවා මෙන් විකුනා දැමීමනම් මෙතරම් ජනතාවක් තමන්ගෙ චන්දය ලබාදී පත්කර ගත් ආණ්ඩුවටද අවනම්බුවකි.තවම සැලසුම් සකසමින් සිටී.සුද්දන් බලු ගානට විකුණන බ්ලූ චීප් ගන්න කලු සි0හලයන් ඉදිරිපත්වී සිටී.අපේ රටේ කොටස් වෙළද පොළ තවම පිපිදෙන්න හැදුවෙත් නැත.තමුන්ගෙ හොදම කොටස් දැන් විකුණන ගානට නැවත ගන්න අදහසින් විකුණනවානම් එය බලවත් අත් වැරද්දක් බව කියන්න ඕනැතරම් හේතු අප අවට තිබේ.
තමුන් කොටසක් ගන්න හේතුව දැන ගත්තා නම් බය විය යුතු නැත.ඉහල පහල යෑම් කොතරම් ආවත් තමුන්ගෙ ස්ථානය ගැන දන්නවනම් බිය විය යුතු නැත.ලොකුමිනිසුන් මෙවන් අවස්තාවන් නිර්මානය කරතියි.අපි ඒ බව දැන ඔහුන්ගෙ උගුලෙ වැටෙමු.මෙම අඩුවෙන කොටස්  මිළදී ගැනීමට එන ආකාරය දෙස විමසිල්ලෙන් බලන විට එය හොදින් අවබෝධ කර ගැනීම පහසු වෙයි.
අවස්ථා කොතරම් ආවත් එකම විදියට වැඩ කරනවනම් අපිට කාගේ පිහිටද?නිකම් කිව්වෙ ඔහොම ය0.....හික්z

Eng Krishantha, Kipling, madukp and RJ1010 like this post

dayandacool

dayandacool
Moderator
Moderator

sanjulanka wrote:දැන් නැවතත් කස්ටිය ඉක්මනින් තමන්ගෙ කොටස් විකුනා ගැනීමට සැරසෙති.ලාභ ලබා ගැනීම හොද දෙයකි.පුදපු ගමන් කාපි යකා කියමින් තමුන් හුගක් අමාරුවෙන් බොහොම කාලයක් තියා ගත්ත කොටස් ලෝක විනාශය එනවා මෙන් විකුනා දැමීමනම් මෙතරම් ජනතාවක් තමන්ගෙ චන්දය ලබාදී පත්කර ගත් ආණ්ඩුවටද අවනම්බුවකි.තවම සැලසුම් සකසමින් සිටී.සුද්දන් බලු ගානට විකුණන බ්ලූ චීප් ගන්න කලු සි0හලයන් ඉදිරිපත්වී සිටී.අපේ රටේ කොටස් වෙළද පොළ තවම පිපිදෙන්න හැදුවෙත් නැත.තමුන්ගෙ හොදම කොටස් දැන් විකුණන ගානට නැවත ගන්න අදහසින් විකුණනවානම් එය බලවත් අත් වැරද්දක් බව කියන්න ඕනැතරම් හේතු අප අවට තිබේ.
තමුන් කොටසක් ගන්න හේතුව දැන ගත්තා නම් බය විය යුතු නැත.ඉහල පහල යෑම් කොතරම් ආවත් තමුන්ගෙ ස්ථානය ගැන දන්නවනම් බිය විය යුතු නැත.ලොකුමිනිසුන් මෙවන් අවස්තාවන් නිර්මානය කරතියි.අපි ඒ බව දැන ඔහුන්ගෙ උගුලෙ වැටෙමු.මෙම අඩුවෙන කොටස්  මිළදී ගැනීමට එන ආකාරය දෙස විමසිල්ලෙන් බලන විට එය හොදින් අවබෝධ කර ගැනීම පහසු වෙයි.
අවස්ථා කොතරම් ආවත් එකම විදියට වැඩ කරනවනම් අපිට කාගේ පිහිටද?නිකම් කිව්වෙ ඔහොම ය0.....හික්z

What you say is 100% true. But when holding on to shares for long, it's best to hold shares which are paying dividends to the share holders than the ones which don't. otherwise it'll be useless when considering the time value of the money as well as the opportunity costs.

madukp


Expert
Expert

sanjulanka wrote:දැන් නැවතත් කස්ටිය ඉක්මනින් තමන්ගෙ කොටස් විකුනා ගැනීමට සැරසෙති.ලාභ ලබා ගැනීම හොද දෙයකි.පුදපු ගමන් කාපි යකා කියමින් තමුන් හුගක් අමාරුවෙන් බොහොම කාලයක් තියා ගත්ත කොටස් ලෝක විනාශය එනවා මෙන් විකුනා දැමීමනම් මෙතරම් ජනතාවක් තමන්ගෙ චන්දය ලබාදී පත්කර ගත් ආණ්ඩුවටද අවනම්බුවකි.තවම සැලසුම් සකසමින් සිටී.සුද්දන් බලු ගානට විකුණන බ්ලූ චීප් ගන්න කලු සි0හලයන් ඉදිරිපත්වී සිටී.අපේ රටේ කොටස් වෙළද පොළ තවම පිපිදෙන්න හැදුවෙත් නැත.තමුන්ගෙ හොදම කොටස් දැන් විකුණන ගානට නැවත ගන්න අදහසින් විකුණනවානම් එය බලවත් අත් වැරද්දක් බව කියන්න ඕනැතරම් හේතු අප අවට තිබේ.
තමුන් කොටසක් ගන්න හේතුව දැන ගත්තා නම් බය විය යුතු නැත.ඉහල පහල යෑම් කොතරම් ආවත් තමුන්ගෙ ස්ථානය ගැන දන්නවනම් බිය විය යුතු නැත.ලොකුමිනිසුන් මෙවන් අවස්තාවන් නිර්මානය කරතියි.අපි ඒ බව දැන ඔහුන්ගෙ උගුලෙ වැටෙමු.මෙම අඩුවෙන කොටස්  මිළදී ගැනීමට එන ආකාරය දෙස විමසිල්ලෙන් බලන විට එය හොදින් අවබෝධ කර ගැනීම පහසු වෙයි.
අවස්ථා කොතරම් ආවත් එකම විදියට වැඩ කරනවනම් අපිට කාගේ පිහිටද?නිකම් කිව්වෙ ඔහොම ය0.....හික්z

This is the exact truth. Most of the given shares are still undervalued. Let's take the banking sector. We've seen most banks are run with profits regardless of the COVID effect. But yet people are selling the shares like this is the last chance to take the profit. Profit-taking is a must to keep the health of the market. But overreaction is loss to your self. The best thing is to come up with your own analysis and decide your own exit criteria and play accordingly.

sanjulanka likes this post

Love Boy dislikes this post

sanjulanka


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

නැවතත් කරලියට.කොටස් වෙලද පොල තුල ගනුදෙණු කරන අපිට බොහොම කලාතුරකින් තමා 50%ක් වාගෙ ලාභයක් දවස් දෙක තුනකින් ලැබෙන්නෙ.ඒක අයින් කර ගන්න එක පුථක්ජන අපේ හැටියක්නෙ.එක්කෙනෙක් විකුණනකොට තව කෙනෙක් ගන්නව.වික්ක අය කොටස ගැන දුක් ගී ලියනව ගත්ත අය රණ ගී ලියනව.ඇත්තටම ප්‍රාග්ධන වෙළද පොළේ ආයොජනය දවසකින් දෙකකින් අවසන් වෙනවද කියලයි බලන්න ඕන. සද්ද නැතුව ඉදල නගිනකොට වැස්ස දවසට ගෙම්බො වාගෙ සද්දෙ දානව.බහිනකොට නො කතා.පොඩි අයගෙ මොරාල් නැ.ආයෙත් නගිනකොට චර්ට් එලියට එනව උඩින් ගන්නව.මේ වාගෙ  හැමදාම වෙනව.පකීර්ල නැති මාර්කෙට් එකේ හැමොම තමුන්ගෙ තීරණ තමුන්ම ගන්න කියලයි කියන්න තියෙන්නෙ.හැබැයි අපි යටින් ගත්ත කොටස තවත් 50% හො ඊට වැඩියෙන් යන්න බැරිද?අපි අයින් කර ගත්තු සල්ලි වලින් ආයෙ ගන්නෙ මොකද්ද?කියලත් හොදට හිතන්න කියලයි කියන්නෙ.මොකද කතාවක් තියෙනව නොදන්න දෙයියට වඩා දන්න යකා හොදයි කියල.නිකන් කිව්වෙ ඔහොම යන්...  Cool

CHRONICLE™, Eranga87, ADVENTUS, judecroos, geesura, Kanishka_2020 and bGuom like this post

sanjulanka


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

අපි හිතාන ඉන්නෙ ලොකුවට ඉගෙන ගත්තම ඔක්කොම දන්නව කියල.අද වෙන දේවල් වලට ඉගෙනීම විතරක් ඇද්ද පලපුරුද්ද වැදගත් නැද්ද කියල හිතෙනව.පොඩි ගානක් කොටස් වෙළද පෙළේ දැම්ම එකා නියම බය නැති තීරන නියම විදියට ගත්තනම් හුගක් දුර  ගිහින් ඇති.එක එකා කියන් දෙවල් අහගෙන තම දැනුම අවතක්සේරු කරපු හුග දෙනෙක් මේ මොහොතෙත් පන්ඩිත කතා කියමින් හූල්ලනව ඇති.එකම දේ නැවත වෙන කොට ඒකට අනුවර්තනය වෙලා පෙර වැරදි හදාගෙන අවදානම ගැන නිතරම සිතමින් කඩිසරව කටයුතු කරපු උන් උදාන කතා කියමින් සිටිති.ඒ ත් අමතක කරන්න එපා මේ ගෙවෙන්නේ හරකාගෙ හෝරාව බව.කල දුටු තැන වල ඉහගන් කියන්නෙ කට කහන්වට නෙමේ. I love you I love you I love you Evil or Very Mad Evil or Very Mad

Eranga87, Riz123, geesura and Kanishka_2020 like this post

KILLER99 dislikes this post

Back to top  Message [Page 2 of 2]

Go to page : Previous  1, 2

Permissions in this forum:
You cannot reply to topics in this forum