කියන්න කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් කිව්වලු.ඔහොම ය0....SECsux wrote:last time admins here changed switched the names.Replaced Mathri names buy Mahinda.Overnight Mahinda was leading the voting



Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka
Who will win presidential election
කියන්න කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් කිව්වලු.ඔහොම ය0....SECsux wrote:last time admins here changed switched the names.Replaced Mathri names buy Mahinda.Overnight Mahinda was leading the voting
Yes, It's fully clear... He explained the process of cancellation and showed the certificate and passport.kumarweerarathne wrote:Gota came to 360 & showed da certificate plus passport.. so its over
https://twitter.com/nedikes/status/1160954462636089344samaritan wrote:For Sajith's camp to repeatedly drag Gota's citizenship issue which has been cleared, clearly spells out how pessimistic they are about Sajith's victory and have already conceded defeat.
Miss-Sangeetha wrote:https://twitter.com/nedikes/status/1160954462636089344samaritan wrote:For Sajith's camp to repeatedly drag Gota's citizenship issue which has been cleared, clearly spells out how pessimistic they are about Sajith's victory and have already conceded defeat.
Your imagination seems to be running riot!Arrowrisk wrote:Opposition is planning to create sympathetic situation tomorrow. MR to hospitalize tomorrow evening, party will organise Bodhi pooja pinkama on 14th & 15th. GR to attend those bodhi pooja and appeal general public to support them. :lol:
collect AEL and enjoy benefit ..ddrperera wrote:16 වනදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය ස්ථිර බව ප්‍රබල විදේශ රටවල් හතරක බුද්ධි අංශ විසින් තහවුරු කර ඇත.
ඇමරිකාව, චීනය, ඉන්දියාව, සහ රුසියාව යන රටවල් හතර විසින් සිය බුද්ධි සේවා, තානාපති කාර්යාල හා තාක්ෂණික උපාංග ආශ්රයෙන් කරන ලද සමීක්ෂණවලදී මේ බව හෙළිව තිබේ.
ඉන්දියානු බුද්ධි අංශ වාර්තාව අනුව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා උපරිම ලබාගත හැකි ඡන්ද ප්‍රමාණය සියයට 42% කි.
ඇමරිකානු චීන රුසියානු සමීක්ෂණ කිසිවකදී සජිත් ප්‍රේමදාස මහතා 40% සීමාව ඉක්මවා නැත.
තමන් ඡුන්දය භාවිත කරන්නේ කුමන අපේක්ෂකයාටදැයි මෙතෙක් තීරණය නොකල 3-4%ක ප්‍රතිශතයක් සිටින බව සඳහන් කරන එම වාර්තාවන් මේ වන විටත් ගෝඨාභය රාජපක්ෂ මහතා 53% ඡන්ද ප්‍රතිශතයත් ලබා ඉදිරියෙන් සිටින බව සඳහන් කර තිබේ.
මේ සමීක්ෂණ ප්‍රතිඵල සමගම එකී රටවල් දෙකක මෙරට සිටින තානාපති නිලධාරීන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා අමතා සුබ පතා ඇතැයිද ඉහල පෙලේ ආරංචි මාර්ග පැවසීය.
Similar topics
Permissions in this forum:
You cannot reply to topics in this forum