FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post
Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

 
 
 

View results

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer


EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube


You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ » සුළු හා මධ්‍ය පරිමාණ ණය කැපීමක් නෑ

සුළු හා මධ්‍ය පරිමාණ ණය කැපීමක් නෑ

Go down  Message [Page 1 of 1]

fireshelter

fireshelter
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ලබාගෙන ඇති ණය කපා හැරීමක් සිදුනොවන බවත් ඔවුන්ගේ දේපළ වෙන්දේසි කිරීම හා ණය වාරික අයකර ගැනීම වසරක කාලයකට අත්හිටුවීම පමණක් සිදුකර ඇති බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
මෙම සහනය රුපියල් මිලියන 300ක් දක්වා ණය ලබාගෙන ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට අදාළ බවද ඔහු ප්‍රකාශ කළේය.
නව රජය ගෙන යන වැඩපිළිවෙළ අනුව ලබන වසරේදී ආර්ථිකයේ පුළුල්වීමක් අපේක්ෂා කරන බවත් ඒ අනුව දැනට ගැටලුවකට පත්ව ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ටද එයින් පිබිදීමක් ලැබෙනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
ඉන් අනතුරුව ඔවුන්ට ණය ගෙවාගැනීමට හැකියාවක් ඇතිවෙනු ඇති බවත් යම් හෙයකින් ණය කපා හැරීම සිදුවුවහොත් රටේ බැංකු ක්‍රමය හා මූල්‍ය ක්‍රමයට දැඩි බලපෑමක් ඇතිවෙනු ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
අද (23දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ThilinaM

ThilinaM
Vice President - Equity Analytics
Vice President - Equity Analytics
marala danne na atha paya kapala danawa witarai hureee  Very Happy Very Happy Very Happy

Teller

Teller
Moderator
Moderator
Different media reports different conditions. Poor media. It looks media is cheating people with gov influence


_________________




Teller said is said..

fireshelter

fireshelter
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics
Evil or Very Mad Evil or Very Mad Evil or Very Mad Evil or Very Mad Evil or Very Mad Evil or Very Mad

ThilinaM

ThilinaM
Vice President - Equity Analytics
Vice President - Equity Analytics
Dearana / Hiru 100% ruled by Gota
Sirasa is 70% ruled by UNP

4Corners


Senior Equity Analytic
Senior Equity Analytic
@ThilinaM wrote:Dearana / Hiru 100% ruled by Gota
Sirasa is 70% ruled by UNP
සුළු හා මධ්‍ය පරිමාණ ණය කැපීමක් නෑ Images?q=tbn:ANd9GcQ8u2b-BIgdJ_i7spKWTrLcCg4NuDbE8w4xPJI4aM6lw1uB0XMl&s

Sponsored content


Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum