FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post

Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

 
 
 

View results

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» Shares to Buy
by Bakkabwoi Yesterday at 11:12 pm

» EXPOLANKA HOLDINGS PLC Interim Financial Statements quarter ended 30th June 2021
by Accountant Yesterday at 10:09 pm

» Successful investment strategies require an understanding of the forces of stock market nature, and disciplined rules of portfolio management.
by Asoka Samarakone Yesterday at 9:12 pm

» LANKA ALUMINIUM INDUSTRIES PLC (LALU.N0000)
by Niwa Yesterday at 8:53 pm

» Directors' Dealings today
by SAGA Yesterday at 6:02 pm

» Top Foreign Trading today
by SAGA Yesterday at 5:59 pm

» CHEVRON LUBRICANTS LANKA PLC (LLUB.N0000)
by Antonym Yesterday at 5:37 pm

» Boga unusual Collection....
by Wickyz Fri Jul 30, 2021 1:14 pm

» MILLENNIUM HOUSING DEVELOPERS PLC (MHDL.N0000)
by jehan008 Fri Jul 30, 2021 1:11 pm

» Sri Lanka FOB prices for black tea highest in the world
by samaritan Fri Jul 30, 2021 12:18 pm

» DPL Take over
by Vishwanarth Fri Jul 30, 2021 12:12 pm

» HVA FOODS PLC (HVA.N0000)
by samaritan Fri Jul 30, 2021 11:02 am

» INDUSTRIAL ASPHALTS (CEYLON) PLC (ASPH.N0000)
by dayandacool Fri Jul 30, 2021 10:09 am

» CITIZENS DEVELOPMENT BUSINESS FINANCE PLC(CDB.N0000)
by engineer Fri Jul 30, 2021 7:06 am

» RENUKA CAPITAL PLC . KZOO.N
by Pbv Fri Jul 30, 2021 12:22 am

» What will happen to AMF¿??????
by Tissa Thu Jul 29, 2021 11:46 pm

» Expert view on AMF??
by Tissa Thu Jul 29, 2021 10:12 pm

» Sell EXPO Buy EDEN sentiment changed to Exit EXPO Enter EDEN
by Bakkabwoi Thu Jul 29, 2021 8:57 pm

» What are the short term profit stocks you are planning to buy on this Monday? (Only honest ppl please)
by Hope123 Thu Jul 29, 2021 7:04 pm

» Discussion on mechanism to aid investors, Conducted BY Hon Finance Minister
by D.G.Dayaratne Thu Jul 29, 2021 6:57 pm

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ » ආර්ථිකය හැරෙයි කියලා මට විශ්වාසයි - ජනපති

ආර්ථිකය හැරෙයි කියලා මට විශ්වාසයි - ජනපති

3 posters

Go down  Message [Page 1 of 1]

fireshelter

fireshelter
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics
ආර්ථිකය සුබවාදී දිශානතියකට යොමු වේ යැයි තමන් විශ්වාස කරන බවත්, ලබාදුන් බදු සහන සමග ආයේජකයන් දිරිමත් වනු ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග ඊයේ (16දා) පැවැති හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
“ආර්ථිකය හැරෙයි කියලා මට විශ්වාසයක් තිබෙනවා.  බදු කැපීමක් කරලා අපි පෞද්ගලික අංශයට සහන දෙනවා. ආයෝජකයන් දිරිගන්වන්නයි අපි බදු කැපීමක් සිදු කළේ. ඒ හරහා ආයෝජකයන්ට විශ්වාසයක් ඇති වේවි. ආයෝජකයන්ට වැඩි අවස්ථාවක් දෙන්නයි මගේ උත්සාහය” යැයි ඔහු පැවසීය.
කෙසේ වෙතත් ඇතැම් ව්‍යාපාරිකයන් හා සමාගම් එම බදු සහන ජනතාවට ලබානොදෙන බවද ඔහු ප්‍රකාශ කළේය. බදු අඩු කිරීම අනුව සෑම භාණ්ඩයකම මිල අඩුවිය යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.
එසේම තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරියට රැගෙන යෑමට සෑම දෙනෙකුගේම සහාය අවශ්‍ය බවත්, රාජ්‍ය අංශය තුළ ආකල්පමය වෙනසක් ඇතිවිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.
“රාජ්‍ය ආයතන ලාභ ලබන තැනකට ගේන්න හොඳ වෘත්තිකයන් /සුදුස්සන් පාලක මණ්ඩලවලට පත්කරන්න බලාපොරොත්තු වෙනවා.
රාජ්‍ය අංශය කියන එකේ ප්‍රතිරූපය වෙනස් කළ යුතුයි. මේක කරන්න පුළුවන්.  ඒක මම ලෝකයට පෙන්නුවා. ත්‍රස්තවාදී යුද්ධය පරාජය කරන්න බෑ කිව්වා. ඒත් අපි ජන මතයක් හැදුවා.
රාජ්‍ය අංශය ආකාර්යක්ෂමයි කියලා ජන මතයක් තිබෙනවා. ලක්ෂ 15ක රාජ්‍ය සේවකයන් ඉඳලා අවශ්‍ය දේ වෙන්නේ නැත්නම් ප්‍රශ්නයක්. ආකල්පමය වෙනසක් ජනතාව තුළ ඇතිවිය යුතුයි.
2020දී අප පොරොන්දු වුණ වැඩපිළිවෙළක් තිබෙනවා. ඒක ක්‍රියාත්මක කිරීමට මන්ත්‍රී, ඇමති, නිලධාරීන්ගේ හා ජනතාවගේ සහයෝගය අවශයි. යුද්ධය දිනන්න හැමෝම උදව් කළා වගේ ආර්ථික අභියෝගය දිනන්නත් උදව් අවශ්‍ය්‍යි.
අපේ මන්ත්‍රීවරුන් හා නිලධාරීන් ප්‍රතිපත්ති ප්‍රකාශය හොඳින් අධ්‍යයනය කර තිබිය යුතුයි. කාර්යක්ෂ්ම රාජ්‍ය සේවයක් මේ වෙනුවෙන් අවශ්‍යයි. අපට හොඳ නිලධාරීන් ඉන්නවා. මම ලේකම් (ආරක්ෂක අමාත්‍යාංශ) ඉන්නකොට කෙළින් වැඩ කළේ අපේ නිලධාරීන්. ඒ අය ක්‍රියාත්මක වීම අවශ්‍යයි” යනුවෙන්ද ජනාධිපතිවරයා කියා සිටියේය.

ThilinaM

ThilinaM
Vice President - Equity Analytics
Vice President - Equity Analytics
oya laksha 15n 14k ma pin padi. pvt anshaya badu salli walin nadaththu wena kalakanni.

ipo

ipo
Equity Analytic
Equity Analytic
Lets keep eye on  Basketball

Sponsored content


Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum