කොටස් වෙළද පොළ තුල තියෙන සමාගම් සියල්ලම ලෝකයේ පැවැත්මට යටත් බව අපි සිතා ගත යුතුය.මෙහි තිබෙන හොදම සමාගමේ කොටස් ගත්ත අයට වඩා නරකම සමාගමේ කොටස් ගත්ත අය ලාභ ලැබිය හැක.තමුන් ගන්නා තීරණය නියම වෙලාවට ගත් විට මෙය සිදුවෙ.පකීර්ලට අනුව දැන් මාර්කට් එක ඉවරවී තිබිය යුතුය.මේ වගේ ෆොරම් වලින් කරන්නෙ තමන්ගෙ කොටස මාර්කට් කරන එක බව දන්නො දනිති.ඉවසීමෙන් මේ පාරවත් තමුන්ගෙ ලාභ වැඩිකරගන්න හැම දෙනාම හිතුවොත් හොදය.පකීර්ල නැති බව සියලු දෙනාගේ හිත සුව පිනිස කිව හැක.@hammurabi wrote:Total crap. never earned a profit in known history

