FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post

Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

 
 
 

View results

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» Shares to Buy
by Bakkabwoi Yesterday at 11:12 pm

» EXPOLANKA HOLDINGS PLC Interim Financial Statements quarter ended 30th June 2021
by Accountant Yesterday at 10:09 pm

» Successful investment strategies require an understanding of the forces of stock market nature, and disciplined rules of portfolio management.
by Asoka Samarakone Yesterday at 9:12 pm

» LANKA ALUMINIUM INDUSTRIES PLC (LALU.N0000)
by Niwa Yesterday at 8:53 pm

» Directors' Dealings today
by SAGA Yesterday at 6:02 pm

» Top Foreign Trading today
by SAGA Yesterday at 5:59 pm

» CHEVRON LUBRICANTS LANKA PLC (LLUB.N0000)
by Antonym Yesterday at 5:37 pm

» Boga unusual Collection....
by Wickyz Fri Jul 30, 2021 1:14 pm

» MILLENNIUM HOUSING DEVELOPERS PLC (MHDL.N0000)
by jehan008 Fri Jul 30, 2021 1:11 pm

» Sri Lanka FOB prices for black tea highest in the world
by samaritan Fri Jul 30, 2021 12:18 pm

» DPL Take over
by Vishwanarth Fri Jul 30, 2021 12:12 pm

» HVA FOODS PLC (HVA.N0000)
by samaritan Fri Jul 30, 2021 11:02 am

» INDUSTRIAL ASPHALTS (CEYLON) PLC (ASPH.N0000)
by dayandacool Fri Jul 30, 2021 10:09 am

» CITIZENS DEVELOPMENT BUSINESS FINANCE PLC(CDB.N0000)
by engineer Fri Jul 30, 2021 7:06 am

» RENUKA CAPITAL PLC . KZOO.N
by Pbv Fri Jul 30, 2021 12:22 am

» What will happen to AMF¿??????
by Tissa Thu Jul 29, 2021 11:46 pm

» Expert view on AMF??
by Tissa Thu Jul 29, 2021 10:12 pm

» Sell EXPO Buy EDEN sentiment changed to Exit EXPO Enter EDEN
by Bakkabwoi Thu Jul 29, 2021 8:57 pm

» What are the short term profit stocks you are planning to buy on this Monday? (Only honest ppl please)
by Hope123 Thu Jul 29, 2021 7:04 pm

» Discussion on mechanism to aid investors, Conducted BY Hon Finance Minister
by D.G.Dayaratne Thu Jul 29, 2021 6:57 pm

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ » සම්පත් බැංකුවේ ලොක්කෝ බැංකු නීතිය කඩයි

සම්පත් බැංකුවේ ලොක්කෝ බැංකු නීතිය කඩයි

5 posters

Go down  Message [Page 1 of 1]

fireshelter

fireshelter
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics
ම්පත් බැංකුවේ ප්‍රධානීන් බැංකු පටිපාටියෙන් මුළුමනින්ම පරිබාහිරව ක්‍රියාකරමින් බැංකු නීතිය කඩා දමා ඇතැයි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත දන්වා සිටියේය.

සම්පත් බැංකුවේ තැන්පත් කරුවන්ගේ මහා පරිමාණ මුදල් වංචාව සම්බන්ධයෙන් වන නඩුව කඩුවෙල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ යළි කැඳවූ අවස්ථාවේදී අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් අගතියට පත් පාර්ශවයේ නීතිඥ උපුල් ජයසූරිය මහතා ඒ බව දන්වා සිටියේය.

ලෝක ප්‍රසිද්ධ රන් සම්මානලාභී හෙළ වෛද්‍යවරයකු වන කැලුම් හර්ෂ වීරසිංහ මහතා කරන ලද පැමිණිල්ලක් අධිකරණය වෙත වාර්තා කරමින් රහස් පොලිසිය කරන ලද විමර්ශනයේදී සම්පත් බැංකුවේ තැන්පත්කරුවන්ගේ මහා පරිමාණ මුදල් වංචාව සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය විය.

සම්පත් බැංකුවේ තැන්පත්කරුවන්ගේ රුපියල් කෝටි ගණනක මුදලක් වංචා කිරීමේ නඩුව ලබන දෙසැම්බර් මස 16 වන දින යළි කැඳවන ලෙස නියම කළ මහෙස්ත්‍රාත්වරයා එදිනට වෝහාරික විගණනයකට අදාළ වාර්තාව ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.

ColomboCSE


Manager - Equity Analytics
Manager - Equity Analytics
මම කැමති බැංකු වලින් එකක් ගොඩක් කණගාටු වෙනවා මෙම සිදුවීම ගැන   Sad

Nishan Cooray

Nishan Cooray
Stock Analytic
Stock Analytic
මෙමතත්වය බැංකු වලට විතරක් නෙමෙයි වෙනත් බොහොමයක් ආයතන වලටත් බලපා ඇති බවපෙනන්න ඇත. බොහොමයක් ආයතනවල ඉහල නිලයන් අභයන්තර හා බාහිර විගනන නීති මායිම් නොකරයි.කෙටි කාලීන ලාබ ආයතනයට ලාබාදී කොටස් කරුවන් සහ අයිති කරුවන් රැවටීමට ලක්කර අති විසාල මුදල් කන්දරාවක් හොරකම් කරගෙන හෝ නීතියානුකූල ලෙස ප්‍රසාද දීමනාලෙස ලාබාගෙන ඉතාමත් කෙටි කලකින් (අවු 3-4කින්) ඔවුන් ආයතනය හැරයයි. ඉතාමත් සංවිධානාත්මක ලෙස කරනු ලබන මෙම වංචාවේ ඊලග පියවර වන්නේ ඔවුන්ගේම කල්ලියේ වෙනත් පිරිසක් එම ආයතන තුලට රින්ගා කලින් තමන්ගේ සහචරයන් විසින් කරන ලද සියලුම හොරකම් යටපත් කිරිමයි. ඒත් සමගම මොවුන්ද පෙර පරිදිම කලින් අය කරන ලද හොරකම් සියල්ලම කිරිමයි.අවාසනාව ඔවුන්ද කෙටි කලකින් මාරුවන අතර ආයතනය වලපල්ලට යැම්යි.

Teller

Teller
Moderator
Moderator
External auditors opinion to be questioned.


_________________




Teller said is said..

samaritan


Moderator
Moderator
What's the big deal Teller, in a country where the Central Bank was robbed with the connivance of higher office.


_________________




The biggest risk in life is not taking any risk at all.

Sponsored content


Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum